නිර්වස්ත්‍රාභරණයෙන් සැරසුණු වීනා Sri E News සර්වාභරණයෙන් සැරසී සිටින තාරකාවකටත් වඩා උපන් ඇඳුමින් සැරසුණු තාරකාවකට එක් රැයකින් ලොවම දෑස් තමන් වෙත ආන්දෝලනාත්මක ලෙස රඳවා ගත හැකියි. වීනා මලික් චරිතය ලොවම හඳුනා ගත්තේ ඇය පුංචි තිරයේ සහ රිදී තිරයේ තාරකාවක වී බොහෝ කලකට පසුය. ඒ ‘ෆෝ හිම් මැගසින්’ (එෆ් එච් එම්) කවරයට නූල් පොටක් හෝ නැතිව පෙනී සිටීම නිසාය. එෆ් එච් එම් යනු පිරිමින් සඳහා නිකුත්වන ජනප්‍රිය ...
අපි ළඟදීම විවාහ වෙනවා මේනක - නෙහාරා සමඟ සෘජු කතාබහක් Sri E News අපි ළඟදීම විවාහ වෙනවාමේනක - නෙහාරා සමඟ සෘජු කතාබහක්මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් පුවත් මවන්නේ බොහෝ කලක සිටය. වරින්වර ඔවුන් දෙපොළ ගැන විවිධ කටකතා ක්ෂේත්රය පුරා පැවතිණ. ඒවාට මේනක, නෙහාරා පිළිතුරු බඳින්නට ද පසුබට නොවූහ.මේනක - නෙහාරා විවාහයට සූදානම් වනවා’මේ ඔවුන් පිළිබඳ දැනගන්නට ලැබුණු අලුත්ම පුවතය. එහි සත්‍ය අසත්‍යතාවය ගැන අපි ඔවුන්ගෙන් සෘජුවම විමසුවෙමු.මේනක ඒ සඳහා පළමුව අදහස් දැක්වීමට ඉදිරිපත් ...
ලංකාවට කැසිනෝ එපා! - ඇමැති පාඨලී චම්පික රණවක Sri E News සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ලංකාවේ කැසිනෝ ව්‍යාපාරය නැවැතත් ස්ථාපිත කිරීමට අවශ්‍ය නැතැයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.මෙරට ආර්ථික වර්ධනය උදෙසා සංචාරක ව්‍යාපාර ක්ෂේත්රයේ පාරිසරික පුරාවිද්‍යාත්මක හා භූ සංචාරණයන් සංවර්ධනය නොකර කැසිනෝ වගේ ව්‍යාපාර දියුණු කිරීමට යෑම මේ රටේ සංස්කෘතියට විශාල බලපෑමක් බව හෙතෙම කියයි.කැසිනෝ ව්‍යාපාර වගේ ඒවා ගැළපෙන්නේ ලංකාවට නොවන බවත් ඒවා බැංකොක්, ...
සමලිංගික ඇසුරක් හේතුවෙන් පුල්මුඬේ ද්විත්ව ඝාතනයක් Sri E News පුල්මුඬේ මහසෙන්පුර ප්‍රදේශයේ පදිංචි යුවලක් කපාකොටා මරාදැමීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාව පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.ඝාතනයට ලක්වු යුවළගේ ගැහැණු දරුවන් දෙදෙනාද සැකකාරිය විසින් රැගෙන ගොස් සිටියදී සොයාගෙන තිබේ.මොවුන් ජා-ඇල ප්‍රදේශයේදී පොලිසිය විසින් කොටුකරගෙන තිබිනි.සැකකාර තරුණිය ඝාතනයට ලක්වු ගෙහිමියා සමග නිවසට නුදුරින් වන ලැහැබක මත්පැන් පානය කර ඇති අතර, පසුව පොරවකින් කොටා ඔහුව එම ස්ථානයේ දීම ඝාතනය කොට නිවසට පැමිණ ගෙහිමි කාන්තාවට ද ...
සුෂ්මිතා ගැන කට කතා රැසක් Sri E News කලාවට, ක්‍රීඩාවට සීමා මායිම් නැත. ඒ සීමා මායිම් නැති ලෝකවල අසීමාන්තික ලෙස පෙමින් බැඳුණ සිත් කෙතරම් ද? පොතක, විශේෂාංගයක පරිච්ඡේද අතරට එක්වන්න තරම් ඒ ආදර කතා සොඳුරුය. සුෂ්මිතා සෙන් සහ වසීම් අක්රම් අතර කලක සිට ගොඩ නැගුණේ එබඳු පෙමකි. අලුත්ම ආරංචිවලට අනුව ඒ පෙම මල් දරන කාලය වැඩි ඈතක නැත. හිටපු පකිස්තානු ක්‍රිකට් නායක වසීම් අක්රම් හා සුෂ්මිතා සෙන් අතර ...
අබා සහ කොබා දැන් බබා සහ කොබා කරලා Sri E News පසුගිය දිනවල රූගත කිරීම් ඇරඹූ අලූත්ම චිත්‍රපටයක නම ලෙස සටහන් වූයේ ‘අබා සහ කොබා’ ලෙසය. පසුගිය කාලයේ සෑහෙන කථාබහකට ලක්වූ අබා චිත්‍රපටයේ නමට හාස්‍යජනක මුහුණුවරක් දෙමින් නම්කර තිබූ මේ චිත්‍රපටයේ නම දැන් මාරු කර ඇති බව වාර්තා වනවා.ගීත රචක තිස්ස ඩයස් ගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටයේ ජයසේකර අපොන්සු හා තිස්ස ඩයස් අබා සහ කොබා චරිත වලට පෙනී සිටි අතර අබා ...
රොෂානාට කතා හැදුනේ ඇයි ? Sri E News ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මනූෂ නානයක්කාර නිසා තමා තාමත් කතා අහන බව නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වන රොෂානා ඔන්ඩාච්චි කියයි.මනූෂගේ හිටපු බිරිඳ වන රොෂානාව, මනූෂ හැරයාම සම්බන්ධයෙන් ඇය මෙසේද කියන්නීය.‘මනූෂගෙයි මගෙයි පුංචි ගේ තිබුණේ මාදිවෙල. මාදිවෙල ගෙදරින් එළියට බැහැල එද්දී මගේ පපුව පැලෙන්න ආවා. මම කෑ ගහල ඇඬුවා. මම මනූෂට කිව්වා අනේ මාව දාල යන්න එපා කියල. ඒත් එයා ගියා. ...
නදීශා හේමමාලි පිටපිටම 4 වෙනි වතාවටත් කොට්ට පොර ශූරිය Sri E News මෙවර දෙරණ කලාගමේ අවුරුදු උළෙලේදී කොට්ට පොර කාන්තා අංශයේ ශූරතාවය පිටපිටම 4 වෙනි වතාවටත් දිනාගන්නට ටෙලි නිළි නදීශා හේමමාලි සමත් වුණා. මෙවර අවසන් තරගයේදී ඇයට තියුණු තරගයක් ලැබුණබවද පෙනී ගියා. ...
ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති වංචා නැති රනිල්ට රට භාරදිය යුතුයි Sri E News මෙරට රාජ්‍ය නායකත්වයට සුදුසුම පුද්ගලයා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා බව ජාතික නීතීඥ සංගමයේ සභාපති නීතීඥ තිලක් මාරපන මහතා පවසයි.රටක නායකත්වය හෙබවීමට දුරදක්නා නුවණක් ඇති, ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති වංචා, හොර බොරු නැති, බුද්ධිය, පරිකල්පන ඥානය මෙන්ම දේශපාලන අත්දැකීම් ඇති එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බව හෙතෙම කියයි.ජාතික නීතීඥ සංගමයේ 40 වැනි සංවත්සරය 04දා කොළඹදී පැවැති අතර ඊට එක්වෙමින් තිලක් මාරපන මහතා ...
ලක් රූ රැජින පුෂ්පිකාගේ බිදී ගිය ප්‍රේමය Sri E News 2011 වර්ශයේදී ශ්‍රී ලංකාවේ රූ රැජිණක් ලෙස කිරුළ දරමින් මේ වන විට නිරූපණ ක්ෂේත්රයේ නියැලී සිටින පුෂ්පිකා සඳමාලී ද සිල්වාගේ පෙම් සබදතාවය මේ වන විට බිදිගොස් ඇති බව වාර්තා වේ...කෙසේ වෙතත් අපට වාර්තා වන පරිදි පුෂ්පිකා මෙලෙස පෙම් සබදතාවයක් පවත්වා ගෙන ගොස් තිබුනේ සංගීත නිෂ්පාදකවරයෙක් සහ ව්‍යාපාරිකයෙක් වූ ලක්ෂිත හෙට්ටිආරච්චි සමගය..අවුරුදු දෙකක පමණ පෙම් සම්බන්ධතාවයකින් පසුව මෙලෙස ඔවුන් වෙන්වී ඇත ...
දෙරණ මියුසික් වීඩියෝ අර්බුදය Sri E News සිය මතය විවෘතව හා සෘජු ලෙස ප්‍රකාශ කරනා කලාකරුවන් අප රටේ විරළය. එහෙත් ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය සෝමරත්න දිසානායක පැත්ත ගියත් ඇත්ත කියනා කලාකරුවකු බව ප්‍රකට කරුණකි. ඔහු දෙරණ මියුසික් වීඩියෝ සම්මාන උළෙලට සහභාගි වෙමින් එය හඳුන්වා දුන්නේ සංස්කෘතික ඝාතනයක් ලෙසටය. එම ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් පසුව ඔහු පුවත්පත් නිවේදනයක් ද නිකුත්කොට තිබිණ.ආචාර්ය සෝමරත්න දිසානායක අද ‘සරසවිය’ හා මෙසේ එක්වන්නේ සිය මතවාදය ...
ෂෙරිල් රුවන් දමා රටයන්න හදන කතාව Sri E News මෑතකදී විවාහ වූ ජනපි‍්‍රය නිළියක වන ෂෙරිල් රොමේන් ඩෙකර් (අමා) හා ‘නොදැක ඉන්න බෑ’ ගීතය හරහා ජනාදරයට පත් රුවන් හෙට්ටිආරච්චිගේ විවාහය දෙදරාගොස් ඇතැයි මේ දිනවල රාවයක් පැතිර තිබේ.රොමේන් මේ සම්බන්ධයෙන් කියන්නේ මේ කතාවට මුල්වී ඇත්තේ රුවන්ගේ අලුත් ගීතය වන ‘රැවටුණු තරම්’ ගීතය බවයි.කෙසේවවුද මේ ආරංචියත් සමග ෂෙරිල්ට දිනකට රසික රසිකාවියන්ගෙන් ලැබෙන දුරකථන ඇමතුම් ගණන වැඩි බවත්, ඔවුන් සෑම දෙනාම අවසානයේ ...
ජනපති කාල්ටන් නිවසේදී අවුරුදු තෑගි බෙදන්න ගොස් නෝට්ටු ඉවරවී ලොතරැුයි බෙදලා Sri E News පසුගිය සිංහල අවුරුදු අනුභවය හා ගනුදෙනුකිරීම නැකැත් වේලාවේ මහින්ද රාජපක්ෂ ජනපතිවරයා සිටියේ තංගල්ල කාල්ටන් නිවසේය. සුබ මොහොතින් අනුභව කොට ගනුදෙනු කිරීම ඇරඹූ ජනපතිවරයා බැහැදකින්නට එදා උදෑසන සිට දහස් ගණනක් ප්‍රදේශවාසීන් කාල්ටන් නිවසට රොක්වී සිටියා. ඔවුන් පෝලිමක් සැදී ජනපතිවරයා වෙත ගමන් කළ අතර සෑම දෙනාටම තෑගි වශයෙන් අලූත් මුදල් නෝට්ටුවක් ලබා දුන්නා.වෙනදාටත් වඩා අපේක්ෂිත සෙනග වැඩිවූ නිසා ජනපතිවරයා මේ සඳහා ...
අයි.පී.එල් ගිය අපේ අයට මොකද වුනේ Sri E News මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම තමන් ක්‍රීඩා කළ 5වන තරගයත් පරාජය විය...ඒ ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම සමග පසුහිය 16දා පැවැති තරගයේ සුපිරි පන්දුවාරයේදි ලකුණු 4කින් පරාජයවීමත් සමගිනි...එමෙන්ම ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මේ වන විට තරග 5කට සහභාගී වී ලකුණු 84 ක් ලබමින් අසාර්ථකත්වයට පත්වී සිටින සන්රයසිර්ස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාරට එම කණ්ඩායමේ නායකත්වය ...
පෙමට බාධා කළ නිසා පෙම්වතාට කියා මව පියා මැරවූ සිසු දියණිය Sri E News මඩකලපුව එරාවුර් චෙන්කලඩි ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ නිවසට මින් දින දහයකට පෙර 8 වනදා අලූයම ඇතුළු වූ පිරිසක් එම ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර පලා ගොස් තිබුණා. මෙය සිද්ධවන වෙලාවේ ව්‍යාපාරිකයාගේ දහසය හැවිරිදි දියණියද නිවසේ සිටි නමුත් ඇයට අනතුරක් සිදු කර තිබුනේ නැත.මියගිය ව්‍යාපාරිකයාගේ පියා යාබද නිවසේ පදිංචිව සිටින අතර එදා රාත්‍රි මිනිපිරිය කෑගසමින් හඬන ශබ්දය ...
සනත් නන්දසිරිගේ ඉනෙන් ඉහල පහල සංගීත සම්ප්රදාය Sri E News සංගීත් නිපුන් විශාරද සනත් නන්දසිරි පසුගිය සතියේ කෑගලූ බාලිකා විද්‍යාලයේ එළිමහන් සංගීත සන්දර්ශනයකට සහභාගීවූයේ මහිපාල හේරත් මහඇමතිවරයාගේ ඇරයුමෙනි.මේ අවස්ථාවේ ගීත ගායනයට පෙර ඔහු විශේෂ ප්‍රකාශයක් කළා.ඔහු කියා සිටියේ, මෙරට ඉනෙන් ඉහළ හා ඉනෙන් පහළ වශයෙන් සංගීත සන්දර්ශන සම්ප්‍රදායන් දෙකක් ඇති බවයි. ඉනෙන් ඉහළ ඒවා හදවත මොළය අමතන බවත් ඉනෙන් පහළ ඒවා නටන්නට ඉදිරිපත්කරන බවත් ඔහු කිව්වා.එදා සන්දර්ශනය ඉනෙන් ඉහළට සංවිධානය ...
කුමාර සංගක්කාර නිතරගයෙන් ICC ක්‍රිකට් කමිටුවට Sri E News අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් තේරිම් කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන කුමාර් සංගක්කාර ඒ සඳහා පැවැති ඡන්ද විමසීමකින් නිතරගයෙන් පත්ව ඇත.අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන තීරණ රැසක් ගන්නා ක්‍රිකට් කමිටුවට ක්‍රීඩාවේ නිරත වෙමින් සිටින ක්‍රිඩකයෙකු තේරී පත්වූ පළමු අවස්ථාවද මෙය වේ.සංගක්කාරට අමතරව ක්‍රිකට් විචාරකයෙකු වන ඉන්දීය ජාතික ලක්ෂ්මන් ශිවරාම ක්‍රිෂ්ණන් ද මෙම කමිටුවට තේරි පත්වී ඇත. ...
තවම තනිකඩයි ඒ නිසා හිත සැහැල්ලුයි Sri E News ඇය බුවනි චාපා දියලගොඩයි. තවත් විදිහකින් කිව්වොත් ජනප්‍රිය නිළි වත්සලා දියලගොඩගේ නැගණිය. අක්කණ්ඩියගේ අඩි පාරෙහි පියවර නගමින් ක්ෂේත්රයට පිවිස සිටින බුවනි නිර්මාණ ගණනාවකම සිය රංගන කෞශල්‍ය විහිදුවාලමින් සිටියි. මේ සූදානම ඒ බුවනි තවත් හඳුනාගන්න ගමන් කතාබහක යෙදෙන්න.* බුවනි, අපි කොහෙන්ද මේ කතාව පටන් ගන්නේ?මං හිතනවා මිල්ලෑව වලව්වෙන් පටන් ගත්තොත් හොඳයි කියලා.* හේතුව?ඒ නාට්‍යයෙන් තමයි මං රංගනයට පිවිසෙන්නේ.* මොකක්ද ඒ අතීත ...
ශ්‍රී ලංකාවේ ටින් මාළු කර්මාන්ත ශාලා හතරක් තිබියදී කෝටි 418 ක ටින් මාළු පිටරටින් ගෙන්වයි Sri E News 2012 වසර තුළදී විදේශයෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු ආනයනය කිරීම සඳහා පමණක් රුපියල් කෝටි හාරසීය දහ අටක මුදලක් (ඇමරිකානු ඩොලර් මිලියන 41.8 ක්) රජය වැයකර තිබේ.මෙම මුදල් වැයකර තිබෙන්නේ විදේශයෙන් ශ්‍රී ලංකාවට ටින් මාළු මෙටි්රක් ටොන් 18857 ක් ආනයනය කිරීම සඳහායි.ශ්‍රී ලංකාවේ ටින් මාළු කර්මාන්ත ශාලා හතරක් ක්‍රියාත්මක වේ. නමුත් මෙම කර්මාන්තශාලා හතරෙන්ම නිෂ්පාදනය කෙරෙන්නේ දිනකට ශූද්ධ මාළු බර ග්‍රෑම් ...