බුද්ධ ධර්මය KNOWLEDGE චතුරාර්ය සත්‍ය1. දුක (දු:ඛාර්ය සත්‍ය)2. දුක හටගැනීමේ හේතුව (දු:ඛ සමුදයාර්ය සත්‍ය)3. දුක නැති කිරීම (දු:ඛ නිරෝධාර්ය සත්‍ය)4. දුක නැති කිරීමේ මඟ (දු:ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාර්ය සත්‍යය)ආර්ය අෂ්ටාංගික මාර්ගය 1. සම්මා දිට්ඨි (යහපත් දැකීම) 2. සම්මා සංකප්ප (යහපත් කල්පනාව) 3. සම්මා වාචා (නිවැරදි වචනය) 4. සම්මා කම්මන්ත (නිවැරදි කර්මාන්තය) 5. සම්මා ආජීව (නිවැරදි දිවි පැවැත්ම) 6. සම්මා වායාම (යහපත් වෑයම) 7. ...
වී ගොවිතැන හා සම්බන්ධ විශේෂ වදන් KNOWLEDGE කමත / කළවිට - ගොයම් පෑගීම සඳහා කුඹුරේ සාදා ඇති විශේෂිත ස්ථානය ගොයම් කොළය / කොළ කැටිය - ගොයම් ගොඩගැසූ කන්ද දැතිගොයියා - ගොයම් කොළ ඇවිස්සීමට ගන්නා අගින් කරුවක් සහිත දණ්ඩ මාගල - වී වේලීම සඳහා ගන්නා මා පැදුර පාවර - එකවර පාගනු ලබන ගොයම් ප්‍රමාණය වෑදව - කමතේ දී ගනු ලබන කෑම ඇවරිය - වී හුලං කිරීමට යොදා ...
විජය රජු KNOWLEDGE ක්‍රි. පූ. 543 - 505 - තම්මැන්නා නුවර - පාලන කාලය අවු. 38 යි.විජය කුමරු සත් සියයක් පිරිවර සමඟ ක්‍රි. පූ. 543 වර්ෂයේ දී ලංකාවේ දැනට පුත්තලම නමින් හැඳින්වෙන ප්‍රදේශය සමීපයේ වෙරළට ගොඩබැස්සෝ ය. ඒ බුදුරජානන් වහන්සේ පිරිනිවන් පෑ දිනයේ ය. අධික වෙහෙස නිසා කලන්ත භාවයට පත් විජය කුමරු ඇතුළු පිරිස වෙරළේ අත් බිම ගසා බොහෝ වේළාවක් ගිමන් හැරියහ. ඔවුන්ගේ ...
පසළොස්වක පොහොය හා එහි වැදගත්කම KNOWLEDGE දුරුතු පොහොයv බුදුන් වහන්සේ උරුවෙල් ජනපදයට වැඩ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දමනය කොට ඔවුන්ගේ මිස දුටු අදහස් නැති කර දහම් මගට යොමු කිරීමv බුදුන් වහන්සේ බුද්ධත්වයෙන් නවවැනි මාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ මහියංගනයට වැඩම කිරීමv කැළණි විහාරස්ථානයේ වාර්ෂික දුරුතු පෙරහැර පැවැත්වීම.නවම් පොහොයv බුදුන් වහන්සේ මුල්වරට සංඝයා වහන්සේලා රැස් කරවා රජගහනුවර වේළුවනාරාමයේ දී සංඝ සම්මේලනයක් ...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය KNOWLEDGE ජනරජය යනු, ජනතාව විසින් ම පාලනය කරනු ලබන රාජ්‍යයක් යන්නයි.ජනරජයට අයත් සියලුම වස්තූන් පොදු දේපල ලෙසට සලකනු ලබන නිසා එම වස්තූන් හැඳින්වීම සඳහා ජනරජ ලාංඡනය භාවිත කරයි. මෙම රාජ්‍ය ලාංඡනය හඳුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය.ජනරජ ලාංඡනයේ සලකුණුලාංඡනය මධ්‍යයේ සංහයාසිංහයා වටා නෙළුම් පෙති මෝස්තරයපුන්කලසපුන්කලස දෙපසින් විහිදෙන වී කරල් දෙකක්පුන්කලස දෙපස ඉර හඳධර්ම චක්රයසියලුම සංකේත වටා මායිම් ඉරජනරජ ලාංඡනයේ ...
ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය KNOWLEDGE වර්ණ තැඹිලි පාට-දෙමළ ජනතාවගේ නියෝජනයකොළ පාට-මුස්ලිම් ජනතාවගේ නියෝජනයකහපාට -හේතුඵල ධර්මය හා නෛසර්ගික විමුක්ති මාර්ගය යන දර්ශනවල ඇති ප්‍රඥාව පිළිඹිබු කිරීම (අනෙකුත් සුළු ජාතීන් යන මතය ද ඉදිරිපත් කරයි)රතුපාට-මිනිසාගේ ස්වභාවික හැඟීම් තුළ ප්‍රඥාවේ ස්ථාවරභාවය අඩංගු වීමබෝපත් සතරමෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විවරණ(කරුණාවන්ත බව, මිත්‍රශීලී බව, සතුට, සමානාත්මතාවය)සිංහයාසිංහයා ආරක්ෂකයා ලෙසත්, අසිපත ආරක්ෂක ආයුධය ලෙසත් නිරූපණය වේ.කඩුව අතින් ගත් සිංහයා තේජස ...
Satellite KNOWLEDGE චන්ද්‍රිකාවක මූලික අරමුණ වන්නේ සන්නිවේදනය යි. පෘථිවිය ගෝලාකාර බැවින් පොළව මතුපිට කුළුණු මඟින් සන්නිවේදනය කළ හැක්කේ කුඩා ප්රදේශයකි. එවිට රටක් ආවරණය සඳහා කුළුණු රාශියක් යොදා ගත යුතු වේ. අප රටේ දුරකථන සම්බන්ධතා සපයන ආයතන විසින් එවැනි කුළුණුරාශියක් රට තුළ ස්ථාපනය කර ඇති ආකාරය ඔබ දැක ඇත. මෙය විවිධාකාර ගැටළු ඇති කරවන තත්ත්වයකි. මෙමඟින් පාරිසරික ගැටළු, සෞඛ්‍ය ගැටළු, බාහිර අලංකාරය නොමැති ...
දෝෂාභියෝගය KNOWLEDGE ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ඉහලම අධිකරණය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය යි. එය පිහිටුවා ඇත්තේ, ශ්‍රී ලංකාවේ උත්තරීතර නීතිය වන 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟිනි. එමඟින් පිහිටුවා ඇති ප්‍රධාන ආයතන තුන වන්නේ, ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යි. ව්‍යවස්ථාදායක බලතල ක්‍රියාත්මක කරන්නේ මංත්‍රීන් 225 ස් දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුව තළිනි. එහි ප්‍රධානියා වන්නේ කථානායක තුමා ය. වර්තමාන කථානායක වන්නේ චමල් රාජපක්ෂ මහාතා ය. ජනතාවගේ විධායක බලතල ...
අැමරිකාෙව් ජනාධිපතිවරණය KNOWLEDGE 1. දෙවැනි ධූර කාලය සඳහා පත් වීම සඳහා ජනපති බැරක් දිනා ගත් මැතිවරණ පීඨ සංඛ්‍යාව වන්නේ,a. 332 යි.2. ඇමෙරිකාවේ මැතිවරණ ක්‍රමය අනුව, එරට ජනාධිපති වීම සඳහා අපේක්ෂකයෙක් දිනා ගත යුතු මැතිවරණ පීඨ ගණන වන්නේ 538 න්a. 270 යි.3. මෙවර බැරක් ඔබාමා සමඟ තරඟ වැදුණු ජනාධිපති අපේක්ෂකයා වන්නේ,a. මිට් රොම්නි4. ඔහු දිනා ගත් මැතිවරණ පීඨ ගණන වන්නේ,a. 206 කි.5. ...