HTML පළමු පාඩම සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් HTML පළමු පාඩමමේ පාඩම් මාලාව මම කරගෙන යන්න හිතන් යන්නේ අඩු කතා වැඩි ප්‍රායෝගික දේවල් එක්ක පාඩම මම කරුණු වශයෙන් ඉදිරිපත් කරන්නේ එතකොට ඕනම කෙනෙක්ට ලේසියෙන් අඩු කාලෙකින් තේරුම් ගන්න පුලුවන් හින්දා විස්තර මදිනම් කොමෙන්ට් එකක් දාල ගුණ දොස් කියන්න හොදේ තව මොනවහරි ගැටලු එහෙමත් තියෙනම් ඒවත් මට මැසේජ් එකකින් දාන්න.HTML කියන්නේ Hyper Text Markup LanguageHTML ප්රෝගැරැමින් Language එකක් නෙමේ ...
පාවෙන හිත… සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් හිස්කමින් පිරුණු කාන්සියට,හිදගන්න විට ඇවිත් පිල උඩ,උන්නේ මේ මා ලග…නොහැකි බව යන්නට,කෙලෙසකින්වත් මා අත් හැර,සිටියෙමි මම පාඩුවේ ,ඉන්නට දී උන්දැට උන්ගේ පාඩුවේ…ටිකකින් මේන් පටන්ගත්තාසක්මන මට පේන මානයේ…මටත් දැනුනු අස්වැසිල්ලට,තරවටු නොකර වචනයකින,වෙන දෙයක් වෙන්නට හැර,සිටියෙම කරබාගෙන…විද උපරිමව දුන් නිදහස,ගොස් මට උරුම නැති මානයට,හැරි සිටි බලාන මා දෙස,කදුළු එකතු කර මාගේ දැසට…කෙලෙස නම් නවත්තන්න ද?කියන දෙයක් කනට නොගන්නකොට…හිතුවක්කාරයි දැන් නම් හොදටෝම…මගේම මුරණ්ඩු ...
Opera Mini mobile browser එකේ සිංහල පෙන්නන්න හදාගමු සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මේක නම් ගොඩක් කට්ටිය දන්නවත් ඈති. බොහොම සුළු දෙයක් කරන්න තියෙන්නෙ මුලුන්ම Opera Mini mobile browser එක බාගෙන නැත්තම් බාගන්න මෙතන ක්ලික් කරන්න.ඊට පස්සේ පල්ලෙහා විදිහට address bar එකේ opera:config කියලා ටයිප් කරන්න.ඊළගට පල්ලෙහා තියෙන use bitmap fonts for complex scripts option එක yes select කරලා save කරන්න. දැන් සිංහල සයිට් එකකට ගිහින් බලන්න :) http://schlk.net/members/theekshana-kaushalya-k.22/ ...
Cool vbscripts ටිකක් මෙන්න සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අද මම පොඩි cool vbscripts ටිකක් අරන් ආවා. මේ vbscript එකෙන් වෙන්නේ CD Tray එක ඇරිලා වැහෙන එක අපි vbscript එක නවත්තනකම් run වෙනවා.බාගන්න මෙතක ක්ලික් කරන්න මේ vbscript එකෙන් වෙන්නේ වෙන්නේ එක දිගට බීප් වෙවී යන එකබාගන්න මෙතක ක්ලික් කරන්න Keyboard එකේ Num Lock, Caps Lock හා Scroll Lock ලයිට්ස් 3නම පත්තු වෙනවා මේ vbscript එක run කරාම. බාගන්න ...
වෙසක් කූඩු සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සීය මොකෝ මේ ගේට්ටුව ලඟ..අහ් දන්නැද්ද පුතේ මේ නිකං බලං ඉන්නව ගම දිහා..ගම දිහා ? ( එතැනට පෙනෙන දර්ශනය දිහා මමම වටයක් කැරකී බලුවෙමි.. ඒහෙත් ඒ සිටි ස්ථානයට පෙනෙනුයේ ගමේ ඉතා කුඩා කොටසකි ! එද ඉස්සරහා ගෙවල් කිහිපය පමණි )මේ මුකුත් පෙන්නෙ නෑනෙ සීයෙ.. !අනේ අනේ දරුවො ඇයි නැත්තෙ... මට නම් පේනව...අනේ මන්ද සීයෙ සීය කියන දේවල් මට නම් තේරෙන්නෙ ...
සංවේදී ආදර කතාවක්.. මොහොතක් සිතන්න සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..ටික වෙලාවකින් ජෙට් එකක් ඇවිත් නැවැත්තුව.. අප්පා, මේ මොඩිෆයි කරපු කාර් ...
මොහොතක් සිතන්න.... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඔන්න යුද්ධයක් තිබ්බ රටක සොල්දාදුවෙක් තමන්ගේ තාත්තාට හදිසියේම දුරකතන ඇමතුමක් දුන්නා.“තාත්තේ මට ක්‍රියාන්විතයේදී නිවාඩුවක් ලැබුනා මම ගෙදර එන්නයි හිතාගෙන ඉන්නේ”කොච්චර හොදද පුතා අපි ඔයා එනකල් බලාගෙන ඉන්නවා තාත්තා කිව්වා.ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවෙකුත් මාත් එක්ක අපේ ගෙදර එන්න බලාගෙන ඉන්නවා.කමක් නැ මගේ පුතේ යාලුවාවත් සාදරයෙන් පිලිගන්නවා කියන්න.තවත් ලොකු ප්‍රශ්නයක් තියනවා තාත්තේ, මගේ යාලුවා ක්‍රියාන්විතයේදී අතකුයි කකුලකුයි අහිමිවුන කෙනෙක් පුතා හැගීම්බර ...
ඉගෙන ගන්න කොල්ලෝ කෙල්ලෝ කියවිය යුතුමය... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් වයි දිස් කොලවරි කොලවරි ඩී මොන මගුලක්දමම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියාඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ...
****සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!**** සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ලෑබුවාවු අලුත් අවුරුද්ද ඔබ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! ! !....සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා......සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.....!!! ...
මල් හිනාවක්... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් පහන් දැල්ලක් ලෙසින් විකසිත එකම එක මල් හිනාවක්...අරන් ඔබ වෙත පාව එන්නම්.. පවන් රොද සමගින්...හෙරෙන් ගන්නට පුංචි මල් මල් ආදරේ ඔබගෙන්...පියාඹා දුර ඈත යන්නට ඒසෙනේ සමගින්...හීනයක් වී රු අහසටය පායනා තරු මල්...නෙලා දොතට මං පුදන්නම් ඔබේ ළග දෙපතුල්...පාරමී පරනා උතුම් හිත සෙනේදම් රකිමින්...මිලින වි පෙති හැලී යාවිද ඔබේ රුදුරු බවින්...එක් වරක් නොව දස දහස් වර තෙමෙයි නෙතු කදුලින්...ඔබේ එක් දගකාර ...
කෝමා පැතු සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් කෝමා පැතු ඔබේ ආදරේකෝමා පැතු ඔබේ ආදරේකෝමා පැතු.... ආවේ එදා මා තිනි වී ලොවේහිනැති වී ගියා ඒ හැඟුමන් මෙහි..//යළි මා අනාතයි උතුරා ගලා යයිසංවේදනා......කෝමා පැතු.......ඈ හා අතීතයේ ගැයු ගීත රාවේමුසු වී ඇසේවා සුළඟේ පවා..//කෙවිලි කැදැල්ලේ කොවුලා ඉගිල්ලේදැන් ඈ දමා......කෝමා පැතු.......පායා පහන් වු රන් තාරකාවෝඅඳුරේ දමා මා නොපෙනී ගියා..//කවදාද ආයේ පායා දිලෙන්නේරන් තාරකා.......කෝමා පැතු.......ගායනය :- T.M.ජයරත්නපද රචනය :- රංජිත් වීරසිංහසංගීතය :- ...
මං මුලාවී සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මං මුලාවී පාර හොයාගෙනහසරක් අසමින් යන ගමනේමං මුලාවූ සමනළියකගෙනිපාර අසා තිබුනේ...ඇයත් නොදන්නිය ඇය යන මානයඋන්හිටි තැන් මතකයේ අඩමානයපාර කියන්නේ කෙලෙසද මා හටඇයටද පාරක් ඇති නැති ගානයඅප හමුවූයේ මන්දැයි නොදනිමිපාර ඇසූයේ ඇයිදැයි නොකියමිඅපේ ගමන අද නවතනු හැකිනම්අප යන ගමනද අද මෙතැනින් නිමි-ගුණදාස කපුගේ- ...
දුන්නු වේදනා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් දුන්නු වේදනා, මේ නෙතින් උතුරලා.. මතක රැස්වෙලා, හිත අයාලේ ගියා..හිතෙන්නේම නෑ, ඔබ මගේ නොවේ කියා..ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා..කෙටි කාලයකින් හමුවී, මගේ ජීවිතයට පැමිණි,ලස්සනම සිහිනෙකි ඔයා..මේ සීත වස්සානේ, පාළුව ගලන්නේ..තනිකමයි හදවත, සරන්නේ..මේ අන්ධ හිත් මානේ, මතකය තැවෙන්නේ,සෝ සංකා, හිරිහැර කරන්නේ..කෙටි කාලයකින් හමුවී,මගේ ජීවිතයට පැමිණි,ලස්සනම සිහිනෙකි ඔයා..සඳ නේන රැ යාමේ, සසලව හිඳින්නේකළුවරයි දසතින්, හමන්නේ..වැටෙන හුස්මක් ගානේ, ඔබවමයි සිහිවන්නේඔබ කොහේදෝ, හිඳින්නේ..-නිරෝෂා විරාජිණි- ...
උක්ත අනුක්ත භේදය සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් උක්ත අනුක්ත භේදයසිංහල භාෂාවේ භාවිතාවන නාම පද පිහිටන ආකාරය අනුව දෙයාකාරයකි.උක්ත පදඅනුක්ත පදප්රාණවාචී බහු වචන නාම පද අනුක්ත කිරීමේ දී අගට "න්" යෙදේ.උදාහරණ:- උක්ත අනුක්ත මිනිස්සු ළමයි සේවකයෝගායිකාවෝ ගැහැණු මිනිසුන්ළමයින් සේවකයන්ගායිකාවන් ගැහැණුන් අප්‍රාණවාචී පද ප්‍රාණවාචී ස්වරූපයට පත් කර ඇති විට එම පද අනුක්ත කිරීමේදී ද අගට "න්" යෙදේ. උක්ත අනුක්ත නෞකාවෝගංඟාවෝපුෂ්පහු රීතීහුනෞකාවන්ගංඟාවන්පුෂ්පයන් රීතීන් ගෞරවාර්ථ පද අනුක්ත කිරීමේදී ද අගට "න්" ...
දෙව්රම් වෙහෙරේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ මා සිටියා නම්, සමිදුනි ඔබ පිළිසරණ පතා මම එමි භාවඳුරු කතර ගෙවා සහසක් දොම්නස් දුක් ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිද ඔබේ පිළිරුව දුටු පමණින් නිවී නිවී යන අරුමය කිමදෝ ජීවමානවම හිමි දැක ගන්නට මා නෙත කල පින් මද බව වැටහේ එහෙයින් හිමි අනුරුව අභියස සිට බවුන් වඩමි නෙත් බුදුන් දකින්නට -වික්ටර් ...
වරදක් කලත් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් වරදක් කලත් සිතකින් නොවේරිදවන්නෙ පලිගන්නේ ඇයිඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්මට මාගෙ ඇස් දෙක වගේ...//ඔබෙ ගිනි නිවා ඇගෙ හිත දවාඅප එකවෙලා කුමටදෝ...//වෙනසක් නොවී මගෙ හිස් අතින්පිසලන්නේ කොයි කඳුළු දෝවරදක් කලත්.....අසරණ ඔබයි තනි වුනු ඇයයිමට සාප කර යාවිදෝ...//ඔබෙ ලෝකයෙන් ඇගෙ ලෝකයෙන්සමු ගන්න සිදුවේවිදෝවරදක් කලත්.....-සනත් නන්දසිරි- ...
ඔබෙ නිල් නුවන් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඔබෙ නිල් නුවන් තලාවේසැලේ... කඳුළු මිදිලාමට ඒ මැදින් පෙනෙන්නේඅපේ මතක මැවිලාඔය දෑත මාගෙ දෑතේසතපා ගෙවූ අතීතේ...//දෙදෙනා නොවේද දන්නේසිත දැන් තමයි සිතන්නේඔබෙ නිල් නුවන්.....මුලදි උනේ මුලාවයිවැරදිම මා අතේමයි..//නොසැලී බලා එදා මෙන්ඉඳිමිය ඔබේම නාමෙන්...ඔබෙ නිල් නුවන්.....-මිල්ටන් මල්ලවාරච්චි- ...
මේ සදේම සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මේ සදේම සෙවනැල්ලේඅප හමුවුයේ..මේ සදේම කඳුළැල්ලේඅප වෙන්වූයේ..සීත හිමවතේ ..හමන මාරුතේ //මේ වගේම සිහිලැල්ලේඅප තනිවුයේදෑස බොඳවෙලා ..දෙසිත ගොළු වෙලා //මේ වගේම රැයක එදාඅප වෙන්වූයේ-ගුණදාස කපුගේ- ...
සුවඳ දැනී දැනෙනවා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සුවඳ දැනී දැනෙනවා උදා හිරු එළියේ අලුත් ඉරක්දෝ මේහිතට ගලනවා හීන බිඳු බිඳු හීන් පිනි හුළගේ හිනස්සා හිත ගැඟුම්සුවඳ දැනී දැනෙනනවා ඊයේ නොදුටුව ලස්සන ලෝකය අද කොයින්දෝ හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා ජීවිතේ ... සුන්දරද මෙතරම් ...සුවද දැනී දැනෙනවා රෑන රෑන එන පාට පාට සමනළයෝපේන පේන මල සිපගන්නෝ ..ආදරේ ....ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ... බලාපොරොත්තුව දෝත දරා ...