ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය (http://kadathura.blogspot.com/) Latest Posts Most Popular Posts
කාන්තාවන්ගේ පියයුරු සහ ලිංගික කර්තව්‍යය ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය අද බොහෝ දෙනාගේ සිත් හි තැන්පත්ව ඇති මිත්‍යා විශ්වාසයක් වන පියයුරු ප්‍රමාණ සහ ලිංගික කර්තව්‍යය පිළිබද කතිකා කිරීමට සිතා ගතිමි.බොහෝ දෙනා කාන්තාවකගේ පියයුරු විශාල නම් ඇය කාමුක යැයිද , කුඩා පියයුරු ඇත්තියන් කාමුක නැතැයිද යන දුර්මතයේ සිටිති. ඇත්තෙන්ම මෙය අප හට මාධ්‍යය විසින් පොවන ලද මිත්‍යා මතයක් ලෙස මා හට හුවා දැක්විය හැකිය. ඇත්තෙන්ම අසැබි දර්ශන වලද මේ සඳහා යොදා ...
අභිසාරිකාව සහ කාමධේනුව ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය අභිසාරිකාව සහ කාමධේනුව යන වචනයන් හි අරුත් පැහැදිලි කිරීමේදී අප හට හෙළ බසින් මෙය අපැහැදිලි වුවත් ඉංග්‍රිසි බසින් ගත් කල්හි prostitute සහ slut යන වදන් දෙක මගින් බොහෝ දන හට පැහැදිලි බව පසක් වේ. අබිසරුවන්, වෙසගන, වෛශ්‍යාව යනුවෙන් අභිසාරිකාවන් හදුන්වන අතර කම්දෙන, වල් ස්ත්‍රිය , අධම ගැහැනිය යනුවෙන් කාමධේනුවන් හදුන්වනු ලබයි .සෑම සමාජයක් පුරාම උක්ත සදහන් කළ චරිත දෙක සුපැහැදිළිව ...
ස්වයං වින්දනයට හෝ මෛථුන්‍යයට ඇබ්බැහි වන්නේ ඇයි ? ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ෴ අද මා සාකච්ඡාවේ යෙදෙනුයේ අයෙකු ස්වයං වින්දනයට හෝ මෛථුන්‍යයට ඇබ්බැහි වීමට ඇති ප්‍රධාන කරුණු හා ඒවායේ ගුණාගුණ පිළිබඳවය. ඇත්තටම පිරිමි අයකු ස්වයං වින්දනයට හුරු වනුයේ ද්විතික ලිංගික ලක්ෂණ පහළ වන අවධියේදී ම ය. කාන්තාවක නම් මේ ආකාරයම හෝ තවත් කලක් ගතවනු ඇත. නමුත් කාන්තාවකට සමාජයීය සංස්කෘතිය මගින් මෙය ඉතාමත් පහත් ක්‍රියාවක් ලෙස අරුත් දක්වා ඇති බැවින් බොහෝ දෙනා ...
ශිෂ්ණයේ ප්‍රමාණය වැදගත්ද ? ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ඔව්. ඇත්තටම ශිෂ්ණයේ ප්‍රමාණය වැදගත්. (ඔබ දැන් ඔබගේ ප්‍රමාණය සිතින් මැනගත් බව දනිමි.) නමුත් ඒ ඔබ සිතන ආකාරයට නොවේ. ඇත්තටම ශිෂ්ණයේ අවශ්‍ය වනුයේ දිග නොව එහි වටප්‍රමාණයයි. හේතුව කාන්තාවකගේ යෝනි මාර්ගයේ සංවේදීම ස්ථාන පිහිටා ඇත්තේ යෝනි විවරයේ සිට අගල් 2 ත් 3ත් අතර වීමයි. මා පෙරදී ලියා ඇති ලිපි වල මෙන් ඇත්තටම අසැබි දසුන් වල සිටිනා පිරිමින්ගේ සුවිසල් ලිගු ඔබගේ ...
අනැවශ්‍ය ගැබ් ගැනීම් හා එයින් වැලකීම ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය මා අද කතිකාවක් තැනීමට සැරසෙන්නේ අතෝරක් නැතිව කතා වන්නා මෙන්ම , සමාජයේ ක්ෂණිකව පැතිර යන මිත්‍යා මත හා සම්බන්ධ වන අනවශ්‍ය ගැබ්ගැනීම් සබැදිවයි.ස්වභාවික ගැබ් ගැනීමක් සිදුවීමට නම් අනිවාර්යයෙන්ම මෛථුන්‍යයක් (ලිංගික එක්වීමක්) අවශ්‍ය වේ. ඉහත ලිංගික එක් වීමේදී ශුක්‍ර තරලය අනිවාර්යයෙන්ම යෝනි මාර්ගයේ තැන්පත් විය යුතුය. මෙසේ තැන්පත් වන ශුක්‍රාණු ඩිම්බයක් සමග එක් වීමට පහත සාධක අනිවාර්යයෙන්ම සපුරා තිබිය යුතුය.ගැහැණියගේ අවසාන ...
Is female squirting a myth? ( කාන්තාවන් සුරාන්තයේදි දිය විදීම මායාවක්ද?) ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද ? ඔබ මාගේ අනෙකුත් බ්ලොග් පිටු කියවා ඇතැයි සිතමි. අද මා සාකච්ඡා කිරීමට යන්නේ බොහෝ වැදගත් කාරණාවකි. ඔබ බොහෝ දෙනකු කාන්තාවන්ගේ සුරාන්තය පිළිබද යම් කිසි දැනුමක් ඇතැයි සිතමි. එසේ නොමැති නම් මාගේ attitude-towards-sex යන පිටුව කියවා බලන්න.කෙටියෙන් පැවසුවහොත් කාන්තාවක් සුරාන්තයට පත් වන ක්‍රම කිහිපයක් ඇත.පියයුරු උත්තේජනයභගමනිය උත්තේජනයයෝනි මාර්ගික උත්තේජනයමෙහිදී යෝනි මාර්ගික උත්තේජනය විශේෂ තැනක් ...
ලංකාවේ කෙල්ලන් හා කොල්ලන්ගේ දැනුම ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය මෙම ලිපිය හුදෙක්ම දැනුම සහ අධ්‍යාපනය සදහා වෙන් වන අතර පහත් මානසිකත්වය ඇති අය සන්තර්පනය කිරීම සදහා වෙන් වූවක් නොවන බව කරුණාවෙන් සලකන්න.ලංකාවේ සමහර කොල්ලන් සිතා සිටින්නේ තමා , අහවල් කර්තව්‍යයේ කෙළ පැමිණි වුන් ලෙසයි. ඇත්තටම තත්වය එසේම දැයි අප සිතා බැලිය යුතු නොවේද?ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ දරුවන් තම ද්විතික ලිංගික ලක්ෂණ පහළ කරනුයේ වයස අවුරුදු 12 ත් 15 ත් ...