අපි නොදන්න මාකටිං -marketing strategies මිස්ටර් හයිඩ් තමන්ගේ නිශ්පාදන විකුණගන්න සමාගම් නොයෙකුත් උපක්‍රම යොදනවනේ .ඔය වගේ උපක්‍රම අත්හදා බලන කඩයක් අපේ ගෙවල් ලඟ තියෙනවා.කාලයක් තිස්සේ මේ කඩෙන් යෝගට් දහයක් ගත්තොත් එක යෝගට් එකක් නොමිලේ ලැබෙනවා.වටේ තියෙන අනිත් කඩවල් වලින් ඕක දෙන්නේ නෑ.ඒ නිසා යෝගට් කිව්වොත් අහවල් මුදලාලිගේ කඩේ කියලා තමයි මිනිස්සු අතර ප්‍රසිද්ධ වුනේ.මිනිස්සුත් ඉතින් නිකං දෙන එක ගන්න යෝගට් දහයම ගන්නවා.දහයට අඩුවෙන් කවුරු හරි ගත්තොත් බොහොම ...
සාර භූමි මිස්ටර් හයිඩ් මම කැමතිම ලේඛකයා කවුද කියල ඇහුවොත් ඒකට උත්තරේ වෙන්නේ ඇමරිකානු ජාතික පර්ල් එස් බක්.මැය ලියල තියෙන පොත් වලින් වඩාත්ම ජන්ප්‍රිය වුනේ සාර භූමි (The Good Earth) කියන නවකතාව.මේ කතාව පසුබිම් වෙන්නේ "වං ලුං" නමැති පිටිසර ගමක දුප්පත් චීන ගොවියෙක් උත්සහය නිසා ඉඩම හිමි ධනවතෙක් වුන කතාව.මේ කතාව ධනවතුන්ට වෛර කරනවට වඩා තමන්ගේ මහන්සියෙන් මිනිස්සුන්ට දියුණු වෙන හැටි මඟ පෙන්නනවා. සාර ...
ඇරඹුම (නැකත හරි..) මිස්ටර් හයිඩ් අපි සාමාන්‍යයෙන් විවිධ අවස්ථා වලදි එක එක චරිත රඟපානවා.දෙමව්පියන් ඉස්සරහ,මිත්‍රයන් ඉස්සරහ එක විදිහක්.ලොක්කා ඉස්සරහ තව චරිතයක්.ඒත් මං ඇතුලේ හැංගිලා තියෙන අදුරු, මෝඩ, ආඩම්බර, නිරහංකාර උද්දච්ච,බෝධිසත්ව, පීචං අදහස් මෙය පුරාවට දිග හැරේවි ...