අනූ... නຌය නຌරතන මිදුලේ කෙලවරේ තිබිච්චි අඹ ගහෙන් ඊයේ රෑ වැටිච්චි කොළ කන්දරාව හින්දා මුළු මිදුලම හැඩි වෙලා. මාසෙකින් අතු ගෑවේ නෑ වගේ. “හැම අවුරුද්දෙම මල් විතරයි. ගෙඩි එකක්වත් හැදුනේ නෑනේ. අඹ ගහ කපලා දාන්න ඕනේ. මිදුල හැඩි වෙන එක විතරයි වෙන්නේ.” තාත්තා ඊයෙත් කියනවා මං අහගෙන. මං ඉක්මනට ඉදල අරං මිදුල පැත්තට ගියා. නැත්නම් අම්මාගේ අඩෝඇඩියාවෙන් බේරෙන්න බෑනේ.... “ගෑනු ළමයෙක් උනහම ...
කඳුළු නຌය නຌරතන නැගිටින්නෙපා ඉක්මනින් පුතේ අදපෙන්නන්න බෑ මට කඳුළුගුරු “දෙ” ගුරු රැස්වීම ඉස්කෝලෙ අද එක්කෙනෙක් ආවට මදිලු එදා අවුරුදු පහට කලියෙන් ආවේ පැනගෙන කඩුළුගිවිස ගත්තේ ආදරෙන් ඉමු කියලා කරගෙන තුරුළුඋඹේ වාගේ ඇස් දෙකක් රෑ ඉහ ඉද්දරින් මැකු පාලුතෑගි දුන්නේ උඹේ ඇස් දෙක මකන්නට දැන් පාලුදවස් ගෙවුනා කාලයක් දැන්හැමදාම බිව්වේ කඳුළුයුද්දෙ කාලේ උන්නු හිමි ගැනතාම තොරතුරු නැතිලු ඇහුව යාදිනි අවලාද ගිනි හිරිවැටෙන ...
කට කහනවට කියන කතාවක්... නຌය නຌරතන අපි හැමදාම කතා වෙනවා ලංකාවේ අධ්‍යාපන ක්රමයේ වෙනසක් වෙන්න ඕනේ කියලා. ඇත්ත!ජාතික අධ්‍යාපන ප්‍රථිපත්තියක් වගේම විෂය නිර්දේශ වල වෙනස්කම් එක වසරේ ඉදන්ම ඇති විය යුතුයි. විශ්වවිද්‍යාල වල syllabus, course content වෙනස් විය යුතුයි. ඒක තියෙන vital need එකක්. හරි! ඒක වෙනකම් බලං හිටියහම හරිද? ලංකාවේ state universities වගේම private degree offering institutes වලත් මේ මං දැක්ක දුටුව දේව්ල් ටිකක්. ...
කැම්පස් සහ පැම්පස් නຌය නຌරතන ගොඩ කාලයක් තිස්සේ කොටන්නම් කියලා හිතාගෙන හිටියට එක එක හේතු නිසා කොටන්න බැරි වෙච්ච එව්වා මෙව්වා ටිකක් ඔන්න අද නාඩියා කොටනවා! මේ නාඩිය කියවන්න ඉස්සරලා කස්ටියම දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවලා පැත්තකින් තියන්න! නිල්,කොළ,රතු,කහ එක එක පාට කන්නාඩි දාගෙන මේ නාඩිය කියවන්න බෑ!ඒත් එක්කම නාඩියා හෙවත් මංතුමා ගැන තියෙන මතක, ප්‍රතිරුප(තියනවනම්), ඇදුනුම්කම්, ආලවන්තකම් ;) ඔක්කොම ටිකකට පැත්තකින් තියන්න. මොකෝ ...