දුටුගැමුණු රජුගේ භෂ්මාවශේෂ පිළිබඳ සැඟවුනු කතාව මහසොනගෙ පත්ඉරුව මීට හැට හතර වසරකට ඉහත දී නම් දුටුගැමුණු රජුට සම්බන්ධ වටිනා වස්තුවක් අනුරාධපුර පොළොවෙන් ගොඩගැනුණි. ඒ දුටුගැමුණු රජතුමාගේ භෂ්මාවශේෂය. එක් දහස් නවසිය හතළිස් අට වූ කලි ලංකාවට බ්‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ වසරය. ඊට වසර දහස් ගණනකට පෙර ලංකාව සොලීන්ගෙන් මුදා ගන්නේ දුටු ගැමුණු රජුය. දුසිම් ගණනක සිංහල රජ පෙළපතක් තිබුණද සිංහල බෞද්ධයාගේ සදාතනික වීරයා දුටුගැමුණුය. එනමුත් අපේ මේ කථාව ...
අමුලික චෝදනාව මහසොනගෙ පත්ඉරුව මෑත කාලයේද බොරු චෝදනා වලට නිවැරදි කරුවන් වැරදිකරුවන් වීම සුලබ සිදුවීමකි, මෙය කොයි තැනත් සිදුවන ක්රියාදාමයකි කාර්යාලයේදී,යන එන මගතොටදී මිතුරන් හා අසල්වාසීන් දී සමග කටුයුතු කරන විට මෙවැනි චෝදනා ලක් වීම එතරම් ලොකු දෙයක් නොවෙ, තවකෙකුට චෝදනා කරන කල කරුණු කාරණා පිලිවෙලින් නොවිමසා තම වැරදි වසාගන්නට තවකෙකුට ඇගිල්ල දික්කිරිම මෑත කාලින දේශපාලනය ආදී තැන වල නොඅඩුව අසන්නට දකින්නට ඇත,සමහර ...
ආක්‍රෝෂ කිරිමෙ විපාකය 2 මහසොනගෙ පත්ඉරුව ඔබ අප කල කී දේවල් ගෙල බැදී කරත්තය සේ ද ,තමගෙ සෙවනැල්ල සේ ද පැමිණෙන බව නොරහසකි,මෙවැනි වූ දෑ ගෙන දක්වනුයේ අප ඇතැම් සමාජ ස්තරවල සිටින්නවුන් එකිනෙක අමතන ආකාරය දකින විට ඔවුන් කොයි තැන වලට යයිද කියා සිතෙන නිසාවෙනි, අද දිනයහි පින්වත් ඔබලාට මා ගෙන එනු ලබනුයේ අතීතයේ සිට පෙරුම්පුරා පැමිණි ආනන්ද හිමියන් හා මුගලන් ස්වාමින්වහන්සෙ පිළිබද අතීත කතාවකි ...