Combined Association Of Unemployed Graduates (CAUG) (http://caugsl.blogspot.com/) Latest Posts Most Popular Posts
බොරු බේගල් ඇදබාමින් උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථිර නොකිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරදවමු Combined Association Of Unemployed Graduates (CAUG) ප්රවෘත්ති කර්තෘ/අධ්‍යක්ෂක2012/09/18 රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ අලූත්ම සොයාගැනීමකට අනුව, හදිසියේ පසුගියදා බදවාගත් උපාධිධාරීන් 42000ක ස්ථිර කිරීම තවකාලිකව නවතා ඇති බවට වාර්තා වේ. ඊට හේතු ලෙස අමාත්‍යංශ ලේකම්වරයා දක්වා ඇත්තේ අධිකරණයේ නඩු 6ක් ඇති බැවින් මෙම තීරණය ගත් බවයි. පුදුමයට කරුණ වන්නේ එකී උපාධිධාරීන් බඳවාගෙන මාස 6 ඉක්මවා තිබියදී, ස්ථිර කිරීමේ කිසිදු සැලසුමක් නොමැතිව සිටි ආණ්ඩුව මෙසේ එක්වරම ස්ථිර ...
උපාධිධාරී අභ්‍යාසලාභීන් ස්ථීර කිරීමේදීත් ඉහලම සුදුසුකම ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ නිර්දේශය බවට පත්වෙයි. Combined Association Of Unemployed Graduates (CAUG) ආණ්ඩුව තම දේශපාලනබලය යොදාගනිමින් උපාධිධාරීන් රාජ්‍යසේවයට බදවාගැනීම පසුගිය කාලයේ සිදුවිය. දේශපාලන වශයෙන් බලපෑම් නොකර විධිමත් ක්‍රමවේදයක් අනුව හා විනිවිධ භාවයකින් යුක්තව සියළුම උපාධිධාරීන් බදවාගන්නා ලෙස අප දිගින් දිගටම ආණ්ඩුවෙන් ඉල්ලා සිටියහ. මේ වන විට බදවාගත් උපාධිධාරීන් ස්ථීරකිරීමට අවශ්‍ය පුහුණු කාළ සීමාවද ඉක්මවා ඇති අතර ස්ථීර කිරීම සදහා තෝරාගැනීමද දේශපාලන බලපෑම් මත සිදුවීම කණගාටුදායකය. මේ මගින් නැවතත් උපාධිධාරීන් විශාල පිරිසකට ...
බදවාගත් සියළු උපාධිධාරීන් වහා ස්ථීර කරනු - උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානය Combined Association Of Unemployed Graduates (CAUG) බඳවාගත් සියලූ අභ්‍යාසලාභී උපාධිධාරීන් වහා ස්ථිර කරනු - උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානයWednesday, 12 September 2012 08:50 0 Commentsමීට මාස හයකට පමණ පෙර අභ්‍යාසලාභී පදනමින් රාජ්‍ය සේවයට බඳවාගත් සියලු උපාධිධාරීන් වහා ස්ථීර කරන ලෙස උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානය ආණ්ඩුවට අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන් ‘ලංකාවිව්ස්‘ වෙත අදහස පළකළ එම මධ්‍යස්ථානයේ සම සංවිධායක ධම්මික මුණසිංහ මහතා,වසර ගණනාවක සිට මේ රටේ උපාධිධාරීන් තමන්ට රැකියා ලබා දෙන ...
බදවාගත් සියළු අභ්‍යාසලාභී උපාධිධාරීන් වහා සිථීර කරනු. Combined Association Of Unemployed Graduates (CAUG) බඳවාගත් සියලූ අභ්‍යාසලාභී උපාධිධාරීන් වහා ස්ථිර කරනු මීට මාස හයකට පමණ පෙර අභ්‍යාසලාභී පදනමින් රාජ්‍ය සේවයට බඳවාගත් සියලු උපාධිධාරීන් වහා ස්ථීර කරන ලෙස උපාධිධාරී අභ්‍යාසලාභී මධ්‍යස්ථානය ආණ්ඩුවට අවධාරණය කරයි. ඒ සම්බන්ධයෙන් අප වෙත අදහස පළකළ එම මධ්‍යස්ථානයේ සම සංවිධායක ධම්මික මුණසිංහ සහෝදරයා, වසර ගණනාවක සිට මේ රටේ උපාධිධාරීන් තමන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා අඛන්ඩ අරගලයක් කළා. පසුව මේ බලකිරීම ...
උපාධිධාරීන් රැවටීමේ සීමාව කොතැනද? Combined Association Of Unemployed Graduates (CAUG) ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන් දිගින් දිගටම මුලාවට පත්කරමින් සිටින බවත්, නිවැරදිව ගණන් හිලව් නොදැන ලක්ෂයකට පත්වීම් දුන්නායැයි නන්දොඩවන ජනාධිපතිට සම්මුඛපරීක්ෂණවලට සහභාගීවී සියළු සුදුසුකම් සපුරාඇති 2010-2011 උපාධිධාරීන් පිරිසටවත් රැකියා ලබාදීමට නොහැකිවීම හාස්‍යයට කරුණක් බවත් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු ධම්මික මුණසිංහ මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ උපාධිධාරීන්ගේ ගැටළු පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම සදහා අද(07) පැවති ප්‍රවෘති සාකච්ඡාවේදීය. ...
ආණ්ඩුවේ අසාධාරණ වැඩපිළිවෙල ආණ්ඩුවේ මන්ත්රීන්ම හෙළි කරයි. Combined Association Of Unemployed Graduates (CAUG) ආණ්ඩුව තම දේශපාලන වුවමනාවන් සදහා උපාධිධාරීන් යොදවා ගැනීමට උත්සාහ දැරීම නිසා, මේ රටේ පුරවැසියන් වූ තවත් උපාධිධාරී තරුණ තරුණියන් පිරිසකට බලවත් අසාධාරණයක් සිදුවිය. රජය, ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලඥයන්ගේ අත්සන ලබාගැනීම උපාධිධාරියාගේ උපරිම සුදුසුකම සේ සලකා පත්වීම් ලබාදීම නිසා එම තත්වය උද්ගත විය. ආණ්ඩුවේ දේශපාලඥයන්ගේ අත්සන නොමැති වීම නිසා 2010-2011 උපාධිධාරීන් පිරිසකට ලැබිය යුතු පත්වීම් ලැබීම අත්හිටුවා ඇත. එය තවකාලිකව නවතා ...
ආණ්ඩුවේ සූදානම තව දුරටත් උපාධිධාරීන් රවට්ටන්නද? Combined Association Of Unemployed Graduates (CAUG) ජූලි මස මුලදී පත්වීම් ලබාදීම අත්හිටවූ 2010-2011 උපාධිධාරීන්ට එම පත්වීම් ලබාදීම ආණ්ඩුව දිනෙන් දින ප්‍රමාද කරමින් පවතී. ඒ සදහා ඔව්න් විවිධ හේතු ඉදිරිපත් කරනුලබන අතර අවසන් වරට පැවසුවේ මැතිවරණ කොමසාරිස් වරයා පත්වීම් ලබාදීමට විරුද්ධ බැවින් එය ලබා දිය නොහැකි බවය. නමුත් මැතිවරණ කොමසාරිස් වරයා පැවසුවේ සැප්තැම්බර් මස 1වෙනිදා සිට එම පත්වීම් ලබාදීම තමන්ට ගැටළුවක් නොවන බවයි. ආණ්ඩුව සද්භාවයෙන්ම රැකියා ...
ආණ්ඩුවට 10-11පත්වීම් දීමට ඕනකමක් තියෙනවනම් මෙන්න ඉඩ Combined Association Of Unemployed Graduates (CAUG)
පත්වීම් දීමට මැතිවරණ කොමසාරිස්ගෙන් අවසර ලැබේ - අගෝ24 Combined Association Of Unemployed Graduates (CAUG)
නැවතත් 2010-11 උපාධිධාරී පත්වීම් ලබාදීම නවතයි.-අගෝ 20 Combined Association Of Unemployed Graduates (CAUG)
2010-11 උපාධිධාරීන්ට අසාධාරණයක් වී ඇති බව ජනපතී පිළිගනී, ඔව්න්ට පත්වීම් ලබාදෙන බව ප්‍රකාශයට පත්කරයි. Combined Association Of Unemployed Graduates (CAUG)
2010-11 උපාධිධාරීන් තමන්ට සිදුවූ අසාධාරණය ජනපතිට කියන්න ගොස් Combined Association Of Unemployed Graduates (CAUG)
2010-11 උපාධිධාරී පත්වීම් ලබාදෙනු- ජූලි18 පරිපාලන අමාත්‍යංශය අසල Combined Association Of Unemployed Graduates (CAUG)
සම්මුඛ පරීක්ෂණවලටත් සහභාගීවී-සුදුසුකම් ලැබූ අපට පත්වීම් නැත්තේ ඇයි.මාතර දිස්ත්‍රික් ලේකම්ගෙන් අසන්නට ගොස්- Combined Association Of Unemployed Graduates (CAUG)
2010-2011 සුදුසුකම්ලත් උපාධිධාරීන් පිරිසකට අසාධාරණයක් කරමින් පත්වීම් ලබා දීම නවතන ලෙස යවා ඇති ලිපිය. Combined Association Of Unemployed Graduates (CAUG)
අප්‍රේල් මස මෙසේ පැවසුවත් තවමත් උපාධිධාරීන් මහ මග Combined Association Of Unemployed Graduates (CAUG)