බුදුරුවගල.. සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් දැනට ලංකාවේ ඇති පිහිටි ගලක නෙළන ලද උසම ප්‍රතිමාව ලෙස සැලකෙන්නේ බුදුරුවගල ශෛලමය බුද්ධ ප්‍රතිමාවය. හිටි ඉරියව්වෙන නිරූපිත මෙහි උස මීටර 13 ක් (අඩි 46 ක් පමණ) පමණ වෙයි. ප්‍රතිමාව සමඟ දෙපස තවත් ප්‍රතිමා හයක් මෙම ගල් බිත්තියේ පෙළට නෙළා තිබෙයි. ගල් බිත්තිය අඩි 70 ක් පමණ දිගය.වැල්ලවාය තිස්සමහාරාම පාරේ 48 වන සැතැපුම් කණුව අසලින් වමට හැරී අතුරු පාරක තවත් ...
මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් බුදුරජාණන් වහන්සේ දේශනාවට අනුව මිනිසා උසස් පහත් වන්නේ ඔහු විසින් කරනු ලබන ක්‍රියාවන් අනුවයි. එනම් ඔහුගේ හැසිරීම් රටාව අනුවයි, ඒ බව වසල සූත්‍රයෙහි සඳහන්වන,"න ජ්ච්චා වසලෝ හෝතින ජච්චා හෝතී බ්රාහ්මණෝකම්මානා වසලෝ හෝතිකම්මනා වසලෝ හෝතිකම්මනා හෝති බ්‍රහ්මණෝ"යන ගාථා ධර්මයෙන් තහවුරු වේ. කිසිම කෙනෙකු උපතින් ම බමුණෙකු හෝ වසලයෙකු නොවන බවත්, ක්‍රියාවෙන් ඒ තත්ත්වය තීරණය වන බවත් මෙහි දී දේශනා කොට ඇත.මේ ...
****සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!**** සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ලෑබුවාවු අලුත් අවුරුද්ද ඔබ සෑමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන, සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! ! !....සිතුම් පැතුම් සියල්ල ඉටු වේවා......සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.....!!! ...
දෙයියෝ සාක්කි සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් හැඩවෙන්න රූපලාවන්‍යාගාරයට ගියාම කතක් විදිහට ආපහු එන්න වෙලා!කියවමින් සිටි පුවත්පත පසෙක තබා ඔහු පුටුවේ වාඩි විය. කළු පැහැයෙන් යුතු නිල ඇඳුමෙන් සැරසී සිටි සේවිකාවක් ඔහුගේ දෙවුර වටා ආවරණයක් එතුවාය. ෆුල් ක්ලීනප් එකක් දාන්න. බටහිර මෝස්තර නිරූපිකාවන්ගේ අලංකාර වූ රූපවලින් සැරසූ රූපලාවන්‍යාගාරයේ බිත්තිවල ඇති රූප දෙස බලමින් ඔහු එසේ කීවේය. ඒ අනුව කාන්තාවක් මෙන් ගෙල වැහෙනසේ වවා තිබූ ඔහුගේ කොණ්ඩයේ කනට ...
ඕවාගිරියෙන් දුටුගැමුණු යුගයේ නටඹුන් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් ඉඟිනියාගල ඓතිහාසික ඔවාගිරි විහාරයේ පුරාවිද්‍යා කැණීම්වලින් අටපට්ටම් හැඩයේ ස්ථුප මළුවක්, චෛත්‍යයේ යූපගල හා ඡත්‍ර තුනක්, දේවරූප වැනි මැටි රූප දෙකක් ද චෛත්‍යයේ ධාතු ගර්භයද සොයාගත් බව පුරාවිද්‍යා නිළධරයෝ කියති. ස්ථුප මළුවේ විශේෂත්වය වනුයේ බටහිර දෙසින් පිවිසුම් පඩි පෙළක් ඉදිකර තිබීමයි. දෙවැනි සියවසේ ඉදිකරන්නට ඇතැයි සැලකෙන මේ පුදබිමට දුටුගැමුණු රජුගේත ඔහුගේ සොහෝයුරු සද්ධාතිස්ස ගේ සම්බන්ධයක් ඇතැයි කියති. පුරා විද්‍යා පර්යේෂණ සහාකර ...
“සුප්‍රීම් සැට් වන්” ශ්‍රී ලංකාවේ සන්නිවේදන චන්ද්‍රිකාව සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් “සුප්‍රීම් සැට් වන්” සන්නිවේදන චන්ද්‍රිකාව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.43ට අභ්‍යවකාශ ගත කළ බව සුප්‍රිම් සැට් සමාගමේ මෙරට ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි. ශ්‍රී ලංකාවාසීන් වශයෙන් මේ පිළිබඳව ඉතා අඩම්බර විය හැකි බවද ඔහු පැවසුවේය. චීනයේ ෂි චෑන්ග් චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයේ සිට මෙම නව සන්නිවේදන චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර ඇත. මෙම චන්ද්‍රිකාවේ ජීව කාලය අවමය වසර 15ක් ...
රජකම දෙන්නට අපට බැරි උණත්, මේ අකුරින් පිදෙන සම්මානය ගන්න. සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් නැගෙණියනි එන්න මේ සම්මානය ගන්න!එදා අප ගමනාන්තය අනුරාධපුරය විය. අප එහි ළඟාවීමට යොදාගත්තෙ කුරුණෑගල අඹන්වල හරහා වැටී ඇති මාර්ගයයි. සුදු පටි පැළඳි රාළහාමිලා කිහිප තැනකදීම මේ ගමනට 'රාජකාරිමය බාධා' කළහ. කන්නට උවමනා විට කබරගොයාවත් තලගොයා කරනා ට්‍රැෆික් රාලහාමිලාගෙන් දඩයක් නොකා ඒ සා දුරක් පැමිණීමට 'භාග්‍යවන්ත' වූ අපව ගැටවදීද සුදු පටි රාලහාමිලා දෙදෙනෙකු විසින් නතර කළේය. ධාවනයේදී කිසිදු වරදක් නොවූ බව ...
ඉවසයිද මන්දා මා දුන් රිදුම්... තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'ඉවසයිද මන්දා මා දුන් රිදුම්...තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්...'ධනයට, බලයට, සැප සම්පත්වලට ඇති ආශාව නිසාම ආදරයට පයින් ගසා මිරිඟුව පසුපස යන තරුණියන් අද අප දැස් ඉදිරියේ අනන්තවත් ඉන්නවා. මේ අය හරියට පහන් දැල්ලට පෙම් බඳින පළඟැටියෙක් වගේ... තමන් යන්නේ විනාශය කරා බව ඔවුන්ට හැඟෙද්දී ප්‍රමාද වැඩියි.ඉවසයි ද මන්දා මා දුන් රිදුම්වෙන්වීලා ආ දා වෙනතක් බලන්උන්නාට මා රහසේ තුරුලක හෙමින්මට ඉන්න ...
~ කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑ සෙනෙහස හිමිකමකි ~ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මා හිස පිරිමැද නැවත නොඑන්නටඔබ වෙන්වී ගියදාසටහන් නැත මැකිලාඒ නික්මන් ගමනේ...//මගෙ ජිවිතයම ඔබෙන් සැදුණු බවඑදිනයි මට දැනුනේඑතරම් අසරණ වීනෑ කිසිදින තනිවී...කිසිලෙසකින් හෝ වටහා දෙනු බෑසෙනෙහස හිමිකමකීඒ හිමිකම හැඟුනේඔබ යළි ආ දිනයේ...ගායනය :- ඉන්ද්‍රාණි බෝගොඩපද රචනය :- දයා ද අල්විස්සංගීතය :- චන්ද්‍රදාස බෝගොඩආදරය... වෛරයකට හැරෙන්න ගත වෙන්නේ ඉතාමත්ම සුළු වෙලාවයි. ක්ෂණයකින් ඒ වෙනස සිදුවෙන්න පුලුවන් මේ දෙක අතර වෙනස කෙස් ගසකට ...
සංවේදී ආදර කතාවක්.. මොහොතක් සිතන්න සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක කනේ ගහන් සින්දු අහන්න පටන් ගත්ත..බලන බලන අත යුගල පද..මට උන් ගැන ඉරිසියයි,මං ගැන දුකයි..ටික වෙලාවකින් ජෙට් එකක් ඇවිත් නැවැත්තුව.. අප්පා, මේ මොඩිෆයි කරපු කාර් ...
විභක්ති සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් නාම මූලයකට එක් වන ප්‍රත්‍ය මගින් එම නාම මූල මූලයේ ඇති කෙරෙන විවිධ ස්වරූපයන් විභක්ති ලෙස හැඳින්විය හැකි ය.එය මෙසේ පැහැදිලි කර ගත හැකි ය.පුත් + ආ = පුතාපුත් + ආට = පුතාටපුත් + ආගේ = පුතාගේපුත් + ආගෙන් = පුතාගෙන්පුත් + ඒ = පුතේසිංහලයේ විභක්ති නවයකි.ප්‍රථමා විභක්තියකර්ම විභක්තියකර්තෘ විභක්තියකරණ විභක්තියසම්ප්රදාන විභක්තියඅවධි විභක්තියසම්බන්ධ විභක්තියආධාර විභක්තියආලපන විභක්තියප්රථමා විභක්තියවාක්යක ආඛ්‍යාතයෙන් කියැවෙන එනම් ...
ඇලහැර බකමුණ නිසල බුදුරුව සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් වස්ගොමුව ජාතික වනෝද්යානනයට මුහුණලා පිහිටි සැතපෙන ශෛලමය පිළිමය කාලගුනික බැටකෑමෙන් අභාවයට යමින් පවතී. මෙය ක්‍රිය. පූර්ව. 100-200 කාලයට අයත් බවට විශ්වාස කැරේ. මෙය පසෙකින් අඹන් ගඟ හා හීරටි ඔය ගලා බසී. මෙහි තවත් බෙහෙත් ඔරු වැනි බොහෝ නටඹුන් ඇත. ගල් ලෙනක් හා බෝධියක් පසෙකින් ඇත. විහාරාරාම සංකීර්ණය නමින් බුදුරුවයායයි.දඹුල්ලේ සිට ශීරනවි ලංකා මහවැලි අධිකාරිය විසින් මෑතකදී ඉදිකරන ලද දඹුල්ල – ...
මගෙ හීනයෙ සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝසිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝආදරේ මට නම් ඇයි විරහ සරදම්ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑමා දැවෙන තරම් ඔබ දන්නෑමගෙ හීනයෙ.....නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටිනෙතු අග තෙත ...
ඉගෙන ගන්න කොල්ලෝ කෙල්ලෝ කියවිය යුතුමය... සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් වයි දිස් කොලවරි කොලවරි ඩී මොන මගුලක්දමම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..අද පංතිත් නෑ..මොකටද උදෙන් නැගිටින්නෙ..ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියාඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ...
ලොව ගැරහුම් සැඩ පහරක් වූවද අසම්මතේ පෙම මල් පුබුදයි.. සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් 'ලොව ගැරහුම් සැඩ පහරක් වූවදඅසම්මතේ පෙම මල් පුබුදයි...'ලෙන්ගතු පෙම මැසිවිලි නැඟුවා ඇතිඅපමණ සිතුවිලි දයාබරයිඉටු නොවනා බව දැන සිටිනාමුත්ඔබම පතා සිත පෙරුම් පුරයිඇස හැර බැලුවද නිදි ලොව සැරුවදමා නෙත විමසන එකම රුවයි//ළය මත පිබිදුණු උණුසුම රඳවනසිහිලස පිරි ඔබ නවාතැනයිලොව ගැරහුම් සැඩ පහරක් වූවදඅසම්මතේ පෙම මල් පුබුදයි...//වෙන්වීමක් ගැන සිත අහලක නැතිමගෙ සිත ඔබ හා ගමන් කරයිගායනය :- රොහාන් ශාන්ත බුලේගොඩපද රචනය: - ...
පුණ්‍ය භූමි පිරිසිදු කිරීමේ ආනිසන්ස සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් පින්වත් මිතුරනි,අද ඔබට කියන්නේ තවත් ඉතාම වැදගත් වටිනා කරුණක්. සිංහලබෞද්ධකම ගැන නිතර නිතර බොහෝ සෙයින් කථාබස් කරන මේ කාලයේ සිංහලයාගේ බෞද්ධකම රැකගන්නා ආකාරය පෙන්වා දෙන්න ගිහින් මම හොඳටෝම ඊනියා නමට බෞද්ධයන්ගෙන් ගුටි කා ඇත්තෙමි. ඒක ඉතින් සිංහල කමනේ අනගාරික ධර්මපාල තුමත් අන්තිමේට මිනියවත් ලංකාවට ගෙනියන්න එපා කීවනේ. ඒ වුනාට කමක් නැහැ අහන කිහිප දෙනාට හෝ මේක කියන්නම හිතුනා.මේක කියන්න ආසන්නම ...
ඉහළන කුඩ මත මුතු සේ විසිරෙන කඳුළු වැස්ස.. සයිබර් අවකාශයේ සිහලුන්ගේ චින්තනයන් විටෙක පෙම්වතුන්ගේ කඳුළෙන් මහා සාගරය පිරී යයි. පෙම්වතුන් ගේ සුසුම් මහා කුණාටු සේ හමායයි. විරහ විරහනීන් ගේ හදවතින් නැඟෙන වේදනාවෝ ගංගාවන් සේ ගලා යති. මේ සියල්ල කාලය උපදවන්නේ රසයකි. සැබැවින් ම කලාකරුවා වූ කුලී ශෝකය ද රසයක් බවට පත් කරගන්නෙකි. පරාජිත ප්‍රේමය රසයක් බවට පත්වන්නා වූ ගේය පද රචනා නිරන්තරයෙන් හමුවෙයි. ඒ අතර අපූර්වත්වයෙන් යුතු මනරම් පබැඳුම් ඉඳහිට මුණගැසෙයි. ලූෂන් ...