සුන්නන්ගල හා ජෝතිෂ්‍ය මහසොනගෙ පත්ඉරුව කුමාර ජනක යුතුකම සංවාද කවය 2015.03.12 වනදා ස්වාධීන රූපවාහිනිය හරහා විකාශනය වූ සත්‍යාගාරය නම් වැඩ සටහන මගින් ජ්‍යෙතිෂය සම්බන්දව සුමනදාස අබේගුණවර්ධන නම් පුද්ගලයා සම්බන්ද කරගනිමින් උපුල් සාන්ත සන්නස්ගල විසින් පැවැත්වූ සාකච්චාමය වැඩසටහන මගින් ජ්‍යෙතිෂ සාස්ත්‍රය අපහාසයට උපහාසයට ලක්කිරීමක් සිදුවිය.එහිදී සන්නස්ගල විසින් ඉදිරිපත්කරන ලද ප්‍රශ්න සදහා නිසි පිලිතුරක් ලබාදීමට ජ්‍යෙතිෂ වේදියෙකු ලෙසින් හදුන්වා ගනු ලබන සුමනදාස අබේගුණවර්ධනට නොහැකිවිය.මෙම ලිපිය ඒ හා ...
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ MP3 මහසොනගෙ පත්ඉරුව භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කලාවූ ශ්‍රී සද්ධර්මය, තාක්ෂණය නම් වූ මාරයාට යටවෙමින් පවතින මේ කාල වකවානුවේ අපි හැමෝම නොදැනුවත්වම සතර අපායට ලංවන බව අපි නොදැන සිටියෙමු. නමුත් ධර්මය අවරට යන මේ කාල වකවානුවේ බුදුරාජාණන් වහන්සේවම විශ්වාස කරමින්, මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ගමන් කර, මාරයා පරාජය කර, නැවතත් ශ්‍රී සද්ධර්මය මතුකරගත්, අති පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ අප කෙරෙහි ඇති මහා ...
දහතුන කොහොමත් එපා මහසොනගෙ පත්ඉරුව දහතුන කොහොමත් එපාධර්මසිරි සෙනෙවිරත්නදෙමල කොටි ත්‍රස්තවාදී බෙදුම්වාදීන්ටත් ඉන්දියානු රාජ්‍ය ත්‍රස්තයන්ටත් තමන් විසින් ලංකාවට ගෙන ආ කුලී කාරයන්ට යන එන මන් සැපයීම ට අවශ්‍ය වූ ඉංග්‍රීසින් උන් තමන්ට බරක් නොවෙනසේ එහෙත් සිංහලයන්ට බරක් වෙනසේ පදිංචි කිරීමේකාර්යයට කල උප්පර වට්ටියක් වුත් 75% ක සිංහලයන්ට කිසිදා අවශ්‍ය නොවූත් ඔවුන්ගේ අදහස් වලට පට හානි වුත් 13 රටට අවශ්‍ය වන්නක් නොවේ මෙය බෙදුම් වාදයට රුකුල් ...