අර්ථය සෙවීම ~ පාශා ~ ආදරය යනු,අසම්පූර්ණ මිනිසෙකු සමඟ ඇතිවනකොන්දේසි විරහිත බැඳීමකි...ආදරය කිරීම යනුයම් ප්‍රබල හැඟීමක් නොවඑක් අධිෂ්ඨානයකි...තීරණයකි.පොරොන්දුවකි...
How Do I Love Thee ~ පාශා ~ මා නුඹ හට කෙසේ ආලය කරන්නද?මම නුඹ හට ආලය කරන්නේ කෙසේද...මගේ ආත්මයට යා හැකි දුරක්, ගැඹුරක්, ආයාමයක් වෙත් නම්,පැවැත්මේ අගක් වෙත් නම්, කරුණාවේ නිමක් වෙත් නම්,මිනිසාගේ දිනයට හිරු ගේ එලියේ උවමනාවේ පමණට,මම නුඹට නිදහසේ ආලය කරමි මිනිසා තම අයිතින් තකා වෙහෙසෙන පමණට,පැසසුමේ පිවිතුරු බව ගැබ් වූ ලෙස,සරාගීත්වයෙන් ඔප ගන්වා,මගේ පැරණි කම්පාවන් හා කුඩා කළ භක්තියද,මා දමා ගියා වූ ප්‍රේමයන් ගේ ...
බලාපොරොත්තුවේ අවුරුද්ද ~ පාශා ~ සැබෑ වෙන්න කියලා පතන, පොඩි හීනයක් හිත ඇති අවුරුද්දක්. අළුත් අවුරුද්ද එලඹෙන්නේ ජනවාරි ද අප්‍රේල් මාසයේද කියන එක හිතනවට වඩා කොයි මාසේ හෝ ලබන්නාවූ නව අවුරුද්දේ ඒ පුංචි පැතුම හැබෑ වෙනවා දකින්න ආසයි. යන්න තියෙන පාර රෝස මල් පෙති අතුරපු එකක් නොවුනත් දුක් විඳලා ලබාගන්නා දෙයක ඇති සතුටට මම කැමති. "විවර කර තබනු නුඹේ හදවත සිහිනයන් හට, සිහින බලාපොරොත්තු ජීවත් ...
කටු බැල්ලිය ~ පාශා ~ පින්කි!ඒකි කටු මතුවෙච්ච ලොම් හැලී ගිය කටු බැල්ලියෙකි. කසල ගොඩවල් අවුස්සමින් කන්නට යමක් සොයමින් පාරේ හැමතැනම දඩාවතේ ඇවිද යන අතර බලු රැල දෙස මහත් වූ ආසාවකින් බලන්නට වූයේ එහි වූ සිරුරෙන් යම් තරමක් හෝ පෘෂ්ටිමත් බල්ලන් රැල දෙසය. උන් මේ බැල්ලිය දෙස කිසිදු අවදානයක් නොදක්වා සිටීම මේ බැල්ලියගේ දොම්නසට නිතැතින් හේතු විය. ඈ දකිනා ආකාරයට ඇගේ වරදක් නොමැත. ඈ හට ...
ඔහු/ඇය ~ පාශා ~ මම විශ්වාස කරන විදිහට ජීවිතයේ එක් වරක් යමෙකු හමුවේවි නුඹට, නුඹේ මුළු ලෝකයම උඩු යටිකුරු කරන... නුඹ වෙන කිසිම ආත්මයකට නොකියූ දේ ඔහු/ඇය හා බෙදා ගනීවි....ඔවුන් නුඹ කියනා දෑ අසනවා පමණක් නොව නුඹ කියන දෑ ඇසීමට සත්තකින්ම කැමති වන්නේද වෙයි....නුඹ, නුඹගෙ අනාගත අභිප්රායන්, සැබෑ නොවන සිහින, ළඟා නොවිය හැකි අරමුණු හා ජීවිතය නුඹ හට දමාගැසූ දුක් කම්කටොළු වල අවනඩු ඔවුන් ...
හිමගිරි අරණේ, මනමේ කුමරිය ~ පාශා ~ හිමගිරි අරණ දෙස නිවී සැනසුන දෙනෙතින් බලා සිටිනෙමි.... අසලක කිසිවෙකු හෝ නැත. දෙනෙත ඉදිරියේ ඇත්තේ පර තෙරක් නොපෙනෙන ගිරි අරණම ය. ඔව්.... කඩුව දෙවරක් නොසිතා වැදි රජුට දුන් මා හට, කටපුරා නුඹට කියන්න ට හැක, "අන්න බලන් මනමේ කුමරිය හිම ගිරි අරණේ තනිවී ඇති බව..."නුඹගේ දෘශ්ටි කෝනයේ සිට බලන විට පෙනෙන්නේ හැඩිදැඩි සිරුර ට ආලය කර, හිම ගිරි අරණක රැජින ...
ආත්මය සොයා යෑම ~ පාශා ~ නිර්නාමික වූ හැන්දෑවක,ලෝහිත අහස් වියන යටින්ඇවිද යමි,සොහොන් කොත සොයාමවිසින් මා මිහිදන් කල...මට ද කාලයට දඅමතකව ගියරළුව කෙටූ අකුරු වැලක්ඇති සොහොන් ගලකි,මගේ අයිතිය සටහන් කල...දණ ගසා වැලපුනෙමි,සිහි නොවන හෙයින්මිහිදන්ව ඇති මගේ ආත්මයේහැඩරුව, ධවල අරලියා මල් ඇතිරිල්ල උඩ..... ...
අවසානය ~ පාශා ~ ඔහු ඇගේ නිසල දේහය දෙස බලා සිටියේය.පස් අවුරුද්දක් පුරාවට ඔහු හට පෙම් කල ඒ දෙනෙත් අප්‍රාණිකව හිස් අවකාශය කෙරේ දෑස් විහිදා බලා සිටින ආකාරය දෙස ඔහු බලා සිටියේය.ඇගේ ලය, වෙනදා මෙන් ප්‍රාණ වායුවේ රටාව ට උස් පහත් වන්නේ නැත. ඔහේ විවර වූ මුවින් හඬක් හෝ සිනාවක් නිකුත් වන්නේ නැත.ඔහු ඇගේ නිසල වූ සිරුර දෙස බලා හිදී. අවසන ඇගේ මුවින් නිකුත් ...
තක්කඩිකමක මහත ~ පාශා ~ මම හොඳටම නපුරු වී ඇත. හොඳට නපුරු වන්නේ කොහොමදැයි අසන ප්‍රශ්නයට පිළිතුරු බඳින්නට අකැමති බැවින්, මම නරකට නපුරු වී ඇතැයි පවසමි. එවිට ඔබ පවසනුයේ නරකට නපුරු වන එක හොඳ බවය. වචන විජ්ජාකාරයෝ. මම මගේ ජීවිතේ එක්ක තරහින්ම පසුවන්නියක්මි. නිදහසේ උස යන ගස් වැල් එක්ක අන්ධකාරය ආණ්ඩුමාට්ටු කරන ඉර එක්ක, නිස්කාසුවට හිරිහැර කරන හඳ එක්ක තරහා වී අවසන්ය.මට වැඩිපුරම තරහා ඇත්තේ ...
වියපත් කවිකම.... ~ පාශා ~ ඉස්පිලි, පාපිලි හැලී,මැකී ගිය බොඳ වූ අකුරින් නිමවුනකවියක පණ නල ගැහෙන, පොඩි වූ කරදහිය...දූවිලි ගසා පිසදා,රිද්මයක් නැති, නාඩි වැටෙන හඬටසවන් දෙන,වියපත් කවිකම.... ...
ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට ස්ත්‍රීත්වය බාධාවක් නොවේ ~ පාශා ~ දොළොස් මහේ පොහොය අතුරින් උඳුවප් පුර පසළොස්වක පොහොය ලාංකේය වනිතාවට සුවිශේෂී වූ දිනයකි. එකල පරාධීනව පසු වූ ලාංකේය වනිතාවගේ විමුක්තිය උදා කළ පහන් ටැඹ වූ සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ලංකාගමනය සිදු වූයේ අද වැනි උඳුවප් පුර පසළොස්වක පොහොය දිනක ය.ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට මුළුගැන්වුණු ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. ඒ බව පසක් කරලමින් අනුලා දේවිය ප්රමුඛ කාන්තා පිරිස ...