ඔක්කොම බෞද්ධයෝ.. වන වදුල බෞද්ධයන්ගේ බෙදීම බලාපොරොත්තු වෙන, අන්‍යාගමිකයන්ට නරක පණිවුඩයක් සතුටෙන් දෙන්න තියනවා. මම වැඩිය කියන්න යන්නෙ නැහැ මේ පුවත දැක්කම ඇහුවම ඔයාලට තේරේවි.මහමෙව්නාව ගැන ගලගොඩ අත්තේ ඤාණසාර හිමි කතා කරයි.Read more: http://sinhalabuddhist.com/2013/07/mahamewnawa/#ixzz2ZqkkTpPsUnder Creative Commons License: Attributionමම තැන් ගොඩක දැක්කා ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ට බනින අය. නමුත් ඒවායේ දැක්ක හිතට එකඟම කමෙන්ටුවක් තමයි... “මම ඥාණසාර හිමියන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ බණ නෙමෙයි. මට බණ අහන්න ඕනෑ ...
වර්තමාන වේලස් කුමර විදුහලේ විදුහල්පති තුමා.... 2 කොටස නෙත් FM බැලුම්ගල වෙතින්. වන වදුල මම අපේ වර්තමාන වේලස් කුමර විදුහලේ විදුහල්පති තුමා ගැන මම දන්නා කරුණු ටික ලිව්වා. එතුමාට අසාධාරණයක් වුනා ඒගැන මම තනි පුද්ගලයෙක් විදිහට දන්නා කරුණු ටික අපේ ජාලෙ මිතුරන්ට කිව්වා. අද නෙත් FM බැලුම්ගල විමර්ෂනයකින් අද ඒ ගැන තවත් තොරතුරු ගෙනැල්ලා. පෙර ලිපිය - වර්තමාන වේලස් කුමර විදුහලේ විදුහල්පති තුමා....විදුහල්පති තුමා ගැන, ශිෂ්‍යන්, ආදි ශිෂ්‍යන්, දෙමාපියන්, නීතිවේදීන්, ප්‍රාදේශීය දේශපාලකයන් එක්කම බැලුම්ගල ...
බෞද්ධ දර්ශනය වැලදගත් බටහිර තරු වන වදුල image: dhammawiki.comමුදල් දීලා... පොත් දීලා... ලංකාවේ අන්‍යාගමීකරන කරනවා. අනිත් බෞද්ධ රටවලත් තත්වය මේකමයි. අපේ වගේ කාලයක් ධාර්මිෂ්ඨව හිටපු රටවලට පැනල මිනීමරල කොල්ලකාලා ඒ රටවල් සමෘදිමත් කරගත්තා. කොච්චර ධනයෙන් බලයෙන් සමෘදිමත් වුවත් ඒවාත් ඔවුන්ගේ පෙර ආගම් වලින්ද සුවයක් නොමැතිව බෞද්ධ දර්ශනයේ හරය ගැන පැහැදුන බටහිර ධන කුවේරයන්, දේශපාලන බලවතුන් ගේ විකි ලයිතුව පහලින්. බලන්න දන්න අදුනන නම් තියනවාද කියලා. අලුතෙන්ම එක්වෙන්න ...
වර්තමාන වේලස් කුමර විදුහලේ විදුහල්පති තුමා.... වන වදුල from: http://upload.wikimedia.orgමමද වේල්ස් කුමර ආදි සිසුවෙකි. වසර ගණනකට පෙර නිමවුන පාසල් කාලය සිහිගන්වූයේ පාසල් මිතුරන් හමුවනා විටදීය.. පාසල ලගින් යන සෑම විටම ඒ ඉමිහිරි අතීතය සිහිවේ... එම සිහිනය යතාර්ථයක් කරවූ අයෙක් විය ඒ අපගේ විදුහලේ වර්තමාන විදුලහල් පති තුමායි. Old Boys Back to School සංකල්පයෙන් ප්‍රථම වරට එතුමා පාසල් කාලය ඒ සුන්දර කාලය නැවත අපට/ ගුරු මෑණිවරන්ට, පියවරුවන්ට දායාද කර ...
සැමීගෙ කතාවේ කැප්ටන් එල්මෝ කතා කරයි (වීඩියෝ)... ඇත්ත සැමීගේ ඡායාරූපයත් බල්නන. වන වදුල සැමීගෙ කතාව අපේ රටේ තාම ප්‍රදර්ශනය කෙරුනෙ නැහැනෙ. සැමී අදටත් ජීවමාන චරිතයක් කියපුවාම කොහෙන් හරි සැමීව දැකගන්න ආසා කරන අයත් හිටියා මමත් එයින් එක්කෙනෙක්. ජගත් චමිල ලෝකයේ හොදම නලුවා උන එකට ආශිර්වාදයක් වුන ඇත්ත ජීවිතයේ නොයෙකුත් ගැහැට විදපු ජීවිතයම අනුන්ට රස විදින්න කතාවක් වුන සැමී දැකගන්න ගොඩක් අය ආසාවෙන්, කැප්ටන් එල්මෝ ජයවර්ධන දැකගන්න ආසාවෙන් හිටියා. ජාලෙ පිරික්සනකොට හම්බ වුන මේ ...
වී එෆ් එම් මහා රාවනා... ඔබත් අහනවාද? මග හැරුණාද? වන වදුල image from: elakiri.comරාවණා රජතුමා ගැන එක එක කතා ගොඩක් තියනවා. හැබැයි ඉන්දියාවෙ අය නම් අපේ මහා රාවණා රජතුමා එක්ක ජම්න්තර වෛරයි. ඒ වෛරයම හැමදාම තියාගෙන එයාලා අවුරුදු පතා රාවණා රජතුමා ( රාවණා පිලිමයක් පුච්චලා ) සිගිති ආතල් එකක් ලබනවා. රාවණා රජතුමා ගැන මම විශේෂයෙන් කියන්න ඕනා නැහැනේ. මේ පිලිඹදව ඉතින් අපේ බ්ලොග් සොහොයුරන්ම දාන ලිපි ඇතිනේ.. රේඩියෝවකින් පලවෙනි වතාවට මහා ...
කියුරියෝසිටි ඡායාරූපකරණයක් 53 megapixel පිටසක්වලයෝ දැක්කොත් මටත් කිව්වානම්? වන වදුල ජූනි 25 කුතුහලයා ගත්ත අලුත් ෆොටෝ එකක්. ඔන්න පිටසක්වලයෝ හරි එයාලගේ මොනවාමහරි සාධක තියනවානම් මටත් කිව්වානම්... ඔන්න සබැදිය.. http://apod.nasa.gov/apod/image/1306/gigamars_curiosity_17548.jpg (උපුටා ගැනීම නාසා ආයතනය) 17,548 x 3022px මෙගා පික්සල 53 megapixel ආ මේ කියන්න බැරි වුනා රටක් නැති ත්‍රස්තවාදී දෙමලයන් අගහරු වලටයවත් ගියානම්?? යන යන රටවල පාරවල් දිගේයි රට හැමතැනකමයි ජරා කර කර අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවී? ...
ගූගල් මැප්ස් අලුත් වෙලා... වන වදුල ගූගල් මැප්ස් සේවාව ඔන්න දැන් ආයෙත් අලුත් වෙලා. මේ පාර මොනවාද අලුත් වැඩ කෑලි කියල දැනගන්න ඉක්මණින් මේ සබැදියෙන් යන්න.. https://maps.google.lk/help/maps/helloworld/desktop/preview/ වීඩියෝවකිනුත් බලාගන්න පුලුවන් දැන්. ගිහිල්ලම බලන්න එහෙනම්. මේක ලබාගන්න නම් අයදුම් කරන්න හරි මිතුරෙකුගෙන් අයැදුමක් ලබාගන්න හරි ඕනා. ...
එන්ගලන්තයේ කොටි ත්රස්තවාදීන්ට පන්න පන්නා පහර දුන් වීර සිංහල කොල්ලන්ට මාගේ ප්‍රණාමය! වන වදුල ත්‍රස්තවාදය වෙනුවෙන් පෙනී හිටින රටක් ජාතියක් නැත් ත්‍රස්තවාදී දෙමල කාලකන්නින්ට පන්න පන්නා පහර දුන් අපේ මවු බිම වෙනුවෙන් පෙනී සිටි සියලු සිංහල හා අනෙකුත් ජාතී සොයුරු සොයුරියන්ට මාගේ ප්‍රණාමය. මේ LTTE කොඩි රැගෙන ආවේ මිනිසුන් නොවේ බොම්බ බඩ බැදගත් LTTE ත්රස්තයන් පිරිසකි.මුන් බ්රිතාන්යෙන්ද පන්නා දැමිය යුතු කාලය එළැඹ ඇත. එම අවස්ථාව ඔවුන් සැමරූ අයුරු පිටරටක සිටියත් ඔබලා හදවතින්සම්පූර්ණයෙන්ම ලාංකික බව ...
කියුරියෝසිටි රෝවරයෙන් ඇත්තම දේ අපට දෙනවාද? වන වදුල කියුරියෝසිටි (කුතුහලයා) රෝවරය අඟහරු ග්‍රහයා මත ගොඩබැස්සා කියන එකම අපිට ගොඩක් සතුට දෙන පුවතක් වුනා. විද්‍යාව යන්න පුලුවන් උපරිම දුර එක එක ජාතියේ කැමරා ගොන්නක් එක්ක ගිය එක තමා අපිට ලොකුම සතුට වුනේ. එදා ඉදන් කියුරියෝසිටි නම දැක්ක පුවතක්, බ්ලොග් පෝස්ට් එකක් මගහරින්නෙ නැතුවම බැලුවා. ඒ මේ කපේදී ලංකාවේ පොඩි බේබිට (දන්නවානේ කවුද කියලා) උනත් යන්න වෙන්නෙ නැති ග්‍රහ ලෝකයේ ...
මේක මතකද? වන වදුල මේක කලේ කවුරු වුනත් සුපිරිවටම කරලා තියනවා. කාට වුනත් මේක මඩක් කියලාවත් චෝදනා කරන්න බැහැ කියලයි මට නම් හිතෙන්නෙ.. කරපු අය කවුරු වුනත් සුභපතනවා. ඇත්තම දක්ෂතාවයට. ඔයාලත් බලන්න.. ...
youtube ය දුප්පතා ගැනත් බලයි... වන වදුල මෙච්චර කාලයක් යූ ටියුබයේ අවම වීඩියෝ දර්ශන තිරය වුනේ 240px පළලයි. ගොඩක් අය යූටිබයේ (youtube) වැඩකරන ගමන් සිංදුත් අහන, කතා එහෙමත් අහගෙන ඉන්න අයත් ඉන්නවා කියලත් තේරිලා තියෙන්නෙ ගොඩක් කාලෙකට පස්සෙයි මම හිතන්නනෙ.ඔන්න ලඟදි ඉදන් එයාලා වීඩියෝම කියන පියවර පස්සට අරන් වීඩියෝ බලන අය ගැන විතරමත් හිතන්නෙ නැතිව අහන අය වෙනුවෙන් කියලා පළල 144px (පික්සල්) අවමය දක්වා අඩු කරලා.. දැන් ...
ලෙළදෙන බෞද්ධ කොඩියක් බ්ලොගයට වන වදුල පොඩියට හැදුවා බෞද්ධ කොඩියක් 250px පළල හා 100px උසින්. ඔයාලගේ බ්ලොගයට කැමති නම් දාගන්න. මේක තව හදන්න ඕනා. ඔයාලගේ උපදෙසුත් දෙන්න. කැමති කෙනෙක් අරගෙන විජට්ටුවකට දාගන්න. බලන්න ලංකා බ්ලොගර්ස් අඩවියෙත් උඩින් දැම්මා අවශ්‍ය ප්‍රමාණයට. නිර්මාණය: ලංකා බ්ලොගර්ස් මට පුලුවන් විදිහට තමයි හැදුවෙ. ඔයාලට පෙනෙන අඩුපාඩු තියනවානම් කියන්න. අඩුපාඩු හදාගෙන පොසොන් උත්සවයට ලස්සන එකක් දෙන්නම්. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි... ...
ලංකාවේ පළවන අන්තර්ජාල පුවත්පත් වන වදුල ලංකාවෙ පළවන පුවත්පත් වල අන්තර්ජාල සංස්කරණ වලින් ගොඩක්ම ජනප්‍රය ලංකාදීප පුවත් පතයි. ඉංග්‍රීසි පරිශීලකයන්ගෙන් නම් dailymirror පුවත්පතයි. මේවා වල පුවත් යවත්කාලීන වෙන එක ගොඩක්ම කාර්යක්ෂම නිසාම ගොඩක් පාඨකයන් මේ හා බැදී තියනවා. ඉතින් මට හිතුනා ලංකාවේ පල වන මුද්‍රිත පුවත් පත් වල ජාලා ලිපින කිහිපයක් බෙදා ගෙන්න. විදුසර, ලංකාදීප, අද, ලක්බිම, ඩේලි මිරර්, ඔබ්සවර්, විජය, රාවය, සරසවිය, දිවයින, සිළුමිණ, මව්බිම, ...
බන්දු සමරසිංහගේ අලුත්ම කොමඩිය - පීටර් වන් (video) වන වදුල තාප්ප පුරා පොස්ටර් ගහල තිබුන නිසා බලන්න යන්නත් හිතෙනවා. ජාලෙ විපරමක් දැම්මට හම්බවුනේ නෑනේ පීටර් වන් ට්‍රේලර්.. ඒ නිසා පුලුල් සෙවිල්ලක් දාලා බැලුවා. එතකොට ෆෑන් පේජ් එක හම්බ වුනා. ඒකෙ තියනවා පූර්ව පට සහ රූපවාහිනි පූර්ව දර්ශණ කිහිපයක්. ගොඩ කාලෙකින් හොද විකට චිත්‍රපටයක් ලංකාවෙන් බිහිවුනේ නැති නිසාත් බලන්න බැරි වුන නිසාත් මේ පාරවත් යන්න ඕනා. pic from: http://srilankanewspot.lkහ්ම් බලන්න යන ...
ෆෙස්බුකිය ආයෙත් වෙනස් වෙලා.. මේ පාර? වන වදුල ෆෙස්බුකිය ආයෙත් වෙනස් වෙලා? මේ පාර නම් ඕනෙ නම් විතරක්, ඕනෙ අයට ගැනිලි නැහැ... ඇගේ ගහලම තමා නවතින්නෙ. වෙනස් කරන එකෙත් ඉවරයක් නැහැ. මේ පාර නම් ටිකක් හොදයිත් වගේ, ඒත් ගිහිල්ලාම බලන්නකෝ. තාම දැක්කෙ නැත්තං.ප.ලි. මේ මගේ 50 ලිපිය. දැනට 12,333 බලල තියනවා ලිපි. ඒ කියන්නෙ 12,500 කියන්නෙ එක ලිපියක් 250 දෙනෙක් බලල තියනවා. මෙතුවක් මාත් එක්ක හිටපු නලීන්, චන්දන, ...
lankabloggers.com බ්ලොග් කියවනයේ බ්ලොග් අඩවි වන වදුල මේ තමයි අපි පොඩියට හදාගත්ත අලුත් සින්ඩියේ ඇතුලත් කරලා තියන බ්ලොග් අඩවි. මේවා වල ලිපි ෆෙස්බුක් හා ටිවිටර් සමාජ වෙබ් අඩවි වලට ස්වයංක්‍රීයව ලබා දෙනවා. ඒ මගින් මෙහි පලවන ලිපි වලට ඉතාම හොද ප්‍රතිචාරයක් ලැබෙනවා. බ්ලොග් අඩවි වල තියෙන පොඩි පොඩි ප්‍රශ්න විසදගන්නත් යාලුවෙක්ගෙන් පොඩි ගුරුහරුකම් ගන්නත් පොඩියට චැට් එකකුත් දැම්මා.. lankabloggers.com බ්ලොග් කසු කුසු කියලා ගිහිල්ලම බලන්න. පොඩියට පටන්ගත්ත ...
අනාගතයේ රාත්රයේදී එලිය දෙන කණාමැදිරි ගහ ගැන පාඨක අදහස් වන වදුල මේ ලිපිය තිබුනේ ලංකාදීප පත්තරේ... ඇසනොගැටුන අයත් ඉන්න පුලුවන් නිසා මාතෘකාව ටිකක් වෙනස් කෝණයකින් දානවා. ලිපිය මුලින්ම පලවෙලා තිබුනේ ඩේලිමේල් පුවත්පතේ...කණාමැදිරියාගේ එලිය දෙන ජානය පැලයකට බද්ද කරලා එලිය විහිදුවන ගහක් නිර්මාණය කරන්න... මේකයි අදහස. මෙන්න ඔක්කොම ටික කියවලා බලන්නකෝ... ලංකාදීපෙ දාල තිබුනේ නැති වීඩියෝත් බලන්නකෝ එහෙනම්....අනික් කාරණාව තමයි මෙය තවම දියුණු කල මතයක් පමණයි. නියමාකරයෙන් කරන්න ඔවුන් අරමුදලක් එක්රැස් කරනවා... ...
ගඩොල් කපා පුංචි හාමුදුරුවරු ජීවත්කරවන ආදර්ශවත් බුද්ධ පුත්‍රයානන් වහන්සේ... වන වදුල මේ ලිපිය අහම්බෙන් හම්බවුනේ.. මේ වෙසක් මාසේ හරි පොසොන් මාසේ අනුරාධපුර යන්න ඉන්නවානම් හැකි කෙනෙක් මේ මේ පංසලටත් ආධාර උපකාර කරන්න, ලොකූ පිනක්... මේ හාමුදුරුවන්ගේ කතාවත් අහන්න කියලාත් අනුරාධපුර පැත්තේ යන කෙනෙක් දන්නවානම් මේ ගැනත් දැනුවත් කරන්න කියලාත් යාලුවන්ගෙන් ඉල්ලනවා...අපේ රටේ අබේ බෞද්ධයන්ගේ සහනශීලී බවෙන් අයුතු ප්‍රයෝජන ගන්නා අන්‍යාගමිකයන් අපේ රටට කරන මහා විනාසයක තොරතුරුත් මේ හාමුදුරුවෝ එලි කරනවා. මේවා ...