Galaxy S4 Mini, Galaxy S4 Activ හා Galaxy S4 Zoom. Mobiles Lanka මේ දවස් වල කාගෙත් කතාව Samsung Galaxy S4 ගැන. Samsung තීරනය කරලා තියෙනවලු තව Galaxy S4 models 3ක් market එකට දාන්න. ඒ තමයි Galaxy S4 Mini, Galaxy S4 Activ හා Galaxy S4 Zoom. Original Galaxy S4 එකට අමතරව market එකට එන මේ models වල ඒවාටම ආවේනික options වගයක් තියෙනවලූ.1.) Galaxy S4 Mini (GT-I9192)Original Galaxy S4 එකට හුඟාක සමානව හදපු model ...
ශ්‍රී ලංකාවේ පලමු ජංගම 4G LTE ජාලය - Dialog 4G Mobiles Lanka මීට දින කිහිපයකට කලින් Dialog ආයතනය එයාලාගේ නවතම 4G mobile LTE ජාලය ආරම්භ කරා. ආරණ්චි විදියට තාම ආවරණය තියෙන්නේ කොළඹ නගර සීමාව තුල පමණයි. මේ නවතම 4G ජාලය හා සම්බන්ධ වෙන්න නම් ඉස්සෙල්ලාම 4G SIM එකක් ලබා ගන්න ඕනේ. Dialog ආයතනයෙන් කියන විදියට Dialog Future world, Modern Arcade හා World Trade Center හී තිබෙන Dialog centers වලින් 4G SIM එකක් ...
Facebook යන අයට Facebook HOME Mobiles Lanka නිතර නිතර Facebook යන අයට ඔන්න දැන් අලුත් App එකක් ඇවිත් තියෙනවා. මේක නම් කරලා තියෙන්නේ Facebook home කියලා. ඇත්තටම මේක launcher app එකක්. අපේ phone එකේ දැනට තියෙන launcher එක වෙනුවට මේක දා ගන්න පුලුවන්. Lockscreen එකත් ඇතුලුව launcher එකෙන් කරගන්න සියලුම වැඩ මේ අලුත් Facebook Home App එකෙන් කරගන්න පුලුවන්.මේක install කරාම අපේ lockscreen එකේ තියෙන්නේ අපේ facebook ...
Samsung Galaxy S4 නිකුත්වේ. Mobiles Lanka Samsung Galaxy S4 මාර්තු මාසේ 14 වෙනිදා New York නුවරදී එලි දැක්වුණා. මීලඟ Samsung Galaxy device එක වගේම 2013 අවුරුද්දේ Samsung Flagship phone එකත් වෙන්නෙත් මේ Galaxy S4 තමයි. ඉතින් අලුත් phone එකේ display එක ගැන කතා කරොත්, තියෙන්නේ Samsung ලාගේ සුපුරුදු SuperAMOLED display technology එකම තමයි. මෙයාලා කියන විදියට මේක Full HD (1920x1080) display එකක්. Size එක 4.99" කියලා ...
MWC 2013 - අලුත් gadgets Mobiles Lanka මේ අවුරුද්දේ තිබුනු ලොකුම Gadget show එක තමයි MWC 2013. මේ ප්‍රදර්ෂණය 28 වෙනිදයින් ඉවර වුනා. ඉතින් මේ ප්රදර්ෂණයේදී එලි දැක්වුනු අලුත්ම gadgets ටිකක් තමයි අපි මේ අරගෙන ආවේ.1.) ZTE Grand Memo.Samsung Galaxy Note series එකත් එක්ක තරඟෙට ආපු phablet එකක් කියලා කියන්න පුලුවන්. 1.5 Quad Core Processor එකක් තියෙනවලු. RAM එක නම් 1GB ලූ.2.) Samsung Exynos Octa Tablet.ඇත්තටම මේක ...
MWC 2013 - UPDATES Mobiles Lanka Mobile World Congress (MWC) කියන්නේ smart phones සඳහා ලෝකේ තියෙන ලොකුම event එකක් කියලා කියන්න පුලුවන්. මේ පාර MWC තියෙන්නේ පෙබරවාරි 25 ඉඳන් 28 වෙනකම්. එකේදී Samsung, Huawei, LG, Nokia, Google, Sony, Qualcomm, Asus, AMD, Intel, Alcatel, ZTE, IBM, nVidia වගේ ආයතන එයාලාගේ අලුත් නිර්මාණ ඉදිරිපත් කරනවා. ඉතින් මේ පාර අලුත් තොරතුරු මොනාද කියලා මෙතනින් බලාගන්න පුලුවන්. LIVE UPDATES MWC ...
Samsung Galaxy S IV නිකුත්වීම ලබන මාර්තු 14 Mobiles Lanka දැනට ලෝකයේ වේගයෙන්ම විකිණී යන phone series එකක් තමයි Samsung Galaxy series එක. මේ Galaxy phones වලිනුත් Galaxy SIII phone එක දැනටමත් මිලියන 50කටත් වඩා විකිණී ගොස් අවසන්ලූ. ඉතින් දැන් කවුරුත් බලන් ඉන්නේ මේ Galaxy series එකේ අලුත් model එක එනකම්. ආරණ්චි විදියට මේ පාර Samsung Unpacked 2013 තියෙන්නේ ලබන මාර්තු 14 ලූ.දැනට leak වෙලා තියෙන තොරතුරු වලට අනූව Galaxy ...
HTC flagship 2013 : HTC One Mobiles Lanka 2013 අවුරුද්දට HTC කට්ටිය එයාලගේ flagship phone එක වෙන HTC ONE පෙබරවාරි 19 New York නුවරදී එලි දැක්වූවා. මේකේ තියෙන ලොකුම විශේෂත්වේ තමයි pixel density එක. දැනට phone එකක ඇවිත් තියෙන ලොකුම pixel density value එක මේකේ තමයි තියෙන්නේ. ඒ 468 dpi. මේකේ display එක 4.7 inch 1080p LCD3 එකක්. ඒ විතරක් නෙමේ මේකේ තියෙන metallic body shell එක නිසා ...
Original Samsung Galaxy SIII එකක් තෝර ගන්න විදිය Mobiles Lanka Samsung වෙතින් නිකුත් වුනු Galaxy SIII phone එක හුඟාක් ජනප්‍රිය වුනා. කොච්චර ජනප්‍රිය වුනාද කිව්වොත් Galaxy SIII phones දැනටම මිලියන 50කටත් වඩා විකිනී ගොස් අවසන්. මේ හේතුව නිසා සමහර නමක් ගමක් නැති company වගයක් fake SIII phones වගයක් හදලා තියෙනවා. මේ fake SIII වලට HDC-I9300 හා Vietnam Bluetooth I9300 වගේ models වගයක් නම් කරන්න පුලුවන්. ඉතින් අපි ඇත්තටම genuine Galaxy ...
Samsung Galaxy Note සඳහා Android Jelly Bean 4.1.2 Mobiles Lanka Samsung වෙතින් නිකුත් වුනු පලවෙනි phablet device එකට ඔන්න දැන් Jelly Bean (4.1.2) update එක ඇවිත් තියෙනවා. Galaxy Note GT-N7000 phablet එක Samsung වෙතින් නිකුත් වුනු ජනප්‍රිය device එකක් වුනා. මේ හේතුව නිසා Samsung තීරනය කරලා තිබුනා එකත් Jelly Bean වලට update කරන්න. මේ අලුත් update එක නිසා Galaxy Note UI එක සම්පූර්නයෙන්ම වෙනස් වෙලා තියෙනවා. Galaxy SIII එකත් එක්ක ...
Blackberry Z10 Mobiles Lanka පසුගිය ජනවාරි මාසයේ Blackberry 10 සහිත අලුත් Blackberry Z10 phone එක නිකුත් වුනා. අලුත්ම වුනු Blackberry OS එකත් එක්ක එන මේ අලුත් phone එක Full touch phone එකක්.සම්පුර්ණ අයිතිය කතෘ සතුයි.
Official Leaked Firmware : Galaxy SII සඳහා Jelly Bean 4.1.2 Mobiles Lanka ඔන්න දැන් Samsung Galaxy SII කට්ටියට හොඳ ආරන්චියක් තියෙනවා. Jelly Bean 4.1.2 official ROM එක Galaxy SII එකට "leak" වෙලා තියෙනවා. අලුත් features ගොඩාක් මේ අලුත් update එක නිසා ඔයාලට Galaxy SII එකේ අත්විදින්න පුලුවන්. Project Butter (Smoothness එක වැඩි වෙලා තියෙනවා)TouchWiz Nature UX (SIII හා Note II එකේ තියෙන)Samsung Cloud ServicesDirect CallSmart StayPop-up playGalaxy SIII හී තිබෙන home screen ...
මීලඟ Nexus device එක : Google Nexus 4 Mobiles Lanka ඔන්න දැන් මීලඟ Nexus device එක නිකුත් වෙලා තියෙනවා, මේක හදලා තියෙන්නේ නම් LG එකත් එක්ක එකතු වෙලා. මේක Hi-end device එකක් කියලා තමයි ගොඩාක් අය කියන්නේ. Processor එක Quad-core 1.5GHZ වල clock කරපු එකක්. RAM එක 2GB. දැනට අවිත් තියෙන හොඳම Nexus phone එක මේක කියලා කියන්න පුලුවන්. මේ phone එක online pre-orders open කරපු වෙලාවේ ඉඳන් පැය බාගයක් ...
Blackberry 10 නිකුත්වීම ලබන ජනවාරි 30 Mobiles Lanka Blackberry phones develop කිරීම හා නිපදවීම සිදු කරන RIM ආයතනය කියන විදියට අලුත්ම Blackberry 10 ලබන අවුරුද්දේ ජනවාරි 30 වෙනිදා නිකුත් වීමට නියමිතයි ලූ. 2012 අවුරුද්දම එයාලා වෙහෙසුනේ මේ අලුත් Blackberry OS එක develop කරන්න තමයි. ඔන්න දැන් අවසානයේ මේ OS එක සහිත phone එකක් අපිට ලබන් ජනවාරියේ බලා ගන්න පුලුවන් වේවී. RIM කියන විදියට Blackberry 10 launch events කිහිපයක් ...
Android අයට mobile එකේ TV බලන්න Dialog හා Mobitel වෙතින් app දෙකක්. Mobiles Lanka Phone එකේ TV බලන්න ආස අයට ඔන්න දැන් Dialog හා Mobitel වෙතින් TV streaming apps දෙකක් නිකුත් කරලා තියෙනවා. Mobitel සමාගමෙන් නිකුත් කරපු TV app එක මෙතනින් ඔයාලගේ Mobitel phone එකට download කරගන්න පුලුවන්. Tab එකක් නම් තියෙන්නේ Tab version එක මෙතනින් ගන්නත් පුලුවන්. මේ app එකේ Time-Shift TV එහෙම නැත්තම් TV recording feature එකත් දීලා තියෙනවා. තව Mobitel විකාශණය ...
Sony වෙතින් Nexus device එකක් Mobiles Lanka ඔයාලට මතක ඇති පහුගිය දවස් වල Google කියලා තිබුනා මීලඟ Nexus phones කිහිපයක් එක එක Manufacturers ලා අතින් නිපදවා වෙලඳ පොලට නිකුත් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. ඔන්න දැන් Sony හදන්න යන Nexus phone එකේ details හා pictures වගයක් leak වෙලා තියෙනවා. මේක දැනට නම් කරලා තියෙන්නේ Sony Xperia Nexus X කියලලූ. නිකුත් වෙන දවසක් මුකුත් සඳහනක් නැතත් ලඟදීම නිකුත් වෙයි ...
App downloads බිලියන 25 සැමරීමට Google Play වෙතින් ඩොලර් සත 25හේ app promotion එකක් Mobiles Lanka මේ වෙනකොට ලෝකේ පුරා සිටින මිලියන 500කට වැඩි Android users ලා Google store එකෙන් apps බිලියන 25 සැරයක් download කරගෙන තියෙනවා කියලා Google පසුගියදා නිවේදනය කරලා තිබුනා. ඔන්න ඉතින් මේක සමරන්න එයාලා play store එකේ තියෙන premium apps වගයක් ඩොලර් සත 25කට දෙන්න සූදානම් කරලා. මේ තියෙන්නේ ඩොලර් සත 25කට දෙන premium apps වගයක් Angry Birds Space premiumOffice Suite Pro ...