ජනපති පුත්‍ර රෝහිත රාජපක්ෂ තරඟ තීරකයෙකුට පහර දීම පිළිබඳව විමර්ශන Sri E News ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ තරඟ තීරකයෙකුට පහර දීම පිළිබඳව ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩා බලධාරීන් විමර්ශනයක් ආරම්භ කොට ඇත.මේ මස මුලදී කොළඹ හැව්ලොක් පිටියේදී රෝහිත රාජපක්ෂ ක්‍රීඩා කළ නාවික හමුදා පිළ තරඟයකින් පරාජය වීමෙන් අනතුරුව තරඟ තීරක දිමිත්‍රි ගුණසේකරට ඔහු පහර දුන් බව සිද්ධිය සියැසින් දුටුවන් ප්‍රකාශ කළහ.ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ සභාපති අසංග සෙනවිරත්න කියා සිටියේ ...
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ Sri E News එකට හැදුණු වැඩුණු මියෝ දෙදෙනෙකි. එහෙත් චීනයේ හන්ග්ශු සත්වෝද්‍යානයේ සර්පයකුගේ ආහාරය වෙනුවෙන් උද්‍යාන පාලක, මීයන් දෙදෙනා සර්පයා සිටින කූඩුවට දැමීය. තම සගයා සර්පයාගේ ගොදුර බවට පත්වනු බලා සිටිය නොහැකි වූ අනෙකා සර්පයාගේ හිස හපා කෑවේය. මිතුරා මරු කටින් බේරා ගත්ත ද ජීවත්වීමට ලැබුණේ ස්වල්ප වේලාවකි.සර්පයාට ද ඇසක් අහිමිවීමට තරම් තුවාල සිදුවිය. මිතු දම අගය මීයාට අභය දානය දීමට උද්‍යාන පාලකයෝ ...
වතුර යට ගිල්වපු රබර් බෝලයක් වගේ සත්‍යය කවදා හරි මතුවෙනවා - කමල් අද්දරආරච්චි Sri E News ඔබ කලා නිර්මාණවල දැන් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ, ව්‍යාපාරික කටයුතුවලට වැඩි අවධානයක් යොමුකර තිබෙන නිසාද?එයත් එක් හේතුවක් තමයි. නමුත්, නිර්මාණාත්මක දේවල් නැති නිසා තමයි ඒ විදියට වැඩිපුර ව්‍යාපාරික කටයුතුවලට යොමු වෙන්න සිදුවෙලා තිබෙන්නේ.ඒ කතාව තවත් පැහැදිලි කළොත්?චිත්‍රපටයකට, ටෙලි නාට්‍යයකට හෝ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙනවා නම් ඒවායේ පිටපත ගැන හොඳින් අධ්‍යයනය කරලයි මම ඒවාට සම්බන්ධ වෙන්නේ. නමුත්, හොඳ තිරපිටපත් අද ඉතා කලාතුරකිනුයි ...
පොළව යට ඉදිකළද නිවෙසක සෑම සියලූ පහසුකමක්ම මේ නිවාස වලද ඇත Sri E News පොළව යට ඉදිකළද පොළව මතුපිට සාමාන්‍ය නිවෙසක පවතින සෑම සියලූ පහසුකමක්ම මේ නිවාස වලද ඇත.ඇතැම් ඒවායේ ටෙනිස් ක්‍රීඩා පිටි,ක්රීඩාගාර, හා ගුවන් පථද ඇති බව සදහන්ය.මෙවන් නිවාසයක මිල ඩොලර් 50,000 ක රුපියල් කෝටි 64 වැනි මුදලක සිට ඩොලර් ලක්ෂ 100 ක් රුපියල් කෝටියක් අතර වේ.මිල තීරණය වනුයේ නිවාසයේ ඇති පහසුකම් මතය.මේ වන විට ඉදිකිරීම් සමාගම් බොහෝමයක් මේ සංකල්පයට නිවාස ඉදිකිරීම ආරම්භ ...
නදීෂා හේමමාලිගේ පෙම්වතා ඇයව හැරගිහින්ලු. Sri E News ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් හා සිනමා, ටෙලි නිළියක් වන නදීෂා හේමමාලිගේ පෙම්වතාව සිටි සියත නාලිකාවේ ප්‍රධානියා ඇය හැරගොස් ඇතැයි අප වෙත වාර්තා වෙනවා.ඇය මේසේ හාදවී සිටියේ දරු දෙදෙනෙකුගේ පියෙක් වන මුස්ලිම් ජාතිකයෙකු සමගය.මෙම තැනැත්තා බිරිඳගෙන් වෙන්වී නදීෂා විවාහ කර ගැනීමට පොරොන්දුවී තිබූ බවද මාධ්‍ය වාර්තාකර තිබිනි.නදීෂාගේ අලුත් පෙම්වතා මීට පෙර නිළියක වන අනුෂ්කා මැදිවක සමගද කිට්ටු ඇසුරක් පැවැත්වූ අයෙක් බවද පැවසේ.කෙසේවවුද ඔවුන් ...
ගාන්ධි මිරිවැඩි සඟල ලක්ෂ 36 Sri E News ඉන්දීය නිදහස් සටනේ පියා ලෙස සැලකෙන ශ්‍රීමත් මහත්මා ගාන්ධි මැතිතුමා භාවිතාකළ මිරිවැඩි සඟලක් රුපියල් ලක්ෂ 36 කට (පවුම් 19 000 කට ) වෙන්දේසි විය. අමතරව මහත්මා ගාන්ධිගේ අවසන් කැමති පත්‍රය ලෙස සැලකෙන ගුජරාත් භාෂාවෙන් ලියා ඇති පිටු දෙකක ලියවිල්ල පවුම් 55 000 කට (රුපියල් එක් කෝටි පන් ලක්ෂයකට වෙන්දේසි විය. මෙහිදී ගාන්ධි ගේ ලේ සාම්පලයක්ද වෙන්දේසියට තබා තිබුණද එයට මිලක් ...
ෆොන්ටෙරා කිරිපිටිවලට වස දමනවාද? ඔබ දරුවාට පොවන්නේ වසද? Sri E News 2011 වසරට පෙර නවසීලන්තයේ ෆොන්ටෙරා සමාගම විසින් පරීක්ෂා කරන ලද කිරිපිටි සාම්පලවල DCD නැමැති රසායනය තිබුනු බවට එහි රැකියාව කරන අය විසින් ලබාදුන් තොරතුරු මත නවසීලන්ත හරිත පක්ෂය විසින් මුල්වරට මෙය නවසීලන්ත ජනතාවට එලිදරව්කරන ලදී. මෙයට සමගාමීව යුරෝපයේ භාවිතා කරන සමහර කිරි ආහාරවල DCD තිබුණු බවටද වාර්ථා විය. එම කිරි ආහාර නවසීලන්තයෙන් ආනයනය කළ කිරි ආහාර බවටද වාර්ථා විය. එතැන් ...
ළමා අපචාර මහල්ලා රෝහලේ දෙවෙනි තට්ටුවෙන් පැන නසියි Sri E News හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු එහි දෙවන මහලින් බිමට පැන සියදිවි හානිකරගෙන තිබේ.අද 22දා පෙරවරුවේ රෝහලේ දෙවන මහලින් බිමට පැනීම නිසා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකු බව අද දෙරණ වාර්තාකරු පවසයි.ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි මෙම පුද්ගලයා සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්ය.මොහු විසින් අපචාරයට ලක්ව ...
එකවර ඉඳිආප්ප 5000ක් හදන මැෂිමක් භාවිත කරමින් පවත්වන අපූරු දන්සලක් Sri E News ලංකාව පුරා ගණන් හිලව් ඉදිරිපත් කරන්න බැරි තරමට ක්‍රියාත්මක වන දන්සල් අතරේ මේ දන්සල සුවිශේෂී වන්නේ ඇයි? අප ඒ ගැන සටහනක් තබන්නේ ඇයි? 10 වෙනි වරටත් පවත්වන මේ දන්සල තුළින් උදේ 10 සිට ලබා දෙන්නේ බත්. ඉන්පසු රාත්‍රී 7.00 සිට ඉඳිආප්ප ලබා දීමට සැලසුම් කොට තිබෙනවා.කොළඹ සුපිරි හෝටලයක ඇති භෝජනාගාරයක ස්වරූපයෙන් හා සුපිරිසිදු අයුරින් පැවැත්වෙන මෙම දන්සල තුළින් එකවර ...
දරුවන් සිවුදෙනා ඉදිරියේදීම බිරිය ගිනි තබා ඝාතනය කළ පියෙක් Sri E News තම දරුවන් සිවුදෙනා ඉදිරියේදීම බිරිය ගිනි තබා ඝාතනය කෙළේ යැයි සැක කෙරෙන සැමියකු රක්වාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.රක්වාන රදමුවාවන හොරමුල වතුයායේ පදිංචි 32 හැවිරිදි වතු කම්කරු කාන්තාවක මෙලෙස ඝාතනය කර ඇත.ජෙයරාම් පුෂ්පරාණි වන ඇයගේ මරණයට සැකපිට ඇයගේ සැමියා සිද්ධිය වූ පෙරේදා (19දා) රාත්‍රියේදීම අත්අඩංගුවට ගෙන තිබේ.මවගේ සිරුරට භූමිතෙල් වත්කර පියා ගිනි තැබූ බව වැඩිමහල් පුතා පොලිසියට ප්‍රකාශයක් කර ...
ඇමරිකාවට දැවැන්ත ටොනාඩෝවක්, මියගිය පුදගලයින් සංඛ්‍යව 91ක් දක්වා ඉහළ-දේපල රැසක් අහිමියි Sri E News ඇමරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයට බලපෑ ටොනාඩෝව හේතුවෙන් මියගිය පුදගලයින් සංඛ්‍යව 91ක් දක්වා ඉහළ ගොස් තිබේ.මියගිය පිරිස අතර ළමුන් 20 දෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ටොනාඩෝව නිසා තුවාල ලැබූඅවම වශයෙන් පුද්ගලයන් 120 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර ඉන් 70දෙනෙකු පමණ ලමයින් බව සඳහන්ය.මේ අතර ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා විසින් ඔක්ලහෝමා ප්‍රාන්තයේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් ...
පිහියක් පෙන්වා උදයන්තිගෙන් ආදරය ඉල්ලලා උදයන්ති කැමති වෙලා Sri E News උදයන්ති මේ දිනවල වඩාත් ජනප්‍රිය සුනිල් කොස්තා විසින් අධ්‍යක්ෂණය කරණ ලද 'සුදුයි උසයි 'ටෙලි නාට්‍යයේ ඇය කරණ චරිත රංගනයෙනි.ජනප්‍රිය වන තරුණ රංගන ශිල්පිණියන්ට විවිධ අයගෙන් ඇතිවන විවිධ බලපැම් හේතුවෙන් ඇතිවන්නේ විටෙක නොසිතූ විරු දේවල්ය. සමහරු මේ ජනප්‍රියත්වය තම අනාගත ජීවිතය සාර්ථක කරගන්නට මෙන්ම, තවතත් සමහරු මේ ජනප්‍රියතාව නිසාම ජීවිතය අවුල් කර ගනී.උදයන්තිට ද සිදුවන්නට ගොස් ඇත්තේ මේ ජනප්‍රියත්වය නිසා ජීවිතයම ...
නිවාඩු නොදුන්නැයි බහින් බස් වී මුරකරු ස්වාමි දුව ඝාතනය කරලා Sri E News නිවාඩු ඉල්ලූ විට නොදුන් නිසා මුරකරු විසින් තම ස්වාමි දුව ඝාතනය කිරීමේ සිද්්ධියක් අලව්වේ වෙලන්ගස්මුල්ල වත්තෙන් වාර්තා වේ.මෙසේ ඝාතනය කර ඇත්තේ අලව්වේ කණමීවල වෙලන්ගස්මුල්ල වත්තේ හිමිකාරිය වන නාලිනී දිසානායක (40) නැමැති එක්දරු මවකි.මේ සිද්ධිය වූ දින වත්තේ මුරකරු පැමිණ තමාට දින කිහිපයක් නිවාඩු දෙන මෙන් ඉල්ලා ඇත. එසේ නිවාඩු දිය නොහැකි බව කී නිසා දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී ...
යතුරුපැදිය උස්සලා.... දින දෙකකට පසු එතැනම ගෙනත් තියලා Sri E News අනුරාධපුර ශික්ෂණ රෝහලට රෝගියෙකු බැලීමට පැමිණි පුද්ගලයෙකුගේ රුපියල් 1,56,000 පමණ වටිනා යතුරු පැදියක් සොරකම් කළ සොරෙකු නැවතත් එය එම ස්ථානයටම ගෙනැවිත් දමා ගොස් තිබියදී අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය එය සොයාගෙන ඇත.රඹෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු 17දා රෝගියෙකු බැලීමට අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණ යතුරුපැදිය වකුගඩු සායනය අසල නවතා රෝගියා බැලීමට රෝහලට ගොස් ඇත. ඔහු නැවත නිවසට යාමට පැමිණ බලද්දී යතුරු පැදිය ...
මට නම් විවේචනයත් පබ්ලිසිටියක් -මැණික් විජේවර්ධන Sri E News රිදී තිරයට නම් ඇය ආගන්තුකයි. නමුත් සිය පළමු රංගනයෙන්ම රිදී තිරය තමන් වෙත නතු කරගැනීමට ඇය සමත් වුණා. අනිත්‍යා චිත්‍රපටයෙන් අනාගත සිහින සිනමාව පිළිබඳ අපේක්ෂා දල්වන මැණික් හදගැස්මට ඒ සිහින ගැන කිව්වා.• රඟපෑමට එනවාමයි කියලා හිතාගෙන හිටියාද?කැමැත්ත තිබුණා. ඒත් එනවාමයි කියලා හිතේ තිබුණේ නෑ.• කෞෂි වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?මාලක වැලිගොඩපොල අයියා ෂූට් එකක් කරද්දි මෙහෙම දෙයක් තියෙනවා කරමුද කියලා ඇහුවා. ...
රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානය සහ විධායක නිෂ්පාදකයා අතර ඇති හාදකම Sri E News රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්‍රිය නිළිය සම්මානය ආශා එදිරිසිංහට ලබාදීම නිසා කේෂත්‍රෙය් දැඩි ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.ඊට හේතුවී ඇත්තේ ස්වාධීන රූපවාහිනීයේ පමණක් විකාශය වන ටෙලියක භූමිකාවක් රැගූ ආශාට මෙම සම්මනය හිමිවීමය. කෙසේවුවද රයිගම් ටෙලීස් නම වසරක ටෙලි සම්මාන ඉතිහාසයේ ඔවුන් තේරූ ජනප්‍රියම නිළිය සම්මානය සම්බන්ධයෙන් වැඩි වාර ගණනක් චෝදනා එල්ලවී තිබෙනවා. ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන ක්රිහෂ්නි නෙහාරා කනිෂ්යා ...
දැන් සිංහලයන් ඉන්නේ 62%යි… තව අවුරුදු 10 කික් 40%ක් වෙයි Sri E News ‘කොටි ත්රස්ත්වාදයෙන් බේරාගත් අපේ රටේ නිදහස අහිමි වුන එකම ජාතියත් සිංහල ජාතියයි. ඒ වෙනුවෙන් හඬක් නගන්න තමයි අපි සිංහල රාවය සංවිධානය පිහිටවූයේ’ යයි සිංහල රාවය ජාතික සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන ස්වාමීන් වහන්සේ පැවසූහ.උන්වහන්සේ මේ බව පැවසුවේ දෙහිවල මංසන්ධියේ පැවැති සිංහල රාවය තුන්වන වාර්ෂික සමුළුවට එක්වෙමිනි.‘සිංහල රාවය කියන්නේ බෞද්ධයන් වෙනුවෙන් හඬ නගන සංවිධානයක්. ’සිංහල බෞද්ධයා’ කියන්නේ පීඩාවට පත් ජනතාවක්,මේ වෙන කොට ...
විශ්ව විද්‍යාල ආචාර්යවරු හා කලාකරුවෝ වර්ජනයට සහාය වෙති Sri E News විදුලි බිල වැඩි කිරීමට එරෙහිව වෘත්තීය සමිති විසින් පැවැත්වීමට නියමිත් වැඩ වර්ජනය සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය හා කලාකරුවන්ගේ සහායද ලැබී තිබේ.ඒ අනුව සමස්ත විශ්ව විද්‍යාල පද්ධතියම ආවරණය වන අයුරීන් සංකේත වැඩ වර්ජනයකට යොමුවන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය මාධ්‍ය ලේකම් ආචාර්ය මහීන් මෙන්ඩිස් මහතා සඳහන් කරයි.විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි දැනුම්වත් කිරීමේ වැඩ ...
අරාබියේ මරණ දඬුවම අපිට වෙනස් කරන්න බෑ Sri E News මැදපෙරදිග කලාපයේ රටවල විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණවලින් දඬුවමට ලක් වී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 10කට ආසන්න බවත්, ඔවුන් අතර මිනී මැරුම් චෝදනාවලට වරදකරුවන් වූවන්ද සිටින බවත් මැදපෙරදිග රටවල දී විවිධ වැරදි සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින ශ්‍රී ලාංකිකයන් එම දඬුවමෙන් නිදහස් කරගැනීමට තමන්ට කිසිදු හැකියාවක් නැති බවත් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ...