Windows installation disc එකක් නැතුව Windows password reset කරන හැටි.. Cyber Hiru ලංකාවේ ගොඩාක් කට්ටියගේ computers වල ප්‍රධාන OS එක windows 5%-10% ක් විතර linux OS දැක ගන්න පුලුවන්. windows ,computer එක ගන්න තැනිම්ම දාලා දුන්නාට. ගොඩාක් අය ලඟ Windows Install Disc එක නැ. දැන් Windows ,CD කඩ වලින් විකුනනේත් නැති තරම්. ගන්නවානම් ගන්න වේන්නේ original ම windows. Windows Disc එකක් නැතුව Windows වල password එක reset ( password recovery) කරන විදිහ ...
පෘතුවියේ ගෑවි නොගෑවි යන 2012 DA14 Cyber Hiru 2012 DA14 Asteroid2012 ලොකේ කට්ටිය ලොක විනාසේ ගැන ගොඩාක් කතා කලා නේ. එතකොට වැඩියෙන්ම කතා කලේ නුබේරු නම් ග්‍රාහකයක් පෘතුවියේ ගැටි පෘතුවිය විනාශ වේන ආකාරය පිලිබදවයි. එ කාලෙම එනම් 2012 පෙබරවාරි 23 වන දා ස්පාඤ්ඤයේ අභ්‍යාවකාශ මධ්යස්තානයකදි පෘතුවිය දෙසට එන ග්රහකයක් සොයා ගනු ලැබුවා. එක නම් කලේ 2012 DA14 කියලා. එ කාලයේ තිබුන කතා බහ නිසා තාරකා විද්‍යාඥයොත් හිටියේ මේ ...
Spellings errors නැතුව ලියන්න smart pens Cyber Hiru අපි පොඩි කාලේ නම් ලියන්න කියන්න ගියාම වෙන වැරදි වලට අනන්තවත් බැනුම් අහලා, දඩුවම් විදලා එහෙම ඇති නේ? එහෙම උනත් දැනුත් අපි ලිපියක් එහෙම විශේෂයේන් English වලින් ලියද්දි. Spellings errors වෙනවා අපි නොදැනිම. මෙහෙම Spellings errors වෙනවා වලක් වන්න අලුත් ගැජට් එකක් ඇවිත්. මෙක electronic pen එකක් නැත්නම් Smart pen එකක්.මේ පැනෙන් ලියනකොට අපි මොකක් හරි Spellings error එකක් වුනොත් ...
2013 වසරේ ජනප්‍රියම ගැජට් එක Google project glass Cyber Hiru Google project glassමේ වන විට තාක්ෂනික ලොකයට අලුත් ගැජට්ස් වගේම තියෙන ගැජට්ස් වල අලුත් සංස්කරන සැම මොහොතක් පාසාම එකතුවෙයි. ඔය එකතුවේන ගැජට්ස් අතරේ මේ අවුරුද්දෙදි වඩාත් ජනප්‍රියත්වයට පත් වෙ යැයි අපෙක්ෂා කරන ගැජට් එක ලෙස සමික්ශන ආයතන පෙන්වා දෙන්නේ Google project glass ගැජට් එකයි. අපි ඒ ගැජට් එක ගැන ටිකක් හොයලා බලමු.Google project glass එක Google සේවා පහසුවෙන් ලබාගන්නට පහසුකම් ...
නිදහස් දිනය වෙනුවෙන් බ්ලොග් අඩවියට ජාතික කොඩිය එක් කරගමු. Cyber Hiru පෙබරවාරි 4 වේනිදාට යෙදෙන අපේ නිදනස් උත්සවය වෙනුවෙන්. සිංහල බ්ලොග් ලියන අපි අපේ බ්ලොග් අඩවි වල ජතික කොඩිය පිහිටුවාගෙන අපේ නිදහස් උත්සවය අභිමානවත් ලෙස සයිබර් අවකාශයේදි සමරමු. සිංහලේන් බ්ලොග් ලියන ශ්‍රි ලාංකික අපේ කට්ටිය මේ වැඩෙට කැමති වෙයි කියලා මම හිතනවා.දැන් මේ බ්ලොග් අඩ්වියේ තියේන විදිහට ජාතික කොඩිය පහල තියේන Add to Blogger button එකෙන් බ්ලොග් එකට දාගන්න පුලුවන්.හැමොටම සතුටින් ...
පිටසක්වල ජිවින් පවතින බවට ලොව ප්‍රථම සාක්ෂිය පොලොන්නරුව අරනගංවිලේන්. Cyber Hiru පොලොන්නරුව අරනගංවිල ප්‍රදෙශයට පසුගිය දෙසැම්බර් 29වෙනිදා(2012/12/29). අක්කරයක පමන භුමිප්‍රමානයක තැනින් තැන විසිරි තිබි හමුවු. අසාමාන්‍ය පාෂාන කොටස් දැන් තාරකා ජිව විද්‍යා ක්ෂෙත්රය උඩුයැටිකුරු කිරිමට සමත් වි තිබේ. එම පාෂාන සොයා ගත් ප්‍රදෙශයේ සිටින අය රාත්‍රි කාලයේ කිසියම් අත්බුත එලිද පසුගිය දවස් වල දැක තිබෙ. එම එලි වලට හෙතුව උල්කාෂ්ම බහුල ප්‍රදෙශයක් හරහා එ දවස් වල පෘතුවිය ගමන් කරමින් පැවතිම බව ...
බ්ලොග් අඩවියේ fonts වෙනස් කරන හැටි. (Add Costom font to blog) Cyber Hiru අපි සාදන බ්ලොග් අඩවියට අපි කැමති font එකක් නැතහොත් කැමති font family එකක් ඇතුලත් කරගන්නා හැටි හොයලා බලමු. බොහොමයක් දෙනෙක් blogger තුල තමන්ගේ blog අඩවිය නිර්මාණය කර ඇති නිස blogger තුලදි මෙය සිදුකරන අයුරු විස්තර කෙරුනත් වෙනත් ඔනැම තැනක නිර්මාණය කර ඇති බ්ලොග් අඩවියක font එක මෙ ආකාරයටම වෙනස් කරගත හැක.Google Font API භාවිතයෙන් font එක වෙනස් කරමු.අපි මෙ වැඩෙට ...
පරිගනකයේ BIOS වැඩසටහන මගින් පෙන්වන erro masseges හදුනාගැනිම. Cyber Hiru අපි පරිගනකයක් ක්‍රියාත්මක කළ විට(Boot up) BIOS වැඩසටහන මගින් (BIOS -Basic Input/Output System) කාර්යන් කිහිපයක් සිදුකර අපිට පරිගනකය භාවිතා කල හැකි තත්වයට පත් කරයි. මෙහිදි BIOS වල මුලික කාර්ය්ය වන්නේ පරිගනකයට සම්බන්ද කර ඇති විවිධ දෘඩාංග (Hardwares) හා පරිගනක්යේ මතකය (RAM) පිලිබදව පරික්ෂා කර බලා එ පිලිබද තොරතුරු පරිගනකයේ පිහිටුවා ඇති OS (Operating System eg: windows 7.. ) එකට ලබාදිමයි. ...