සත්සරණි [8] - ඉවරා...යි Mr Lonely ගේ සිතුවිලි මේ වෙනකං කියෙව්වේම නැත්නම්...සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුමසත්සරණි [2] - මවු යානාව වටා කක්ෂගත වේසත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුවසත්සරණි [4] - සත්සරණි අතුරුදහන් !සත්සරණි [5] - බයෝ කරපු එකා මැත්ස් කරයිසත්සරණි [6] - වශී ගුරුකමසත්සරණි [7] - නුගේගොඩ හංදියේ මැරතන් ධාවනයMr Lonely ගේ ඉස්කෝලේ යාලුවෙක් එක්ක ඊට පස්සේ දවසක ගියා සත්සරණි ක්ලාස් ඇරිච්ච වෙලාවක බලන්න. පිරිස ...
සත්සරණි [6] - වශී ගුරුකම Mr Lonely ගේ සිතුවිලි කලින් පෝස්ට් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [5] - බයෝ කරපු එකා මැත්ස් කරයිඔහොම තමා Mr Lonely ගේ මැත්ස් ක්ලාස් ගමන. ඉස්කෝලේ සෙට් එක අතරේ Mr Lonely සැහෙන ප්‍රසිද්ධ උනා මැත්ස් ක්ලාස් ගිහිපු බයෝ එකා කියලා. ඊට පස්සේ ටිල්නි ගේ ක්ලාස් තිබුන දවසක ඉන්ටර්වල් එකේ Mr Lonely PV ත් එක්ක ගිහින් සස්නා ව හම්බ වෙනවා."හොයාගත්තාද? "" ඔව් "" මොකද්ද ...
සත්සරණි [7] - නුගේගොඩ හංදියේ මැරතන් ධාවනය Mr Lonely ගේ සිතුවිලි " බලපං අතේ පිරිත් නූලක් බැඳගෙන ඉන්නේ "" ඔව් නේ.. මාත් දැං නේ දැක්කේ.."" උඹ කිව්වා නේද පිරිත් නූලක් බැඳගත්තාම අදාල පුද්ගලයා වටේ ශීල්ඩ් එකක් හැදෙනවා කියලා"මුග්ධයා මේ කියන්නේ පහුගිය කාලවල ගිහිපු ශාස්ත්‍රීය සංවාද වල කතා කරපු දෙයක් ගැන. පිරිත් නූලක් බැඳගත්තාම එකේ තියන බලය නිසා ඒක බැඳගෙන ඉන්න කෙනා වටා ආරක්ශක රශ්මි ප්රාකරයක් හැදෙන බවත් ඒ නිසා මන්තර ගුරුකම්, ...
සත්සරණි [5] - බයෝ කරපු එකා මැත්ස් කරයි Mr Lonely ගේ සිතුවිලි කලින් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [4] - සත්සරණි අතුරුදහන් !ගොක් කොළ පෙනි පෙනී ආයි නම් ඔය පැත්තේ යන්න බෑ. ඒ නිසා මේ වැඩේට වෙන පැත්තකින් අතගහන්න ඕනේ. මේ කතාවේ සත්සරණි කියලා අන්වර්ත නමක් පාවිච්චි කලාට මෙච්චර දඟලලත් අඩු ගානේ අපි මෙයාගේ නම වත් දැනගෙන හිටියේ නෑ.මුග්ධයාගේ ඉස්කෝලේ හිටියා පොලා කියලා එකෙක්. මූ කෙල්ලො අතරේ හෙන ප්‍රසිද්ධ පොරක්. මූ ...
අලුත් වැඩක් ... Mr Lonely ගේ සිතුවිලි ශ්‍රී ලංකාවේ ප්‍රථම හඬ බ්ලොගයේ නිර්මාණකරුවන්ගෙන්... අලුත්ම කතා පෙලක් ලඟදීම ඇරඹෙන වගයි...රැඳි සිටින්න...From the founders of Sri Lanka's 1st ever voice blog site... Await for another amazing project. Coming extremely soon...
සත්සරණි [4] - සත්සරණි අතුරුදහන් ! Mr Lonely ගේ සිතුවිලි කලින් එක කියෙව්වේ නැත්නම් - සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුවටිල්නි සර් ගේ පංතිය තියන දවසක ක්ලාස් එක පටන්ගන්න ඉස්සෙල්ලා රොටරියේ ටැප් එක ගාව Mr Lonely ඉන්නකොට වතුර බෝතලේත් අරගෙන සත්සරණි එනවා බොතලේට වතුර පුරගන්න. Mr Lonely ත් තව ටිකක් ටැප් එක ඇරගෙන මූන හෝදමින් හිටියා.ටැප් එක ගාව Mr Lonely ඉන්නවා දැකපු සත්සරණි වතුර පුරවගන්න අදහස අත ඇරලා ආපහු ක්ලාස් ...
සත්සරණි [3] - රුපියල් දහදාහේ ඔරලෝසුව Mr Lonely ගේ සිතුවිලි කලින් දාපුවා කියෙව්වේ නෑත්නම්...සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුමසත්සරණි [2] - මවු යානාව වටා කක්ෂගත වේ" නැවතියං නැවතියං. මෙතනින් එහාට යන්න බෑ. ""ඇයි"" දැන් මාරුවෙමු මෙතනින්. මං කියන්නම්කො උඹට සීන් එක "අනික් පැත්තට බස් එකකට නැගපු අපි රාජගිරිය හන්දියෙන් බැහැගත්තා." මොකද්ද බං කේස් එක "" යකෝ, උන් හැරුනේ ගෝතමී පාරට""ඉතිං"" උඹ හිතන්නේ ඒක හරි ෂෝක් පැත්තක් කියල ද? "මුග්ධයා ...
සත්සරණි [2] - මවු යානාව වටා කක්ෂගත වේ Mr Lonely ගේ සිතුවිලි මුල් කොටස කියෙව්වේ නැත්නම් කියවලාම එන්න.සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුමටික වෙලාවක් යනකොට මවු යානාව රොටරියට සම්ප්‍රාප්ත වෙනවා. මෙයා මවු යානාව වටා කක්ෂගත වීමෙන් අනතුරුව රොටරියේ ඉස්සරහ ගේට්ටුවෙන් එලියට යනවා.මුග්ධයා නිශ්චිත දුර සීමාවක් සහිතව ඔත්තු බැලීමේ කක්ෂයකට කක්ශගත වෙනවා. Mr lonely තාම නෑ. ඒක නිසා ගන්නවා කෝල් එකක්."මචන් උබ කොහෙද? සමුද්‍ර දේවි එක ගාවින් හැරිලා පල්ලෙහාට යනවා."" හරි මචන්, ...
සත්සරණි [1] - අමතක නොවෙන කතාවක ඇරඹුම Mr Lonely ගේ සිතුවිලි Mr Lonely ඒ ලෙවල් කරන කාලේ ට්‍රයි කරපු සීන් වලින් අමතක නොවෙන හා වැඩියෙන්ම මහන්සි වෙච්ච සීන් එක ගැන තමා මේ පටන්ගන්න හදන්නේ.ඒ ලෙවල් වලට Mr Lonely කලේ ජීව විද්‍යා විෂය ධාරාව. ක්ලාස් ගියේ නුගේගොඩ රොටරියට. භෞතික විද්‍යාවට ගියේ ටිල්නි සර් ගාවට. ඒ නිසා මේ කතාව පටන්ගන්නේ ටිල්නි සර් ගේ ක්ලාස් එකේ දි තමා.සාමාන්යෙන් වල බහින එවුන් ක්ලාස් වල පිටිපස්සටම ...
Mr Lonely ට මුග්ධයා හමු වීම Mr Lonely ගේ සිතුවිලි මුග්ධයා... Mr Lonely ගේ හොඳ යාලුවෙක්. ඉස්සරහට කොටස් වශයෙන් දාන්න බලාපොරොත්තු වෙන Mr Lonely ගේ ජීවිත කතාවල එක්තරා චරිතයක් මුග්ධයා ගෙන් නිරූපණය වෙනවා.නිකන්ම මේ ටික විතරක් කියලා වැඩක් නැති හින්දා මෙතන ඉදන් අපි පටාන් ගමු...Mr Lonely සහ මුග්ධයා එකිනෙකා අඳුර ගත්තේ හරි අමුතු විදියට.A-Level කරන කාලේ Mr Lonely ට A-Level කරනවාටත් වඩා ලොකු ඕනේ කමක් තිබුනා කෙල්ලෙක් දාගන්න. ඒ ලෙවල් ...