උපසර්ග සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අව්‍ය පද (වර නොනැගෙන පද) උපසර්ග නිපාතඅව්ය පද,වචන භේදයක් නොගනී.ලිංග භේදයක් නොගනී.විභක්ති භේදයක් නොගනී.උපසර්ග නාම පදයක් හෝ ක්‍රියා පදයක මුලට පමණක් යෙදී අර්ථය වෙනස් කරන්නේ හෝ වැඩිකරන්නේ හෝ විරුද්ධ කරන්නේ උපසර්ගය.ප - පබල , පවන , පසඟපර - පරදේශ . පරගැති . පරලොවඅව - අවගුණ . අවමාන . අවබෝධයස - සසළ . සතුරු . සපිරිඅනු - අනුනායක . අනුගමනය . ...
නිශ්ශබ්දතාව සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් --> දෑත බිම ඔබාපස්සට වාරු වීනිසල ව හුන්ඇගෙ ලිහිල්කෙස් රොදක්නිහඬ ව හමනසුළඟින්එසවීමා මුහුණෙහිහැපෙත් මඇගේ රන්වන්මුහුණ දෙසබැලූ මමඇසීමට දිගු කලක්පුලා පුලා සිටිකිසිවක් ඇසීමටසිතීමි.මසකු හඬ නගා දගලූයෙන්ගං ඉවුර අසපන් ගසින් යුත්බොර දිය කැළඹිණ.ඈත ඉවුරෙහිඋසට වැඩුණුමහා උණ පඳුරින්අහසට නැඟුණුකොබෙයියෙක්කෑ ගසාගෙනපියඹාගියේය.ඉක්බිති වමහා නිශ්ශබ්දතාවක් පැතිරිණ.ඇගේ රන්වන් දිගටි මුහුණ දෙසබැලූ මමඇසීමට දිගු කලක් පුලපුලා සිටිකිසිවක් ඇසීමටයළිත් සිතීමි.නිශ්ශබ්දතාව දැඩි විය.පෙදෙස වසාගෙන පැතිරුණුනිහඬ බවින් මිරිකුණු මමඇයගේරන්වන්දිගට
Fix Could Not Open Scratch File Photoshop සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් http://theekshanasl.blogspot.comෆොටෝෂොප් වල ඉහතින් තියෙනවා වගේ error එකක් එනවනම්,Ctrl + alt + shift ඔක්කොම එකට අල්ලන් ෆොටෝෂොප් අයිකන් එක ක්ලික් කරන්නඊට පස්සේ administrator privilege ඉල්ලයි ඒක yes කරන්න එහෙමත් නැත්නම්,ෆොටෝෂොප් properties ගිහින්,compatibility ගිහින් RUN AS ADMINISTRATOR tick කරලා OK කරන්න එහෙමත් නැත්නම්,1 වෙනි ක්‍රමෙන් ෆොටෝෂොප් open කරගන්න,EDIT -> PREFERENCES -> PERFORMANCE -> ගිහින් Scratch Disk එකෙන් වෙන පාර්ටිෂන් එකක් සිලෙක්ට් කරලා ...
අනෙකෙකුගේ ආදරයට හැම විටම ගරු කරන්න සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්‍රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා"ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ඔයාට ගැලපෙන ...
ඉහළන කුඩ මත මුතු සේ විසිරෙන කඳුළු වැස්ස.. සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් විටෙක පෙම්වතුන්ගේ කඳුළෙන් මහා සාගරය පිරී යයි. පෙම්වතුන් ගේ සුසුම් මහා කුණාටු සේ හමායයි. විරහ විරහනීන් ගේ හදවතින් නැඟෙන වේදනාවෝ ගංගාවන් සේ ගලා යති. මේ සියල්ල කාලය උපදවන්නේ රසයකි. සැබැවින් ම කලාකරුවා වූ කුලී ශෝකය ද රසයක් බවට පත් කරගන්නෙකි. පරාජිත ප්‍රේමය රසයක් බවට පත්වන්නා වූ ගේය පද රචනා නිරන්තරයෙන් හමුවෙයි. ඒ අතර අපූර්වත්වයෙන් යුතු මනරම් පබැඳුම් ඉඳහිට මුණගැසෙයි. ලූෂන් ...
~ කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ සෙනෙහස හිමිකමකි ~ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මා හිස පිරිමැද නැවත නොඑන්නටඔබ වෙන්වී ගියදාසටහන් නැත මැකිලාඒ නික්මන් ගමනේ...//මගෙ ජිවිතයම ඔබෙන් සැදුණු බවඑදිනයි මට දැනුනේඑතරම් අසරණ වීනෑ කිසිදින තනිවී...කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑසෙනෙහස හිමිකමකීඒ හිමිකම හැඟුනේඔබ යළි ආ දිනයේ...ගායනය :- ඉන්ද්‍රාණි බෝගොඩපද රචනය :- දයා ද අල්විස්සංගීතය :- චන්ද්‍රදාස බෝගොඩආදරය... වෛරයකට හැරෙන්න ගත වෙන්නේ ඉතාමත්ම සුළු වෙලාවයි. ක්ෂණයකින් ඒ වෙනස සිදුවෙන්න පුලුවන් මේ දෙක අතර වෙනස කෙස් ගසකට ...
හුදකලාව... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් කොහේ හරි නිදහස් තැනක නිවී සැනහිල්ලේ ඈත බලාගෙන සිටීම, එ කියන්නේ සමාජයෙන් ඈත් වී තනිව සිටීම හුදකලාව කියල කිව්වත්, සාමාන්‍ය ජීවිතේදී අපි නිතරම හුදකලා වෙනවා.නිදසුන් - ගෙදර කට්ටිය ඔක්කොමල පිටව ගියට පස්සේ පාලුවෙන් කල් ගෙවීම, දන්නේ නැති ප්‍රදේශයකට යාම ආදී ගොඩක් දෙවල් හුදකලාව කියන එකට බැදෙනවා, එකතුවෙනවා... ඒ කියන්නේ හුදකලාව කියන එක පොඩ්ඩක් හොයල බැලුවොත්, එක අපිත් එක්කම බැදී අපි ...
මේ දිනවල ලොව පුරා ජනපි‍්‍රය Honey Bunny සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් “අදහසක් ” කෙතරම් ප්‍රබල ද ? මෙකී අදහස, ප්රචාරක දැන්වීමක් හරහා, රූපවාහිනියෙන් විකාශය වීම, ඕපාදූපයකට තටු ලැබීමක් වැනිය. අද ලොව පුරා මිලියන ගණනක් මුමුනන “හනී බනී “(Honey Bunny) ද තටු ලැබුණු, ප්‍රබල අදහසකි.ඉන්දියාවේ මුල් පෙළේ ජංගම දුරකථන ජාල සමාගමක් වන “ආදිත්‍ය බිර්ලා සමාගම “ (Idea) නව ප්රචාරක දැන්වීම ලෙස, “හනී බනී ” එළි දුටුවා. ඒ ඉකුත් වසරේ දෙසැම්බර් 01 වැනිදා. ...
පුරාණ කදුරුගොඩ (කන්තරෝඩෙයි) විහාරය, යාපනය... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් පුරාවිද්යාුත්මක වශයෙන් යාපනය අර්ධද්වීපයේ පිහිටි වැදගත්ම ස්ථානය වන්නේ කන්තරෝඩෙයි හෙවත් පුරාණ කදුරුගොඩ විහාරය යි...මහනුවර යුගයේ ලියැවුණු විහාර හා පුදබිම් නාමාවලියක් වන ‘නම්පොත හෙවත් විහාර අස්නෙහි’ ‘කදුරුගොඩ විහාරය’ ලෙසින් මේ පුදබිම හැඳින්වේ...චුලෝදර මහෝදර රජවරුන්ගේ නොසන්සුන්තාවය සමනය කල බුදු රජාණන් වහන්සේ මෙම ස්ථානයේ වැඩ විසූ බව පැවසෙන අතර මෙම ස්ථානය රහතන් වහන්සේලා හැටනමකගේ භෂ්මාවශේෂ තැන්පත් කර ස්ථූප 60 ක් තනා ඇති බව ...
'මියෙන ලොවක නොමියෙන මතකය...' සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් විජය කුමාරතුංගයන් දැයෙන් සමුගෙන වසර විසිපහක් සපිරේවිජය කුමාරතුංග යනු ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර බිහිවූ අසාමාන්‍ය ගණයේ විරල චරිතයක් සේ මම දකිමි. සීදුව වැනි වෙරළබඩ ගමක සාමාන්‍ය පවුලක උපත ලද විජයගේ ඉරණම් ගමන මේ රටේ ඉහළම ප්‍රභූවරුන්ගේ තිඹිරිගෙය සේ හැඳින්විය හැකි හොරගොල්ල වලව්ව තෙක් දීර්ඝ එකක් වී තිබුණි. සිංහල සිනමාවේ අහිංසකම පෙම්වතා ලෙස ජනප්‍රියත්වයේ කිරුළ හිමිකරගත් විජය එය බිම දමා ...
මහියංගණ මහා සැය සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ‘ මහියංගණං නාගදීපං කල්යායණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං - තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං - ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං - ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා’මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන ලෙස හඳුන්වන්නේ 1. මහියංගණය 2. නාගදීපය 3. කැලණිය 4. ශ්රීගපාදස්ථානය 5. දිවාගුහාව 6. දීඝවාපිය 7. මුතියංගණය 8. තිස්ස මහා විහාරය 9. ...
ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ~~ ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි ~~ආපසු යන්නට පාර කියනවදදැන් සමුගන්න ළඟයිආයෙත් දවසක අප හමුවන්නටකළ පින් මදිද සිතෙයි...යොදුන් ගණන් දුර ආවෙද පසුකරමල් මාවතක නොවේඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේකල්ප කාලයක් පෙරුම් පිරූවේහෙට සමුගන්න නොවේඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේගායනය :- චන්ද්‍රසේන හෙට්ටිආරච්චිපද රචනය :- හේසල ගුණතිලකතනුව :- ...
සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ...
Fix Could Not Open Scratch File Photoshop සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් http://theekshanasl.blogspot.comෆොටෝෂොප් වල ඉහතින් තියෙනවා වගේ error එකක් එනවනම්,Ctrl + alt + shift ඔක්කොම එකට අල්ලන් ෆොටෝෂොප් අයිකන් එක ක්ලික් කරන්නඊට පස්සේ administrator privilege ඉල්ලයි ඒක yes කරන්න එහෙමත් නැත්නම්,ෆොටෝෂොප් properties ගිහින්,compatibility ගිහින් RUN AS ADMINISTRATOR tick කරලා OK කරන්න එහෙමත් නැත්නම්,1 වෙනි ක්‍රමෙන් ෆොටෝෂොප් open කරගන්න,EDIT -> PREFERENCES -> PERFORMANCE -> ගිහින් Scratch Disk එකෙන් වෙන පාර්ටිෂන් එකක් සිලෙක්ට් කරලා ...
ICT A/L Past Papers 2011,2012,2013 සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් Direct Links:Click Here To Download All
තමන්ගෙම කියල ඉමේජ් හොස්ටින් සයිට් එකක් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් තමන්ගෙම කියලා ඉමේජ් හොස්ටින් සයිට් එකක් හදාගන්න මෙන්න ස්ක්‍රිප්ට් එකක්! පුංචිම පුංචි 20 KB යි! Demo එකක් බලන්නයි බාගන්නයි පහල ලින්කුවෙන් යන්න :)http://sinhalablogreader.info/imagehosting.html ...
HTML පාඩම අංක 3 සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් හුග කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ මේ :) ඉතින් HTML පාඩම අංක 3 මෙන්න අරන් අවා.... කලින් පාඩම් බලන්න පහල ලින්ක් වලින් යන්න...HTML පළමු පාඩමHTML දෙවන පාඩමකලින් පාඩමේ තියෙන tag වලින් මොනවද වෙන්නේ කියලා අපි දැන් බලමු.<!DOCTYPE html><html> <head> <title></title> </head> <body> <h1>Hello World....!!!</h1></body></html><!DOCTYPE html> <!DOCTYPE> කියන්නේ html tag එකක් නම් නෙමේ. මේකෙන් තමයි අපි html version එක අපේ වෙබ් browser ...
HTML දෙවන පාඩම සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් හරි ඉතින් sublime editor එක install කර ගත්තනේ. දැන් ඉතින් පටන් ගමු අපි පලවෙනි වෙබ් පිටුව ලියන්න , sublime editor එකම පාවිච්චි කරන්න කියල එකක් නැ හොදේ තමන්ට කැමති text editor එකක් පාවිච්චි කරන්න් පුලුවන්!HTML සමන්විත වෙන්නේ tags වලින් ඒවා වරහන් සමග තමයි යොදාගන්නේ.<tagname>අන්තර්ගතය</tagname>මුලින්ම අපි අලුත් html file එකක් හදාගමුමම දිගටම මෙම පාඩම් වලට පාවිච්චි කරන්නේ sublime editor එක ඔයාලට ...