මතුගම ඉතිහාසයෙන් බිඳක් – A Brief History of Matugama Mathudina – මතුදින මතුගම ලෙස දැන් හැඳින්වෙන නගරය කේන්ද්‍ර කරගෙන පිහිටි පසුයොදුන් කෝරළය ඈතම අතීතයේ පටන්ම ජනාවාසව තිබූ බවට පාහියන්ගලින් ලැබෙන පුරාවිද්‍යාත්මක සාධක දෙස් දෙයි. එතැනින් සොයාගත් මිනිස් ඇටකටු වසර 37,000ක් පැරණිබව කාබන් 14 පරීක්ෂණවලින් සනාථ වී තිබෙනවා. පාහියන්ගලට ඒ නම ලැබී ඇත්තේ ක්‍රි.ව. 5 සියවසේදී ලංකාවේ සංචාරය කළ චීන ජාතික දේශගවේෂකයකු වන පාහියන් නමින් බව ජනප්රවාදයේ දැක්වේ. [...] ...
උදේට මතුගම සිට ශීඝ්‍රගාමී බස් සේවාවක් කොළඹට – Express bus service from Matugama to Colombo Mathudina – මතුදින අගනගරයට පැමිණෙන කාර්යාල මගීන්ගේ ගමන් පහසුව පිණිස බස්නාහිර පළාතේ අවසන් මායිමේ සිට කොළඹ දක්වා නව ශීඝ්‍රගාමී බස් රථ සේවාවන් ජනවාරි 01 වැනිදා සිට ආරම්භ කිරීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙනවා. හැබැයි, මේ බස් ධාවනය වන්නේ අධිවේගී මාර්ගයේනම් නොවෙයි. මාර්ග අංක 430 මතුගම සිට කොළම දක්වාද මෙවැනි බස් සේවයක් ආරම්භ වන අතර [...] ...
2013 වසරේ පාසල් වාරසටහන – School timetable of 2013 Mathudina – මතුදින අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති 2013 පාසල් වාර සටහන මෙසේය. සිංහල හා දෙමළ පාසල් සඳහා 1 වන වාරය – 2013 ජනවාරි 02 වන බදාදා සිට 2013 අප්‍රේල් 05 වන සිකුරාදා දක්වා (දෙදින ම ඇතුළුව) 2 වන වාරය – 2013 අප්‍රේල් 22 වන සඳුදා සිට 2013 අගෝස්තු 02 වන සිකුරාදා දක්වා (දෙදින ම ඇතුළුව) [...] ...
මතුගමදී තෙල් ගහන්නේ පරිස්සමෙන් – Be careful when pumping fuel at Matugama Mathudina – මතුදින මතුගම එක්තරා ඉන්ධන පිරවුම්හලක සේවකයන් ගජරාමෙට ඉන්ධනවලින් වංචා කරන බව අපි වගකීමෙන් යුතුව වාර්තා කරනවා. මේ වංචාව සිදු කෙරෙන්නේ සෙනග තදබදය වැඩි වෙලාවටයි. මතුගම නගරයේ ඉන්ධනහල් පිහිටා තිබෙන්නේ ඉඩකඩ නැති තදබද තැන්වල. ඒ නිසා ඒවායේ පමණක් නොව ඒව අසල පාරවලත් හැමතිස්සෙම වාහන තදබදය. අප නිරීක්ෂණය කර ඇති පරිදි මෙවැනි වෙලාවලදී මේ සේවකයන් අනවශ්‍ය කලබලයක් පෙන්වනවා. [...] ...
St. Mary’s College Cricket Team – 2013 Mathudina – මතුදින Seated from left: Thisaru Priyalalitha,Chandima Vithanage (Coach), Akila Maddumage (Vice Captain), Ajith Jayasinghe (Master-in-Charge), Jayasiti Gajaweera (Principal), Kasun Sameera (Captain), Saman Amugoda (Coach), Malan DisanayakaStanding from left:...