දහතුන, ජර්මන් කාරයෝ සහ ඉන්දියන් කාරයෝ | Genuine or fake මිස්ටර් හයිඩ් දෙවනි ලෝක යුද්ධ කාලෙදී මිත්‍ර හමුදා රවට්ටන්න ජර්මන්කාරයෝ ව්‍යාජ ගුවන් පථ හදලා ඒ අසල ලී වලින් හදපු ව්‍යාජ ගුවන් යානා ගෙනත් තිබ්බලු. හැබැයි මේ ගැන දැන ගත්ත ඇමරිකන්කාරයෝ කරලා තියෙන්නෙ බොම්බ හැඩයට හදපු ලී කොට උඩින් ඇවිත් අතාරින එක. මේ ව්‍යාජ බෝම්බ වල ගහල තිබුනලු "Wood for wood" (ලී වලට ලී) කියල. සමහර අය කියන්නේ මේ කතාව Urban legend ...
නිර්මාංශිකයෝ | Vegetarians මිස්ටර් හයිඩ් නිර්මාංශිකයෝ නම් හරිම කුරුරි අසංවේදී මිනිස්සුයඅල ගෙඩි පණ පිටින් හම ගසනා කල වේදනාවක් නොදැනේද?ඔබ හිතනවාද දොඩම් ගෙඩියකට හැඟිම් දැනීම් නැහැ කියා?ගිනියම් වතුරේ ගිල්වයන විටවේදනා නොදැනෙන බව නොපවසන් මටසුද්ධ කරනා කල කැරට් විලාප නගයිපීච් ගෙඩි කපනා විට ඉන් ලේ ගලයිගෝවා පෙති ගසයිළූණු වල හිස ගසා දමයිනවතන්න මේ සංහාරයඔබේ ඔය නගුල බිම තබන්න මගේ මිනිසුන්ට නිදහස දෙන්න----------------මෙය ඉංග්‍රීසි කවියකු වන Roger McGough ...
රනිල්ගේ කොන්ද හොයන්න යාම මිස්ටර් හයිඩ් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බලපිටිය නගරයේ යෙදුනු සංචාරයක් අතරතුර සජින් වාස් ගුණවර්ධනගේ ආධාරකරුවන් පිරිසක් ඔහුගේ රථ පෙළට පහර දීමේ සිද්ධියක් ගැන පහුගිය දා පුවතක වාර්ථා වුනා. සජින් වාස්ගේ වැඩ ගැන හොඳටම දන්නේ අම්බලන්ගොඩ ඉන්න අපිය. 2009 දකුණු පළාත් ඡ්න්දයට පැරෂුට් ක්‍රමයෙන් අම්බලන්ගොඩට බැස්ස ගුණවර්ධන මහතා ඊට පෙර හිටියේ දිගින් දිගටම පාඩු ලැබූ මිහින් ලංකා සුදු අලියාගේ සභාපති වෙලාය එය ...
සිගරට් සහ චොක්ලට් කිරි මිස්ටර් හයිඩ් සිගරට් සහ චොක්ලට් කිරි ගීතය කැනේඩියානු ගායකයකු වන රූෆස් වේන්රයිට් ගේ නිර්මාණයක්. අප තුල පවත්නා ඇබ්බැහි වීම්, ආශාවන් මේ ගීතය තුලින් සාකච්ජා වෙනවා. ගීතයේ පදරුත් රස විදීමට නිර්මාණකරුගේ පෞද්ගලික ජීවිතය පිළිබඳ යම් අවබෝධය තිබීම වැදගත් වෙනවා. නිර්මාණකරු සමලිංගික රුචිකත්වයක් දක්වන අතර මත්ද්‍රව්‍ය භාවිත්යේද යෙදුන කෙනෙක්.මෙහි චොක්ලට් කිරි සහ සිගරට් ලෙස සංකේතාත්මකව දකවන්නේ වඩාත් මත බේදයට තුඩු දෙන ඇබ්බැහි වීම් වේ. ...
මාලිංග, රෝහිත රාජපක්ෂ සහ රමිත රඹුක්වැල්ල | Double standards මිස්ටර් හයිඩ් මාලිංග ත්‍රීවීල් එලෙව්වේය; බාබර් රස්සාව කලේය; මුල අමතක කලේය; මාලිංග මේ තත්වයට ගත්තේ අපිය යැයි වහසි බස් දෙඩූ ෆේස් බුක් වීරොයෝ සහ අඳීන බොට්ල් ජර්නලිස්ට්ලා දැන් පෙනෙන්නට නැතජනාධිපතිගේ පුත්‍රයා දෙනෝ දාහක් ඉදිරියේ විනිසුරුවකුට පහර දුන් සිද්ධිය කිසිම "ජාතික යැයි සම්මත පුවත්පතක වාර්තා වූයේ නැත. සාමාන්‍ය පාසලක ක්‍රීඩකයෙක් විනිසුරුවෙකුට පහර දුන්නේ නම් විනිසුරු සංගමය විරෝධය ප්‍රකාශ කර ඊට අමතරව අදාල පාසලට ...
ටයිමස් සඟරාව ලංකාව තුල තහනම් කිරිම් | Banning of Time magazine මිස්ටර් හයිඩ් ටයිම්ස් සඟරාවේ මෙවර කලාපයේ පලවූ ලිපියක් නිසා ලංකාව තුල බෙදා හරින ටයිම්ස් සඟරාවේ පිටපත් රේගුව විසින් රඳවා ගෙන ඇති බවට පුවතක සඳහන් විය. ආදාල ලිපිය මා නොකියවූ අතර එහි බුරුමයේ බෞද්ධ භික්ෂුවක් නායකත්වය දෙන 969 නම් සංවිධානයක ක්‍රියාකාරකම් විස්තර කර ඇත. අවංකවම සඳහන් කලොත් බුරුමයේ භූමියේ ස්වභාවයවත්, අදාල සංවිධානයේ ක්‍රියාකාරිත්වය ගැනවත් මාහට අදහසක් නැත.මා හට ඇති වී තිබෙන ගැටළුව නම් ...
ගීයක වගතුග | "Innocent" - Taylor Swift මිස්ටර් හයිඩ් "Innocent" මේ සිංදුවෙන් කියවෙන්නේ ඇමරිකානු කන්ට්‍රි මියුසික් ගායිකාවක් වන ටේලර් ස්ව්ෆ්ට් (Taylor Swift) ට සම්මාන ප්‍රධානොත්සවයකදී වෙච්ච ඇබැද්දියක් ගැන.2009 අවුරුද්දේ MTV මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් වලදි හොඳම කාන්තා මියුසික් වීඩියෝව විදිහට ටේලර් ස්විෆ්ට්ගේ වීඩියෝවක් නම් කෙරුනා. ඉතින් සම්මානේ අරගෙන ස්තූති කතාව කරගෙන යනකොට වේදිකාවට කඩන් පැන්න Kanye West මයික් එක ටේලර්ගේ අතින් අරගෙන මෙන්න මෙහෙම කිව්වා."Yo, Taylor, I'm really happy for ...
Re-blog; තහනම් වචන: අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself මිස්ටර් හයිඩ් තහනම් වචන: අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself: උතුම් වෙසක් පෝ දිනයේ අහන්නට ලැබුණු සිත් සසල කරවන ආරංචිය වන්නේ, දළදා මාළිගාව ඉදිරිපිට බෝවත්තේ ඉන්දසාර කියල හාමුදුරු නමක් ගිනිතියාගෙන ඇති බව ය. දැන් උන් වහන්සේ කොළඹ ජාතික රෝහලේ බරපතල මට්ටමේ පිළිස්සුම් තුවාල සහිතව ප්‍රතිකාර ලබන බව ද, ගිනි තබා ගැනීමට හේතුව ගව ඝාතනයට එරෙහි වීම බවද අහන්නට ලැබිණි. ...
අභ්‍යවකාශයට පීසා ගෙන යාම | Pizza Hut Delivery to International Space Station මිස්ටර් හයිඩ් පීසා හට් තම නවතම වෙළද ප්‍රචාරණ මාධ්‍ය ලෙස අභ්‍යවකාශ ක්ෂේත්රය යොදා ගනිමින් සිටී. එහි නවතම අදියර ලෙස අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සලාමි (Salami) පීසා යැවීමට කටයුතු කර ඇත. පීසා හට් මේ සදහා රුසියානු රජයට ඩොලර් මිලියනයක ගෙවීමක් කර තිබේ.ඇමරිකානු නාසා ආයතනය අභව්‍යවකාශ වැඩසටහන් වෙළද ප්‍රචාරණය සදහා යොදා ගැනීම අනුමත නොකලත්, රුසියානුවන් මෙහි වරදක් දැක නැත. කලින් යැවිමට සැලසුම් කර තිබුනේ ...
හිට්ලර් වීරයෙක්ද? Is Hitler a hero? මිස්ටර් හයිඩ් හිට්ලර් සමහර අයට වීරයෙක් වගේ පේන්නේ ඇයි? නිකම්ම නිකං සොල්දාදුවෙකුගේ ඉදලා රටේ නායකයා වුන නිසාද? එහෙම නැත්නං "පිරිසිදු ආර්ය" සංකල්පය තමන්ගේ ඔළුවේ වැඩ කරන නිසාද?පළවෙනි කාරණේ ගැන කියනවනම් හිට්ලර්ට කවදාවත් කිසිම මැතිවරණයකදි බහුතර බලය ගන්න ලැබුනේ නෑ., අස්ථාවර පාර්ලිමේන්තුවක කේවල් කිරීමෙන් අන්තිමේදි තමයි බලය ලබා ගත්තේ. පොඩි තැනේ ඉඳන් ඉහලට ආපු එක ගැන කියන්න තියෙන්නේ , මීට සමානව පොඩි තැනේ ...
බොදු බල සේනා තමිල්නාඩු වර්ශන් - Bodhu bala sena Tamilnadu version මිස්ටර් හයිඩ් අන්තවාදියෝ නම් කොහෙත් එකය. සතුටු වෙන්නේම නැත. මස් රාත්තලම ඉල්ලයි. තමිල්නාඩු ගෝත්‍රිකයෝ අධ්‍යාපන කටයුත්තකට ගොස් සිටි හිමිනමකට පහර දෙන දර්ශන වීඩියොවේ පෙන්වයි. අපේ ගෝත්‍රිකයන්ට නම් මේක තමන්ගේ ප්‍රතිබිම්බය දර්පණයකින් දකිනවා සේ දැනෙනු ඇත. ...
මාලිංග මට නං තාම එළ බුවෙක් | Malinga still the same මිස්ටර් හයිඩ් මාලිංග හොරකම් කරලා නෑ, මිනීමරලා නෑ, බාලාපරාධ ඔය මුකුත් නෑ.හැබැයි මේ දවස් වල බුකියේ කතා වෙන්නේ ඒ ගානට දාල. බලන් ගියාම මූට වඩා නොසංඩාලයෙක් තවත් නෑ. මාලිංග තමන්ගේ හැකියාවෙන් සාධාරණව සල්ලි හම්බ කරපු කෙනෙක්.ඕක සමහරුන්ට දරා ගන්න බෑ. අරූ කලින් හිටියේ මෙහෙමයි, දැන් බලහන්කෝ වාහන මෙච්චරයි, කරේ මාල අච්චරයි. ඔය සේරම IPL ගහල. ඇහේ කටු අනිනවා වගේ. මහජන මුදල් ගසා ...
කළු සුදු චරිත සහ රන් පතල් හිමියා මිස්ටර් හයිඩ් පතල් කර්මාන්තය දුෂ්කරව තිබුණු කාලෙක ( එක්දාස් අටසිය බර ගණන් වල? ) රන් පතල් වලින් දියුණු වුන මිනිහෙක් ගෙන් මාධ්‍යවේදියෙක් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා." ඔබ මේ දුෂ්කර පතල් කර්මාන්තයෙන් ලාබ ලැබුවේ කොහොමද? "උත්තරේ සරලයි "මම පතලේ සේවකයන්ට සහ ගොඩ දාන රන්පස් වලට සැලකුවේ එකම විදිහට. මේ රන්පස් වල ශුද්ධ රත්තරන් තියෙන්නේ ටිකයි, අනිත් සේරම කුණු. අර වැඩි කුණු ටික අයින් කරලා ...
අඹ ගහ යට: බාලචන්ද්‍රන්ව මැරූ බ්ලොග් ලියන්නෝ මිස්ටර් හයිඩ් අඹ ගහ යට: බාලචන්ද්‍රන්ව මැරූ බ්ලොග් ලියන්නෝ: රජයේ හමුදාව විසින් බාලචන්ද්‍රන් අල්ලාගෙන පසුව වෙඩි තබා මැරූ බව කියන කතාව බොරුවක් බව උපකල්පනය කර ලියමි..... හමුදාවට බාලචන්ද්‍රන් දරුවා අ... ...
ධාරනිපාත වර්ෂාව උදුවප් මස තෙක් පවතී මිස්ටර් හයිඩ් දෙසැම්බර් මැද සිට නැවත ඉනිම අරඹනු ලැබේ Same in herehttp://madayagelokaya.blogspot.com/2012/11/blog-post.html#more
ටෝනි ග්‍රෙග් ගැන නොදත් කතාවක් - Tony Greig's grovel statement මිස්ටර් හයිඩ් ටෝනි ග්‍රේග් කියන්න්නේ ලංකාවට අමුතු චරිතයක් නෙවෙයිනේ. සමහර ලංකාවේ අයට වඩා මෙයා ලංකාව ගැන දන්නවා. ටෝනි මැරිච්ච දවස ලංකාවේ ජාතික ශෝක දිනයක් විදිහට ප්‍රකාශ කලොත් මං නං ඒ ගැන පුදුම වෙන්නේ නෑ. වටේ තැලුවා ඇති දැන් අද කතාව. මේ කතාව අර හිරේ ගිය තුමා වගේ ටෝනි ග්රේගුත් කට වරද්ද ගත්ත අවස්ථාවක්.1976 එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ටෙස්ට් තරඟාවලියේදි ...
බැප්ටිස් අංකල් - Celebrating hundred years of journey මිස්ටර් හයිඩ් කිව යුතුම යමක් තිබේ.කලකට පෙර දිනක යම් සහතිකයක් ලබා ගැනීමට පාසලට ගියෙමි.යලි ඒමට දිනයක් මට නොමැති වූ හෙයින් එය එදිනම ලබා ගැනීමට අවශ්‍යව තිබිනි.සියලූ කරුණූ පැවසුවද කාර්යාලයෙන් පැවසුවේ කිසිසේත්ම දිනයක් තුල එම සහතිකය ලබා දිය නොහැකි බවයි.කුමක් කරන්න දෑයි සිතමින් සිටි මොහොතේ යමෙක් පැමිණ "හලෝ,මොකද අද මේ පැත්තේ "යැයි ඇසුවේ සුපුරුදු සිනහවෙන් මුව සරසාගෙනය.පාසැල් කාලයේදී ගෙන ආ යූතු යමක් අමතක ...
බැංකු කතා - Favoratism in State Banks මිස්ටර් හයිඩ් කට්ටිය හෝ ගාලා බැංකූ කතා ලියන හින්දා මටත් හිතුන මට වෙච්ච අත්දැකිමක් ගැන ලියන්න. මේක උනේ ලංකාවේ ප්‍රසිද්ධ නගරෙක රාජ්‍ය බැංකුවකදී. මේ බැංකුවේ මගේ නමින් තාත්තා ස්ථාවර තැන්පතුවක් (සිංගලෙන් Fix deposit කියල කියන්නේ) දාලා තිබුනා. මේක කල් පිරෙන්නේ ලබන ඔක්තෝබර් මාසෙදී. ඒත් අවශ්‍යතාවකට ගිය ජූලි මාසෙදි මුදල ආපහු ගන්න ඕන වෙච්ච නිසා අදාල බැංකුවට ගියා. ගිහිල්ලා එතන ඉන්න ස්ථාවර තැන්පතු ...
මොස්කව් කුමන්ත්‍රණය - Moscow Coup මිස්ටර් හයිඩ් අඳින් හරියටම වසර විසි එකකට පෙර උදෑසන සෝවියට් සමූහාණ්ඩුව පුරා ජනතාව තම ගුවන් විදුලි යන්ත්‍ර වලින් ප්රතිසංස්කරණවාදි ජනාධිපති මිකයිල් ගොර්බචෝෆ් පිළිබඳ විශේෂ නිවේදනයකට සවන් දුන්හ."සෞඛ්‍යමය හේතු මත සෝවියට් සමුහාණ්ඩුවේ ජනාධිපති මිකයිල් ගොර්බචෝෆ් හට තව දුරටත් ජනාධිපති ධූරයේ රාජකාරී කිරීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. මේ නිසා සෝවියට් සමූහාණ්ඩු ව්‍යවස්ථාවේ 7 ඡේදයේ 127 වගන්තියට අනුව උප ජනාධිපති 'ග්රනායි යනායෙව්' මෙතැන් පටන් ...
බාබරෝසා මෙහෙයුම - Nazi Germany's invasion of the Soviet union මිස්ටර් හයිඩ් දිනය- 1941 ජූනි 22වේලාව- අලුයම 3.30ස්ථානය- රුසියානු දේශ සීමාවකළු කබා වලින් සැරසී තමන් දෙස දුරදක්න වලින් නෙත් අයා ගෙන සිටින ජර්මානුවන් දෙස විඩාබර බැල්මක් හෙලූ ලුතිනන් රෝසන්බර්ග් නැවතත් තම කූඩාරම තුලට වැදුණි. එහි තිබූ රේඩියෝ යන්ත්‍රය මගින් පසුගිය දින කිහිපයේම මූලස්ථානය වෙත ජර්මානුවන්ගේ ක්‍රියාකලාපය ගැන දැනුම් දුන්නද රේඩියෝ යන්ත්‍රය එහා කෙලවරේ සිටි නිලධාරියාගෙන් අසන්නට ලැබුනේ එකම ප්‍රතිචාරයක් පමණි."ජර්මානුවන්ගේ කිසිම ප්‍රකෝප ...