Geese of Meidum - මිඩම් හි පාත්තයෝ - ක්‍රි.පූ 2900-2700 Cristo Gallary මිඩම් හි පාත්තයෝ - ක්‍රි.පූ 2900-2700මීට කලින් අප සාකච්ජා කල කුරුළු දඩයම (Fowling Scene)නම් සිතුවම හා එකිනෙක සම්බන්ධ වන මෙම සිතුවම ද පෙර සඳහන් කල පරිදිම මහත් ප්‍රසිද්ධියට මෙන්ම කතාබහට ලක්වූ කෘතියකි. ඊජිප්තුවේ "මිඩම්"ප්‍රදේශයේ "ඉටෙට්"(Itet)නම් පාරාවන්ගේ සොහොන්ගෙයි දෙවොලේ දිග සෙ.මී 180ක් හා පළල සෙ.මී 172ක් වනසේ මෙම සිතුවම නිර්මාණය කොට තිබේ.ඇවිදයන පාත්තයින් හය දෙනෙකු මෙහි නිරූපිත වන අතර තුන් දෙනෙකු ...
කුරුළු දඩයම(Fowling Scene) Cristo Gallary මිසර කලාව තුළ හමුවන විශේෂයෙන් සාකච්ජා කලයුතු ප්‍රධානතම සිතුවම් 2ක් වේ.ඒවා නම්,01.කුරුළු දඩයම(Fowling Scene)02.මිඩම් හි පාත්තයෝ(Geese of Meidum)මිසර කලාවේ අනන්‍යතා ලක්ෂණය බඳු වූ මෙම කලා කෘතීන් ලොව තුල අතිශය ජනප්‍රිය හා කතාබහට බඳුන් වූ ඒවා වේ.ඉතිහාසඥයින් මෙන්ම අධ්‍යාපනික කරුණුමත මේ පිළිබඳ අධ්‍යයනය කරන්නන් අතර අතිශය විමසිල්ලට මේවා බඳුන් වී තිබේ.මිසර කලාව තුළ පවතින අනන්‍ය ලක්ෂණ මේ තුළින් විදහා දැක්වීම ඊට ...
Egyptian Art - ඊජිප්තියානු චිත්‍ර කලාව Cristo Gallary ක්‍රි.පූ.4500ක් තරම් ඈතට දිවයන ඊජිප්තු ශිෂ්ඨාචාරයට අයත් මුල්ම චිත්‍ර රූප දක්නට ලැබෙන්නේ කාන්තාරයේ වූ ලෙන් තුළය.එහෙත් ඒවායේ කාලය නිශ්චිතව කිව නොහැක."සයලා" සහ "නුබියා"වලින් ඊට උදාහරණ හමුවේ.මිනිසුන් කණ්ඩායම් ලෙස ජීවත් වූ කාලයේ, මෙම සිතුවම් අඳින්නට ඇතැයි විශ්වාස කලහැක.ඒ අනූව මේවා අවුරුදු 2000කට වත් පෙර අඳිනලද සිතුවම් යැයි අනුමාන කලහැක.මුල්ම ප්‍රාමාණික චිත්‍ර දකින්නට ලැබෙන්නේ නයිල් නිම්නයෙන් හමුවූ විචිත්‍රවත් භාණ්ඩ අතුරිනි.ක්‍රි.පූ 4වැනි සියවසට ...
Dying Slave & Rebellious Slave by Michelangelo- මිය යන වහලා සහ කැරලිකාර වහලා හෙවත් බැඳ දමා ඇති වහලා Cristo Gallary Dying Slave & Rebellious Slave-France at Louver( වහළුන් ගේ මූර්තීන් ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අන්දම) පුරුෂ දේහයේ අලංකාරයත් ජව බලයත් මෙම මූර්ති දෙක තුළින්මනාව මූර්තිමත් කෙරේ.පැරණි ග්‍රීක හා රෝම මූර්ති ශිල්පීන්ගේ මූර්තීන්හි ආභාසය ගුරු කොට ගෙන නිර්මාණය වන්නට ඇතැයි සිතිය හැකි මෙම මූර්ති තුළින් මිනිස් සිරුර තුළින් අරුත්බර ප්රකාශනයක් මතු කොට දක්වීමට මයිකල් ආන්ජලෝ උත්සාහ දරා ඇත.Dying Slave-France ...
(අ)හිමි වීම Cristo Gallary යමක් සිදුවූයේද,මැනැවින්ම එය සිදුවී ඇත....යමක් සිදුවෙමින් පවතියි ද,මැනැවින්ම එය සිදුවෙමින් පවතියි....යමක් සිදුවන්නට යන්නේ ද,මැනැවින්ම එය සිදුවන්නේය......ඔබට අයිතිව තිබී,අහිමිව ගියේ කුමක්ද?.....අයිතිය වෙනුවෙන් කෑගසන්නට,ඔබට හිමිව තිබුණේ කුමක්ද....,ඔබ කුමකට නම් හඬන්නෙහිද,නැතිවන්නට ඔබ ගෙන ආවේ කුමක්ද?....ඔබ ගත් යමක් ඇත්ද,ඒ දෙය මෙහිදී ම ගන්නා ලද්දකි....,ඔබ යමක් දුන්නේද,ඒ දෙය මෙහිදීම දෙන ලද්දකි.....,අද ඔබට අයිති දේ,හෙට අනෙකෙකු සතුවෙයි....,වෙනත් දවසක,ඒ දෙයම වෙනත් කෙනෙකු සතුවෙයි....,මේ වෙනස්වීම ලෝකයේ පිළිවෙළයි....ඔබ
Moses by Michelangelo - මෝසෙස් ප්‍රතිමාව (1505-1513) Cristo Gallary මෝසෙස් ප්‍රතිමාව (1505-1513) - Moses by Michelangeloපුනරුද යුගයේ ශ්‍රේෂ්ඨතම මූර්ති ශිල්පියා ලෙස මයිකල් ආන්ජලෝ හැඳින්වීම අවිවාදාත්මක කරුණකි.දෙවන ජුලියස් පාප් තුමන්ගේ සොහොන් ගෙය පාප්තුමන්ගේ මරණයට පෙර ක්‍රි.ව.1505 දී මුලින්ම ආන්ජලෝ විසින් සැලසුම් කළත්,ක්‍රි.ව.1513දී පාප් තුමන්ගේ මරණයත් සමඟ ඉන් පසු පත් වුණු පාප්වරුන්ගේ විවිධ කාර්යය නිම කිරීමට සිදු වීමත් නිසාකිහිප වරක් සැලසුම් ඇඳීමෙන් පසු ප්‍රමාද වූමෙහි කටයුතු සපුරා නිම කරන ලද්දේ ක්‍රි.ව.1545දී ...
Statue of Pieta - පියෙටා ප්‍රතිමාව (1498-1499) Cristo Gallary පියෙටා ප්‍රතිමාව(Statue of Pieta)ශාන්ත පීතර දෙව්මැදුර-වතිකානුව* වතිකානුවේ ඇති මූර්ති අතුරින් පියෙටා ඉතාමත් අනුවේදනීය භාවයන් හඟවන කෘතියක් ලෙස බොහෝ කලා විචාරකයෝ පවසති.* මෙම මූර්ති සංරචනයට තේමා වී ඇත්තේ කුරුසියෙන් බිමට ගත් ජේසුතුමන්ගේ සිරුර මරියතුමිය විසින් තම ඇකයේ හොවාගෙන සිටින අයුරුයි.* තේමාවේ අනුවේදනීය බව ඉස්මතු කරලන මෙහි සංරචනයෙන් මානුෂිකත්වයේ උච්චතම අවස්ථාවක් නිරූපණය වන අතර මින් මනුෂ්‍යත්වය ඉක්මවාගිය දිව්‍යමය ස්වරූපයත් ඉස්මතුවන බව විචාරක ...
Statue of David By Michelangelo (1501-1504)-ඩේවිඩ් ප්‍රතිමාව Cristo Gallary ඩේවිඩ් ප්‍රතිමාව (Statue of David By Michelangelo (1501-1504)David-The Accademia Gallery-Florence* මයිකල් ආන්ජිලෝ තමා සතු සියළු ශක්තීන් ඒකරාශී කොට කලා ලොවට දායාද කළ අති විශිෂ්ඨ කෘතියක් වශයෙන් "ඩේවිඩ්" ප්‍රතිමාව අග්‍රගණ්‍ය වේ.* "ඔගස්ටිනෝද ඩූෂියෝ" නම් කලාකරු විසින් මූර්තියක් නෙලීමට ගොස් අත්හරින ලද අඩි 18ක් උස කිරිගරුඬ කුට්ටියක් මෙම ප්‍රතිමාව නෙලීම සඳහා ආන්ජිලෝ විසින් භාවිතාකර ඇතිබව සඳහන් ය.The Accademia Gallary-Florence* මෙමඟින් නිරූපණය කර ...
Michelangelo - මයිකල් ආන්ජලෝ බුවොනර්රෝති (1475-1559) Cristo Gallary Michelangelo (1475-1559)පුනරුද යුගයේ විශිෂ්ඨතම කැටයම් සහ මූර්ති ශිල්පියා වශයෙන් නම් ලද මයිකල් ආන්ජලෝ (Michelangelo) ක්‍රිස්තුවර්ෂ 1475ක් වූ මාර්තු 6වන දින "ෆ්ලොරන්ස්" නගරයට ආසන්න "කාෆ් රීස්" නම් කුඩා ගමකදී උපත ලැබූයේ පස්දෙනෙකුගෙන් යුත් පවුලක දෙවෙනි දරුවා ලෙසිනි.මවගේ අකල් වියෝවත් සමඟ කිරිමවු සෙවනේ හැදී වැඩුනු මයිකල් කුඩාකල සිටම කලාව කෙරේ දැක්වූයේ අසීමිත ආදරයකි.කිරිමවුගේ සැමියා දක්ෂ ගල්වඩුවෙකු වීමත්,ඔහුගේ මූර්ති කැටයම් වලින් නිවස පිරී ...
New Kingdom of Egypt (1550-1069 BC)ඊජිප්තු ශිෂ්ඨාචාරයේ නව රාජධානි යුගය Cristo Gallary ක්‍රි.පූ.1550-1069 අතර කාලය නව රාජධානි යුගය වශයෙන් සැලකේ.ඉහළ ඊජිප්තුවේ තීබසය මූලිකකරගෙ නිර්මාණය වූ රාජධානි යුගය වඩාත් ශක්තිමත් කලේ හයික්සෝස් රජුය.මෙහි විසූ රජවරු 18 වන රාජවංශයට අයත් වූවෝ වෙති.ඔවුන් නම්,අමෝස් i, ආමන්හොටේෆ් i,තොට්මොසේ i, තොට්මොසේ ii,තොට්මොසේ iii, ආමන්හොටේෆ් ii,හැට්ෂෙප්සුට් රැජිණ,ආමන්හොටේෆ් iii, ආමන්හොටේෆ් iv,ස්මෙන්ඛාරේ, ටූටන්කාමන්, අයී යන රජවරුය.මේ රාජවංශයට පදනම දැමුවේ ක්‍රි.පූ.1567 දී i වන ආමෝස් රජුය.මේ රාජවංශය සුසානගත පිරමීඩ අවසාන වශයෙන් ...
Middle Kingdom of Egypt (2000-1700 BC) ඊජිප්තු ශිෂ්ඨාචාරයට අයත් මධ්‍ය රාජධානි යුගය Cristo Gallary මෙය පාරාවෝ රජවරුන්ගේ නව යුගයක් බව පෙනේ.මෙකල රාජ්‍ය පාලනය තුළ වැදගත් බවක් පෙන්නුම් කරන අතර පූජකවරුන් හා ආණ්ඩුකාරයන් පිළිබඳව ද තොරතුරු අනාවරණය කෙරේ.මෙකල දක්නට ලැබෙන ප්‍රධානතම ලක්ෂණය වන්නේ ශක්තිමත් රාජ්්ය බලයක් හිමිවීමයි.පුරාණ රාජවංශ යුගයෙන් කලකට පසුව එම යුගයේදී නිර්මාණය කරන ලද බොහෝ ස්මාරක සොරුන් විසින් කඩා බිඳ දමනු ලැබිණි.11 වන රාජවංශයේ මධ්‍ය යුගයේදී ස්ථාවර වූ රජවරුන් සඳහා භාවිතා වූයේ "මෙන්තුහොටේෆ්"යන ...
Ancient Period of Egyptian Art (B.C 3100-2700) ඊජිප්තු ශිෂ්ටාචාරයට අයත් පුරාණ යුගය Cristo Gallary අප මීට පෙර ලිපියේ සාකච්ජා කරනු ලැබුවේ මිසරය හෙවත් ඊජිප්තුව හැඳින්වීම හා එහි යුගයන් බෙදා දැක්වීම පමණි.මෙහිදී එම යුගයන් වෙන වෙනම ගෙන සාකච්ඡා කිරීමට අපේක්ෂා කෙරේ.මුලින්ම අප හඳුනාගනු ලබන්නේ ඊජිප්තුවේ පුරාණ යුගය පිළිබඳවයි.මෙම යුගය තුළ රාජවංශ හතරක් පමණ හඳුනාගත හැකිය.ක්‍රි.පූ.3100-2700 ත් අතර කාලය මෙයට අයත් බව සැළකේ.මිසර වැසියන් අතින් බිහිවුණු පිරමීඩාකාර නිර්මාණ බොහොමයක් ඉදිකරනු ලැබුවේ මේ කාලය තුළදීය.මෙකල නිර්මාණය වී ...
Egyptian Art (B.C 4500-1090) Cristo Gallary නැගෙනහිර අප්‍රිකාව හරහා ගලායන නයිල් නදී නිම්නය පාදක කර ගනිමින් බිහිවූ ඊජිප්තු (මිසර) ශිෂ්ටාචාරය ලොව මානව ඉතිහාසයේ මහත් පෙරළියක් ඇති කළේය.ලෝකයේ පළමු ශිෂ්ටාචාරයක් වන මෙසපොතේමියානු ශිෂ්ටාචාරය මෙන්ම ඊජිප්තු ශිෂ්ටාචාරය ද බිහිවී ඇත්තේ ඒ ආසන්න ප්රදේශයකය.මේ මහා ශිෂ්ටාචාරයන් දෙකම එකිනෙකට ළංව පිහිටා තිබූ අතර එකිනෙක අතර දුර කි.මී.960ක් පමණ විය.මෙකී පිහිටීම හේතුවෙන් මෙම ශිෂ්ටාචාර අතර සබඳතාවයන් පවතින්නට ඇති නමුත් භූගෝලීය සාධක ...
Madonna of the Carnation (මරියතුමිය හා කානේෂන් මල) Cristo Gallary Madonna with Carnation-(1478-1480)ලියනාඩෝ ඩා වින්සි ෆ්ලෝරන්ස් නගරයේ ජීවත් වූ මුල් අවධියේ එනම් ක්‍රි.ව.1482 ට ඉහත තම ගුරුවරයා වූ වෙරෝකියෝගේ බලපෑම් වලින් තොරව තරුණ ඩාවින්සි විසින් නිර්මාණය කරන ලද උසස් චිත්‍රයක් ලෙස මරියතුමිය හා කානේෂන් මල චිත්‍රය හදුන්වාදිය හැක.ජේසු බිලිඳා සහ මරියතුමිය ඇතුලත් මෙම චිත්‍රය"කානේෂන් මලේ මරියතුමිය"ලෙසත් ඇතැම් විචාරකයන් "පුෂ්පයන්ගේ මරියතුමිය"ලෙසත් හඳුන්වා ඇත.මෙම චිත්රයේ අන්තර්ගතයේ බොහෝ අංගයන් මනා සංයමයකින් යුක්තව අධි ...
ගිරි අරණේ කන්‍යා මවුතුමිය(Virgin of the Rock) Cristo Gallary Virgin of the Rocks (Leonado Da Vinci-1483-1486)(Louvre at Paris)ඩාවින්චිගේ සිතුවම් අතර මෙම සිතුවමද ඔහුගේ විශිෂ්ට කලා කෘතියකි.අල්තාර පනේලයක් සඳහා නිර්මාණය කරන ලද මෙම සිතුවම අඩි 6,1/2*4 ප්‍රමාණයෙන් යුක්ත වූ තෙල් සායම් සිතුවමකි.මේ නමින් ඔහු විසින් නිර්මාණය කරන ලද සිතුවම් දෙකක් වේ.දැනට ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය වන මෙම සිතුවම ඔහුගේ මුල් ශෛලියෙන් ඇඳ ඇති බව පෙනේ."කෙනත් ක්ලාක්"(Keneth Clark)නමැති කලා විචාරකයා පවසන්නේ ...
The Last Supper (1495-1498) Cristo Gallary අවසන් රාත්‍රී භෝජනයඩාවින්චි විසින් ඉතාලියේ මිලාන් නගරයේ සාන්ත මරියා ඩෙලා ග්‍රෙසී'හි ඩොමිනිකානු කන්‍යාරාමයක භෝජනාගාරයේ බිත්තියක අඳින ලද මෙම සිතුවම ලොව ශ්‍රේෂ්ඨ කෘතීන් අතරට එක්වී ඇති සුවිශේෂී කලා නිර්මාණයකි.මිලාන් නගරයේ විසූ "ලුඩෝවිකෝ ඉන් මොරෝ " නම් ආදිපාද වරයාගේ ඇරයුම පරිදි නිර්මාණය කිරීම අරඹන ලද මෙම කෘතිය නිම කිරීමට ඩාවින්චිට වසර තුනක් පමණ ගතවී ඇති බව සඳහන්ය.ඩාවින්චි මෙම සිතුවම නිර්මාණය කොට ඇත්තේ ...
Monalisa(1503-1506) Cristo Gallary මෝනාලිසා (Monalisa)(1503-1506)Monalisa (Francesco Del Giocondo)මෙම චිත්‍රය තරම් ලොව විචාරයන්ට බඳුන් වූ වෙනත් චිත්‍රයක් නැති තරම්ය.ඒ මෙම චිත්රයේ වස්තු විෂයේ කලාත්මක නිරූපණයත් සමඟ කැටිවුනු ගුප්තභාවය හේතුවෙනි.මෙමඟින් "ෆ්‍රැන්සිස් ඩේල් ගියෝකොන්ඩේ"(Francesco Del Giocondo)නම් ප්‍රභූවරයගේ දෙවන බිරිඳ වන 20හැවිරිදි මෝනාලිසා නිරූපණය වන බව දැනට පිළිගත් මතය වන නමුත් මේ පිළිබඳව විවිධ මත පළව ඇත.ඒ අනූව,01.මෙයින් ඩාවින්සිම කාන්තා රුවක් තුළින් නිරූපිත බව02."ප්ලීබර්තා ඩී සැවොයියා"(Filiberta De ...
Polonnaruwa Period Cristo Gallary පොලොන්නරු යුගය (ක්‍රි.ව.12 වන සියවස)බුදු දහමේ ව්‍යාප්තියත් සමඟ අනුරාධපුර යුගයේදී කලාශිල්ප වල විශාල දියුණුවක් ඇතිවිය.ඒ අතර සිතුවම් කලාව,කැටයම් සහ මූර්ති ප්‍රධාන තැනක් හිමි කර ගනී.අනුරාධපුර රාජධානිය පොලොන්නරුවට සංක්‍රමණය වීමත් සමඟ ක්‍රි.ව.10-11 ශත වර්ෂ වලදී ලංකාව යුධ බියෙන් ඇළලී ගිය හෙයින් කළා ශිල්ප වල දියුණවක් නොවූ බව පෙනේ.එහෙත් ක්‍රි.ව.12-13 ශත වර්ෂ වලදී කලා ශිල්පයන්ගේ ප්රබෝධයක් ඇතිවිය.එ සමඟම ප්‍රතිමා කලාව වර්ධනය වන්නට ...
Galviharaya Hiti Pilimaya Cristo Gallary 01.ගල් විහාරයේ (උත්තරාරාමය) හිටි බුද්ධ ප්රතිමාවපොලොන්නරුව පූජනීය ප්‍රදේශය තුළ අලාහන පිරිවෙන් සංකීර්ණය පසුකර උතුරු දෙසට ගමන් කරන විට,වත්මන් "ගල්විහාරය" නම් ශෛලමය බුද්ධ ප්‍රතිමා පන්තිය හමුවේ.චූල වංශයේ සඳහන් පරිදි එකල "උත්තරාරාමය"ලෙස හඳුන්වා ඇති මෙය මහා පරාක්‍රමබාහු රජුගේ නිර්මාණයක් ලෙස සලකයි.මෙම ශෛලමය ප්‍රතිමා පන්තිය විහිදී ගිය ගල් පර්වතයක් උපයෝගී කරගනිමින් නිමවා ඇත.බුද්ධ ප්‍රතිමා 4ක් ප්‍රධාන වශයෙන් දැකගත හැකි වන අතර හිඳි පිළිම ...
Galviharaya Hidi Pilimaya Cristo Gallary 02.ගල් විහාරයේ (උත්තරාරාමය) හිඳි බුද්ධ ප්රතිමාවපොලොන්නරු යුගයට අයත් සුවිශේෂී නිර්මාණ වලින්යුත් උත්තරාරාමයෙහි කළු ගලෙහි නිර්මාණය කර ඇති පිළිම 4කි.හිඳි පිළිම 2ක් හා හිටි පිළිමයක් හා සැතපෙන පිළිමයක් මෙහි වැඩ සිටී.ප්‍රධාන හිඳි පිළිමය අඩි 15 අඟල් 2ක් පමණ උසය.මින් දැක් වෙන්නේ ධ්‍යාන මුද්‍රාවයි.වීරාසන ක්‍රමයට අනූව වැඩ සිටින මෙම පිළිමය අඩි 6ක් පමණ උස්වූ, වජ්රාසනයක් මත වැඩ සිටී.මේ වජ්රාසනය විවිධ සතුන්ගේ රූප ...