සමහර නාම පද නාම පදයක් මෙන්ම ක්රියා පදයක් වන අවස්ථාද ඇත.Some nouns are a noun as well as a verb"love" is a noun but can also be a verb.my love - මගේ ආදරයI love - මම ආදරෙයිyou love - ඔබ ආදරෙයිමෙවැනි උදාහරණ 15 ක් ඔබට ලියා දැක්විය හැකිද?"run" is a noun but can also be a verb.long run - දුර ...