යාහූ පබ්ලික් චැට් අවසන් ගමන් ගිහින්... වන වදුල හ්ම් ඉස්සර ඉදන් පබ්ලික් චැට් එකකට තිබුනු (yahoo public chat rooms) යාහූ පබ්ලික් චැට් එක වහලා... මම ගොඩක් කාලෙකින් ඒ පැත්තට ගොඩ වෙන්න බැලුවාම මෙන්න ඒ ලින්ක් එක තිබුනේ නෑ! මොනවා කරන්නද... පස්සේ ගූගල් එකේ හොයලා බැලුවාම එයා අවසන් ගමන් ගිහිල්ලා 2012 දෙසැම්බර් මාසේ ඉදන්.. අපිට මළගම වත් කිව්වෙ නෑ.. (ඔන්න අන්තිම පාරට පොටෝ එකක්වත් බලාගන්නකො) පබ්ලික් චැට් එක නම් ...
මාරාන්තික වකුගඩු රෝගීන්ට ජීවය දෙන කණ්ඩලම වෙද මහතා. වන වදුල http://www.divaina.com/2013/05/07/feature03.html මේ ලිපිය බෙදාගන්න හිතුවේ කවුරු හරි රෝගී අයෙකුට පිහිටක් ලැබෙයි කියලා. මෙතුමානම් වෙද පරම්පරාවකින් ඇවිත් ඉස්සර පාසල් ගුරු වෘතීය කරල විශ්‍රාම අරන් දැන් පූර්ණකාලීන සිංහල වෙදකම් කරන වෙදතුමෙක්... අපේ ගොඩක් අය දිවයින පත්තරය බැලෙන්නෙ නැහැ කියල හිතෙන නිසා මේක දාන්නෙ.. ඔයාල දන්න දරුණු වකුගඩු රෝගීන් (Chronic kidney disease) ඉන්නවානම් දැනුවත් කරන්න.. තෙරුවන් සරණයි! ...
පෙනහළු රෝගවලට ගුණදෙන දිවුල් - 2 කොටස වන වදුල බ්ලොග් කියවනය අලුත් නිවහනකට ගියා... ඇවිත් බලන්න. http://lankabloggers.com/...............................................................................................................................මෙම ලිපියේ පළමු කොටස පෙනහළු රෝගවලට ගුණදෙන දිවුල් - 1 ග්‍රහණි රෝගයට දිවුල් කොළ ඉස්ම මොරු සමඟ එකට එක්කර පානය කිරීමට දේ.විශනාශක ගුණයෙන් ඉහළ දිවුල් පංචාංගය මීයන් සපා කෑ වීට මී විෂ නැසීමට දිවුල් පංචාංගය කැඳ පානය කිරීටම දී තිබේ.මී මැස්සන් දෂ්ඨ කල විටත්, කෘමී දෂ්ඨ යන්හි විෂ නැසීමටත් දිවුල් මඳ කහ ඉස්ම ...
පෙනහළු රෝගවලට ගුණදෙන දිවුල් - 1 වන වදුල බ්ලොග් කියවනය අලුත් නිවහනකට ගියා... ඇවිත් බලන්න. http://lankabloggers.com/...............................................................................................................................ලිපිය ටිකක් දිග නිසා කොටස් 2කට පල කරන්න හිතුවා. මේකෙන් දිවුල් ගැන ඔයාලා නොදත් බොහෝ දේවල් ඉගෙනගන්න පුලුවන්. photo: www.gogreenguyz.comඅද මම කියන්න යන්නෙ 2013 පෙබරාවාරි 03 ලංකාදීප පුවත්පතේ පලවු ලිපියක් දිවුල් ගැන. විශේෂ ස්තූතිය බොරැල්ල ආයුර්වේද ශික්ෂන රෝහලේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය නිලධාරී ධනපාල හෙට්ටිආරච්චිගේ මහතාට හා
ලංකා බ්ලොග් කියවනය - අලුත් සින්ඩියක්.. ඇවිත් බලන්න වන වදුල ගොඩාක් මහන්සි වෙලා අලුතෙන් බ්ලොග් සින්ඩිකේටරය හැදුවා. පරීක්ෂණ ගොඩාක් කලා. ඒ කරලාත් මාසයක් විතර පරීක්ෂණ කලා... http://lankablogroll.blogspot.com (පරණ පරීක්ෂණ බ්ලොග් සින්ඩියේ) මාත් එක්ක එකට හිටපු යාලුවන්ගේ අඩවි දැනටමත් ඇතුලු කරල තියෙන්නෙ. එයාලව අමතක කරන්නෙ බෑනේ.... මුලහිටලම ඉදපු යාලුවන්ව... අලුත් සින්ඩිකේටර නිවහනට මට නොමිලේම වෙබ් හොස්ටින්ග් හම්බ වුනා මිතුරෙකුගෙන්... අලුත් සින්ඩිකේටරයේ නම http://lankabloggers.com (දැනට නම් බ්ලොගය online නැහැ) මැයි 2 පෙරවරු ...
වන වදුල හදපු අලුත්ම බ්ලොග් සින්ඩිය වන වදුල ගොඩාක් මහන්සි වෙලා අලුතෙන් බ්ලොග් සින්ඩිකේටරය හැදුවා. පරීක්ෂණ ගොඩාක් කලා. ඒ කරලාත් මාසයක් විතර පරීක්ෂණ කලා... අලුත් සින්ඩිකේටර නිවහනට මට නොමිලේම වෙබ් හොස්ටින්ග් හම්බ වුනා මිතුරෙකුගෙන්... අලුත් සින්ඩිකේටරයේ නම http://lankabloggers.com මැයි 2 පෙරවරු 6 ඉදල අපේ මිතුරන්ට සජීවීව ජාලයට එක්කරනවා. ගිහිල්ලම බල්න්න.... පොඩි පොඩි අංග කිහිපයක් එකතු කරලා ඔයාලගේ බ්ලොග් වලට උපරීම ප්‍රචාරයක් දෙන්න උත්සාහා ගන්නවා. එහෙනම් නොවැරදීම ගිහින් බලන්න... ...
අලුත්ම බ්ලොග් සින්ඩිය මැයි 2 දා ඉදන් මිතුරන්ට... වන වදුල අලුත් සින්ඩිකේටරයේ නම http://lankabloggers.com මැයි 2 පෙරවරු 6 ඉදල අපේ මිතුරන්ට සජීවීව ජාලයට එක්කරනවා. සිංහල බ්ලොග් වලට ප්‍රමුඛත්වය දෙන ගමන් හොද අන්තර්ගතයන් ඇති ඉංග්‍රීසි බ්ලොග් ඇතුලත් කරගන්නවා. සින්ඩියට සමාජ ජාලා අඩවි වලට ඔයාලගේ පෝස්ට් ස්වයංක්‍රීයව එකතු වෙලා ෆේස්බුක්, ට්වීටර් වැනි සමාජජාලා අඩවි වලින් දෙන්න පුලුවන් උපරිම ප්‍රචාරයක් ඔයාලගේ බ්ලොග් වලට දෙන්න බලාපොරොත්තු වෙනව. ...
වන වදුල හදපු අලුත්ම බ්ලොග් සින්ඩිය මැයි 2 දා ඉදන් මිතුරන්ට... වන වදුල ගොඩාක් මහන්සි වෙලා අලුතෙන් බ්ලොග් සින්ඩිකේටරය හැදුවා. පරීක්ෂණ ගොඩාක් කලා. ඒ කරලාත් මාසයක් විතර පරීක්ෂණ කලා... http://lankablogroll.blogspot.com (පරණ පරීක්ෂණ බ්ලොග් සින්ඩියේ) මාත් එක්ක එකට හිටපු යාලුවන්ගේ අඩවි දැනටමත් ඇතුලු කරල තියෙන්නෙ. එයාලව අමතක කරන්නෙ බෑනේ.... මුලහිටලම ඉදපු යාලුවන්ව... අලුත් සින්ඩිකේටර නිවහනට මට නොමිලේම වෙබ් හොස්ටින්ග් හම්බ වුනා මිතුරෙකුගෙන්... අලුත් සින්ඩිකේටරයේ නම http://lankabloggers.com (දැනට නම් බ්ලොගය online නැහැ) මැයි 2 පෙරවරු ...
ලැබුවාවූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.. වන වදුල ලැබුවාවූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා! කියලාත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වන නව වසරකටත් මගේ සියලු බ්ලොග් මිතුරන්ටත් ඔවුන්ගේ ඥාති මිත්‍රාදීන්ටත් සුභ පැතුම් එක්කරනවා... ඔබ සැමට සුභ සිංහල හින්දු නව වසරක් වේවා! ...
පටීභා... වන වදුල ආපු නැති කාලෙ බ්ලොගර් ලිපි ලියන මුහුණතත් අලුත් වෙලා... කාර්යාලයේ කාර්ය බහුලත්වය නිසා බ්ලොග් අඩවියක් තියා වෙබ් අඩවියක්වත් හදාගන්න වෙලා තිබ්බෙ නෑ. හිතට විවේකයක් නැද්ද? හිත අවුල්ද බලන්න පටීභා.. මම අලුත් හැදින්වීමක් දෙන්න ඕනා නෑ, සෑම පොහෝ දිනකම දෙරණ රූපවාහිනියේ විකාශය වෙන මේ වැඩසටහන බලන්න හිතට විවේකයක් සහනයක් ගෙනේවි. ජාතක කතා, අටුවා, ටීකා, ටිප්පනි හැමදෙයක්ම අරගෙන පූජ්‍ය හන්තානේ ධම්මගවේශී ස්වාමින් ...
පියඹා යනවා මා ආකාශයේ... unplugged-simply-superb ලංකාවේ කොල්ලෝ... වන වදුල ලංකාවේ කොල්ලන්ගෙන් දැක්ක උපරිම දක්ෂතාවයක්. ලොකු සංගීත කණ්ඩාමම් වලටත් වඩා බොරු රියැලිටි ෂෝ වලටත් වඩා ගොඩක් රස විදින්න පුලුවන්. අර ස්ටාර්ලා, මේ ස්ටාර්ලා වගේ මේ ගීතය කාලා නෑ. ඇතතටම ලස්සනයි අහලා බලන්න. ලොකුවට වයර් ඇදගෙන ඩෙගා නටාගෙන මුකුත් නෑ. පොඩි කැමරාවෙන් ඔක්කොම ලස්සනට කරලා. එයාටත් ස්තූති කරන්න එපායෑ. ක්ලැරන්ස් මහත්මයා හිටියානම් ගොඩක් සතුටු වේවි. තව තව දාන්න. ඔයාලට හොද අනාගතයක් ...
ජාතික කොඩිය පිලිස්සුවා, ඊයේ හාමුදුරුවන්ටත් ගැහුවා... තමිල්නාඩු විරෝධයක් ඔබගේ බ්ලොගයෙන්, ෆෙස්බුක් එකෙන්, ට්විටරයෙන්, වෙබ් අඩවියෙන්? වන වදුල තමිල්නාඩු ප්‍රාන්ත මුද්‍රාව හද කම්පා කරන විදිහට අපේ ගරුතර සංඝරත්නයට අමන විදිහට පහර දෙන වීඩියෝවක් අපි මාධ්‍ය වලින් දැක්කා... හෙට? රජය හාවක් හූවක් නෑ.. කෝටියක් උපවාස කරනවාලු අපේ රටට එරෙහිව... යාලුවනේ... මම දැක්කා බ්ලොග් ලිපි පෙළක් පහුගිය දවසක “අපිට පිස්සුද ඕයි“ කියල. මෙහෙම දෙයක් අපි රට වෙනුවෙන් කරන්න බැරිද?අපේ රටේ හාමුදුරුනමක් රට වෙනුවෙන් කෑගැහුවොත් අන්තවාදී වෙබ් අඩවි 100ක් ලිපි පල ...
වෝල්ට්‍රෝන් මතකද? Pacific Rim අලුත් චිත්‍රපටය පූර්ව දර්ශනය වන වදුල යූ ටියුබයේ අලුත් හොය හොය ඉන්නකොට Pacific Rim චිත්‍රපටයේ පූර්ව දර්ශනයක් දැක්කා. බැලුවාම පොඩිකාලෙ අපි බලපු කාර්ටූනයක් මතක් වුනා.. වෝල්ට්‍රෝන්. Pacific Rim චිත්‍රපටය 2013 ජූලි මාසයේ තිරගත වීමට නියමිතයි. ඒක පූර්ව දර්ශනයේ දී අදහසක් එන්නේ මේ චිත්‍රපටය වෝල්ට්‍රෝන් කාටූනය, ගොඩ්සිලා චිත්‍රපටය අදහස් සංකලනයෙන් හැදුන එකක් කියලයි. මතකනේ මේ රූපයේ ඉන්න වෝල්ට්‍රෝන් ව? රොබෝ වෘකයන්ගේ හැඩ යානා 5ක් එක් වෙලා එක ...
වසරේ හොඳම ESPN 20-20 පන්දු යවන්නා මාලිංග ලු? වන වදුල 2012 වසරේ ශ්‍රී ලංකාව හා එංගලන්තය 20-20 තරගයේදී කඩුළු 5ක් ලකුණු 31 කට දවා ගැනීම නිසා ශ්‍රී ලංකා 20-20 කණ්ඩායමේ උපනායක ලසිත් මාලිංග වාර්ෂිකව පවත්වන ESPN cric info 2012 වසරේ හොදම 20-20 පන්දු යවන්නාගේ සම්මාන හිමිව තිබේ.මේ අතර වසරේ හොදම එක්දින පන්දුයැවීම සදහා සම්මානයෙන් පිදුම් ලැබුවේ ශ්‍රීලංකා කණ්ඩායමේ තිසර පෙරේරායි. ඒ පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිඩා පිටියේ ...
ශී‍්‍ර ලංකා ගුවන ධූම කේතුවකින් බැබළෙයි. වන වදුල මෙම වසරේදී පියවි ඇසට වඩාත් පැහැදිලිව දිස්වන ධූම කේතුව හෙට දිනයේ සිට ශී‍්‍ර ලංකා වාසීන්ට දැකගත හැකිවනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කලේ මෙය ලබන විසිහතර වෙනි දින දක්වා, ක්‍රම ක්‍රමයෙන් දීප්තිය අඩු වනවා මෙන් නොපෙනී යන බවයි. ධූම කේතුව පැහැදිලිව නැරඹීම සඳහා බටහිර ක්ෂිතිජය හොඳින් පෙනෙන උස් ස්ථානයක් තෝරා ගැනීම සුදුසු බවයි චන්දන ...
තමිල්නාඩුවේ හැඩි දෙමලෙක් ලංකාවට බනින හැටි. (වීඩියෝව) වන වදුල මාතෘකාව දැක්කම ලේ රත් වුනාද? කොහොමත් ඉන්දියාවෙන් අපට කරන අරියාදුවල ඉවරයක් නෑනේ. බ්ලොග් ලෝකෙ ගොඩක් අය මේක දැකලත් ඇති ඒත් බොසාලගෙන් බැනුම් අහල අප්සෙට් මයින්ඩ් එකේ ඉන්නකොට අපිට ඔයාලව අමතක කරන්න බෑනේ.... ප්‍රශ්න පිට ප්‍රශ්න වෙනුවට රට ගැන හිතල මේකත් බලල පොඩි කමෙන්ට් පාරක් දාන්න. අලුත්ම සින්ඩියට ඔයාලගේ බ්ලොයත් ඇතුලත් කරන්න. මෙතැනින්. ...
භයානක පොල් රෝගයක් වන වදුල දකුණු පලාතේ ව්‍යාප්තව පවතින වැලිගම පොල්කොල මැලවීමේ මාරාන්තික රෝගය ව්‍යාප්තවීම වැලැක්වීමේ අරමුණින් එකී ප්‍රදේශ අවණය වන පරිදි රෝග මුක්ත ආරක්ෂක කලාපයක් පිහිටුවා ඇත. මෙම කලාපයේ සිට අනෙකුත් ප්‍රදේශ කරා පොල් පැල, පොල් ගෙඩි, පෝල් අතු හා ෆාම් කුලයට අයත් පැළ වර්ග ප්‍රවාහනය තහනම් කර ඇත. මෙම පොල් රෝගය පාලනය කිරීමට සහාය වීම සියලු ලක්වාසීන්ගේ යුතුකමයි. පොල් සංවර්ධන හා ජනතා ...
බ්‍රෝඩ්බෑන්ඩ් අලුත් සෙල්ලමක්? වන වදුල අනේ අපේ දුප්පත් 512kbps අන්තර්ජාල සම්බන්ධතාව කොයි කාලෙකින් හරි 1mbps කරාවිය කියලා සිහින මැව්වා. ඔන්න කොරේ පිටට මරේ කියලා අපිට පැට්රල්, ඩීසල්, විදුලි, ගෑස්, ආහාර පාන ඔය ඔක්කෝගෙම මිල නගින අතරේ අපිටත් නොදැනිම බ්‍රෝඩ් බෑන්ඩ් අයියලා අලුත් සෙල්ලමක් පටන් අරන්දෑ කොහෛද.ඒක තමා මේ peak, off peak සෙල්ලම. අපේ ඔෆීසියේ අන්තර්ජාල පැකේජය ගොඩාක්ම slow වුන නිසා අපි පාරිභෝගික සේවාව ඇමතුවා. ඒකෙන් ...
වන වදුල: ලංකා බ්ලොග් කියවනය - මමත් හැදුවා පොඩි සින්ඩියක් වන වදුල වන වදුල: ලංකා බ්ලොග් කියවනය - මමත් හැදුවා පොඩි සින්ඩියක්: ඔන්න ඉතින් මමත් හැදුවා පොඩි සින්ඩියක්. බ්ලොගර් වලින්ම. ලංකා බ්ලොග් කියවනය කියල. බ්ලොගර් වල අනුග්‍රහයෙන් තමා හදාගත්තෙ. පොඩ්ඩක් ගිහින් බලන්න... ...