උපුල් සන්නස්ගල – හේමාල් රණසිංහ සුසංයෝගයෙන් ‘තංගමලේ ඩයරීස්’ cinema.lk ලාංකීය සිනමාවට එක්වන නවතම සිනමාපටයක් වන තංගමලේ ඩයරීස් (Thangamale Diaries) හි නිල වෙබ් අඩවිය මුදා හැරීම සහ ඒ ගැන ප්‍රේක්ෂකයින්ව දැනුම්වත් කිරීම පසුගියදා සිදුවුනා. නුදුරේදීම රූගත කිරීම් ඇරඹීමට නියමිත මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මෙරට ප්‍රසිද්ධ සිංහල දේශකවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල විසිනි. මෙය ඔහුගේ පළමු වෘතාන්ත සිනමාපට අධ්‍යක්ෂණය වීමද විශේෂත්වයක්! ලංකාවේ තංගමලේ ප්‍රදේශයේ ඉපදී හැදී වැඩී පසුව කොළඹ අගනගරයට සංක්‍රමණය වන ...
ආලියාගේ ‘Darlings’ දෙමළ සහ තෙළෙඟු බසට ප්‍රතිනිර්මාණය වෙයි cinema.lk සිය ස්වතන්ත්‍ර නිර්මාණවලට අවස්ථාවක් ලබා නොදී, දකුණු ඉන්දියානු Remakes (ප්රතිනිර්මාණ) මතම යැපීමට උනන්දු වන්නේ ඇයි දැයි යන ප්රශ්නය, බොලිවුඩ් සිනමාකරුවන් වෙත කාලයක පටන්ම එල්ල වී තිබුනා. පසුගිය වසර 2-3ක කාල සීමාව තුළ එක්වරම බිහිවුනු මෙම Remakes රැල්ලට හින්දි සිනමා රසිකයින් පවා කිසිදු කැමැත්තක් දැක්වූයේ නැහැ. ආකර්ෂණීය තිර පිටපත් සහිත තරුණ නිර්මාණකරුවන්ට අවස්ථාවක් නොදී, දකුණු ඉන්දියාව තුළ ජනප්‍රිය වන සෑම සිනමාපටයකම ...
RRR හි නොසිතූ ජනප්‍රියත්වය නිසා සැලසුම් වෙනස් කළ රාමා රාඕ : NTR30 cinema.lk මෙම වසර මුල භාගයේදී තිරගත වීම ඇරඹි RRR නැමැති තෙළිඟු භාෂාමය සිනමාපටය, සමස්ත ඉන්දීය සිනමා ඉතිහාසය තුළම පෙරළියක් ඇති කළ නිර්මාණයක්! ඉන්දීය කෝටි 1000කට අධික ආදායමක් රැස් කරගන්න සමත් වූවා සේම, ඉන්දියානු සිනමාව පිළිබඳව ලෝ පුරා කතාබහක් නිර්මාණය කරන්නට එය සමත් වුනා. හොලිවුඩයේ දැවැන්ත අධ්‍යක්ෂකවරුන් – නලු නිළියන් – සිනමාකරුවන් බොහෝ දෙනෙකු RRR නරඹා, එය අගයමින් සිය සමාජ මාධ්‍ය ගිණුම් ...
Sonic 03 සහ Avatar 03 එළඹෙන දෙසැම්බරයේදී තිරගත වෙයි cinema.lk ඉදිරියේදී නිකුත් වීමට නියමිතව තිබෙන නවතම Sonic: The Hedgehog චිත්‍රපටය, සිනමා ශාලා වෙත නිකුත් වන දිනය Paramount Pictures ආයතනයෙන් දැන් තහවුරු කොට තිබෙනවා. ඒ අනුව එළඹෙන 2024 වසරේ දෙසැම්බර් 20 වනදා සිට ලෝ පුරා මෙය තිරගත වීමට නියමිතයි. 2020 වසරේ ඇරඹි Sonic චිත්‍රපට මාලාවේ තුන්වන නිර්මාණය වන මෙය, එහි දෙවන සීක්වල් චිත්‍රපටය ද වනවා. චිත්‍රපටය නිෂ්පාදනය වන්නේ පළමු සීක්වල් නිර්මාණය ...
ඉන්දියානු සිනමා උළෙලක තරඟ වදින ලංකාවේ ‘ද නිවුස් පේපර්’ cinema.lk වර්තමානයේ තිබෙන විශාලතම සිනමා කලාප ත්‍රිත්වයෙන් එකක් ලෙස සැලකෙන ඉන්දීය සිනමා කර්මාන්තයෙන්, වසරකට සිය ගණනක් චිත්‍රපට සිනමාශාලා ප්‍රදර්ශනයට මුදා හැරෙනවා. සාර්ථක ආදායමක් ලබා ගනිමින් නිෂ්පාදකයින්ට ලාබ උපයා දීමට මෙයින් බහුතරයක් නිර්මාණ සමත් වනවා සේම, ලෝ පුරා රටවල් ගණනාවක අවධානයට පාත්‍ර වීමට ද ඒවාට හැකියාව ලැබෙනවා. වසරකට අතිශය ගුණාත්මක චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් ඉන්දීය සිනමාවෙන් දැකගන්න පුලුවන්. විශාලත්වය නිසාම හින්දි, දෙමළ, තෙළිඟු, ...
ආක්ෂේගේ ඉදිරි චිත්‍රපට ලැයිස්තුව තවත් දිගු වන ලකුණු | Gorkha cinema.lk Akshay Kumar – Anand L Rai සුසංයෝගය මේ දිනවල ලංකාවේ සිනමා රසිකයින් අතරෙ හි පවා වැඩිපුර කතාබහට ලක්වන චරිත ද්විත්වයක්. එළඹෙන අගෝස්තු 11 වනදා තිරගත වීමට නියමිතව තිබෙන Akshay Kumar ප්‍රධාන චරිත රඟපෑ, Anand L Rai අධ්‍යක්ෂණය කළ “Raksha Bandhan” හින්දි චිත්‍රපටයට දැන් සිටම මෙරට රසිකාගාරය තුළත් විශාල ජනප්‍රියත්වයක් දක්නට ලැබෙනවා. ඒ නිසාම ඔවුන් දෙදෙනා ගැන ලාංකීය සමාජ මාධ්‍ය අවකාශය ...
‘නයිට් රයිඩර්’ දැන් පෙන්වනවා!!! cinema.lk කසුන් චන්ද්‍රනාත් පතිරණ විසින් අධ්‍යක්ෂණය කළ නයිට් රයිඩර් (Night Rider) සිංහල චිත්‍රපටය දිවයින පුරා සිනමා ශාලාවලදී දැන් තිරගත වනවා. පසුගිය ජූලි 29 වනදා සිට ප්‍රදර්ශනය ඇරඹි මෙය Thriller/Road Movie ශානරයට අයත් වන්නක්. නයිට් රයිඩර් හි ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය කරන්නේ මෙරට තරුණ පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක් වන කළණ ගුණසේකර සහ යුරේනි නොෂිකා විසිනුයි. නයිට් රයිඩර් (Night Rider) හි කතාව ...
‘සියෙරා සික්ස්’ යළිත් සංග්‍රාමයට පිවිසෙයි | The Gray Man 02 cinema.lk හොලිවුඩයේ සුප්‍රසිද්ධ රංගන ශිල්පීන් දෙපළක් වන Ryan Gosling සහ Chris Evans ප්‍රධාන චරිත නිරූපණය කළ The Gray Man චිත්‍රපටය නිකුත් වූයේ මීට දින කීපයකට පෙර, එනම් ජූලි මස 22 වනදායි. සිනමා ශාලා ප්‍රදර්ශනය මඟ හරිමින් එය අන්තර්ජාලයට නිකුත් වුනේ ලොව ප්‍රමුඛතම OTT ප්ලැට්ෆෝමයක් වන Netflix හරහායි. එහි ප්‍රදර්ශනය ඇරඹුනේ බොහොම මෑතකදී වුණත්, මෙම කෙටි කාල සීමාව ඇතුළත අති විශාල ප්‍රේක්ෂක ...
ඩොක්ට ඩූලිට්ල් යළිත් සිනමාවට පිවිසෙයි cinema.lk ඇමරිකාවේ සහ යුරෝපයේ පමණක් නොවෙයි, ලෝකයේම අතිශය ප්‍රසිද්ධියට පත් හාස්‍ය රංගන ශිල්පියෙකු වන Eddie Murphy මේ දිනවල ඔහුගේ නවතම සිනමාපටයේ පෙර නිෂ්පාදන කටයුතු සඳහා සූදානමින් සිටින බවට හොලිවුඩ් මාධ්‍ය වාර්තා කරනවා. කලක් ලෝකයේ අංක 01 හාස්‍ය රංගන ශිල්පියා බවට පත්ව සිටි ඔහු නිර්මාණ 50කට අධික ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ අයෙක්. Eddie Murphy මෑතකාලීන ලාංකීය ප්‍රේක්ෂකාගාරයට වැඩියෙන්ම සමීප වූයේ Dr. Dolittle ...
68වන ජාතික සිනමා සම්මාන උළෙල | හොඳම චිත්‍රපටය Soorarai Pottru cinema.lk ඉන්දීය ජාතික සම්මානය හෙවත් National Film Award ලෙස හැඳින්වෙන්නේ ඉන්දීය භූමි ප්‍රදේශය තුළ වාසය කරන ඕනෑම සිනමාකරුවෙකුට එරට සිනමා කර්මාන්තය වෙනුවෙන් ලැබිය හැකි ඉහළම සහ ප්‍රධානම සම්මානයයි. ඉන්දියාවේ සියලුම ප්‍රාන්තීය සිනමා කර්මාන්ත නියෝජනය කරමින්, වසරේ විශිෂ්ටතම සිනමාපට සඳහා ජයග්‍රහණ පිරිනැමෙන ඉන්දීය ජාතික සම්මාන උළෙලෙ හි ආරම්භය සිදු වූයේ 1958 තරම් ඈතකදී යි. නොකඩවා 68වන වරට පැවැත්වූ මෙවර National Film Awards ...
Chiranjeevi සහ Ravi Teja | වසර විසි දෙකකට පසු නැවතත් එකම චිත්‍රපටයකින් cinema.lk අද ඉන්දියාවේ සාර්ථකම – දැවැන්තම වාණිජ චිත්‍රපට බිහි වෙතැයි සැලකෙන්නේ දකුණු ඉන්දියානු ප්‍රාන්තීය සිනමා ක්ෂේත්රයක් වන තෙළිඟු සිනමාව තුළයි. තෙළංගානා සහ ආන්ද්‍ර ප්‍රදේශ් මුල් කරගෙන ව්‍යාප්ත වී තිබෙන මෙම ප්‍රාන්තීය චිත්‍රපට කර්මාන්තය, ආදායම් වාර්තා (boxoffice collection) අනුව 2021 වසරේදී බොලිවුඩය පවා පරාද කරමින් සමස්ත ඉන්දියාවේම දැවන්තම චිත්‍රපට කර්මාන්තය ලෙසටත් ප්‍රමුඛස්ථානය ලබා ගත්තා. Mass ක්‍රියාදාම දර්ශන, වීරත්වය මුසු සිනමා ච
ශාහිද් කපූර් මෙවරත් අසාර්ථක වේවිද ? cinema.lk Shahid Kapoor බොලිවුඩයේ දෙවන පෙළ රංගන ශිල්පීන් ලැයිස්තුවෙ හි සිටින ප්‍රධානම තරුවක් වුණත්, ඔහුගේ ඉදිරි නිර්මාණ කටයුතු ගැන තොරතුරු යාවත්කාලීන වන්නේ බොහොම අඩුවෙනුයි. එමෙන්ම, පසුගිය වසර කිහිපය වන තුරුම Shahid වටා බොලිවුඩයේ එතරම් ස්ථාවර (solid) රසිකයින් පිරිසක් සිටියේ ද නැහැ. නමුත් 2018 වසරේදී තිරගත වුනු Padmaavat සහ 2019 වසරේදී තිරගත වුනු Kabir Singh චිත්‍රපටවලින් පසු ඔහුට මුලු ඉන්දියාව පුරාම සැලකිය ...
Midseason Movie Awards 2022 ප්‍රධාන සම්මාන සියල්ලම එකම චිත්‍රපටයකට!! cinema.lk අඛණ්ඩව පස්වන වරටත් පැවැත්වූ HCA Midseason Movie Awards හිදි ජයග්‍රහණය කළ සියලුම චිත්‍රපට සහ නලු නිළියන්ගේ නාමාවලිය දැන් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. 2022 වසරේ පළමු මාස 06 ඇතුළත නිකුත් වූ චිත්‍රපට අතුරින් තෝරාගත් විශිෂ්ටතම නිර්මාණ කිහිපයක් මෙහිදී සම්මානයට පාත්‍ර වුනා. ලෝකයේ දැවැන්තම රසික සහ විචාරක සංසදයක් වන Hollywood Critics Association සාමුහිකය මඟින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සිනමා උළෙලේ ආරම්භය සිදු ...
රශ්මිකා මන්දානා සිව්වන වරටත් හින්දි සිනමාවට පැමිණෙයි cinema.lk Tiger Shroff අද හින්දි සිනමාවේ සිටින ජනප්‍රියම තරුණ නලුවෙක්. වර්තමාන ඉන්දියානු සිනමා කර්මාන්තයේ වැඩිම රසික ආකර්ෂණයක් සහිත තරුණ රංගන ශිල්පීන් අතරෙ හි Tiger Shroffටත් ප්රමුඛස්ථානයක් හිමි වනවා. ඔහු නිතරම ක්‍රියාදාම දර්ශන බහුල Mass Action චිත්‍රපට තෝරා ගන්නා නිසාම, ටයිගර් වටා සිටින රසිකයින් පිරිස ද දිනෙන් දින ඉහළ යන බව නොරහසක්. ඒ වගේම අද හින්දි සිනමා රසිකයින් බහුතරයක් දෙනා Content Driven ...
හොලිවුඩය සමඟින් යාවෙන කොරියානු සිනමාව cinema.lk 2020 වසරේ පැවැති 92වන ඇකඩමි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම චිත්‍රපටය ඇතුළු සම්මාන හතරක් දිනා ගනිමින්, ලෝකයේම අවධානයට පාත්‍ර වුනු Parasite […] Visit Cinema.lk for more details..!
හේමාල් රඟපෑ පළමු ඉන්දියානු චිත්‍රපටය දැන් තිරගත වේ: Second Show cinema.lk ලාංකීය නලු හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන “සෙකන්ඩ් ෂෝ (Second Show)” නැමැති ඉන්දීය චිත්‍රපටය දිවයින පුරා සිනමාහල් වලදී දැන් […] Visit Cinema.lk for more details..!
වසර අටකට පසුව Cameron Diaz නැවතත් සිනමා තිරයේ cinema.lk කලකට පෙර රංගනයෙන් සමුගත් හොලිවුඩ් රංගන ශිල්පිනියක වන Cameron Diaz එකල ලෝක සිනමාවේ සිටි ජනප්‍රියම නිළියක්. ඇගේ සරාගී බව සහ […] Visit Cinema.lk for more details..!
ශාරුක්, සල්මන්, රිතික් සමඟින් කරළියට පැමිණෙන YRF Spy Universe cinema.lk ඉන්දියානු සිනමාවේ පළමු සිනමා විශ්වය (Cinematic Universe) ලෙස ඇතැමුන් විසින් හඳුන්වන Yash Raj Films චිත්‍රපටය නිෂ්පාදන ආයතනයේ YRF Spy Universe […] Visit Cinema.lk for more details..!
නයිට් රයිඩර් ජූලි 22 වනදා සිට cinema.lk සෑම වසරකදීම ලාංකීය සිනමාවට විවිධ ශානරයේ සිනමාපට එකතු වනවා. ක්‍රියාදාම චිත්‍රපට, ඵෙතිහාසික කතාපුවත්, චරිතාපදාන, ප්‍රේම කතා ආදී එකිනෙකට වෙනස් විවිධ […] Visit Cinema.lk for more details..! ...
A Simple Favor සීක්වල් නිර්මාණයට Anna හා Blake නැවතත්… cinema.lk ඔබ හොලිවුඩයේ black comedy චිත්‍රපටවලට ආශක්ත වූ අයෙක් නම්, 2018 වසරේදී තිරගත වුනු A Simple Favor සිනමා නිර්මාණය නරඹා නොතිබෙන්නට […] Visit Cinema.lk for more details..!