43. දොඩමලු සේයාරූ - මෙතෙක් කතාව සහ අද එතැන් සිට ගේ ඩෙනිම My Blue Jeans මම වතාවක් මට හිතෙන හැටි බ්ලොග් අඩවියට ලිව්වා පෝස්ට් එකක් "ලංකාවෙ ඉන්නෙ මාර වැඩ කාරයො හෙවත් ජාත්‍යන්තරයට එරෙහිව අපි" කියලා.ඒකෙ පලවුන මේ මමම ගත්ත පින්තූර තුනෙන් සමහරක් මෙන්න මටම එවනවා සමහරු ඊ මේල් හැටියට. විලිලැජ්ජා සන්තෝසෙ බෑ. හැබැයි අපරාදෙ කියන්න බෑ උස්සපු තැනක සටහනක් වත් නෑ.WordPress වලින් කියවන්න මෙතන ඔබන්න.හරි කොපි කරන එක වලක්වන්න බෑයි කියමුකෝ. නැට්ට පිටින් අලි මැරෙන්නෙ. ...
42. අඩෝ උඹ චන්ඩියෙක්ද ඩෝ? ගේ ඩෙනිම My Blue Jeans එදා තමයි මගේ පුංචි මස්සිනා එක්සත් රාජධානියේ 'සෑන්ඩ්හර්ස්ට් රාජකීය යුධ හමුදා අකැඩමියට' පිටත් වෙලා ගියේ. ඉතින් අපි නෑදෑයෝ පිරිසම කටුනායක යන්න ලේසි වෙන්න බොරැල්ලේ සර්පන්ටයින් තට්ටු නිවාසවල පදිංචිව හිටපු අනිත් මස්සිනාගේ ගෙදර තමයි රැස් වෙලා හිටියේ.මෙම ලිපිය WordPress වලින් කියවන්න මෙතන ඔබන්න.ඉස්සර අපි ඉස්කෝලෙ යන කාලෙ 'ඕවල් එක' කියලා හැඳුන්වූ නමුත්, පස්සෙ කාලෙකදි ඊට වඩා කට උල් කරලා කියන්න 'සරවනමුත්තු' ...
41. ජාතික දිනයට පෙරවදනක් ගේ ඩෙනිම My Blue Jeans මේ ජාතික දිනයටවත් ටික ටික ගෙවන්න හරි කොන්දක් ගමුද? පාවෙලා වගෙ ආපු තද අඳුරු වීදුරු සහිත කලුපාට SUV එක හඬක් නොනගාම මළගෙදර ඉස්සරහ නැවැත්තුවා. දොර ඇරුනා. වායු සමනය කල බේජ් පැහැති රථ අභ්‍යන්තරයෙන් උස මහත මැදිවියේ පුද්ගලයෙක් එලියට බැස්සා.මළගෙදර එලියෙ මා අවට ඉඳගෙන බුළත් හපමින්, දුම්වැටි උරමින්, පහත් හඬින් කතාකරමින් හිටපු මිනිස්සු දඩිබිඩි ගාලා නැගිට්ටා. ඒ මිනිස්සු නැගිටලා, ඔලුගෙඩි ...