මේ දිනවල ලොව පුරා ජනපි‍්‍රය Honey Bunny සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් “අදහසක් ” කෙතරම් ප්‍රබල ද ? මෙකී අදහස, ප්රචාරක දැන්වීමක් හරහා, රූපවාහිනියෙන් විකාශය වීම, ඕපාදූපයකට තටු ලැබීමක් වැනිය. අද ලොව පුරා මිලියන ගණනක් මුමුනන “හනී බනී “(Honey Bunny) ද තටු ලැබුණු, ප්‍රබල අදහසකි.ඉන්දියාවේ මුල් පෙළේ ජංගම දුරකථන ජාල සමාගමක් වන “ආදිත්‍ය බිර්ලා සමාගම “ (Idea) නව ප්රචාරක දැන්වීම ලෙස, “හනී බනී ” එළි දුටුවා. ඒ ඉකුත් වසරේ දෙසැම්බර් 01 වැනිදා. ...
අතීතය සිහිනයක් පමණයි සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අතීතය සිහිනයක් පමණයිසැබෑ සුවඳක් නෑ...එදා සෙනෙහෙන් නොබැඳුණා නම්මෙදා වියොවක් නෑ...//තැනූ මන්දිර බිඳී වැටුණත්නෙතේ කඳුළක් නෑ...//සිනහවෙන්නට වරම් නොලදත්හිතේ කිළුටක් නෑ...අතීතය සිහිනයක්.....සොබා දහමට නොවන අවනතලොවේ කිසිවක් නෑ...//ලොවේ පැරදුම මතක කිසිදාලැබූ දිනුමක් නෑ...අතීතය සිහිනයක්.....ගායනය :- කරුණාරත්න දිවුල්ගනේපද රචනය :- පල්ලෙගම හේමරතන හිමිතනුව :- උපාලි ජයලත්සංගීතය :- නාලක අංජන කුමාර ...
මට ඔයා මගේ පණ වගේ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ""ඔයා මගේ පණ වාගෙලුමට දරා ගන්න බැරි ඒකලු""තමන්ගේ පණට ආදරය නොකරන කෙනෙක් මේ මිහිපිට ඇත්ද නැහැ. ඕනෑම කෙනෙක්ට තම ප්‍රාණය වටිනවා සිය දිවි නසාගන්නා කෙනෙක් වුණත් අන්තිම තත්ත්පරයේදී උත්සාහ කරන්නේ ජීවත්වෙන්න කෙනෙක් වෙනුවෙන් අපි පණ වුණත් දෙන්නම් කියන්නේ. ඒ පුද්ගලයා වටිනා කෙනෙක් නිසයි.පෙම්වතුන් අතර මේ වාක්‍යය හරිම ජනප්‍රියයි. "ඔයා මගේ පණ වාගේ" පෙම්වතා පෙම්වතියටත්, පෙම්වතිය පෙම්වතාටත් කියන්නේ දෙදෙනාට දෙදෙනා ඒ ...
වෙසක් කූඩු සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සීය මොකෝ මේ ගේට්ටුව ලඟ..අහ් දන්නැද්ද පුතේ මේ නිකං බලං ඉන්නව ගම දිහා..ගම දිහා ? ( එතැනට පෙනෙන දර්ශනය දිහා මමම වටයක් කැරකී බලුවෙමි.. ඒහෙත් ඒ සිටි ස්ථානයට පෙනෙනුයේ ගමේ ඉතා කුඩා කොටසකි ! එද ඉස්සරහා ගෙවල් කිහිපය පමණි )මේ මුකුත් පෙන්නෙ නෑනෙ සීයෙ.. !අනේ අනේ දරුවො ඇයි නැත්තෙ... මට නම් පේනව...අනේ මන්ද සීයෙ සීය කියන දේවල් මට නම් තේරෙන්නෙ ...
මේ වේදනා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මේ වේදනා මට පවරලාවෙන් වී ගියේ ....ඇයි මා හඩවලාඅදහන්න බෑ පිලිගන්නේ නෑ....ඔබමද කියා පෙම් කල කෙනා ඒඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑඅන්සතු වෙලාදෝ මට මැව් කෙනාඅපට අප හිමි නෑ සදා.....මේ වේදනා මට පවරලාවෙන් වී ගියේ ....ලග උන්නු කාලේ ....කී කතා සිහිවේ....අමතක උනාදෝ නිස්කාරනා යලි මුන ගැගෙයි නම් නාදුනන සේ මං මග හැරලා යන්නම්මතු හමුනොවෙන්නම්ඔබට මා හිමි නෑ මටද ...
මට හීනයක් වෙලා සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේහිත තාම දන්නෙ නෑ මා ඇයි ද පෙම් කළේසඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේසදා වෙනස් නොවේ මගේ ආදරේ...//රෑ දොළොස් පැයේ ඔබේ නෙතු මා ළඟයි ප්රියේචංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුණේ...//අදහන්න බෑ... කඳුළක් ද ආදරේනුඹ දන්නෙ නෑ... සුන්දරයි ජීවිතේතාරුකා වියන් ගොතාලා මගේ අම්බරේඇයි ද හැංඟුනේ පෙලා මා අන්ධකාරයේ...//අදහන්න බෑ කඳුළක් ද ආදරේනුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ-දමිත් ...
"යෝධයන්" කැපූ ඇළ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අති පැරණි යෝද ඇළ සැබැවින්ම ඇළක් නොව සැතැපුම් 54ක් දිගට කලාවැවේ සිට තිසාවැව දක්වා පිහිට වූ දික් වැවක් යයි කිව හැකි තරමට එහි නිර්මාණය අපූර්වත්වයෙන් පිරී තිබේ. වසර දෙදහසක් තරම් අතීතයට දිව යන දේශීය වාපී හා වාරි ශිල්පයේ මහිමය මූර්තිමත් කෙරෙන අද්විතීය නිර්මාණයක් වූ යෝධ ඇළේ ඉතිහාසය යෝධ ඇළ තරම්ම දිගය. රජකමට කෑදර වී සිටි කාශ්‍යප පුතා ”හම්බ කළ ධනය ...
බුදු සමිඳුගේ නෙතින්.. ගලා කරුණා දහර.. සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් බුදු සමිඳුගේ නෙතින්.. ගලා කරුණා දහර..ඇවිල ගිය සිත් සතන්.. නිවී සැනසී ගියා..එකම බන පදයෙනුත්.. ගලා නැණ රැස් දහර..අඳුරු ජීවිත පුරා.. එළිය විහිදී ගියා..දුගී පැල්පතේ හෝ.. බමුණු සිටු කුලේ හෝ..දුකින් මුදවාගන්ට.. බොහෝ දුර වඩිනවා..මහ වැස්සේ තෙමෙනවා.. හිරු රැසින් දැවෙනවා..කුසගිනිද දැනෙනවා.. බුදු සමිඳු වඩිනවා..මිහිරි බන දෙසනවිට.. අමා ගඟ ගලනවා..කන් යොමා අසනවිට.. සිත සෝක නිවෙනවා..ගුණ නුවණ වැඩෙනවිට.. සසර දුක ගෙවෙනවා..බුදු ගුණය සිතනවිට.. නිවන් ...
සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් සිගිරිය කියල කියන්නේ අභිරහස්වලින් අඩුවක් නැති බොහෝම අපූරු විශ්මිත නිර්මාණයක්. මේ කියන්න යන කතාව එහි අපි වැඩිය අහපු නැති පැත්තක් ගැන. සූරිය ගුණසේකර කියන්නේ සිගිරිය, රාවණ රජු ඇතුළුව ලංකාවේ සැඟවුණු ඉතිහාසය ගැන පරීක්ෂණ කරන කෙනෙක්. ඒ සම්බන්ධව පොත් ගණනාවකුත් රචනා කරල තියෙනවා. ඒ මහත්මය තරුණ කාලේ, ඒ කියන්නේ එකදාස් නවසිය හැට ගණන්වල සීගිරියට ගිහිල්ලා තියෙනවා තව තරුණ කණ්ඩායමක් එක්ක විශේෂ ...
පුරාවස්තු කොල්ලයේ අතීතකතාව සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් වර්තමාන ලංකාව තුළ පුරාවස්තු විනාශ කොට නිධන් හෑරීමත්, පුරාවස්තු සොරකම් කිරීමත් සීග්රත ලෙස පැතිරයමින් පවතී. ජාතියක හදමස ඇස් පනාපිට උදුරාලන්නා සේ සිදුකෙරෙනා මේ ව්යසසනය රටෙහි සංස්කෘතික වටිනාකම් හා නෛතික ආධිපත්යකයේ බිඳ වැටීමක් සිදු වූ සෑම කලෙකම තීරණාත්මකව මතුව පැමිණියේය. ඒ පිළිබඳව වන ඓතිහාසික සාක්කි තිබේ.පුරාවස්තු සංහාරයේ ඉතිහාසයමුලින්ම අප රට ආක්ර මණය කළේ චෝල රජවරුන්ය. ශ්රීක ලංකා ඉතිහාසයට අනුව චෝල ආක්රයමණ ...
මහියංගණ මහා සැය සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ‘ මහියංගණං නාගදීපං කල්යායණං පද ලාංඤඡනං - දිවාගුහං දීඝවාපී චේතියංච මුතිංගණං - තිස්ස මහා විහාරංච බෝධිං මරිචවට්ටියං - සොණ්ණමාලී මහා චේතිං ථූපාරාම භයාගිරිං - ජේතවනං සේල චෙත්යංහ තථා කාචරගාම කං - ඒතේ සොළොසඨානානී අහං වන්දාමි සබ්බදා’මෙම ගාථාවට අනුව සොළොස්මස්ථාන ලෙස හඳුන්වන්නේ 1. මහියංගණය 2. නාගදීපය 3. කැලණිය 4. ශ්රීගපාදස්ථානය 5. දිවාගුහාව 6. දීඝවාපිය 7. මුතියංගණය 8. තිස්ස මහා විහාරය 9. ...
HTML දෙවන පාඩම සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් හරි ඉතින් sublime editor එක install කර ගත්තනේ. දැන් ඉතින් පටන් ගමු අපි පලවෙනි වෙබ් පිටුව ලියන්න , sublime editor එකම පාවිච්චි කරන්න කියල එකක් නැ හොදේ තමන්ට කැමති text editor එකක් පාවිච්චි කරන්න් පුලුවන්!HTML සමන්විත වෙන්නේ tags වලින් ඒවා වරහන් සමග තමයි යොදාගන්නේ.<tagname>අන්තර්ගතය</tagname>මුලින්ම අපි අලුත් html file එකක් හදාගමුමම දිගටම මෙම පාඩම් වලට පාවිච්චි කරන්නේ sublime editor එක ඔයාලට ...
මල් හිනාවක්... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් පහන් දැල්ලක් ලෙසින් විකසිත එකම එක මල් හිනාවක්...අරන් ඔබ වෙත පාව එන්නම්.. පවන් රොද සමගින්...හෙරෙන් ගන්නට පුංචි මල් මල් ආදරේ ඔබගෙන්...පියාඹා දුර ඈත යන්නට ඒසෙනේ සමගින්...හීනයක් වී රු අහසටය පායනා තරු මල්...නෙලා දොතට මං පුදන්නම් ඔබේ ළග දෙපතුල්...පාරමී පරනා උතුම් හිත සෙනේදම් රකිමින්...මිලින වි පෙති හැලී යාවිද ඔබේ රුදුරු බවින්...එක් වරක් නොව දස දහස් වර තෙමෙයි නෙතු කදුලින්...ඔබේ එක් දගකාර ...
කර්මයට අනුව පුද්ගලයා වෙනස් වන අයුරු.... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩසිටින කල්හි බුදු රජාණන් වහන්සේ වෙත පැමිණි සුබ මානවකයා උන්වහන්සේ අමතා.“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මේ ලෝකයෙහි අඩු ආයුෂ ඇත්තෝ වෙති. වැඩි ආයුෂ ඇත්තෝ වෙති. බොහෝ ආබාධ ඇත්තෝ වෙති. ලෙඩ රෝග ඇත්තෝ වෙති. විරූපී ඇත්තෝ ද වෙති. රූප සම්පත් ඇත්තෝ ද වෙති. මහත් පිරිවර ඇත්තෝ ද වෙති. මහත් පිරිවර නැත්තෝ ද වෙති. වස්තු සම්පත් ඇත්තෝ ද ...
චන්න කින්නරාවී සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'මුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේආදරේ ශේෂ වේවිද චන්න කින්නරාවී'~~ ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූ ~~ශ්වේත මීදුම් ඉරා දෙනෙත් මග ඇහිරූජීවිතේ සීත සෘතුවේ ගිරි දුර්ග අතරින්මා එක්ක එනවාද චන්නකින්නරාවීමා එක්ක එනවාද චන්නකින්නරාවීරළු පොළොව මතින් දිවෙනා විඩාබර දිගු ගමනේමුදු සිනිඳු දෙපා රිදෙනා වේදනා සුසුම් අතරේආදරේ ශේෂ වේවිද චන්නකින්නරාවීමා එක්ක එනවාද චන්නකින්නරාවීසඳ නිවී ගිය රාත්‍රියේ තාරකා ගොළුව ඝන අඳුරේළය මතින් ...
වෙල්ගම් වෙහෙර... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඒ වනවිට ඉකුත් සියවසෙන් අඩක් ගෙවී ගොසිනි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වෙරළබඩ බොහෝ ගම් දනව්වල පදිංචිව සිටියෝ දෙමළ මිනිස්සුය. හෙළ රජදරුවන්ගේ ඉපැරැණි වැව් පිළිසකර කරගෙන ඒවාට දෙමළ නම් ගම් දමාගෙන සියල්ල ඔවුන්ගේ කරගෙන තිබිණි.කුච්චවේලියට ඔබ්බෙන් පිහිටි පෙරියකුලම් වැවත් ඒ අසබඩ තිබූ නාථනාර කෝවිලත් එවැන්නකි. එහෙත් පුරාවිද්‍යා අධිකාරි ආචාර්ය සෙනරත් පරණවිතාන මෙම නාථනාර කෝවිල පිහිටි වනගත බිම් පෙදෙසට ගොස් මහ කැලෑවේ රිංගුවේය. ගල් ...
Cool vbscripts ටිකක් මෙන්න සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් අද මම පොඩි cool vbscripts ටිකක් අරන් ආවා. මේ vbscript එකෙන් වෙන්නේ CD Tray එක ඇරිලා වැහෙන එක අපි vbscript එක නවත්තනකම් run වෙනවා.බාගන්න මෙතක ක්ලික් කරන්න මේ vbscript එකෙන් වෙන්නේ වෙන්නේ එක දිගට බීප් වෙවී යන එකබාගන්න මෙතක ක්ලික් කරන්න Keyboard එකේ Num Lock, Caps Lock හා Scroll Lock ලයිට්ස් 3නම පත්තු වෙනවා මේ vbscript එක run කරාම. බාගන්න ...
දෙයියෝ සාක්කි සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ගුරුවරයා මුදලාලිගේ කනෙනුත් රිංගලාරැකියාවක නියුතු ඔහු විවාහකයෙකි. ඔහුගේ එක් විනෝදාංශයක් වූයේ කාන්තාවන්ට දුරකථනයෙන් ඇමැතීමයි. දිනක් ඔහු දුම්රිය මැදිරියක ලියා තිබූ දුරකථන අංකයකට ඇමැතීය. ‘‘කොහෙන්ද ඔයාට මේ නොම්මරේ”. කාන්තාවක් එහා කොනෙන් ඇසුවාය. ‘‘මේකෙන් ‘මිස් කෝල්’ එකක් තිබුණා. ඔහු පැවසීය. කෙසේ හෝ දෙදෙනා අතර සම්බන්ධතාවක් ගොඩ නැගිණි. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවක් බවත් සැමියා අතහැර ගොස් ඇති බවත් රැකියාවක් කරන බවත් ඔහු හෙළි ...