C program එකක් compile කරන්නෙ කොහොමද?? හතර වරං (Tips Tricks & Hacks) මගෙ post වල හුඟක් තැන්වලදි "C" programing language එක භාවිතා වුනා.. ඒත් මට පස්සෙ තමයි මතක් වුනේ "C" program එකත් එක්ක වැඩිය ඉන්නෙ නැති කස්ටියට ඒක ප්රශ්ණයක් කියල. ඉතින් මං හිතුව C program එකක් compile කරගන්න විදිහ කියල දෙන්න.මං මෙතනදි භාවිතා කරන compiler එක තමයි Borland C++.කොහොමද මේක install කරගන්නෙ:1. මෙතනින් Borland C++ compiler 5.5 එක download කරගන්න.2. download වුනාම ...
ඔන්න තවත් virus එකක් හදන හැටි.. හතර වරං (Tips Tricks & Hacks) අද මං පෙන්නන්න යන virus program එකෙන් වෙන්නෙ ඔයා computer එක on කරන හැම වෙලාවකම desktop එක boot වෙද්දිම virus program එකෙන් computer එක restart කරන එක.මේකෙ coding part එක කරල තියෙන්නෙ "C" language එක use කරල. C ගැන අවබෝදයක් තියෙන කෙනෙකුට ලේසියෙන්ම මේක තේරුම් ගන්න පුලුවන්..මෙන්න මේකයි code එක:source code එක මෙතනින් download කරගන්න: DOWNLOADDownload වෙන file එක SystRe.C ...
ඔන්න මගෙන් යාලුවෙක් ඇහුව කොහොමද USB Pen එකක් Ram එකක් විදිහට use කරන්නෙ කියල.. හතර වරං (Tips Tricks & Hacks) මෙන්න මෙහෙමයි..1. ඔයාගෙ පෙන් එක computer එකට ගහන්න.2. My Computer open කරගන්න.3. Pen drive එක උඩ Right click කරල Properties select කරන්න.4. දැන් "ReadyBoost" tab එක උඩ click කරන්න.5. "Use this device" option එක select කරන්න.6. දැන් ඔයා ඔයාගෙ pen එකෙන් ram එක විදිහට යොදවන්න කැමති ඉඩ ප්රමණය සඳහන් කරන්න.note: මගෙ තියෙන්නෙ windows 7. අනිත් OS වල සමහර විට ටිකක් ...
කොහොමද IP address එකක location එක හොයාගන්නෙ..?? හතර වරං (Tips Tricks & Hacks) අපි කලින් කතා කලානෙ අපි chat කර කර ඉන්න කෙනෙක්ගෙ IP address එක හොයාගන්න විදිහ. දැන් බලමු ඒ IP address එකෙන් කොහොමද location එක හොයාගන්නෙ කියල..ඒක හරිම simple plan එකක්..ඕනෙ තරම් site තියෙනව IP address trace කරන්න පුලුවන්..මං කමතිම site එකක් තමයි මේ:http://www.ip2location.com/demo.aspxඔයාලට location එක හොයාගන්න ඕන IP address එක type කරල “Find Location” button එක click කරන්න.එච්චරයි..IP address trace ...
යාලුවගෙ PC එකේ admin password එක වෙනස් කරමුද?? හතර වරං (Tips Tricks & Hacks) 1. My computer icon එක උඩ right click කරන්න.2. එන list එකෙන් "Manage" click කරන්න.3. දැන් ඔය open වෙන window එකේ වම් පැත්තෙ pannel එකේ "Computer Management (Local) tree" click කරල expand කරගන්න. (expand වෙලා තිබ්බෙ නැත්තම්..)4. “Local Users and Groups” double click කරන්න.5. දැන් "Users" option එක click කරන්න.6. දැන් ඔයාලට පෙනෙයි PC එකේ usersල ටික දකුණු පැත්තෙ panel ...