Please goto nihalg1958.blogspot.com FLASH4FUN කමෙන්ට් කිරීමට තිබෙන් අපහසුව නිසා මෙය nihalg1958.blogspot.com ට ගෙන යන බව කරුණාවෙන් සලකන්න. There is no easy commenting facility in blog.com , so I have opened another blog for Flash. Please visit nihalg1958.blogspot.com
Flash…..3 FLASH4FUN ගොඩක් ඉස්සර මං පුංචි කාලෙ රෑ වෙනකොට බයයි. කළුවරට. සත්තු කෑ ගහන හඬට. බල්ලො උඩු බුරලන හඬට. පස්සෙ තරුණ වයසට එනකොට රෑ අහසේ ලස්සන චමත්කාරයක් දකින්න පටන් ගත්ත. පාළු අහසෙ සුදු වළාකුළු. කඩා හැලෙන තරු කැට. දැන් මට ඒව Flash වලින් හදන්න පුළුවන්. වළාකුළු හැදුවෙ මෙහෙමයි. සුදු පාට රවුමක් ස්ටේජ් එකේ හදල , Eraser ටූල් එකෙන් එම රවුම කිසි හැඩයක් ...
Flash …. 2 FLASH4FUN කාසියක් වගෙ දෙයක් පෙරලන ආකාරය අද…. මුලින්ම ෆ්ලෑෂ් ෆයිල් එක ඇරල ස්ටේජ් එකේ රවුමක් ඇඳ ගන්න.පළල උස 200 x 200 වගේ තියන්න පහල property box එකේ. ඊ ළඟට දකුණු පැත්තෙ align බොක්ස් එක ඇරල vertical සහ horizontal බට්න් දෙක ක්ලික් කරන්න. එවිට අර ස්ටේජ් එකේ තියෙන රවුම ඉබේම ස්ටේජ් එකේ හරි මැදට එයි. දැන් කී බෝඩ් එකේ F8 ඔබල සිම්බල් ...
Flash……………1 FLASH4FUN ෆ්ලෑෂ් කියන්නෙ හරිම interesting වැඩක්. එයින් කෙරෙන්නේ පණ නැති දේට පණ දෙන එක. මේ තියෙන්නේ ඒ වගේ වැඩක්. බෝලයක් එහාට මෙහාට ගමන් කරවන එක. මේක නම් මොන්ටිසෝරි වැඩක්. ලොකුවා මතුවට.. ෆ්ලෑෂ් ඩොකියුමන්ට් එක ඇරලා, වම් පැත්තෙ තියෙන ටූල්ස් වලින් රවුම් අඳින එක අරන්, ස්ටේජ් එකේ රවුමක් අඳින්න. කී බෝඩ් එකේ F8 ඔබලා අර ඇඳපු රවුම සිම්බල් එකකට convert කරන්න. ටයිම් ලයින් ...