ඇපල් සහ පණුවෝ -2 වෙනි කොටස (පණුවෝ) අසංතුලිත | The Imbalance අපි පළවෙනි කොටසෙන් කතා කරේ ඇපල් ගැනයි. මේ කොටසෙන් අපි පණුවා ගැන කතා කරමු.පණුවා කිව්වම මතක් වුනේ සනා.. මෑන් මේ දවස් ටිකේ බිසී. ලඟදිම මේ පැත්තට එයි මොනාහරි බයිලා ටිකක් ගහල යන්න.පණුවා කිව්වම ජාතිනම් මහ කන්දරාවක් ඉන්නවනේ. හැම පණුව ගැනම මම කතා කරන්න යන්නේ නෑ. මේ කාරණාවට අදාළ ඇපල් කන පනු විශේෂය ගැන විතරක් මං කතා කරන්නම්. පණුවො මරල නර ...
ඇපල් සහ පණුවෝ -1 වෙනි කොටස (ඇපල්) අසංතුලිත | The Imbalance "අරූ මාර ඩයල් එක බං. බලපන්කො කෙල්ලගෙ ලස්සන? බලපන් අපිට නෑනෙ ඔය චාන්ස්. මූ අදිනවා ඇති බං ඕක 4 වටේ. දස කැ***ක් වගේ පේන්නෙ බන්.. බලපියකො හැටි විතරක් පෙරේතයා වගේ..අනේ මොකටද බං කාගෙවත් ඇපල් අපිට?.. මෙන්න මෙහෙ වරෙන් ගෙදර යන්න පරක්කු වෙනවා බන්. 4ට ක්ලාස් යකෝ.."(සනා කියාගෙන ගියේය)ඇපල් යනු කටට මිහිරි ඉතා රස පලතුරකි. රට ඇපල්, කොළ ඇපල්, රතු ඇපල් ...
ආදරණීය අසංතුලිත | The Imbalance ආදරණීය .........ඔබ වෙනුවෙන් මා තුළ ඇති වූඅනුකම්පාව මෙපණකයැයි කිව නොහැක. ඔබ එය නොදන්නවානොව.. සිදුවන්නේ ඔබ එය දැන දැනමඔබේ මාවතේ පිය මැනීමයි..✍මලී
අපේ සොඳුරු අතීතය අසංතුලිත | The Imbalance "අහස් කුස සිප එන වැහි බිඳුවකතැවරීගත් සිසිලසට ගොනු වූඅපේ සොඳුරු අතීතය..රෑ දවල් ගෙවීගොස් උන්හිටි තැන්ද මළානිකව තනිකමදපාළුවද එල්බගත් නිහඬතාව පමණකිද අද රැව්දෙනුයේ...."✍හිත ...
පුංචි ඔරලෝසුව අසංතුලිත | The Imbalance "ටික් ටිකිය හඬ නගනඔබේ දුන් පුංචි ඔරලෝසුවේ..පැය, විනාඩි, තත්පර කටුද කැරකවෙයි..මමද හුන් තැනමයි අදත්..මමද ඔබද කාලයද නැවතුනේ."✍මලී
සතය අසංතුලිත | The Imbalance "කඩචෝරු පංචි මැද..එහා මෙහා විසිරිගිය..ළමා කල අදද..මතකය ඔබ වටා ගිය...ඉන පොටේ සැඟවිච්ච..ඉමහත් ගරු බුහුමන්ව..රැකගත්ත නෙත ගාව..අද කොහෙද සැඟවිච්ච..."✍හිත
මළ මිනිසා අසංතුලිත | The Imbalance "පස් දමා යට කල ඒ දිනය..බොහෝ කල් ගෙවී ගොස් දැන්..අඳුර සීතල හුරුව දැන්මේ කුටිය නිවහනකි තව නොබෝ කල්..දින මාස ගෙවී ගිය අයුරුවක්නිච්චියක් නැත හරියට තවමත්..සළු පිළිද දිරාපත්ව කුණු ගඳද පහව ගොස් දැන්.."✍ධනූ ...
ඇන්ග්රි බර්ඩ් අසංතුලිත | The Imbalance "එදා සතුටට මා වටේ කීචී බීචී ගා ගී ගැව්ව, මගේ ලඟට වී දැවටුණ රන් කූඩූ නැතත් මගේ උරැස්සේ ලැඟුම් ගත් අද නුඹ මගේ ලඟ ලව් බර්ඩ් නොව ඇන්ග්රි බර්ඩ්ය.."✍සනා
ආදරය අසංතුලිත | The Imbalance "නොදත් ඉමක්,දනව්වක්,සීමාවක්,කොනක්,අවකාශයක්,පසුබිමක්නැති තරම් ඈතට දිවෙනඅත්භූත හැඟුම.."✍සනා
කුමරාණෙනි අසංතුලිත | The Imbalance "හිරිවැටුණ හැඟුම් මත හිත කොනින් ගිමන් ගත්..කුමරාණෙනි පමාය ඔබ බැහැරයනු කිව නොහැක නොතේරෙයි මට මාවම...."✍මලී
ඇස් අසංතුලිත | The Imbalance "මගේ දුක දැක හෙලූ කඳුලැලිඋර තලයේ වාරුවී ගෙන දෙඩූ සියුමැලි....ඔබ නැතිව අද වියලු වුනු මේ හැටි... කඳුලැලි නැතිව ගොස්අද සිනහවෙන්නවත් මට අද උරුම නැති හැටි...."✍හිත
කාලය අසංතුලිත | The Imbalance "සිතුවිලි පෙරලෙන කණිසම අබියසබලා හිඳිමි මම සිතුම් එකිනෙක වියැකී මැකීගෙනගලා යන මද පවනත විඳගෙනඔබ යන දෙස නොව හැරී බැලුවෙමි පසුපසමට මාවම අමතක වී ඇත ඔබද මමද අද දෙතැනකය.."✍ධනූ ...