පෑගෙන්න කලින් රස බලන්න....(නූතන අසූචියේ පූර්වකථනය) The Modern Patriot මුලදිම කියන්නම්, මේක ඊක්කා කතාවක්. ඔක්කාරෙට එන අය, මනෝ රූප ඉක්මනින් මැවෙන අය මෙතනින්ම කැපෙන්න. නැවත හමුවෙමු. බා...යි....මෙන්න බා..යි....එක පැන්න ඔහෙලට කියන දේ...මේ ඊක්කා කතාව මම ගොතපු එකක් නෙමේ. කොහොමත් මං කියල ඔහොම ඈක්කා කතා ලියන එකෙක් ඈ.. අනාදිමත් කාලයක ඉදල හෙළයේ ජනවහරේ එන කතාවක්. මම කිව්ව කියල වෙනසක් නෑ. ඒත් වෙනස තමා මේකේ අද තියන, සමහර විට අදටත් වඩා ...
චේතිය පරපුරේ කබ රාලගේ වික්‍රම (ඔබේ මුදල් හැට්ට අස්සේ හෝ සරම අස්සේ ගසා ගැනීමට කාලයයි) The Modern Patriot ස්ථාවර නියෝග 23/2 යටතේ ප්රජාතන්ත්රවාදී ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක නගනු ලබන ප්රශ්නය - 2013.09.04සෙන්ට්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී නැමති මූල්‍ය සමාගම බංකොලොත් වීම හේතුවෙන් 6000කට වැඩි තැන්පතුකරුවන් සංඛ්‍යාවක් අපහසුතාවයට පත්ව තිබීම පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. සෙන්ට්‍රල් ඉන්වෙස්මන්ට් ඇන්ඞ් ෆයිනෑන්ස් පීඑල්සී (CIFL නැමති මූල්‍ය සමාගම පසුගිය 2012 දෙසැම්බර් මාසයේ සිට තමන්ගේ තැන්පත්කරුවන් වෙත ඔවුන්ගේ තැන්පතුවලට ...
ඇබෑර්තු ඇත! ඩේලි කමිෂන්...ෆ්‍රී සෙක්ස්... The Modern Patriot Septal Defect හෙවත් 'ආවාර විකලතාව' රෝගය තේරෙන භාෂාවෙන් කිව්වොත් 'හදවතේ සිදුරු' මේ වෙනකොට අපේ රටේ කුප්‍රකට මාතෘකාවක්. දැන් අවුරුදු 10ක් විතර තිස්සේ පලු යනකම් මේ මාතෘකාව අපේ සෞඛ්‍යය බලධාරීන් වගේම අපි හැමෝම පට්ට ගැහුවා.ඒත් මේ ලෙඩේ විලි ලැජ්ජා නැති විදිහට විකුණගෙන කන 'ජාවාරම්කාරයෝ' සෙට් එකක් දවසට රුපියල් 50,000 විතර හොයන්න හැමදාම එළියට බහින බව මම දැනගෙන හිටියත් මේ වංචාව දන්නේ ...
ලයිසන්ලත් සක්විතිලාගේ හෙන ගහන CIFL වංචාව (ශ්‍රී ලංකා මහ බැංකුවේ බබා පාට්) The Modern Patriot දුක් මහන්සියෙන් යමක් ඉතුරු කරගත් මිනිසුන්, ඉන් පසු ඒ ඉතිරිය තවත් වර්ධනය කරගන්න පෙළඹීම ස්වාභාවිකය. සක්විතිගෙන්, කොතලාවලගෙන් මට්ටු වූ මිනිසුන් මේ ඉතිරිය තැන්පත් කරන්නේ හොදින් සොයා බලාය. සොයා බලන්නට මිනිස්සුන්ට තියන හොදම ක්‍රමය මහ බැංකුවය. ශ්‍රී ලංකා මහ බැංකුව කලින් කලට ප්‍රසිද්ධ මාධ්‍ය වල, මහ බැංකුවේ අනුමත බැංකු සහ මූල්‍ය සමාගම් වල ලැයිස්තුවක් පළ කරයි. එම ආයතන වල කටයුතු, ක්‍රියාකාරීත්වය ...
මාළු ලෑල්ලෙන් ඉගෙන ගැනීම (පාඩම් අංක 1) The Modern Patriot දවස් කීපයක ඉදල අපේ පැත්තට මාළු අරන් එන සීයා ආවේ නෑ. අසනීප බවක් කිය කිය හිටපු නිසා අදත් නොඑයි කියල උපකල්පනය කරලා චූටියගේ තරමක් දුරින් තියන මාළු ලෑල්ලට ගියා. කාලයක් මුණ ගැහුනේ නැති නිසා චූටියා එක්ක ආගිය තොරතුරු කතා කරන අතරේ විදුලි බිල ගැන කතාවත් ඇදුනා.'ගිය මාසේ කරන්ට් බිල 3000යි බන්. මෙතන ලයිට් තියෙන්නේ සී.එෆ්.එල්. විතරයි. ඒවත් දාන්නේ දවසට පැය ...
රෝම දෙවගනක් ගල්කිස්සෙදී පැහැර ගනී..(තවත් එක් පුවතක් පමණි) The Modern Patriot ස්ථානය - බටහිර ඉන්දීය කොදෙව්ව, ගල්කිස්සකාල වකවානුව - සදාකාලිකයි'ජස්ටිෂියා' නම් රෝම ජාතික මැදි වයස් කාන්තාවක් පසුගිය දිනක ගල්කිස්ස ප්‍රදේශයෙදී කළු පටියකින් දෙඇස් බැද දමා පැහැරගෙන ගොස් ඇත.අවසන් වරට දකින විට වමතින් කෞතුකාගාරයෙන් සොරකම් කරණ ලද කඩුවක්ද, සුරතින් ජා.ඉ. බැංකුවෙන් සොරකම් කරණ ලද තරාදියක 'කොටස්' ද දරා සිට ඇති ඇය, ඇද සිට ඇත්තේ පාර දෘශ්‍යය ඉටි රෙද්දකින් මසන ලද කබායකි.මෙය මේ ...
තොප්පි සිමයියාව ඕවර්ටේක් කළ රේස් ජේමියා (චුයිංගම් ආතල්) The Modern Patriot අපේ ගංතුලානේ තියන 'මරා'ණාධාර සමිතියේ මේ සැරේ රැස්වීමේ හරි හරි වැඩ වුනා. සමිතියේ මොන මංගල්ලෙටත් කඩා පාත් වෙන, සමිතියේ ඇත්තන්ට අධෝවාතයක් ගියත් සරම උස්සන් කෑගාන අල්ලපු ගමේ චන්ඩියා වෙන තොප්පි සිමයියා මේ සැරේ රැස්වීම කර ඇරලා. ගම්මු කියන්නෙනං සිමයියගේ ගෙදර උන්දෑ ලලිතක්කා මේ සැරේ රැස්වීමට ආවොත් කකුල් කඩනවා කියල කොරපු තර්ජනේට බයේ තමා උන්දෑ නාවේ කියල.ඔය අස්සේ ගගෙන් එගොඩ ගමේ ...
භයානක ඇත්ත කථාවක්.. (අනාගතයට පෙරවදනක්) The Modern Patriot ඉතිහාසය වෙනස් වී අප දැන සිටි, බලාපොරොත්තුව සිටි අනාගතයද වෙනස් වන ලකුණු පහළ වෙයි.මෑත අනාගතය තුළ මානව ඉතිහාසය ආරම්භයෙන් පසු උදා වූ අදුරුතම යුගය උදාවන බවට පෙරමග සලකුණු පහළ වෙමින් පවතී.ඔබ ආර්ථිකය සමෘදිමත් කර ගැනීමට යුරෝපයට, ඇමෙරිකාවට හෝ ඕෂනියාවට යෑමට සිතුවා නම් එය කෙටි කාලීන සුවයක් සදහා විය හැකිදැයි සිතීමට දැන් කාලය එළඹ තිබේ.තම ආගම සහ විශ්වාසය වඩාත් 'සාමකාමී' බව ...
නූතන බහුරූ කෝලම (බෙලිඅත්තේ අපේ කොල්ලෙක්) The Modern Patriot මාර ආතල් සීන් එක. ජෙනරාල ආවා මුලින්ම, කැටයත් එක්ක. දෙන්නා විජේදාස අයියත් එක්ක චැට දාගෙන ඉන්න කොට, මෙන්න බැස්සා කොට්ටේ රවියා. ජෙනරාල් මාමට අතට අත දීලා විජේදාස අයියත් එක්ක කඩ්ඩෙන් කොටා ගත්තා.මෙන්න එනවා රැවුල් අනුර කුමාරයා ලැජ්ජාවෙන ඇඹරි ඇඹරි. ඇඹරුණ ඇඹරිල්ලට මං හිතුවෙම පොර සෝෆා එකේ ඇන්දේ ඉද ගනියි කියල. කොහොම හරි යන්තම් සෝෆා එකේ විට්ටම අල්ලගෙන කෝට්ටේ රවිය ගාව ...
'රාවණවංශය' සහ 'සුනඛ වාරණය' (ඩොබර්මන් පරපුරේ විද්‍යුත් ටීකාව) The Modern Patriot සූර්යවංශය සහ රාවණ අධිරාජ්‍යය ගැන මෑතකදී පළ වූ සාරවත් කතිකාවත් දුටුවිට හෙළ යකුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ගවේශනාත්මකව තොරතුරු විමසීමට මා සිත තුළ බලවත් ආශාවක් ඇති විය.'වර්ගපූර්ණිකාව' බ්ලොගය කියවීම තුලින් මා ලද දිරි ගැන්වීම හේතු කොටගෙන වර්තමානයේ අප එදිනෙදා දකින අසන දේ රාවණවංශයට කෙලෙස නෑකම් කියයිද යන්න සොයා බැලුවෙමි. මා විසින් සොයාගත් කරුණු විශ්මය ජනකය. මෙවර මා ඔබත් සමඟ බෙදා ගන්නේ ...
අපටත් රජකු පහළව ඇතේ! (ටෙනිසන් ජනහමු සතුටු සිතින් නරඹමු) The Modern Patriot මා ඊයේ රෑ හදිසියෙ හීනයක් දුටිමි. එහිදී අපි කවුරුත් දන්නා ටෙනිසන් මහතා හදිසියේම 'ටෙනිසන් ජන හමු' තියන්නට සිතයි. මහ රෑ මගේ යටි බඩ කොර නොවන්නට ඉතා රසවත් කථාවක් නොමිලේ නැරඹීමට මටත් අවස්ථාව ඇති වනු නිසැකය. මේ ඒ හීනේ කථාවයි. (සැ.යු. මෙය හීනයක්ම පමණක් වන අතර මේ හරහා ටෙනිසන්තුමා ට යම් අපහාසයක් සිදු වෙයි නම් මා හට කමා කළ මැනවි, එසේත් ...
සැබෑ උරුමය සහ අන්තවාදය The Modern Patriot නැවත නැවතත් කථා කිරීමට ආශාවක් නොවූවද, පහුගිය සතියක චතුෂ තුෂර කුමාර නොහොත් සුප්‍රසිද්ධ 'මාරයා' විසින් පළ කරණ ලද අදහස් කිහිපයක් වෙනත් සහෘදයෙකු මතක් කිරීමත්, හිතවත් රාමා විසින් මේ සම්බන්ධව ඉදිරිපත් කරණ ලද ලිපියකට පිළිතුරු දීමේදී මෙහි බරපතල ප්රථිවිපාකයන් වටහා ගැනීමත් මා පහත ලිපිය පළ කිරීමට හේතු වූ ආසන්නතම කරුණු වේ.'මහානාම හිමි' ගේ සිට 'පනාපුත්‍ර කුහුඹුපැණියා' දක්වා ඉතිහාසය ඉකි බිඳුමක් බවට ...
අපේ ශ්‍රද්ධාව (කැපුවත් නීල,පීත,ලෝහිත,ඕදාත,මාංජේෂ්ඨ) 16+ The Modern Patriot බුද්ධ රූප තියන මේස් දාන උන්ගේ කකුල් කකුල් කපපියෝ.බුදු පිළිම පැත්තක තියල හෙළුවෙන් නටපු 'ඒකොන්' ගේ කොන කපපියෝ.බෞද්ධ කොඩිය වන වන නටන උන්ගෙ දන්සල් වලට පණුවෝ ගහපියෝ.සිංහ කොඩිය ඔලුව වටේ ඔතාගෙන ක්‍රිකට් බලන උන්ගේ කොන්ඩේ බූ ගාපියෝ.අපේ ගාථා රැප් කරන ක්‍රිස්තියානි එවුන්ගේ කටට හෙණ ගහපියෝ.බෞද්ධ කොඩිය බෙල්ල වටේ ඔතාගෙන ඉන්න වසලයන්ට බඩ පලෝ.බනානා රිපබ්ලික් ප්‍රජාචාන්ච්‍රික (ප්‍රජාතාන්ත්‍රික යනු දොස් සහිත වචනයකි ...
සාරභූමිය (දේශපාලනාර්ථයෙන් ඔබ්බට දේශමාමකත්වය) The Modern Patriot ජීවිතය යනු බ්ලොග් අඩවියකට තරම් නොවෙන සංකීර්ණ මාතෘකාවකි. එහෙත් එම සංකීර්ණ ජීවිතයේ අප නොපතන, නොසිතන අත්දැකීම් වලට අප මුහුණ දෙන්නේ නොදන්නා මොහොතකය. ජීවිතයම වෙනස් නොවූවද අහඹු අත්දැකීම් නිසා අප ජීවිත තුළ සිදුවන සුළු යැයි අප සිතන වෙනස්කම්, තව දුරටත් ලඝු කළ නොහැකි අවස්ථා අපට කොතෙකුත් අත්දැකීමට සිදුවනු ඇත. එවැනි වෙනස්කමකට භාජනය වීමි. මහ පොළව මත ජීවත් වන බව කොතෙක් පාරම් ...
PayPal ලංකාවේ අපිටත් ඕනෙ නම්.... The Modern Patriot මෙච්චර කාලයක් කතා නොකරපු මාතෘකාවක් පටන් ගත්තේ හිතවත් බ්ලොග් අවකාශයේ සහෝදර සහෝදරියන්ගෙන් ඉල්ලීමක් කරන්න. මේ උත්සහයෙන් වෙනසක් කරන්න හැකි වුනොත් ඒකෙන් පොදුවේ මුලු රටේම ඉන්න සියළුම මිනිස්සුන්ට, විශේෂයෙන් අන්තර්ජාලය භාවිතා කරන, මාර්ගගත ගණුදෙනු (Online Transactions) සිදු කරන සියළු දෙනාට බොහොමයක් ප්‍රයෝජනවත් වේවි. ඇත්තටම කිව්වොත් ජාතික කාර්යයක්.පේ පෑල් (PayPal) කියන්නේ අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන මුදල් හුවමාරු සේවාවන්ගෙන් ජනප්‍රියතම මෙන්ම වැඩිම භාවිතා ...
සරම අස්සෙන් මතු වුණ බිත්තරේ කාගෙද? (ආශ්චර්යමත් නාවික කේන්ද්‍රය) The Modern Patriot පින්තූරය www.ada.lk වෙබ් අඩවියෙනි එජාප මන්ත්‍රීවරුන් හම්බන්තොටදී පහර කෑමට ලක්වීම හෙළා දකිමින් පළවන නොයෙකුත් ප්‍රකාශ දුටු විට මා හට සිනහ පහළ විය.මේ ප්‍රහාරයට සමබන්ධ වූයේ දකුණේ ලේ ඇති වීර දේශමාමකයින් පිරිසක් මිස අන් කවුරුත් නොවෙති. මේ ප්‍රහාරය සැලසුම් සහගතව කළ ප්‍රහාරයක් ලෙස අර්ථ දැක්වීම පදනම් විරහිත චෝදනාවක් වේ.හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපළ යනු හම්බන්තොට ජනතාවගේ ජීවිතයයි. ඒ බව මේ ...
ඉන්දියන් 'පොලිස් රැවුල' The Modern Patriot දවස් කීපයකට කලින් රාජ් ගේ පොලිස් කථාවක් දැක්ක. කාලෙකට කලින් දුමියගේ අල්ලපු රටේ එවුන්ට කෝචොක් දැම්ම ලිපියත්, ලඟදි කියෙව්වා. මේ ලිපි දෙකම කියෙව්වේ එකම දවසේ. ඉතින් මටත් කාලෙකට කලින් අහපු කථාවක් මතක් වුනා.මේකත් පොලිස් කථාවක්. හැබැයි මේක ඉතින් පොලිස් කිව්වට ලංකාවේ පොලිස් නෙමේ. ඉන්දියන් පොලිස්. ඉන්දියන් පොලිස් කිව්වහම ඉතින් දන්නවනේ. අපේ ලංකාවේ පොලිසියටත් වඩා අන්ත ජරා කියල. දැකල ඇතිනේ අර ...
කටට කෙළ ඉනීම සහ දත් හිරි වැටීම... The Modern Patriot මාස කීපයක් තිස්සේ යටි පතුලේ ඉදන් ඉස් මුදුනට යනකම් බ්ලොග් වල අoග උපාoග බැලුවට හැමදාම අමුඩේ ගහන්න පරක්කු කලා. අමුඩෙ ගහන්න තේරෙන්නෙ නැතිව හිටියත්, අර රාම කුමාරයාගේ හූ...ව නිසා මොන රෙද්දකින් හරි දැන්වත් විලි වහ ගන්න හිතුව.රාජ් ගොයියත් කිව්වෙම දැන්නම් හෙලුවෙන් හිටිය ඇති කියල. කොහොම කොහොම හරි ඉස්ස ඉස්සෙල්ලා විලි වහගන්න හොද රෙද්දක් හොයා ගන්න ගොඩක් කල් ගියා. මෑතකදී රාජ් ...
මම ජ.වි.පෙ. ට ඡන්දය නොදීමට හේතු සහ තවත් කතා.... The Modern Patriot අද මහරගම රැස්වීම පවත්වන්නේ පහුගිය දෙවැනිදා ජ.වි.පෙ. 7වන ජාතික මහා සමුලුව පවත්වලා මේ රට මුහුණ දුන් අර්බුද පිළිබඳව සාකච්ඡා කරලා මීට වඩා හොඳ උසස් සමාජයක් නිර්මාණය කිරීම සඳහා වැඩපිළිවෙලක් සම්මත කරගෙන ඒ සඳහා පක්ෂයට නව නායක මණ්ඩලයක් පිහිටුවීමෙන් අනතුරුවයි. 7වන ජාතික සමුළුවේදී සිදුවුණේ හුදු නායක මණ්ඩලවල වෙනසක් පමණක් නොවේ. ජනතාව මුහුණ දෙන අසීරුතාවයන් හඳුනාගෙන ඒ වෙනුවට ජනතාවාදී පාලනයක් හදන අලුත් ...
පවිත්‍රා මගේ කටට එබූ ඒ සුන්දර අත ( කෝ මගේ හක්කේ දත ) The Modern Patriot සමාවෙන්න අවුරුද්දට කලින් හම්බවුන සල්ලි වලට වෙච්ච දේ ගැන හොයල බලන්නවත් වුනේ නෑ රෙද්දේ රෙවෙන්න දීලා තියනවා අපේ දේශප්‍රේමී ආණ්ඩුව. පෝස්ට් එකක් ලියන්න වෙලාවක් නෑ. ලයිට් ඔෆ් කරල, ලැපත් ඔෆ් කරල මෛත්‍රී භාවනාව කරන්න තියෙනවා.මේකත් පිළි අරගෙන ආණ්ඩුවට බැනල අපේ ලේ පුච්චගෙන නිකං ඉමුද? නැත්නම් දැන්වත් දැනෙන්න මොනව හරි කරමුද? හැමදාමත් බලා හිටියහම අපි ගැන දුක හිතෙයි කියල හිතුවද?(කාටුන් එක ...