ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය (http://kadathura.blogspot.com/) Latest Posts Most Popular Posts
දරු ප්‍රසූතියෙන් පසු? ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද? අද මා සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ විශේෂ මාතෘකාවක් පිළිබඳවයි! මාගේ බ්ලොගයේ දිගු නිහැඬියාවකින් පසු නැවතත් ඔබ වෙත කරුණු දැක්වීම පිළිබඳ මා බෙහෙවින් සතුටට පත් වෙමි. පළමුවෙන් ම මා සකච්ඡා කිරීමට යනුයේ ඔබ දරුවා ප්‍රසූත කළ ආකාරය අනුව ඔබට සිදුවන වෙනස්කම් සහ ඒවාට මුහුණ දෙන අාකාරය වේ. ස්වභාවික යෝනි මාර්ගික දරු උප්පත්තියස්වභාවික දරු උපතකදී ඔබගේ ශ්‍රෝණි ...
අපයෝජනයට, හිංසනයට හා දූෂණයට එරෙහිව නැගී සිටිමු ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය වර්තමානයේදී ලෝකයේ සෑම මිනිත්තු දහයකට(10) ට වරක්ම කිසිදු වයස් බේදයක් හෝ ලිංග බේදයක් නොමැතිව අයකු අපයෝජනයට , හිංසනයට හෝ දූෂණයට ලක් වේ. දහමෙන් ඈත් වූ ජීවිත නිසා බොහෝ දෙනෙකු අනෙකෙකුගේ ජීවිතය හෝගෞරවය පිළිබඳව අබ මල් රේණුවක තරම් වත් තැකීමක් නැති බව පෙනී යයි. විශේෂයෙන් ම මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑමට සිදුවන්නේ කාන්තාවන්ට සහ කුඩා ළමුන්ට වීම මෙහි ඇති ශෝකාන්තයයි. ඇතැම් ...
ඔබගේ ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus පිළිබඳ ඔබ දැනුවත්ද? ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන්! ඔබගේ ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus පිළිබඳ ඔබ දැනුවත්ද?කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ හරස් පැතිකඩක්ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus යනු කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ ගැබ් ගෙලෙන් නිකුත් කරන ශ්‍රාවයන් වේ. මෙම ශ්‍රාවයන් පිටවනුයේ කාන්තාවක ගේ ආර්ථවයෙන් පසු ඩිම්බනීහරණයක් සිදුවීමට ආසන්නතම කාලයේදීය. මෙම ශ්‍රාවයන් දින 28ක සාමාන්‍ය ආර්ථව චක්‍රයක් හිමි කාන්තාවකගේ 08 වන දිනයේ සිට 18 වන දින දක්වා පමණ ශ්‍රාවය වේ. එසේම ...
2014 සුභ නව වසරක් වේවා! ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය හෙටින් එළැ ඹෙන්නා වූ 2014 වසර සියලු සතුට බලාපොරොත්තු සපිරි යහපත් වසරක් වේවා යැයි කඩතුරා කණ්ඩායම ඔබට ප්‍රාර්ථනා කර සිටියි.කඩතුරාවෙහි සාමාජිකයන් තව දුරටත් දේශයේ ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය නංවාලීම සඳහා තව දුරටත් ගුණාත්මක බවින් යුතු සමාජ මෙහෙවරක් කිරීමට මෙයින් පොරොන්දු වෙමු.ෙ ...
sex කියන වචනය සෙවුමෙන් ලංකාව ඉතාමත් ඉදිරියෙන් ! ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය කණගාටුවට කරුණ නම් ලංකාවේ කීර්ති නාමය කොතන රැඳී ඇත්ද යන තැන මතයි. ලෝකයේ සියලුම රටවල් අභිබවමින් ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා SEX යන වදන සෙවීමේ ප්‍රමුඛයා වී ඇත්තේ , ආසියාවේ මුතු ඇටය වන් ශ්‍රී ලංකාවයි. කඩතුරාවේ අපි ලංකාවේ සියලුම පුරවැසියන් හට ලිංගික අධ්‍යාපනයේ සියලුම දැනුම බෙදා දෙත්දීත් මෙවන් වූ මානසික අසහනයකින් පෙළීම නිසා හෝ වෙනත් කාරණා නිසා මෙලෙස SEX යන පදයෙන් ...
ලිංගික අතවර හෝ අපයෝජන හෝ ලිංගික බලපෑම් වලින් වැලකීම ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද?අද මා සාකච්ඡා කිරීමට යන මාතෘකාව අපගේ කඩතුරා බ්ලොගයේ වැදගත්ම මාතෘකා වලින් එකක් වන බව මම සිතමි. මෙය බොහෝ විට සමාජයේ සාකච්ඡාවට බඳුන් නොවූ එහෙත් කාන්තාවන්ට වැදගත් ම වන අතිශය සංවේදී මාතෘකාවකි. පෙරදී ලංකාවේ මැණිකක් අතින් ගත් කාන්තාවක් මධ්‍යම රාත්‍රියේ වුවද කිසිදු උපද්‍රවයකින් තොරව ඇවිද ගිය බවට පුරාණ කතාවක් තිබේ. එයින් පැවසනුයේ කාන්තාව ආරක්ෂිත බව නොව ...
පිරිමින්ගේ සුරාන්තය සහ ඖෂධ! - Male Climax and Pharmaceutical Drugs ! ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය පිරිමින්ගේ සුරාන්තය සහ ඖෂධ! - Male Climax and Pharmaceutical Drugs ! ආයුබොවන්! අද දවස ඔබට කෙසේද?මා හට ලැබෙන අතිමහත් ගැටළු වලින් එකක් වන පිරිමින්ගේ සුරාන්තය සහ එයට අදාළ ගැටළු කිහිපයකට පිළිතුරු වශයෙන් මෙම ලිපිය ලිවීමට අදිටන් කළෙමි. මෙවැනි ලිපි ලිවීමට මා හට ධෛර්යය ලබා දෙන පාඨක ඔබ සැමට මාගේ කෘතඥතාවය මෙයින් පළ කර සිටිමි.මෙම ලිපියට පෙර මා විසින් පළමුවෙන්ම ලියූ ...
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! - දෙවන කොටස ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද?මෙම ලිපිය මාගේ කාන්තාවන්ගේ සුරාන්තය පළමු කොටස සහ සුරාන්තයේදී කාන්තා දියවිදුම යන ලිපි හා බැඳේ. පෙර ලිපි වලදී , ශ්‍රෝණිය පෙදෙසේ හෙවත් ශරීරයේ ඉදිරිපස පෙදෙසට මුහුණලා , යෝනි මාර්ගය තුළ අඟල් දෙකක් පමණ ඇතුළතින් ඇති පීඩනයට සංවේදී ස්ථානයක් ඇති බවත් , ප්‍යුබෝකොක්සිගස් යනුවෙන් මාංශපේශි ඇති බවත් ඒවා ශක්තිමත් කර ගැනීමෙන් විශිෂ්ට සුරාන්ත(ය) ලඟා කර ගත හැකි ...
කාන්තාවන්ට ලිංගිකව සක්‍රිය වීම අකැපද ? ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය “ හොඳ පතිනියක් වුවත් තම සැමියා සමග නිදි යහනේදි වෙසඟනක් විය යුතුය“ යනුවෙන් ආදි කාලයේ පඬිවරුන් කීවේ කට කසනවාටද ? ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද ? අමුතුම ඇරඹුමකින්, මාතෘකාවට පිවිසියේ මෙය කාලීනව වැදගත් යැයි සිතුනු බැවිනි. ඉන්දීය සම්භවය මඳක් මිශ්‍රිත ලාංකේය සමාජය තුළ ලිංගිකත්වය පිළිබඳ කතා කිරීම බොහෝ ජුගුප්සාජනක දෙයක් යැයි මතයක් පවතියි. එහෙත් මිනිසා සමාජයීය සත්ත්වයකු ලෙස තම ...
පාඨක ඔබට ස්තුතියි! ලංකාවේ එකම ලිංගික අධ්‍යාපන බ්ලොගය පිටු කියැවීම් 10,000 ඉක්මවයි! ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය පාඨක ඔබට ස්තුතියි! ලංකාවේ එකම ලිංගික අධ්‍යාපන බ්ලොගය පිටු කියැවීම් 10,000 ඉක්මවයි! තව දුරටත් මෙම බ්ලොගය , වඩාත් ගුණාත්මකව දැනුම බෙදා දීම සඳහා කැප වී සිටින අතරම පාඨක ඔබේ ප්‍රතිචාරයද ඉමහත් ලෙස අගය කරයි.ඔබට කඩතුරා කණ්ඩායමේ ආචාරය! ...
ආදරය සහ රාගය ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය මේ පුළුල් වූ මාතෘකාව සදහා මා මුලින්ම සත්ත්වයා සහ මිනිසා යන දෙකොට්ඨාශයේ වෙනස පිළිබඳ හැඳින්වීමක් කරමු. මූලිකව ම මිනිසා සහ අනෙකුත් සත්ත්වයන් අතර ඇති සුවිශේෂි ම වෙනස වනුයේ මිනිසාට මිහිපිට වෙසෙන සියලු ම සත්ත්වයන්ට වඩා මුහුකුරා ගිය බුද්ධියක් තිබීමයි. මස්තිෂ්කයේ වර්ගඵලය වැඩි කිරීම මගින් මිනිසාට අතිවිශාල න්‍යුරෝන ප්‍රමාණයක් හිමිව තිබේ. එහෙත් අනෙකුත් සත්ත්වයන් ද කාලානුරූපීව බුද්ධිය විකාශනය වුව ද මිනිසා ...
මම කවදාවත් එයත් එක්ක රණ්ඩු වෙලා නෑ!! ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද?“මම කවදාවත් එයත් එක්ක රණ්ඩු වෙලා නෑ...“ කවදා හෝ ඔබ මෙම වාක්‍යය අසා තිබෙනවාද? ඔබගේ මිත්‍රයන්ගේ ප්‍රේම කතා , ඔබ විශ්වාස කරන චරිත හෝ ප්‍රේම කතා වලදී ? පිළිතුර ඔව් නම් ඔබගේ මිතුරා/ මිතුරිය හෝ මෙම වාක්‍යය පැවසූ පුද්ගලයා ඔබට මුසාවක් පවසනවා හෝ ඔවුන්ගේ පවුල් හෝ ආදර සබඳතාව ඉතාමත් දුබල තත්වයේ පවතිනවා විය යුතුය.ඇත්තෙන්ම කාන්තාවක ...
ඔසප් දින වල ලිංගික එකතු වීම ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද?මා අද සාකච්ඡා කිරීමට යනුයේ බොහෝ විවාහක යුවල මාගෙන් අසන ගැටළුවක් පිළිබඳව ය. මෙය බොහෝ කාන්තාවන්ට නිරස මාතෘකාවක් ලෙසද පිරිමින්ට කුතුහලය දනවන මාතෘකාවක් ලෙසද ඇතමෙක්ට ජුගුප්සාජනක මාතෘකාවක් ලෙසද අර්ථදැක්විය හැකිය. කෙසේ වෙතත් ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය සඳහා වෙන් වූ මෙම ලිපි පෙළෙන් කිසිවෙකු සාකච්ඡාවට බඳුන් නොකරන මෙවන් මාතෘකා සමාජගත කිරීම මාගේ අරමුණයි.ඇත්තෙන් ම ඔසප් වීම ...
නිදි යහනේදී අඹු සැමියන් අතර සිදුවන සිත් රිදවීම් ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද?ගැහැණියක සහ පිරිමියෙකු අතර ඇති විය හැකි උසස් ම සම්බන්ධය මෛථුන්‍යය යි. ආදරයේ නාමයෙන් මුල් කොට ගෙන සිදුවන මෙම සම්බන්ධය මනුෂ්‍ය සංහතියේම උසස් ම බන්ධනය ලෙස මම අරුත් ගන්වමි. එහෙත් මෙම කාරණාවේදී සෑම දෙයක් ම සැම දිනකම ඒ ආකාරයෙන්ම වේ යැයි බලාපොරොත්තු විය නොහැකිය. මක් නිසාද යත් සුප්‍රසිද්ධ සමාජ විද්‍යාඥයකු වන ආචාර්ය ජෝන් ග්‍රේ මහතාගේ ...
මොකක්ද මේ Candidiasis ? ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය Candidiasis යනු දිලීරයක් නිසා සෑදෙන ආසාදන තත්ත්වයකි. මෙම තත්ත්වයට මූලික වන දිලීරය නම් යීස්ට් කුලයට අයත් Candida නම් දිලීරයයි. මෙය ඉතා බරපතල ආසාදන තත්ත්වයක් නොවූවත් බොහෝ සිත් තැවුලට පත් වන මහත් අසහනකාරී ආසාදන තත්තවයකි. සාමාන්‍යයෙන් අපගේ සම මත මෙම දිලිරය ඉතා අවම මට්ටමක පවතී. යම් යම් හේතු සාධක නිසා මෙම දිලිරය මිලියන ගණනින් ගුණනය වී ආසාදන තත්ත්වයන් ඇති කළ හැකි ...
සුරාන්ත(ය) - කාන්තාවන්ට අතිවිශේෂයි! | Orgasm(s)- specially for ladies ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද?මම සති කිහිපයක් කල්පනා කිරීමෙන් අනැතුරුව කාන්තාවන්ගේ සුරාන්තය පිළිබඳ යම් විවරණිකාවක් ගෙන හැර දැක්වීමට ඉටා ගතිමි. ඇත්ත වශයෙන් ම මෙම ලිපිය කියවන බොහෝ දෙනා සුරාන්තය යන්න කුමක්දැයි යන්තමින් හෝ දන්නවා ඇතැයි සිතමි.ඇත්තෙන්ම කාන්තාව යනු හාත්පසින්ම ලිංගික කර්තව්‍යයෙහිදී පිරිමින්ට වඩා වෙනස් අයුරින් ආශ්වාදය හෝ අත්දැකීම් ලබන කොට්ඨාශයකි. කාන්තාව පිරිමින් මෙන් ක්ෂණිකව ලිංගිකව උද්දීපනය නොවන අතර බොහෝ විට ...
දරුවකු පිළිසිඳ ගැනීමට ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකරගනිමු - Increase your Sperm count in each Ejaculation ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය Increase your chance of become a father by increasing Sperm Count - දරුවකු පිළිසිඳ ගැනීමට ශුක්‍රාණු ප්‍රමාණය වැඩිකරගනිමු. ඔබ දන්නා පරිදිම පිරිමියකු සහ කාන්තාවක ලිංගිකව එකතු වීමෙන් අනැතුරුව ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වීමෙන් කළලයක් ඇති වේ. මෙහිදී යම් කිසි හේතුවකින් එක් සාධකයක් මග හැරුණ හොත් කළලයක් හටගැනීම සිදු නොවේ. පිරිමියකු වරකට පිට කරනා වූ ශුක්‍ර කරලය මිලි ලීටර 5ක් පමණ ...
ඉක්මන් කේන්තිය ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය අද මා පළකරනුයේ මාගේ පරිකල්පනයක් නොවන අතර එය මා විසින් අසන ලද කතාවකි.එක්තරා තරුණයකු හට දැඩි ලෙස ඉක්මන් කේන්ති යාමේ පුරුද්දක් තිබුණි. මෙනිසා පවුලේ බොහෝ දෙනෙකුගේ සිත් රිදවීම් , කලකිරීම් , මෙන්ම ශාරීරික පීඩා ද ඇති විය. මෙය පවුලේ ජීවත් වන සහ නිවස තුළ ඇති අජීවි භාණ්ඩ වලට ද එකසේම විය. පවුලේ ප්‍රධානී පියාණන් හට ඔහුගේ වැටුප යම් අවස්ථා වලදී ...
නිවැරදි උපත් පාලන කොපු භාවිතය . How to use male condoms correctly. ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද?අද මා කතා කිරීමට යන්නේ මිනිසාගේ ප්‍රජනන සෞඛ්‍යයේ ඉතාම වැදගත් උපකරණයක් / මෙවලමක් වන කොන්ඩමය හෙවත් උපත් පාලන කොපු පිළිබඳවයි.උපත් පාලන කොපු වල ප්‍රධාන වශයෙන් ප්රතිලාභ දෙකක් ඇත.ලිංගිකව සම්ප්‍රේශනය වන බොහෝ රෝග වලින් වැළැකීම.ලිංගික ඉන්නන් ( Gentile Warts) වැළැදීමේ අධික ප්‍රවණතාවයක් ඇත.අනැවශ්‍ය ගැබ් ගැනීම් නැවතීම.කොන්ඩමය නිවැරදිව පළඳන අයුරු පහත වීඩියෝ වෙන් පැහැදිලි අදහසක් ගත හැක.කොන්ඩමයක් නිවැරදිව ...
පළමු ලිංගික එකතු වීම............ ආදරය , ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය හිතවත් පාඨකය, මවිසින් මේ ලිපිය හුදෙක් පළ කරනුයේ බොහෝ දෙනෙකු මාගෙන් pataka.getalu@gmail.com යන ඊ ලිපිනය හරහා අසා තිබූ සමාන‘යුරු ගැටලු කිහිපයක් සලකා බැලීමෙන් අනැතුරුවය.විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම ඒ දෙදෙනාගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වේ. මක්නිසාද එම මතකය , ඒ ආධ්‍යාත්මික හැඟීම සදාකල් මතකයේ පවතින තුරාත් , එම මතකය නැවත නැවතත් ආවර්ජනය කිරීමෙන් දෙදෙනා අතර තිබෙන ආදරය ...