වැදගත් දින KNOWLEDGE පෙබරවාරි04-ජාතික නිදහස් දිනය22-ලෝක බාලදක්ෂ දිනයමාර්තු02-සිංහල භාෂා දිනය08-ලෝක කාන්තා දිනය22-ලෝක ජල දිනයඅප්‍රේල්07-ලෝක සෞඛ්‍ය දිනය22-ලෝක මිහිතල දිනයමැයි01-ලෝක කම්කරු දිනය22-ජාතික වීර දිනය31-දුම්වැටි විරෝධී දිනයජුනි05-ලෝක පරිසර දිනය23-ලෝක ඔලිම්පික් දිනය26-මත්ද්‍රව්‍ය විරෝධී දිනයජූලි 06-ලෝක සමූපාකාර දිනය-ජගත් නිවාස දිනය11-ලෝක ජනගහන දිනයසැප්තැම්බර්05-සාහිත්‍ය මාසයේ ආරම්භක දිනය-ජගත් සාම දිනය08-ලෝක සාක්ෂරතා දිනය17-රුක් රෝපණ දිනය-අනගාරික ධර්මපාල සමරු දිනය23-ලෝක බිහිරි පුද්ගලයින්ගේ දිනය27-ජගත් සංචාරක දිනයඔක්තෝම්බර්

බෞද්ධ කොඩිය KNOWLEDGE බෞද්ධාරක්ෂක කමිටුවේ පූර්ණ බල සහිත නියෝජිතයා ලෙස 1884 අප්‍රෙල් මස එංගලන්තයට ගිය හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා වෙසක් පොහොය මෙරට නිවාඩු දිනයක් ලෙස අනුමත කරවා ගත් අතර 1885 මාර්තු 27 ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ කිරීම මඟින් එම නිවාඩු දිනය නීත්‍යානුකූල බවට පත් කරන ලදී.ක්‍රි.ව. 1885 අප්‍රේල් 28 පැවති වෙසක් පුර පසළොස්වක පෝය උත්කර්ෂවත්ව සැමරීම සඳහා බෞද්ධ කොඩියක් එසවීමට තීරණය කොට කොළඹ මාලිගාකන්ද ...
විජය රජු KNOWLEDGE ක්‍රි. පූ. 543 - 505 - තම්මැන්නා නුවර - පාලන කාලය අවු. 38 යි.විජය කුමරු සත් සියයක් පිරිවර සමඟ ක්‍රි. පූ. 543 වර්ෂයේ දී ලංකාවේ දැනට පුත්තලම නමින් හැඳින්වෙන ප්‍රදේශය සමීපයේ වෙරළට ගොඩබැස්සෝ ය. ඒ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ ය. අධික වෙහෙස නිසා කලන්ත භාවයට පත් විජය කුමරු ඇතුළු පිරිස වෙරළේ අත් බිම ගසා බොහෝ වේළාවක් ගිමන් හැරියහ. ඔවුන්ගේ ...
බෞද්ධ කොඩිය KNOWLEDGE බෞද්ධාරක්ෂක කමිටුවේ පූර්ණ බල සහිත නියෝජිතයා ලෙස 1884 අප්‍රෙල් මස එංගලන්තයට ගිය හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා වෙසක් පොහොය මෙරට නිවාඩු දිනයක් ලෙස අනුමත කරවා ගත් අතර 1885 මාර්තු 27 ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ කිරීම මඟින් එම නිවාඩු දිනය නීත්‍යානුකූල බවට පත් කරන ලදී.ක්‍රි.ව. 1885 අප්‍රේල් 28 පැවති වෙසක් පුර පසළොස්වක පෝය උත්කර්ෂවත්ව සැමරීම සඳහා බෞද්ධ කොඩියක් එසවීමට තීරණය කොට කොළඹ මාලිගාකන්ද ...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය KNOWLEDGE ජනරජය යනු, ජනතාව විසින් ම පාලනය කරනු ලබන රාජ්‍යයක් යන්නයි.ජනරජයට අයත් සියලුම වස්තූන් පොදු දේපල ලෙසට සලකනු ලබන නිසා එම වස්තූන් හැඳින්වීම සඳහා ජනරජ ලාංඡනය භාවිත කරයි. මෙම රාජ්‍ය ලාංඡනය හඳුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය.ජනරජ ලාංඡනයේ සලකුණුලාංඡනය මධ්‍යයේ සංහයාසිංහයා වටා නෙළුම් පෙති මෝස්තරයපුන්කලසපුන්කලස දෙපසින් විහිදෙන වී කරල් දෙකක්පුන්කලස දෙපස ඉර හඳධර්ම චක්රයසියලුම සංකේත වටා මායිම් ඉරජනරජ ලාංඡනයේ ...
අඟහරු මතට යළි නොඑනා ගමන යෑමට ලක්ෂ ගණනක් පොරකති. KNOWLEDGE මේ ලෝකය හැර පියා වෙනත් ග්‍රහලෝකයක පදිංචියට යාමට කිසිවකු හෝ කැමතිවේදැයි සිතීමට වත් නොහැකි වූව ද දැන් ඒ සඳහා කැමැත්ත පළ කළ පුද්ගල සංඛ්‍යාව දෙලක්ෂය ද ඉක්මවා සිටිති. නෙදර්ලන්තයේ ලාභ නොලබන ආයතනයක් මඟින් අඟහරු හෙවත් රතු ග්‍රහයා ජනාවාස කිරීමේ ව්‍යාපෘතියක් සඳහා පසුගිය දා ඉල්ලුම් පත් කැඳවූ අවස්ථාවේ ඒ සඳහා අයදුම් කළ සංඛ්‍යාව දෙලක්ෂය ද ඉක්මවූ බව වාර්තා විය.ඉන් වැඩි දෙනෙකු ...
වී ගොවිතැන හා සම්බන්ධ විශේෂ වදන් KNOWLEDGE කමත / කළවිට - ගොයම් පෑගීම සඳහා කුඹුරේ සාදා ඇති විශේෂිත ස්ථානය ගොයම් කොළය / කොළ කැටිය - ගොයම් ගොඩගැසූ කන්ද දැතිගොයියා - ගොයම් කොළ ඇවිස්සීමට ගන්නා අගින් කරුවක් සහිත දණ්ඩ මාගල - වී වේලීම සඳහා ගන්නා මා පැදුර පාවර - එකවර පාගනු ලබන ගොයම් ප්‍රමාණය වෑදව - කමතේ දී ගනු ලබන කෑම ඇවරිය - වී හුලං කිරීමට යොදා ...
පසළොස්වක පොහොය හා එහි වැදගත්කම KNOWLEDGE දුරුතු පොහොයv බුදුන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කොට ඔවුන්ගේ මිස දුටු අදහස් නැති කර දහම් මගට යොමු කිරීමv බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මහියංගනයට වැඩම කිරීමv කැළණි විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම.නවම් පොහොයv බුදුන් වහන්සේ මුල්වරට සංඝයා වහන්සේලා රැස් කරවා රජගහනුවර වේළුවනාරාමයේ දී සංඝ සම්මේලනයක් ...
බුද්ධ ධර්මය KNOWLEDGE චතුරාර්ය සත්‍ය1. දුක (දු:ඛාර්ය සත්‍ය)2. දුක හටගැනීමේ හේතුව (දු:ඛ සමුදයාර්ය සත්‍ය)3. දුක නැති කිරීම (දු:ඛ නිරෝධාර්ය සත්‍ය)4. දුක නැති කිරීමේ මඟ (දු:ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය)ආර්ය අෂ්ටාංගික මාර්ගය 1. සම්මා දිට්ඨි (යහපත් දැකීම) 2. සම්මා සංකප්ප (යහපත් කල්පනාව) 3. සම්මා වාචා (නිවැරදි වචනය) 4. සම්මා කම්මන්ත (නිවැරදි කර්මාන්තය) 5. සම්මා ආජීව (නිවැරදි දිවි පැවැත්ම) 6. සම්මා වායාම (යහපත් වෑයම) 7. ...
යෝධ ඇළ KNOWLEDGE ගැබ් ගත් එළිච්චියකගේ පිය සටහන් ඔස්සේ හැදූ යෝධ ඇළ පද්ධති 12ක් ඔස්සේ ගම්මාන වැව් 120 කට දියවර ලබා දෙයි.මුල් සැතපුම් 17 දියබැස්ම සැතපුමකට අඟල් 6යි. දියකලි 48කින් අලි ඇතුන්ට ජලය ලබා දෙයි. කොන්ඩුපට්ටමාන් සෙල්ලිපිය මඟින් ජලය පිළිබඳ දස අණ පනවන ලදී.අති පැරැණි යෝධ ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලා වැවේ සිට තිසා වැව දක්වා පිහිටු වූ දික් වැවක් ...
පළාත් පුෂ්ප Provincial Flowers KNOWLEDGE ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මහනෙල් මල වූවත් එක් එක් පළාතක් නියෝජනය කිරීම සඳහා ඊට අනන්‍ය වූ පුෂ්ප ද පවතී. ශ්‍රී ලංකාවේ පළාත් නවයකි (09). එබැවින් පළාත් පුෂ්ප නවයක් තිබේ. උතුරු මැද පළාත - ඇසළ සබරගමුව පළාත - වෙසක් මල බස්නාහිර පළාත - සුදු නෙළුම මධ්‍යම පළාත - මහ රත්මල් දකුණු පළාත - හීන් බෝවිටියා ඌව පළාත - ගුරුළු රාජ ...

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය KNOWLEDGE වර්ණතැඹිලි පාට-දෙමළ ජනතාවගේ නියෝජනයකොළ පාට-මුස්ලිම් ජනතාවගේ නියෝජනයකහපාට -හේතුඵල ධර්මය හා නෛසර්ගික විමුක්ති මාර්ගය යන දර්ශනවල ඇති ප්‍රඥාව පිළිඹිබු කිරීම (අනෙකුත් සුළු ජාතීන් යන මතය ද ඉදිරිපත් කරයි)රතුපාට-මිනිසාගේ ස්වභාවික හැඟීම් තුළ ප්‍රඥාවේ ස්ථාවරභාවය අඩංගු වීමබෝපත් සතරමෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විවරණ(කරුණාවන්ත බව, මිත්‍රශීලී බව, සතුට, සමානාත්මතාවය)සිංහයාසිංහයා ආරක්ෂකයා ලෙසත්, අසිපත ආරක්ෂක ආයුධය ලෙසත් නිරූපණය වේ.කඩුව අතින් ගත් සිංහයා තේජස හා ...
Satellite KNOWLEDGE චන්ද්‍රිකාවක මූලික අරමුණ වන්නේ සන්නිවේදනය යි. පෘථිවිය ගෝලාකාර බැවින් පොළව මතුපිට කුළුණු මඟින් සන්නිවේදනය කළ හැක්කේ කුඩා ප්රදේශයකි. එවිට රටක් ආවරණය සඳහා කුළුණු රාශියක් යොදා ගත යුතු වේ. අප රටේ දුරකථන සම්බන්ධතා සපයන ආයතන විසින් එවැනි කුළුණුරාශියක් රට තුළ ස්ථාපනය කර ඇති ආකාරය ඔබ දැක ඇත. මෙය විවිධාකාර ගැටළු ඇති කරවන තත්ත්වයකි. මෙමඟින් පාරිසරික ගැටළු, සෞඛ්‍ය ගැටළු, බාහිර අලංකාරය නොමැති ...
දෝෂාභියෝගය KNOWLEDGE ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහලම අධිකරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය යි. එය පිහිටුවා ඇත්තේ, ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි. එමඟින් පිහිටුවා ඇති ප්‍රධාන ආයතන තුන වන්නේ, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යි. ව්‍යවස්ථාදායක බලතල ක්‍රියාත්මක කරන්නේ මංත්‍රීන් 225 ස් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුව තළිනි. එහි ප්‍රධානියා වන්නේ කථානායක තුමා ය. වර්තමාන කථානායක වන්නේ චමල් රාජපක්ෂ මහාතා ය. ජනතාවගේ විධායක බලතල ...
අැමරිකාෙව් ජනාධිපතිවරණය KNOWLEDGE 1. දෙවැනි ධූර කාලය සඳහා පත් වීම සඳහා ජනපති බැරක් දිනා ගත් මැතිවරණ පීඨ සංඛ්‍යාව වන්නේ,a. 332 යි.2. ඇමෙරිකාවේ මැතිවරණ ක්‍රමය අනුව, එරට ජනාධිපති වීම සඳහා අපේක්ෂකයෙක් දිනා ගත යුතු මැතිවරණ පීඨ ගණන වන්නේ 538 න්a. 270 යි.3. මෙවර බැරක් ඔබාමා සමඟ තරඟ වැදුණු ජනාධිපති අපේක්ෂකයා වන්නේ,a. මිට් රොම්නි4. ඔහු දිනා ගත් මැතිවරණ පීඨ ගණන වන්නේ,a. 206 කි.5. ...