අන්සතු නුඹ මගේ ලොවේ සැමදා සිහිනයක්ම වේ Mage Sithin පසළොස්වක පෝයදාට පායන පුන්සද විලසටහැමදාමත් එන්නේ කිමදසිහිනෙන් නුඹ මගේ යහනට....නොදැක ඉන්න පතා නොවේනුඹ අමතක වෙලා නොවේඅන්සතු නුඹ මගේ ලොවේසැමදා සිහිනයක්ම වේ....වැටහෙයි පවු කරපු තරමපළදෙනවා වගෙයි කරුමහමු ඌවත් පෙර විලසමහිමි නැත නුඹ හැමදාකම... ...
අම්මා ළග නැතත් පුතේ එපා මේ ලෙසින් හඩන්න....... Mage Sithin ආදරයෙන් බලාගන්න තුරුලට ගෙන කවි කියන්නඅම්මා ළග නැතත් පුතේ එපා මේ ලෙසින් හඩන්නඅපි හැමදෙන ගැන හිතලාමහ යස ඉසුරක් පතලාඅකමැත්තෙන් තමයි ගියේඅහස් යන්තරේ නැගලාහිතෙන විටදී ළගට පුතේඑන්නට බැහැ දුරක් ඇතේඇය නැති පාළුව දැනුනටනාඩන් රත්තරන් පුතේ ...
බේබද්දා.... Mage Sithin සුරා මතින් කෑ ගසමින් නිතරම දුම් උගුරැ බොමින්ගෙවන ජිවිතේ සැපක්ද කියාපන් ඉතින්...ළමා ලපටි බඩගින්නේ හඩා වැටෙයි ගේ මුල්ලේකන්න ටිකක් ගිහින් දෙන්න නැද්ද අදහසක්...උදේ ඉදන් වැඩ කරලා ගත්ත සොච්චමත් දීලාබිලා බිලා ගෙදර ගිහින් නටයි නාඩගම්...මේකම ජිවිතයම නම්පවුල් දිවිය අවදානම්ජිවිතයෙන් වන්දි ගෙවල මැරිලම පලයන්......... ...
පෙම්වතිය මගේ එදා සිටි ඔබ මෙහෙනියක ඌවේ කෙසේ Mage Sithin දුහුල් සළු හැදී රාගනෙතු ඔබේ දකින විට මම පෙරදිනේසිහිඋනා කල කවට කෙලිකම්මතක නොමියෙන අතීතේඅපේ ආදර පෙම් කතාවට වසර හතරක් ගතවුනේමා එපා වී ගිය ඔබම ගැනලතවුනා මුළු ජිවිතේනුඹ වැළදගත් අන්ධ පැතුමන්කඩා බිඳ දැම්මේ කෙසේ කවරදා හෝ ඔබ දකින්නටපැතුම් පැතුවා හැම දිනේපෝයදා පුරහදක් විලසටමැවුණු ඒ රුව හදිසියේපෙම්වතිය මගේ එදා සිටි ඔබමෙහෙනියක ඌවේ කෙසේ ...
හැරගිය නුඹ එන්න එපා සිහිනෙන් වත් මගේ ළගට Mage Sithin බාලේ පාසලේ සිට බැදී අපේ ආලේදළුදා වැඩුණුහැටි අමතක කලතාලේදිලිදුයි කියා මා අතහැර ගිය වෙලේඅමතක කරනු කෙලෙසද පෙම්කල තාලේ...මා හැර දමා ගිය මාවත අදුරු කරන්ඇය පැතු හැම සිහිනයක්ම සුන්වගිහින්වැහැරුණු ගත දරු පැටියෙක් තුරුලු කරන්ඇය ඉන්නවා,අන්සතු ලඳ මොටද ඉතින්...මගතොට දකිනවිට ඈ දැන් හිනැහෙනවාඑන්නේ මොකටදැයි මටනම් වැටහෙනවාඅතීත සමරු දහසක් හද තෙරපෙනවාහැරගිය නුඹ එපා මම වෙනතක යනවා.. ...
මම පරක්කුයි අප්පච්චි..... (2 කොටස) Mage Sithin "පොඩි පුතා මොකද කරන්නේ,පාඩම් කරනවද?පොත දිහා බලාන නිදි ද"?ඒ අම්මගේ හඩ.හිටපු කල්පනා ලෝකෙන් මිදිලා කුස්සියට ඇදුනට කන්න වත් හරියට පිරියක් නැති තරම්.කුප්පි ලාම්පු එලියේම හදල තිබ්බ රොටියක් කටට දෙකට ගිලින්න ගත්තේ ඉක්මනට කාමරයට යන්න හිතාන."හෙමිහිට කාපන්,හිරවෙයි''ඒ මං අහන්න අකමැතිම කියල හිතපු හඩ ...........කිසිවක් නෑහුන හොර ගොනෙකු ලෙසින් රොටිය ගිල දැමු මම වහා කාමරයට ගියේ නිදාගන්න බලාගෙන."පොඩි පුතා.............. .......................... ආයෙත් මොකද ...
මම පරක්කුයි අප්පච්චි..... Mage Sithin පොඩි කාලේ නොතේරුමට උනත් පොඩි වරදක් කලාම තරහින් බැනල කෝටූ පාරක් දෙකක් දෙනකොට ඔයාව පෙනුනේ මහා කරදර කාරයෙක් වගේ,ඔයා හවසට වැඩ ඇරිලා එනකොට දොරලගට වෙලා බලාගෙන හිටියේ බයකින් හා සතුටකින්,බය උනේ දවල් කරපු දග වැඩක් මාට්ටුවෙලා තිබ්බොත් කියල,ඒ වගේම සතුටු උනේ ඔයා මොනවා හරි දෙයක් කන්න ගේන එක අනිවාර්යයෙන් දන්න නිසා..ටික ටික තේරෙන වයසට එනකොට ඔයාව තේරුම් ගන්න බැරි උනා,මොකටද ...
යමු තුන්ලොව සැපත සොයා..... Mage Sithin තණමල්විල ගිහින් ගෙනාමල් පන්දම ගනින් ඔතා,,,වරෙන් මිතුරනේ විගහටයමු තුන්ලොව සැපත සොයා.....අරක්කු මහ ජරාවක්බිව්වොත් වලි ගුහාවක්මේක එහෙම නැහැනේ බොලව්රස ආතල් ගුහාවක්,,,යන්නෙත් වියදම අඩුවෙන්බිව්වම යන්නේ ගුවනින්,,කරදරයක් නැහැ කාටත්දන්නෝ පිළිගති කවදත්,පොලොසියෙන් අල්ලන්නේබොන පොඩි උන් විතරයිනේලොකු ලොකු උන් ලොකු ලොකුවටකොළඹට බඩු ගෙනියන්නේනිතිය බල්ලට වැටිලාබල්ලා රජ පුටුව දරාඅනේ මෙහෙව් රටක කෙරුම්කිව්වට පල නැත කිසිදා.......(ප.ලි: ගංජා බිමට අත්වැලක් වෙන අයුරින් මෙය නිර්මාණය නොකළ බවත් ගංජා බිම ...
ඇය යන්න ගියා .... Mage Sithin අදුර නසන්නට මගේ ජිවිතයේපහනක් ලෙස ඔබ ආ පෙර දිනයේසිතුවෙමි දිවියම අදුරු නොවේයැයිසැමදා ඔබ මගේ ආලෝකයමයිකිසිදා හැරදා නොයන බව එදාකියූ වදන් මා තුරුලට විලාඅමතක කර ඔබ මගෙන් වෙන්වෙලායන්න ගියේ ඇයි මා තනිකරලාමා හැර ගියාට ශාප කරන්නටහදවත තුල සවියක් නැත මා හටඅහිමිඋනේ ඔබ මගේ ඇති කරුමෙටසිතා ඉදිමි මම පෙර කල පවකට ...
අතීතය Mage Sithin හිතට එන හැමදේම ලියවෙද්දි පිටු අතර..නැවතුනා එක්තැනකඅමතකව ගිය මතක..ඔයා දුටු මුල් දිනයමතක් වී මා දෙනෙත..කදුලු පිරුනේ මන්දඔබට වැටහී නැද්ද....අපි එදා හමුවෙලාකියූ දහසක් කතා..අද කොහේදෝ සැගවිලාඔයා දුරකට ගියා....(පොඩ්ඩා) ...
බොළඳ ප්‍රේමය Mage Sithin ලෙන්ගතු සිත නුඹ මත්තෙමනැහෙනා විට හැම තිස්සෙමනුඹ මහ ලොකුකම් කිවුවමසිතින් හඩනවා තනිවම...ආදරේ ගැන දන්නේ නැද්දවෙන හදකට ලංවෙලාදහදවත තුල ඉඩක් නැද්දනොසගවාම කියනවාද...පුංචිකාලේ නොතේරුණත්ප්රේමය ගැන සිතා නැතත් නුඹ ගැන සැගවුණු රහසත්සිතා හඩනවා තවමත්....... ...
අහිමි මුත් මන්ද ලංවුනේ මෙලෙස Mage Sithin අපි අපිට අයිතිනැහැ කියා අපි දෙන්නාම දන්නවා උනත්,ඔයා එක්ක කතා කරන්නැහැ කියල කොච්චර හිතාන හිටියත්,ඇයි ඔයා කතාකරනකොට මට කතා කරන්න හිතෙන්නේ.......ඊට පස්සේ දෙන්නම පුංචි උන්වගේ අඩන එක,..........කවදාකවත් වෙන්වෙන්නේ නැහැ කියල පතාගෙන සිටි අයත්බොහොම යසට වෙන්වෙලා සතුටින් ඉන්න හැටි.....එත් අපි අපේ නොවේ කියල දැනදැනත් ලංවුනා හොදටම වැඩියි වගේ.....අනේ රත්තරන්.........කොහොමහරි මාව අමතක කරන්න,නැත්නම් ඔයාගේ අනාගතයම විනාශ වෙයි.මම ත් ඔයාට ගොඩාක්ම ආදරෙයි...එත් .......................ඔයත් ...
හිමි අහිමි. Mage Sithin දහසක් පැතුමන් පතන්න මා හට පුරුදු කෙරුවේ ඔබයි. පැතු පැතුම් පොදි හදේ ඉතිරිකර ඉවතට ගියෙත් ඔබයි......අහිතක් හිතන්නේ නැ කිසි විටකත්ඔබ දකිනා අද දිනේ පවා...ඔබේ මුවේ මදහසරැළි පමණයිපැතුවේ උදේ හවා......මගෙන් ඈත්වී දුරකින් හිටියටඔබ සිටින්නේ තුටින් නම්...එය සිතා සැනසෙන්න මා හටහැකිය මා හද නෑ කැළැල්....මතු දිනක ඔබ දකින විටදීත්මගේ නෙතු ඇත පින්කරන්.....පුංචි පවුලක් හදාගෙන ඔබඔබේ ජිවිතේ ඉස්තරම්.....පෙර බවේ කල පවකි මා හටනොලැබුනේ ...
වීදී ළඳ..... Mage Sithin ශාපකරන්නට එපා කිසිදිනේඅන්සතු සිතකට පෙම් කරලාමගේම කරගෙන ඔබව රකින්නටනැහැ මා නම් දිව්රුම් දීලා......එකම විදියේ පාලු රාත්රියේපෙර දිනයක හමුවූ පමණින්ඔබ හා එකවි දිවිමග යන්නටබැරිබව වැටහෙන්නැද්ද ඉතින්......නොහදුනා අප එක්වූ මොහොතටමේ ලෙස මා හට ලංවීලා.වැරදි කියන්නේ සමුගෙන යනවිටඔබ කල පවු මා පිට පටවා....... ...
වැරදිකරු... Mage Sithin ඉපදෙන්නත් පෙර අම්මේකොහොමද මම වැරදි කලේනුඹෙ කුසතුල සිටි කාලයේවද දුන්නද මං අම්මේ....දුටුව ගමන් මෙලොව එළියමේ ලෙස මා විසිකරන්නනුඹෙ සිතට සවිය ගත්තෙකොහොමද මට කියනවාද....නුඹ අසරණ වෙන්නට ඇතිවෙනකලයුතු දෙයකුත් නැතිමගේ නමට පියෙකුත්නැති හිනදද අම්මේ....මම තරහා වෙන්නෙත් නැති,එහෙම වෙන්න දන්නෙත් නැතිකුනුකූඩෙට නුඹ විසිකලපුතුමය මම නුඹෙ සදහට.... ...