අසම්මතයේ වේදනාව Mage Sithin මටත් වඩා වටින රත්තරන් ආදරේකවදාවත් අඩු කරන්නේපාඔබ නැති මොහොතක් ගැන මට හිතන්නවත් බැහැ,මා දමා යන්නෙපාලොවේ තනිකරන්නේපා.....නෙතින් වැටෙන කදුළු බිංදු තරම දන්නවාද,ඔබ වෙනුවෙන් සිත හඩනා තරම දැනෙනවාදවැටහෙනම් රත්තරනේ මග එළිවෙනදාටවැදලා කියන්නම් මං පවු මං ගාවට එන්නමං කොච්චර ආදරේද එය දැනෙන්න දෙන්නහිතට අවංකව කියන්න මතක්වෙන්නේ නැද්දහීනෙන් වත් එකපාරක් ලගට ඇවිත් යන්නයන තැනකට මගේ පනත් අරන් යන්න එන්න ...