පේරාදෙණියේ දැවැන්ත විරෝධතාවයට පෙර රජරට සිසුහු වීථි බසිති අළුයම 2011 උසස් පෙල අර්බුදයෙන් පීඩාවට පත් සිසු සිසුවියන්ට සාධාරණය ඉටු කරමින් අමතර 5069 ක අපේක්ෂක සංඛ්‍යාවක් සරසවි වලට ඇතුලු කර ගත යුතු බවට වූ අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් ඉන් අඩකටත් වඩා අඩු පිරිසකට අවස්ථාව ලබා දීමට අධ්‍යාපන ඇමති ප්රමුඛ බලධාරීන් අර අදිමින් සිටියි. අදාල අර්බුදයට සෘජුවම වග කිව යුත්තේ මුග්ධ බලධාරීන් වුවද වන්දි ගෙවීමට සිදුව ඇත්තේ 2011 උසස් පෙලට පෙනී ...
නීතිමය පියවර නොගෙන රඳවාගෙන සිටින සිසුන් වහා නිදහස් කළ යුතුයි- ඇම්නෙස්ටි ජාත්‍යන්තරය අළුයම ආරක්ෂක අමාත්‍යංශ ලේකම් නියෝග මත ක්‍රියාත්මක ත්‍රස්ථ විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්ථ විමර්ෂණ පනත යටතේ වැලිකන්ද හමුදා කඳවුරේ මේ මොහොත වන විටත් රඳවාගෙන සිටින යාපනය සරසවියේ සිසුන් දෙදෙනා ( යාපනය මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පී.දර්ශානාන් සහ සහ ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍ය සංගමයේ ලේකම් කේ. ජෙනමි ජයන්) වහා නිදහස් කරන ලෙස මානව හිමිකම් සංවිධානයක් වන ඇම්නෙස්ටි ජාත්‍යන්තරය ශ්‍රී ලංකා රජයෙන් ...
"අළුයම"ක හමුවෙමු... අළුයම මේ දවස් වල කාගෙ කාගේත් සිංහයා එලියට පැනලාය. බැලු බැලු අත හෙන පත සයිස් සිංහ කොඩිය. සිංහ කොඩි ගහගත්තු ත්‍රීවිල් මල්ලිලා හයර් එනතුරු හන්දියේ ඉන්නේ මහා අභිමානයෙන්ය. "මේ සිංහල අපගේ රටයි" වැනි ජාත්‍යානුරාගී ස්ටේටස් ෆේස්බුකියේ සූ ගාලා ශෙයා වෙන්නේ උණු උණුවෙන්මය. කාට කාටත් හෙනටම සැටිස්ය.නිදහස වුනාට ඒක සමරන්ට මෙයාලා සෑහෙන බිසී වෙලාය.මේ හරි සෝක් දවස් වල "අළුයම" නමින් බ්ලොගක් ...
අබිරහස් ගංකබර පඩ අළුයම ඝාතනය කළ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසා (1990 පෙබරවාරි 18)අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ(2010 ජනවාරි 24)ප්‍රේමදාස ලා පඩ ඇරියේ හෙන සද්දෙන් ය. එනිසා ඒවා කාටවත් රහසක් වූයේ නැත. එහෙත් මහින්ද ප්රමුඛ ගං කබරයන් හීන් සීරුවේ අරින පඩ ජනතාවට ඇහෙන්නේ නැත. ගන්දස්සාරයෙන් රටම නැහැවුනද ඇරපු එකා කවුදැයි ලංකාවේ මෝඩ බයියලාට නිච්චියක් නැත.ආයෙමත් උන්ටම පුදන්ට ඉන්න තොපිට අබ සරණය. ...
ඔබ ගැන ම මා ලියන ඒ කවිය - සේකර අළුයම ඔප් නැගුණු විසල් මේසයක් මතතබා සුදු සුමුදු කරදාසියක්ඒ මත පාකර් පෑන් තුඩකින්ලියන්නට මට නොමැත කවියක්වැඩ ඇරී ගෙදර එන කලට ඔබ සමඟසෙනඟින් පිරී ගිය දුම්රියකඅවුලා ගෙන හිස් සිගරට් පැකට්ටුවක්ඒ මත පැන්සල් කෙටියකින්කුරුටු ගාන්නට මට ඇත කවියක්එසේ වුව සොයුරෙනි!ඔබ ගැන ම මා ලියන ඒ කවියඔබගෙන් බොහෝ දෙනෙකුටඅද දින නොවැටහෙන බව දනිමිලෝකය මීට වඩා යහපත් වනඅනාගතයේ යම් දවසකඔබ එය මීට වඩා ආදරයෙන්කියවන බව ...
අහිංසක ජනක උන්නැහේ අළුයම ජනක අබේවර්ධන හා මෙවර උසස් පෙල ප්‍රථිඵල අලෙලා ඊ නිව්ස් පෝස්ටුවක් දමා තිබුණි. ඇත්ත කාරණය නම් ජනක ව්‍යවහාරික ගණිත ගුරුතුමා හැරුණු විට දකුණු පලාතටම වෙනත් විශාල ව්‍යවහාරික පුද්ගලික පන්තියක් පවත්වාගෙන යන එකඳු ගුරුවරයකු හෝ සොයාගන්ට නැති වීමයි. මන්ද දශකයක පමණ කාලයක් පුරාවට දකුණේ ගණිත සිසුන්ගේ එකම අවශ්‍යතාව , අපේක්ෂාව ජනක වී ඇත. ඔහු දුර්ලභ ගණයේ නිර්මාණශීලි බුද්ධිමතෙකි. අතිදක්ෂ ගණිතඥයෙකි. ...
ඔක්කොම නෙවෙයි අළුයම සමහර ජෙප්පනුත් හරියට හම්බයො වගේමය. හද්ද පණ්ඩිත මුන්ගේ අල්ලා මාක්ස් ය. නබියා ලෙනින් ය.