අවජාතක ඉතිහාසයක නිර්මාණය මහසොනගෙ පත්ඉරුව අවජාතක ඉතිහාසයක නිර්මාණය: තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරය අතීතය අමතක කරන , අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතී...
දස මහා යෝධයෝ මහසොනගෙ පත්ඉරුව දස මහා යෝධයෝ 1. නන්දිමිත්ර යෝධයා කකුසඳ බුදුන් සමයේ රහත් නමකට මහ දන් දීමේ ප්‍රතිවිපාකයෙන් දෙව්ලොව බොහෝ සැප විඳ එළාර රජුගේ මිත්ත නම් සෙනෙවියෙකුගේ නැඟනියට පුත්ව ඉපදිණි. කුඩා කලම මහත් කාය බල ඇත. දෙමව්පියන් පසුපස්සේ ඒම වැලැක්වීමට දණගාන කාලයේ පවා සම් පටි ආදියෙන් බැඳ තැබුවද ඒවා කඩා දමයි. වරක් සුවිශාල උණපඳුරක ගැටගැසූ නමුත් උණපඳුර පිටින් කඩා ඇදගෙන ගියේය. දොලොස් හැවිරිදි ...
සුනියම් දේවතාවා - 02 මහසොනගෙ පත්ඉරුව හූනියම් දෙවියන් - යකු උපත ඔබ යම් අදහසක් ඇත.. එයට තවත් කොටසක් එක්කරන්නට ඔන, එකම දෙය ගැන කතා කීපයක් තියන කොට පොඩි අවුලක් තියනවා, මමත් මෙය සොයා බලන්නට පෙර කතා තුනක් දැනන් උන්න මේවත් එක්ක මතුවට පල කරන්නම් හිතගිය කතා ටිකක් නිසා පල කරන්න හිතුන, මල විකාර ඉන්දියාවෙන් ආවා මේවත් MADE IN INDIA තමා පෙර බාරතයේ වඩිගපුර රජුන්ට නිමල ...
සුනියම් දේවතාවා - 01 මහසොනගෙ පත්ඉරුව මෙලොව උපන් කිසිවකු රෝගී නොවුණු අවස්ථාවක් ඔබ අසා තිබේද? තුන්දොස් (වා,පිත් හා සෙම්) කිපීමෙන් හැදෙන ලෙඩ වලට බලි තොවිල් පලක් නැත,පෙළක් බටහිර දොස්තරලා පාවාද මේවා කරනු ඇත හේතුවනම් මෙහි කිසියම් වූ හේතු බුත කරනා ඇති නිසාවෙනි,එහෙත් ඉන්නකන් අනුන්ට වල කපල,වැරදි වැඩ කරලා දිව්‍යලෝකය යන මිනිසුන් අසා නැති අතර එවැනි වුන් සමහර විට ප්‍රේත,බුත හා යක්ස ආත්ම වල උප්පතිය ලබනු ...
නොබෝ දිනකින් බලාපොරොත්තුවන්න මහසොනගෙ පත්ඉරුව චරිත දෙකක් සහිත පින්වත් මිනිසුන් රකින බලපුළුවන්කාර,කෙරුම්කාර,නම්බුකාර නඩුකාර හූනියම් කැපීමට යන්ත්‍ර මන්ත්‍ර කෙල පැමිණි ගම්බාර දෙවියන් ගැන.. කතා කරමු එතෙක් ඔබ දන්නා දෙය සදහන් කරන්න ...
කැබැලෑවේ යකා 1 මහසොනගෙ පත්ඉරුව කලකට පසුව මා සොයමින් සිටි දෙයක් දැනගන්නට ලැබුන එය වගෙම මට කතරගම පැත්තෙ කරක් ගහන්න ලැබුන, යකා/ අමුනුෂ්‍යය වගෙ කෙන්තිගියාම මෙවැනි ද අප අසා ඇත, මේවා මොක උනත් චරිත දෙකක් ඇති විටෙක දෙවිකෙනෙක් වන අතර තවත් විටක දැඩි දඩුවම් දෙන රවුද්‍ර යුක්ති සහගත හැඩි-දැඩි පුද්ගලයෙකි, මා හට දැන ගන්නට ඕන වුනෙ හරි කතාව මා තැන් කීපයක දැකල තියනවා, ඒ ...
දසමාරයන් මහසොනගෙ පත්ඉරුව ඔබට මග හැරුණු පින්වත් දෙයක් ගැන ඔබ සිතන කල එය මග හැරෙන්නට යම් කාරණාවක් ඇත එය සොයන කල මාකියන්න සැරසෙනුයේ පවට සිතනමන කරන ගැන ඔබට සිහිගන්වන්නටය, එසේ නම් නමෝ විත්තියෙන් ආරම්බ කරමු දස මාරයන් ගැන,"මගෙ මාරය/යකා අවුස්සන් නැතිව ඉන්නවා " අහල ඇති කවුද මේ පොදිනක සිල් ගන්න කතාකලම මොකද කියන්නෙ මට ගොඩක් වෙලා වාඩිවෙලා ඉන්න බෑ,මට බිම වාඩිවෙන්න බෑ,දවල් ...
කඨින චීවර පූජාව මහසොනගෙ පත්ඉරුව සුපටිපන්නතාදී ගුණයන්ගෙන් පින් කෙතක් වූ අපේ මහා සංඝරත්නය වස්කාලය තුළ තමනට සිව්පසයෙන් ඇප කැපව උපස්ථාන කරන අනුගාමිකයන්ගේ චිත්ත සන්තානය ශුද්ධාදී උතුම් චේතනාවලින් පුරවා දෙලොව අභිවෘද්ධිය ඇති කරලීමට උනන්දුවන්නේ නම් එය ගිහි පැවිදි දෙපක්ෂයටම අපමණ ශාන්තියකි. බණ දහමට පුරුදු කරවීම පන්සල් ආරාම පවිත්‍ර කිරීම පුරාණයේ පැවති ග්‍රන්ථධූර විදර්ශනා ධූර පුරුදු පුහුණු කිරීම යනාදී ආගමික, ජාතික , කාර්යයන්ට වස් කාලය අපතේ ...
නිවන මහසොනගෙ පත්ඉරුව අගනා ලිපියක් ලැබුන මෙය පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන් විද්‍යායතනාධිපති රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි විසින් කරවූ මෙම ලිපිය තවත් සොයුරන් වෙත ලබාදෙන්නට සිත්වුන එය මෙසේය නිවන යනු අප කිසිවෙකුටත් අත්දැකීමක් වී ඇති කාරණාවක් නොවේ. මෙතෙක් එය අපට අනුභූ®තියක් නොවේ. නමුත් බුදු දහමේ අභිලාෂය, බලාපොරොත්තුව, ඉලක්කය නිවනයි. එහෙයින් නිවන පිළිබඳ ධර්මානුකූල විග්‍රහයක් සිදු කිරීම අපගේ ඉදිරි ධර්මචර්යාවටත්, අවබෝධයටත් ඉතා වැදගත් ...
බුදුන්ට පහන තියන්න වෙලාවක් තියෙනවද ?-පිළිතුර මහසොනගෙ පත්ඉරුව මෙම ලිපිය මුල බීජය වන්නෙ අප සොහොයුරකුගෙ ලිපියක්, බහුතරයක් පිරිස මෙන බුදුනෙ මල්,පහන් හා හදුන්කුරු තියල ගිරවකුසේ ගාථ ටික මුමුනල වට්ටිය වනවන ගෙදර එන එක එතන ඊට වැඩ වැඩියමක් ඔබට සිදුකරන්න තිබුන, කලකීදෙවල් සියල්ල සිහියෙන් හා අවබෝදයෙන් යුතුව කලානම් අගනා කුසල කර්මයකි,එය ගැන කතාකරමු වෙලාවක,එ වගෙම වැඩිදුර සෙවීමක් කලා දන්නා නොදන්නා සියලු දෙනාටම තමන් කළ කීදේවල් එය අනුවද සිදුවන්නෙ ...
ඛුද්දක නිකාය මහසොනගෙ පත්ඉරුව (පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් කරවූ ලිපියකි, උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරිනි.)ඛුද්දක නිකාය විමාන වස්තු සහ ප්‍රේත වස්තු පාළි ප්රස්ථාවනාවනමෝ බුද්ධාය!“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා””පින්වත් මහණෙනි, මම චේතනාවට කර්මය කියමි. චේතනාව පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”(නිබ්බේධික සූත්‍රය- අං.නි. 6 නිපාතය)කර්මය යනු සකල ලෝකවාසී බොහෝ දෙවි මිනිසුන් හට තවමත් විසඳාගත නොහැකි වූ අද්භූත ප්රහේලිකාවකි. ...
Other Way: බුදුන්ට පහන තියන්න වෙලාවක් තියෙනවද ? මහසොනගෙ පත්ඉරුව Other Way: බුදුන්ට පහන තියන්න වෙලාවක් තියෙනවද ?: ජෝතිෂ ලංකා මහත්මයා දින කීපයකට කලින් පහන් දැල්වීම කල යුතු හා නොකල යුතු හෝරා කාලයන් යනුවෙන් ලිපියක් පල කලා. එයට අදහස් දැක්වූ කිහිප දෙනෙක් ... ...
කාන්තාවක් වන්නට තවත් හේතුවක් ? මහසොනගෙ පත්ඉරුව මේ සමයතුල කාමයට මුල්තැන දී කටයුතු කරන ඇතැම් පිරිස්වෙත කරනු ලබන දැනුවත් කිරීමක් ලෙසින් මෙය සිත්හි තබා ගත්තට කිසිදු වරදක් නැත, එසේ ම මිනිසත් බව ලැබූ අප වරදක් අතින් නොවන්නට තරම් බෝසත්දරුවන් නොවුනද වුන වැරැද්ද නුවනින් දැක නැවත නොවන්නට අදිටන් කරගන්නට තරම් සිත් ඇතිවෙනම් ඔබ තවත් පින්වතෙක්වනු නොඅනුමානය, රුපවාහිනිය,ගුවන් විදුලිය හා අනෙකුත් සන්නිවේදන තුලින් කාන්තාව පෙරටු කොටගත් රාගික දැන්වීම් ...
ජෝර්දානයට නම් යන්න එපා මහසොනගෙ පත්ඉරුව ලන්ක්වෙ සම ඓතිවාසිකම් ඉල්ලන කාන්තා සංවිදාන,කුලගන සමිති නානප්රකාරයේකාන්තා සංවිදාන අප්‍රමාණය නරකද මෙවැනි වූ කාරණා වෙනුවෙන් එකමුතු වූවානම් හොදයි නේද කියවන්න තවත් එක ගැහැනියකගෙ කතාවක් ජෝර්දානයේදීදස වද වින්ද මොරගොල්ල තරුණියගේ කළුඳු කතාවවැලිමඩ – අර්ලි දඹදෙණියමම ජෝර්දානයට ගියේ අපිටම කියලා පොඩි ගෙයක් හදාගෙන අම්මයි තාත්තයි එක්ක නිදහස් ජීවිතයක් ගත කරන්නයි.එහෙදි මම කිසිම වරදක් කළේ නැහැ. මුලදී මට එහේ භාෂාව බැරි වුණත් ...
අවජාතක ඉතිහාසයක නිර්මාණය මහසොනගෙ පත්ඉරුව තේවත්ත පල්ලියේ ඓතිහාසික සංහාරයඅතීතය අමතක කරන, අමතක වෙන ඕනෑම ජාතියකට නිසි ලෙස දෙපයින් නැගී සිටීමට නොහැක්කේ අතීතය නිරන්තරයෙන් අනාගතයට පන්නරයක් වෙන නිසාවෙනි. එනිසා ජාතියක් ලෙස අතීතය අමතක කර දමා නැගී සිටි යම් ජාතියක් පිළිබදව අපි අසා නැත. සිංහලයන් වශයෙන් බෞද්ධයන් වශයෙන් අපට අපේම කියා ආඩම්බරයෙන් කියවිය හැකි ප්රත්යක්ෂ ඉතිහාසයක් ඇත. වසර දහස් ගණනක් තිස්සේ ගමයි පන්සලයි වැවයි දාගැබයි යන සංකල්පය ...
තාත්තා මහසොනගෙ පත්ඉරුව මෙය දිල්නුවන් කියන සොහොයුරෙක් විසින් එවන ලද email එකක තිබු සිත්ගත් ලිපියක් බැවින් අනෙක් සියලුදෙනාට කියවන්න බෙදාගන්න හිතුන, ස්තුතිය දිල්නුවන් සොහොයුරාට මට තාත්තා ගැන තියෙන්නේ ඒ තරම් සුන්දර මතකයක් නෙමෙයි... මතක ඇති කාලේ ඉඳලා අම්මා තමයි මගේ ලඟ හිටියේ.... තාත්තා දකින්න වෙන්නේ බොහොම කලාතුරකින්.... අහලා තියන විදියට තාත්තා උදේම වැඩට යනවා... හුඟක් රෑ වෙලා ගෙදර එනවා...... නිවාඩු දවසටත් මම ...
සියවන ලිපිය මහසොනගෙ පත්ඉරුව සියවන ලිපිය ලෙස අගනා දෙයක් ඔබට ලබා දෙන්නට සිත්විය.සියවන ලිපියෙන් නැත ඔබ හමුවීම සතුටකි..මෙතෙක් එක්වූ සියලු සහෝදරයට තෙරුවන් සරණයි සත්‍ය දකින්නට හැකිවේවා..! ...
සෑම නැවතීමක් තවත් දෙයක ආරම්භයක් මහසොනගෙ පත්ඉරුව අද දිනය ඔබව සුළු දැනුවත් කිරීමක් කරන්නට පමණක් යොදාගන්න සිතුන හේතුව නම් මහසොනගෙ පත්ඉවුර අද පටන් දින නියමයක් නොමැතිව නැවතීමට සලකුණු ලැබෙමින් පවතී, එම නිසාවෙන් ඔබ වෙනුවෙන් හරවත් ලිපි පලකරන්නට මාහට නොහැකිවනවා ඇත,එය ඔබ හට කණගාටුවෙන් දැනුම් දෙමි, නැවත හමුවන තෙක් ඔබලා මා සතුව ඇති අනෙක් ලිපි පරිහරණය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර ඊට ඔබලාගෙ නොමසුරු ප්‍රතිචාර (අදහස් ...
සීවලීත් අප සමග ආයේද මහසොනගෙ පත්ඉරුව පින්වත් ඔබල දැක ඇති රුවක් ගැන කතාකරමු, එනම් පාත්‍රයක දන්වලදන හිමිනමකගෙ රුව ඔබලගෙ නෙත් ගැටී ඇත නමින් සීවලී මහ රහතන් වහන්සෙ වන සම්බුදු සසුනෙ අසූ මහා ශ්‍රාවකයන් අතර අග්රලාභීයා විය,සීවලී මහ රහතන් වහන්සේගේ කථාව පටන් ගන්නේ මෙහෙමයි. අප ගෞතම බුදුරදුන් දවස උන්වහන්සේගේ ඥාතීන් වූ කෝලිය වංශයෙහි මහා ලිච්ඡවී රජුට දාව සුප්පාවාසා නම් බිසවගේ කුස තුල පුත් රුවණක් පිළිසිඳ ගත්තා. ...