Carlos arrived at the rear port side landing gear precisely at the same moment the crew got the control tower clearance for takeoff. කාලෝස් ගුවන් යානයේ වමේ පසුපස රෝද කට්ටලය වෙත ලඟා වූයේ, යානයේ නියමුවන්ට ගුවන් ගතවීමේ අවසරය පාලක කුලුණෙන් ලැබෙනවාත් සමඟමය. විශාල රෝද ඉදිරිය බලා ගමන් ඇරඹීය. ඔහුට වම් පසින්, අඩි කීපයක් ඔබ්බෙන්, සුවිසල් වම් තටුවෙහි එල්ලා තිබූ යෝධ ...