තමන්ගෙම වෙබ් අඩවියකට ඉඩ සලසා දෙන සුපිරි free web hosting සේවය. Cyber Hiru මේ ලිපියෙන් ඔබට හදුන්වා දෙන්න යන්නේ ලංකාවේ අපේ කට්ටියට 100% නොමිලේ ලබාගත හැකි web hosting සෙවයක් පිලිබදවයි. මුදල් ගෙවා ලබා ගන්නා වෙබ් hosting සෙවාවක් වගේම සියලු නවින web hosting පහසුකම් මේ free web hosting සෙවාව හරහා ලබා දෙන නිසා අපගේ ඔනැම web අඩවියක් host කිරිමට මෙන්ම, එහි පහසුකම් භාවිතා කර web අඩවි නිර්මාණය ගැන දැනුමක් නොමැතිවද ඉතා පහසුවෙන් අපගේ web ...
My Computer Window එකට Shortcuts එකතුකරන හැටි. Cyber Hiru සාමාන්‍යයේන් windows තුලදි My Computer Window එක open කළ විට අපට දක්නට ලැබේන්නේ Hard drive එකේ partitions, DVD/CD Drive හා My documents open කිරිම සදහා වන icon පමනි. මේ window එකට අපි කැමති වැඩසටහනක හො folder එකක shortcut එකක් එක් කරන්න නිකමට වත් හිතලා බැලුවද? ඉතා ලෙසි පියවර කිහිපයකින් අපිට windows 7 වල හා windows 8 වල My computer window ...
Block කරපු websites වලට යන විදිහ Cyber Hiru දැන් ලංකාව තුලත් එක එක website වලට පිවිසෙන එක block කරනවා. සමාජයේ යහපතට එසේ කෙරුවත් සමහර අයට එසේ block කරන web site ගොඩාක් ප්‍රයොජනවත් වෙන අවස්ථා තියෙනවා. එක නිසා විවිධ proxies vpns ආදිය භාවිතයේන් එවාට අපේ කට්ටිය අමාරුවෙන් හරි පිවිසෙන්නේ එ web site බලන්නේ නැතුව ඉන්න බැරි නිසාවෙනි. එසේ හොරෙන් websites වලට පිවිසෙන්න භාවිතා කරන proxies vpns වල එක එක ...
Hackers ලගේ තොප්පි වල පාටින් කියන දේ Cyber Hiru Hacker කෙනෙක් කිව්වාම සමහරකුගේ සිතට නැගෙන්නේ, ටිකක් අදුරු සහගත සිතුවිල්ලක් එ වුනත් අද තාක්ෂනික ලොකයේ සිටින Hackes ලා අනුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරනවා මේන්ම අන් අයගේ අයහපත සදහාම වැඩ කරනවා. මේ විදිහට විවිධ වැඩ කරන Hacks ලා තාක්ෂනික ලොකයේ හදුනා ගැනිමේ පහසුවට "Black hat'. "White hat"' හා"Gray hat" ලෙස ඔවන් ගේ හැසිරිම අනුව නම් කරනු ලබනවා. අපි ඒ කියන Hats ...
ලංකාවට අත ගහපු කට්ටියට, ලංකාවේ Hackersලා දිලා තිබුන පිලිතුර.. Cyber Hiru පසුගිය දවස් වල ලංකාවේ web site වලට ආසියාතික රටකින් කරපු බලබැම් වලට, එ රටේ cabinet web site එකට cyber attack දිලා ලංකාවේ hackers ලා ටික පිලිතුරු දිලා තිබුනෙ මෙන්න මේ විදිහට.....
සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition Cyber Hiru සුපිරි ධනවතුන් සදහා නිපදවු Apple iPhone 5 Black Diomond Edition Smart Phone එක දැන් ඇමරිකන් ඩොලර් මිලියන 15 කට පුලුවන් කට්ටියට මිලදි ගන්න පුලුවන්. මිට පෙර නිකුත් වු iPhone 4 History Edition, Goldstriker iPhone 3G Supreme, iPhone 3GS Supreme Rose, iPhone 4 Supreme Diamond Rose and the iPhone 4S Elite Gold. වගේ luxury smart phone වලට වඩා ඉදිරියෙන් පවතින විදිහ ...
Mozilla Firefox Browser එක slow වෙලාද? නැවතත් පෙර සේ speed කර ගමු. Cyber Hiru Mozilla Firefox Browser එක computer එකට install කරපු දවසේ තිබුනා වගේ browser එකේ speed එක දැන් නැති වෙලා වගේ ඔයාට දැනෙනවාද? එ කියන්නේ Browser එක open කරාම විනාඩියක් විතර open විමට ගත විම , නැත්නම් address bar එකේන් web site එකක් Browse කරාම load වෙන්න පටන් ගන්න ටික වෙලාවක් ගත විම වගේ ලෙඩ දානවා නම්. ඉස්සෙල්ලා browser එක තිබුනා වගේ ...
එකම Web Site එකක Accounts ගනනාවකට එකම වෙලාවකදි Log වෙන හැටි... Cyber Hiru අන්තර්ජාලය තුල ගොඩාක් අය සැරි සරන්නේ එක එක වේලාවට එක එක මුහුනු වලින්නේ. උදාහරනයකට facebook එකේ එක් අයෙකු profiles එකකට වඩා තියාගෙන එක එක වෙලාවට තමන්ගේ අවශ්‍යතාවය පරිදි විවිද Accounts වලට log විම පෙන්වාදෙන්න පුලුවන්. මෙසේ විවිධ වතාවලදි log වන accounts සියල්ලට එකම වතාවකදි log වෙන්න පුලුවන් මර්ගයන් ගැන අපි හොයලා බලමු.Web අඩවියකට Log වෙනකොට ඒ බව Browser එකට විශේෂ ...
Google Chrome තුලදි Google Accounts කිහිපයක් එකවර භාවිතා කරන අයුරු.. Cyber Hiru අන්තර්ජාලය ක්‍රියාශිලිව භාවිතාකරන සැම කෙනෙකුටම වාගේ අද වෙනකොට Google accounts 1කට වඩා තියෙන්න පුලුවන්. එ විවිධ වැඩ වලට වෙන වෙනම Gmail addresses භාවිතා කරන නිසා. මේ accounts අතර මාරු වෙනකොට නිතරම sing out - sing in වෙන කරදරයක් බව ඔබ අද්දැක ඇති. එ කරදරයෙනුත් මිදෙන්නට Google Chrome තුලම දි ඇති පහසුකමක් භාවිතා කරන ආකාරය අපි මේ ලිපියෙන් විමසා බලමු.මෙහිදි Chrome ...
Windows XP වලට කරන සැලකිලි 2014න් ඉවරයි. Cyber Hiru ලංකාවේ නම් Windows XP කියන්නේ බොහොමයක් දෙනේක් තවමත් භාවිතා කරන ඉතා ජනප්‍රිය OS එකක්. එ වගේම ලංකාවේ තැන තැන බිහි වෙලා තියෙන Computer Corse කරන කඩ වලත් තවමත් Windows XP වලින් වැඩ කාර්යෝ වගේ වැඩ දාලා සල්ලි ගරන්නේ, Computer එක නම් Windows Xp කියන මතය Computer එකක් අලුතින් අත පත ගාන අයගේ හිතට කාවැදි ඇති නිසාය. එ වගේ කඩ වලින් ...
අධිවේගි Internet අත්දැකිමකට Shortcuts Cyber Hiru සයිබර් අවකාශයේ සැරිසරන ඔයා සැම විටම උත්සහ කරන්නේ ඔනැම දේයක් ගැන තොරතුරු හො යම් කිසි සේවාවක් හැකි ඉක්මනින්ම ලබා ගැනිමටනේ. එ හදිස්සි වේලාවන් වලදි Internet Browser එකෙන් වැඩ දාලා ඔන වැඩේ ඉක්මනින්ම කරගන්න උදවු වෙන shortcuts ගැන අපි හොයලා බලමු. පහල ඔනැම Internet Browser එකකදි වැඩ කරන shortcuts 50කට ආසන්න ප්‍රමානයක් තියෙනවා. ඒ shortcuts එකින් එක ඔයත් උත්සහ කරලා බලන්න.Keybourd ...
ලංකාවෙන් නව යොධ දිවි මකුළු විශේෂයක් සොයා ගනි. Cyber Hiru තිස් අවුරුද්දක යුදධය නිසා පරිසර ගවේශකයන්ට මග හැරි ගිය උතුරු ප්‍රදේශය දැන් ඔවුන්ගේ පරිසර ගවේශන වලට හොදම ප්‍රදේශයක් වි ඇති බව පෙනෙන්නේ අලුතින් හදුනා නොගත් නව ජිවින් එම ප්‍රදේශයේන් හදුනා විටදිය. ලංකාවේන් මෙතෙක් හමු නොවු, විශාල දිවි මකුලු විශේෂයක් උතුරේ මාන්කුලම් ප්‍රදේශයේන් දැන් හමුවි තිබේ. පොලිස් නිලධාරි මයිකල් රාජකුමාර් පුරාජ ගේ මගපෙන්විම පරිදි. රනිල් නානායක්කාර ඇතුලු කන්ඩායමට මාන්කුලම් රොහලේ පරන ...
ඵලදායි Google සෙවුම් ප්‍රතිඵලයකට Google Search Engine Tricks Cyber Hiru Google සාමාගම කියන්නේ අන්තර්ජාලයේ බලසම්පන්නම හා විශාල තොරතුරු සමුදායක් හිමි, දැවැන්ත සාමගමක් කියා අපි කොයි කවුරුත් හොදින් දන්නවා. ඔවුන් සතුව ඔබේ පෞද්ගලික තොරතුරු වල සිට ඉතා බලසම්පන්න ආයතන වල තොරතුරු දක්වා සැම දෙයක් ගැනම තොරතුරු ඇත. ඔවුන් ඒ විශාල තොරතුරු සමුදාය අවශ්‍යතාවය පරිදි ලොකයාට ලාබා දෙන්නේ අපි දවසකට එක් වතාවක් හෝ පිවිසෙන Google search engine එක හරහාය. ඒ අනුව ඔයාගේ ...
හැමොටම දැනුනු Cyber Attack එක Cyber Hiru ලංකාවේ අපිට වගේම ලොකයේ සැම රටකම අන්තර්ජාලය භාවිතා කරන්නන්ට දැනේන අයුරින් Cyber-Attack එකක් පසුගිය මාර්තු මස 27 වෙනිදා සයිබර් අවකාශය තුලදි සිදුවිය. මේ හේතුව නිසා අන්තර්ජාලයේ වේගය (Internet speed) අඩුවු ආකාරය ඔබත් සමහර විට අත් විදින්න ඇති. මේ නිසාම 27-28 දින දෙකේදිම ලංකාවේ අන්තර්ජාල සේවා සපයන සෙවා ආයතන වලට විශාල ප්‍රමානයක් පැමිනිලි ගලා ආවේ Internet speed එක අඩු බව කියමිනි. ...
ඇස් වල බැල්ම වැටුනු Samsung Galaxy S4 Cyber Hiru Smart Phone ලොකයට අලුත් තාලයේ වැඩ කැලි ටිකක් එක් කරමින් කවුරුත් බලා සිටි Samsung Galaxy S4 පසුගිය මාර්තු 15 වෙනිදා ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදි ඒළි දැක්විය. කවුරුත් අපේක්ෂාකලාට වඩා වැඩි විශේෂාංග ගනනාවක් ඉදිරි පත් කරමින් රැස්ව සිටි පිරිස පුදුමයට පත් කිරිමට Samsung Galaxy S4 සමත් විය.1.6 GHz Exynos 5 CPU එකකින් හා 2GB of RAM එකකින් බලගැන්වෙන Galaxy S4 5-inch Full ...
Bootable DOS USB Drive එකක් සාදා ගන්නා ආකාරය Cyber Hiru Windows වල ආගමනයට කලින් රජා වගේ හිටපු DOS වලින් දැන් වැඩක් ගන්නේම නැති තරම්. සමහර අලුත්ම computers වල DOS install කරලා company වලින් එව්වට අපි එකට අනිවාර්යේන්ම Windows හරි Linux හරි install කරගන්නවාමයි. නැත්නම් ඒ computer එකේන් වැඩක් නැනේ. එ තරමට DOS අපෙන් ඇත් වේලා. DOS එ විදිහට අපෙන් ඇත් උනත් විවිධ ප්‍රයොජන අපට දැනුත් DOS වලින් ලබා ගන්න පුලුවන්. ...
Smart phone එකක හෝ Tablet එකක Internet Browsing අත්දැකිම Desktop Computer එකෙන් Cyber Hiru Smart Phone හා tablet වල තිබෙන Internet Browsers සාමාන්‍ය PC වල Internet Browsers වලට වඩා වෙනස්. එක නිසා ඒ devices වල Websites පෙන්වන්නේ වෙනස්ම විදිහට. iPhone එකකින් i OS එක හරහා Internet Browsing අත් දැකිම PC එකෙන් ඔයාට ලබා ගන්න පුලුවන්, Browser එකට කිසිම Extension එකක් Install කරන්නේ නැතුවම. හැම Browser එකකම පාහේ මේ පහසුකම ලබාදි තිබෙන්නේ developers ලාගේ පහසුව ...
නිල් හා කලු වැසි වලට හේතුව Cyber Hiru පසුගිය දවස්වල වර්තා වු රතු කහ වැසි වලට අමතරව වව්නියා ප්‍රදේශයෙන් 2013-01-23 වෙනිදා නිල් වැස්සක්ද 2013-01-11 වෙනිදා මහියංගන ප්රදේශ්යේන් කලු වැස්සක්ද වාර්තා විය. එ අතරම මහියංගනයේ ගෙවත්තකට 2013-01-04 වැනිදා උල්කාපතයක්ද කඩා වැටිනි. මේ සිදුවිම් සම්බන්දව රතු වැස්ස පිළිබදව ද පර්යේෂන පවත්වන මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ ඇතුලු පර්යේෂන කන්ඩායම මුලික පර්යේෂනයක් පවත්වා එහි පර්යේෂන වාර්තාවක් 2013-02-13 වේනිදා පලවු Journal of Cosmology හි ...
මධ්‍යම රුසියාවට පතිත වු උල්කාපාතය.... Cyber Hiru 1908 සයිබිරියාවේදි සිදුවු උල්කාපාත කඩාවැටිමේන් පසු මේතෙක් කල් උල්කාපාතයකින් සිදු වු දරුනුම විනාශය සිදුකරමින් පසුගිය දා එනම් 2012 පෙබරවාරි 15 වෙනිදා. රුසියාවේ Chelyabinsk ප්‍රදෙශයට උල්කාපාතයක් කඩාවැටිනි. එරට වෙලවේන් 9:20AM පමන මෙම සිදුවිම සිදුවි ඇත. සිදු වු විනාශය හේතුවේන් පුද්ගලයන් 1000ක් පමන තුවාල වු බව එරටින් වාර්තා වෙයි.දැනට කර ඇති ගනනය කිරිම් අනුව මෙම කඩා වැටුනු උල්කාපාතය 15m-17m තරම් පලලකින් යුතු ...
Computer එකේ වෙන දේවල් Mobile phone එකෙන් බලලා Computer එක පාලනය කරන්න ක්‍රමයක්. Cyber Hiru අපේ computer එක අපි ගෙදර නැති වුනාම නංගි හරි මල්ලි හරි ගෙදර ඉන්න වෙන කවුරු හරි අනිවාර්යේන්ම use කරන එක සාමාන්‍ය දෙයක්. එහෙම use කරනකොට කරන වැඩ ගැන අපිට බලලා computer එක දුර ඉදන් පාලනය කරන්න පුලුවන් නම් හොදයි නේ? එතකොට අපේ යම් පාලනයකින් යුතුව තමා හැම වෙලාවෙම PC එක තියෙන්නේ. මේ වැඩෙටත් හොද software එකක් තියෙනවා නම Shutter මෙකෙන් ...