දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ පිළිබඳ සැඟවුනු කතාව මහසොනගෙ පත්ඉරුව මීට හැට හතර වසරකට ඉහත දී නම් දුටුගැමුණු රජුට සම්බන්ධ වටිනා වස්තුවක් අනුරාධපුර පොළොවෙන් ගොඩගැනුණි. ඒ දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂය. එක් දහස් නවසිය හතළිස් අට වූ කලි ලංකාවට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ වසරය. ඊට වසර දහස් ගණනකට පෙර ලංකාව සොලීන්ගෙන් මුදා ගන්නේ දුටු ගැමුණු රජුය. දුසිම් ගණනක සිංහල රජ පෙළපතක් තිබුණද සිංහල බෞද්ධයාගේ සදාතනික වීරයා දුටුගැමුණුය. එනමුත් අපේ මේ කථාව ...
අමුලික චෝදනාව මහසොනගෙ පත්ඉරුව මෑත කාලයේද බොරු චෝදනා වලට නිවැරදි කරුවන් වැරදිකරුවන් වීම සුලබ සිදුවීමකි, මෙය කොයි තැනත් සිදුවන ක්රියාදාමයකි කාර්යාලයේදී,යන එන මගතොටදී මිතුරන් හා අසල්වාසීන් දී සමග කටුයුතු කරන විට මෙවැනි චෝදනා ලක් වීම එතරම් ලොකු දෙයක් නොවෙ, තවකෙකුට චෝදනා කරන කල කරුණු කාරණා පිලිවෙලින් නොවිමසා තම වැරදි වසාගන්නට තවකෙකුට ඇගිල්ල දික්කිරිම මෑත කාලින දේශපාලනය ආදී තැන වල නොඅඩුව අසන්නට දකින්නට ඇත,සමහර ...
බුද්ධගයා අරගලයේ අප්‍රකට තොරතුරු මහසොනගෙ පත්ඉරුව අනගාරික ධර්මපාල මහත්මයා අපට මතක් වනුයේ ජන්ම දිනයට නිදහස ගැන කතා කරනා කොට පමණි,එතුමා නිදහස් කල ජුජනිය ස්ථානයක් ගැන අප්‍රකට තොරතුරු බිදක් රොහාන් එල්. ජයතිලක මහත්මා බුදුසරණ පුවත් පතට සපයාතිබුන මෙය ඉන් උපුටා ගැනීමකි, භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලද භාරතයේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්ත්‍රික්කයේ පිහිටි බුද්ධගයා මහා විහාරය අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ සහ සැදැහැවතුන් ගේ වන්දනාවට පාත්‍ර ...
කැබැලෑවේ යකා 1 මහසොනගෙ පත්ඉරුව කලකට පසුව මා සොයමින් සිටි දෙයක් දැනගන්නට ලැබුන එය වගෙම මට කතරගම පැත්තෙ කරක් ගහන්න ලැබුන, යකා/ අමුනුෂ්‍යය වගෙ කෙන්තිගියාම මෙවැනි ද අප අසා ඇත, මේවා මොක උනත් චරිත දෙකක් ඇති විටෙක දෙවිකෙනෙක් වන අතර තවත් විටක දැඩි දඩුවම් දෙන රවුද්‍ර යුක්ති සහගත හැඩි-දැඩි පුද්ගලයෙකි, මා හට දැන ගන්නට ඕන වුනෙ හරි කතාව මා තැන් කීපයක දැකල තියනවා, ඒ ...
සෑම නැවතීමක් තවත් දෙයක ආරම්භයක් මහසොනගෙ පත්ඉරුව අද දිනය ඔබව සුළු දැනුවත් කිරීමක් කරන්නට පමණක් යොදාගන්න සිතුන හේතුව නම් මහසොනගෙ පත්ඉවුර අද පටන් දින නියමයක් නොමැතිව නැවතීමට සලකුණු ලැබෙමින් පවතී, එම නිසාවෙන් ඔබ වෙනුවෙන් හරවත් ලිපි පලකරන්නට මාහට නොහැකිවනවා ඇත,එය ඔබ හට කණගාටුවෙන් දැනුම් දෙමි, නැවත හමුවන තෙක් ඔබලා මා සතුව ඇති අනෙක් ලිපි පරිහරණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ඊට ඔබලාගෙ නොමසුරු ප්‍රතිචාර (අදහස් ...
නොතමෙන නිවස මහසොනගෙ පත්ඉරුව නොතමෙන නිවසක් හිතට සහනයක්,එවැනි තැනක් හදන්නට පටන් ගන්නට ආරම්බයක් ජීවත් වීම සඳහා අප විවිධ වූ තාලවලට නිවාස ඉදි කරනවා. ඇතැම් අය නිවසේ වහල සඳහා ශක්තිමත් සෙවිලි යොදා වැස්සෙන් ගේ ඇතුළත තෙමීම වළක්වා ගන්නවා. අපේ බුදුහාමුදුරුවෝ මෙම නිර්මාණය ශ්රාවකයාට ධර්මය දෙසීමට යොදාගෙන තිබෙනවා.මෙහිදී අපට පැහැදිලි කරන්නේ මනා ලෙස සෙවිළි කළ නිවාසය වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන් තම සිත රාගාදී කෙලෙස් ධර්මයන්ගෙන් නොතෙමෙන ...
පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි මහසොනගෙ පත්ඉරුව අගනා ලිපි පෙළක් සියලුදෙනා වෙත..පවෙන් මිදෙන්නට සිත් ඇති වෙන්නයි.. නිදුක් නිරෝගී බව ලැබ ගන්නයි.. බව දුක දුරු කර ගන්නයි..කියවන්න සිතට ගෙන ක්‍රියා කරන්න.. ඔබ මෙතෙක් කල ක්‍රියා කෙබදුදැයි ඔබටම වැටහේවි කර්ම විපාක මෙතැනින් බාගත කල හැකිය තෙරුවන් සරණයිසංජය කළුපහන ...
මහසොනගෙ පත්ඉරුව: පන්සල් කොයි බටද? මහසොනගෙ පත්ඉරුව මහසොනගෙ පත්ඉරුව: පන්සල් කොයි බටද?: සිං හල අප බුද්දගමිකයන් වන අතර එවකට ග්‍රාමීය සිංහල මිනිසා හා පන්සල අතර මහත් බැදීමක් තිබිණි,ප්‍රසිද්ද කරනා ...
දසමාරයන් මහසොනගෙ පත්ඉරුව ඔබට මග හැරුණු පින්වත් දෙයක් ගැන ඔබ සිතන කල එය මග හැරෙන්නට යම් කාරණාවක් ඇත එය සොයන කල මාකියන්න සැරසෙනුයේ පවට සිතනමන කරන ගැන ඔබට සිහිගන්වන්නටය, එසේ නම් නමෝ විත්තියෙන් ආරම්බ කරමු දස මාරයන් ගැන,"මගෙ මාරය/යකා අවුස්සන් නැතිව ඉන්නවා " අහල ඇති කවුද මේ පොදිනක සිල් ගන්න කතාකලම මොකද කියන්නෙ මට ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න බෑ,මට බිම වාඩිවෙන්න බෑ,දවල් ...
නොබෝ දිනකින් බලාපොරොත්තුවන්න මහසොනගෙ පත්ඉරුව චරිත දෙකක් සහිත පින්වත් මිනිසුන් රකින බලපුළුවන්කාර,කෙරුම්කාර,නම්බුකාර නඩුකාර හූනියම් කැපීමට යන්ත්‍ර මන්ත්‍ර කෙල පැමිණි ගම්බාර දෙවියන් ගැන.. කතා කරමු එතෙක් ඔබ දන්නා දෙය සදහන් කරන්න ...
සැපත නසන පිළිවෙත මහසොනගෙ පත්ඉරුව ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ අක්ඛ ධුත්තෝ ච යෝ නරො ලද්ධං ලද්ධං විනාසේති තං පරාභවතෝ මුඛං සේහි දාරේහි සන්තුට්ඨෝ වේසියාසු පදිස්සති දිස්සති පරදාරේසු තං පරාභවතෝ මුඛං අතීත යොබ්බනෝ පෝසෝ ආනේති තිම්බරුක්‍ඛනිං තස්සා ඉස්සා න සුපති තං පරාභවතෝ මුඛං ති ශ්‍රද්ධා ගුණෝපේත කාරුණික පින්වත්නි. ධර්ම ශ්‍රවණය කිරීම හා දහම් පත පොත පරිශීලනය කිරීම මිනිසාගේ දෙලොව අභිවෘද්ධිය සඳහා උපකාරී වන්නකි. තථාගත දහමට සම ...
ඇසුරට සුදුස්සා මහසොනගෙ පත්ඉරුව මා මෙලෙස වෙනස් වන්නට පෙර මාහට නොයෙක් මිනිසුන් මුණ ගැසුණා අප්‍රමාණ මිතුරන් සිටියා කලක්යත්ම මා කරනා කියන කටයුතු වෙනස් කලා,එහි ප්‍රතිපල ලෙස මිතුරන් මාවහැරගියත් හිතවත් අයවලුන් මා හැරගියේ නෑ, එමනිසාවෙන් අද කාලයේ ඇසුරු කරන්නට මිනිසකුව සොයන්න හරිම අමාරු කාර්ර්යයක් වුවත් ඔහුගේ ක්‍රියාවන් මානව සලක බැලුකල සුදුසු නුසුදුසු බව ඔබට තේරුම් ගන්නට හැකියාවක් එන්නට මෙම ලිපිය පල කරන්නට සිතුනා, පුද්ගලයෙකුගේ ...
එන අකුසලය දුරලන්න උපායක් මහසොනගෙ පත්ඉරුව අද ලිපිය සිතට එන සිත හා ගැටෙන දහසක් සිතිවිලි තුලින් අකුසල් සිත්ඉවත් කරන්නට උදව් කරනා සරල වැඩක්,හිතනවා පින්වත් ඔබට උදව්වක් වෙයි කියල, බුදුන් වහන්සේ මගපෙන්වන්නේ සිත පවින් ඉවත් කරවාගෙන කුසලයට ම යොමුකර තබාගැනීමට පුරුදු පුහුණූ කරවීමට ය. මෙය එතරම් පහසු දෙයක් නොවන බව, ඒ සඳහා උත්සාහ කරන ඕනෑම කෙනකුට පැහැදිළි කරගත හැකිය. අපේ සිත්වල තිබෙන්නේ සිතට පුරුදු කළ දේ ...
කැමතිම සුත්‍රය මහසොනගෙ පත්ඉරුව මා කුඩාකාලයේ මට තිබුණු ගැටළුවක් මෙය මා නිතරම අම්මගෙන් අහනවා, අම්මෙ මම කොමද ආවේ කියල,අම්ම අරං ආවා කියනවා, එනම් අම්මා ආවේ ආච්චි ඕම ඔන්න කතාව දුර දිග ගිහිං අම්මට සුපිරි ඇණයක් වෙනවා, මට තාමත් අම්මා ඒගැන කියනවා, ඕකට මුල කාරණය තමා මම ආවේ කොමද?.. මේ සරළ වගේ පේන ගැටළු සහිත පර්ස්නයක්,එයට අගනාම පිළිතුර ලැබුන එය බුදුදහම තුළ මනාව දක්වලා ...
කඨින චීවර පූජාව මහසොනගෙ පත්ඉරුව සුපටිපන්නතාදී ගුණයන්ගෙන් පින් කෙතක් වූ අපේ මහා සංඝරත්නය වස්කාලය තුළ තමනට සිව්පසයෙන් ඇප කැපව උපස්ථාන කරන අනුගාමිකයන්ගේ චිත්ත සන්තානය ශුද්ධාදී උතුම් චේතනාවලින් පුරවා දෙලොව අභිවෘද්ධිය ඇති කරලීමට උනන්දුවන්නේ නම් එය ගිහි පැවිදි දෙපක්ෂයටම අපමණ ශාන්තියකි. බණ දහමට පුරුදු කරවීම පන්සල් ආරාම පවිත්‍ර කිරීම පුරාණයේ පැවති ග්‍රන්ථධූර විදර්ශනා ධූර පුරුදු පුහුණු කිරීම යනාදී ආගමික, ජාතික , කාර්යයන්ට වස් කාලය අපතේ ...
මරණින් මතු II මහසොනගෙ පත්ඉරුව මරණින් මතු ජීවිතය ගැන පුරාණ ඉන්දියානු ඇදහිලි පෙර දක්වන ලද ඇදහිලිවලට වඩා තරමක් ඉදිරියට ගිය බවක් පෙනේ. ඍග්වේදයේ දැක්වෙන පරිදි හොඳ අය මරණින් මතු ස්වර්ගයට හෙවත් දෙව්ලොවට ද අනේ අය අපායට ද යති. ඍග්වේද යුගයෙන් ඇරැඹී බ්‍රාහ්මණ යුගය දක්වා පැවැති මෙම සංකල්පය උපනිෂද් යුගයේදී සංවර්ධනය විය. හෝම පූජා පවත්වා දන් දී තපස් ධර්මවල යෙදුණු අය ටික කලක් සසර සැරිසරා ...
ජීවිතය බබළවන මහසොනගෙ පත්ඉරුව මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ අගය කළ වටිනා සම්පත් පහක් ගැන සඳහන් වෙනවා. මෙම කරුණු පිළිබඳව සිහි නුවණින් සිතා බැලීම අපකාගේත් හිතසුව සඳහාම හේතු වන අයුරු සලකා බලන්න. ආයුෂය, ශරීරවර්ණය, ශරීර සුවය, යසස, සමගිසම්පත, යන මේ කරුණු සෑම දෙනාගේම පැතුමයි. නිකම්ම ප්‍රාර්ථනා කළ පමණින්ම මේ එකක්වත් හිමි නොවන බව බුදුදහමේ ඉගැන්වීමයි. දාන, ශීල, භාවනා පින්කම්වල නිරතවන ආකාර අනුව හිතේ පහල ...
මාංශ අනුභවය මහසොනගෙ පත්ඉරුව මාංශ අනුභවය යන මේ කාරණය අතීතයේ පටන් ගැටලුවට තුඩු දුන් හා නිසි විසඳුම සහිත ගැටලුවකි. එනමුත් ඒ නිසි විසඳුම පිළිගැනීමට මැලිකමක් දැක්වීම නිසා මේ ගැටලුව නැවත නැවත ද සමාජය තුළ කතාබහට ලක්වෙයි. එබැවින් අපගේ මේ උත්සාහය පිරිසිදු බුද්ධ දේශනාව අනුව ගැටලුව දෙස බලා අදහසක් දැක්වීමයි.සැබෑවටම මාංශ අනුභවය නොකළ යුතුමද?මේ ගැටලුවට පිළිතුරු සඳහා පෙළෙහි කථා වස්තු දෙකක් දක්වමු. පළමු වැන්න ...
ජාතියක අවසාන භාගය මහසොනගෙ පත්ඉරුව මෙය මෙසෙය් පල කරන්නට හේතුන් කීපයක් මත එය කෙසේ වුවද අප මෙතනදී කතා කරන මිනිසුන්ගේ යහපත් ක්‍රියාවෙනුවෙන් කතා කිරීම පමණි, අදහස් දක්වන්න මේ ඔබට ලැබෙන අන්තිම අවස්ථාව කරගන්න එපා. අවුරුදු දෙදහස් පන්සීයක් පැවතුණු සිංහල රට හා අවුරුදු දෙදහස් තුන්සීයකට වැඩි කාලයක් පැවතුණු සිංහල බුද්ධාගම ඔබ අගෝස්තු 17 වැනි දා ගන්නා තීරණය මත සඳහට ම නැතිවන්න පුළුවන්. ඔබ එදාට රනිල් ...