කැසිල්ල.... ~~තරූගේ ලෝකය~~ ඉස්සර කිව්වේ ලෝකය ගෝලාකාරය මිනිස්සු විවිධාකාරය කියාය. බට් දැන් කියන්නෙ කැසිල්ල විවිධාකාරය කසන්නෝ ඒකාකාරිය කියාය. ලෝකය බිහිවූ දා පටන් අපිට සමීප කැසිල්ල කාලය ඔස්සේ ඉදිරියට පිය නගා අද වන විට ඒකාකාරී කසන්නන් පිරි විවිධාකාර වූ කැසීම් ඇති ගෝලාකාර ලොවකට පා තබා ඇත. කැසීම යනු කසන කාලය තුල ඉතාමත් සුවදායක වූත් කැසීමෙන් පසු දැවිල්ල හටගන්නා වූත් දැවිල්ලට නැවත විසඳුම කැසීම පමණක්ම ...
ඒ ඇරඹුනේ තවත් එක් කුජීත යුගයක්ය... ~~තරූගේ ලෝකය~~ ඉතින් ඒ අඳුරු මූසල ගුප්ත රාත්‍රියේ අවසානය කරා එලෙඹෙන විට ඈත පෙර දිගින් සූරුයාලෝකය පතිත වීමට පටන් ගත්තේ එතැන් පටන් උදාවන නව ලෝකයට , නව ජීවයට හිරුගේ ඇති ශක්තියත් සඳුගේ ඇති සිසිලසත් ලබා දෙමින් මේ ලෝකයට නව යුගයක් උදා කරන්නටය. මෙතෙක් කලක් තිබූ ඒ මාන්දමික යුගයේ අවසානය එතනදී සිදුවිය.තව කියවන්නකෝ..» ...
කට්ට කන්නෝ කවදා හෝ මදයට ලං වන්නෝය.....!! ~~තරූගේ ලෝකය~~ උපන් දා සිට අප අනේක විදි කටු කන්නෝ යකටු කන වාරයක් පාසා කට්ටට දොස් කියන්නෝ යදොස් කිය කියා තව තවත් කටු කන්නෝ යකටු කන්න කන්න තව තවත් දොස්ම කියන්නෝ යබහිස්රාවීය ක්‍රියාවලිය සේ මෙයද දිගටම කරගෙන යන්නෝ යතව කියවන්නකෝ..» ...
තමන්ගෙම කියලා Folder Locker එකක් හදා ගගම්මුදෝ....යාළුවෝ බය කරමුදෝ... ~~තරූගේ ලෝකය~~ හප්පොච්චියේ සෑහෙන දවසකින් මොනවා හරි නොලියා මෙතනින් නොනැගිටිමියි කියන දැඩිම දැඩිම දැඩිම දැඩි මොකද්ද එකකින් ලැප් එක ඉස්සරහා වාඩි උනේ..වාඩි උනාට මොකද හිත හලිම මාන්දමිකයි අප්පා...හරිම කුසීතයි. මේ වහින්න වගේ හින්දද මන්දා..උදේ ඉදන් කියනවා අද ප්‍රැක්ටිස් වරෙන් කියලා ඒකට යන්න හිතෙන්නෙත් නෑ...නැට්ට පිටින් වඳුරො මැරෙන එකේ අපිට මෙහෙමෙ එව්වා උනාට මොකෝ නේද. පහුගිය ටිකේ වර්ල්ඩ් කප් එකට වොලන්ටියර් කෙනෙක් විදහට ...
කෙල්ලෙක් සමග දොයියා ගතිමි.....(ජීවිතේ පලමු අත්දැකීම...) 18++ ද..ම්ම්ම්ම්ම්.... ~~තරූගේ ලෝකය~~ ඊයෙ රෑ..........රෑ තමයි රෑ........මතක් වෙනකොටත්...මේ.........මවිල් ගස් ටික....වෙනදටනම් රෑට මහා හයියෙන් වහිනකොට මම ඔළුවෙ ඉඳන් පොරෝගෙන ආතල් එකේ දොයියා ගත්තා....ඒත් ඊයේ.....හම්මෝ....පිස්සු හැදෙනවා..........මේ හැම දේම මෙච්චර ඉක්මනට වෙයි කියලා කවුද හිතුවේ....ඒත් හැම මඟුලක්ම අත් ඇරලා.....ඔයා මගෙ ලගට ආවා.....මුළු රෑම මාත් එක්ක හිටියා.....ඊයෙ රෑ ඔයා මගෙ ලගට එනකොට...දෙයියනේ... මතක් වෙනකොටත් මගෙ පපුව හයියෙන් ගැහෙනවා...එහෙම හැඟීමක් මීට කලින් කවදාවත්ම ඇති වෙලා නෑ..ඇත්තමයි...ඊයෙ නම් මට ...
ෆේස් බුක් "වල්" පේජ් සහ ලංකාවේ කෙල්ලො..... (ගර්ල්ස් ඉස්පෙසල්) ~~තරූගේ ලෝකය~~ කා...ලෙකින්... :) කාලෙකින් කිව්වට ඇත්තටම සෑහෙන කාලෙකින්. එන්ඩ ඕනි එන්ඩ ඕනි කියලා හිතන් හිටියට ඇත්තටම තිබිච්ච වැඩත් එක්ක ලියන්නවත් කියවන්නවත් අඩුගානේ මගේ අන්තිමට දාපු මොලේ කුරුවල් වෙච්ච පෝස්ට් එකට රිප්ලයි කරන්නවත් එන්න බැරි උනා. මොනවා කරන්නද ඉතින් වැඩිවියට පත්වෙලා තාම අවුරුද්දක් දෙකක්වත් ගියේ නැති උනාට මං පොඩි එකා ලොකු වෙද්දි වැඩ වැඩි වෙනවා අෆ්ෆා. අහෝ දුකකි ඉරකි තිතකි කියන එක ...
කන්දක් උඩ හොම්මං වී..(සත්‍ය සිදුවීමකි...) ~~තරූගේ ලෝකය~~ මේ දවස් වල බ්ලොග් එකක් එහෙම තියනවද කියලවත් හිතෙන්නේ නැති තරම්. විභාගෙන් පස්සේ පරන විදිහට ලියනවා කියල හිතන් හිටියත් නිවාඩු ලැබිලා තියන මේ කාලේ කලින්ටත් වඩා අපි බිසී පීපල්ලා වෙලා. මේ කාලේ ඉතින් අපේ ට්‍රිප් කාලේ. දෙවනි අවුරුද්දේ දෙවනි සෙමස්ටර් විභාගෙන් පස්සේ මාසයක් විතර නිවාඩු. හා හා පුරා කියලා අපි පෙරේදා අපේ දෙවනි ට්‍රිප් එක ගියා. ට්‍රිප් එකක් කිව්වේ යාළුවෙක්ගේ ...
හිතට මෙව්වා එකක් වෙලා වගේ... ~~තරූගේ ලෝකය~~ මල ගමක් වූ ගෙයක බැරිඳ මගුලක් කන්නසඳ නැතත් අමාවක බැරිද තරු පායන්නවැටෙන එක වැස්සකට බැරිද මල් පුබුදන්නනුඹ නැතත් මගේ ලඟ බැරිද ජීවත් වෙන්නතව කියවන්නකෝ..»
උඹ......සුදු පාට පූසි.......(මෝඩ පූසි)...! ~~තරූගේ ලෝකය~~ අපේ ගෙදර පූසි සුදු පාට හින්දාඒකි හරි ආඩම්බරෙන් හිටියේඒකිගේ ඇස් නිල් පාට හින්දාමං උඹට නිල් නෙතු කියන්නද කියලා ඇහුවාම ඒකි පැනලා හා කිව්වාතව කියවන්නකෝ..»
ඇණයක්ද මන්දා.....!!! ~~තරූගේ ලෝකය~~ මේ ලගදි දැක්කා පොටෝවක්. එක රූස්ස ගහක එතිච්ච කම්බියක්. කාලෙකට කලින් මනුස්සයෙක් ඒ ගහේ ඔතපු එකක්. කාලයත් එක්ක ගහ වැඩුනත් ඒ කම්බිය එදා විදිහටම ගහේ තිබුනා. හැබැයි එක දෙයක් වෙනස් වෙලා. එදානම් ඒ කටු කම්බිය ගහේ එතෙද්දි ඒක ගහට අපහසුවක් වේදනාවක් නොගැලපෙන දෙයක් වෙන්න ඇති. ඒත් අද බලද්දි කටු කම්බියත් ගහේම කොටසක් වෙලා. කඳ ඇතුලට කම්බිය ගිලා බැහැලා. ටිකක් විතර ...
දැම්ම බඳිනවද...පස්සෙ බඳිනවද..(අතිශයින්ම කෙල්ලන්ට පමණයි).. ~~තරූගේ ලෝකය~~ 16 - 18 :-අද රෑට හීනෙන් ඔයා මගේ ලගට එනවා නේද රත්තරං... මම මේ කොට්ටෙ තුරුල් කරගෙන නිදා ගන්නවා... ඔයා මේ කොට්ටෙ වගේ මට තුරුල් වෙලාම ඉන්න...අද රෑට මට ඔයාව හීනෙන් පෙනෙයි. එතකොට හෙට උදේට මට ඔයාව දකින්න හම්බවෙයි. අනේ එතකොට මම ලැජ්ජාවෙන් ඇඹරෙනවා...මට ඔයාගෙ මූණ බලන්නත් මොකද්ද වගේ... ඔයා මගේ ලගට ඇවිත් චූටි රෝස මලක් මට දීලා මගෙ නලලට ...
එකට කෑවත් අහවල් එක වෙනස්......! ~~තරූගේ ලෝකය~~ මේ කතාව කොතනින් කොහොම පටන් ගන්නවාදැයි මම නොදනිමි. මේ වෙලාවේ පැහැදිලිව මේක කීමටත් හරි මානසිකත්වයක් නොමැත. ඒත් කෙසේ හෝ ලිවිය යුතුය. මම ඔහේ ලියාගෙන යමි. කියවන ඔබ ඔහේ කියවාගෙන යන්න. මුල මැද අග මට හොයාගන්න බැරි වුනත් මම ඔහේ ලියාගෙන යමි. මීට අවුරුදු එක හමාරකට පෙර මම මුලින්ම ගෙදරින් පිට නැවතුනෙමි. ඒ බෝඩිමකය. ජීවිතේ තවත් එක් පරිච්ඡේදයක් ඇරඹෙන්නේ එතැන් සිටය. ...
අනුන්ගේ Password උස්සමුදෝ...... - 2 ~~තරූගේ ලෝකය~~ හප්පා....පස්ට කම්මැලියි...කම්මැලියි කියන්නේ කම්මැලිකම කන්දෙකෙන් බේරෙනවා...ඒක හින්දම ගේනාවා අයිත් මම ඉගන ගන්න පැත්තේ එව්වා ටිකක්. මේව්වා මෙහෙම කියලා දෙන එක හරිද මන්දා. එක්කෝ මොකෝ නේද. මොකෝ මෙව්වා යනකොට ගෙනියනවෑ. කලින් සැරේ මම අනුන්ගේ පාස්වර්ඩ් උස්සන හැටි කියන්න ගිහින් සමහරුන්ගෙන් බැනුනුත් ඇහුවා ඔව්වා කියන්න එපා කියලා.. ඒ උනාට අපි සැලෙනවද සහෝදර සහෝදරියනි. නෑ අපි සැලෙන්නේ නෑ.. අපිව සලන්ඩ බෑ. හැබැයි පුතේ තොපිලා ...
ටෝච් එක ගහලා බලපන් මචං මගේ පු^& තියද කියලා.... ~~තරූගේ ලෝකය~~ ඊයේ පොඩි වැඩකට කියලා දුර බෑරකට මං තරුවාට යන්න සිදු විය. ගියේ තනියම නොවේය. පරණ යාළුවෙක්ද වැඩේට එන්ටර් විය. බස් එකේ පැය දෙක තුනක් යන්නට උනු නිසාම කරන්නට දේකුත් නැති කමට ඉස්කෝලේ කාලේ කල කී දෑ කතා කරමින් අපි ගියෙමු. ඔය අතරේ මටත් අමතක වෙමින් තිබුණු මම කලිනුත් කියපු පරණ කතා ගොඩට දැමිය හැකි කතා කීපයක්ම මතුවිය. දවස් කීපයකට පසු ...
හොරෙන් බලමුද...(කම්පියුටර් ජිල්මාට් ඇතුළු Tips & Tricks...) ~~තරූගේ ලෝකය~~ මාස ගානකින් විතර කම්පියුටර් කෑලි බෑලි ගැන කතා කරන්න බැරි උන එකේ මම මේ අරගෙන ආවේ මෙලෝ රහක් නැතුව ආතක් පාතක් නැතුව දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්න වෙලානට කරලා බලන්න වටින මෙව්වා ටිකක්. වැඩි කතා නැතුව කෙලින්ම ගේමට බහිමු.තව කියවන්නකෝ..» ...
අරවා හංගන්න සහ යාළුවො බය කරන්න... ~~තරූගේ ලෝකය~~ අඩේ කාලෙකින් හොරෙන් බලන්න බැරි උනා. කාගෙවත් Password එකක්වත් උස්සන්න බැරි උනානේ. එව්වටත් හරියන්න අද දෙන්නම් කන් දෙකෙන් කඳුළු එන්න. ඔය කිව්වට මම සුවර් එකටම දන්නවා ඒක එහෙම වෙන්නෑ කියලා. ඒ හින්දා කිසිම අවුලක් නෑ. හරි කොහෙන්ද පටන් ගන්නේ....ම්ම්ම්තව කියවන්නකෝ..» ...
කැසිල්ල.... ~~තරූගේ ලෝකය~~ ඉස්සර කිව්වේ ලෝකය ගෝලාකාරය මිනිස්සු විවිධාකාරය කියාය. බට් දැන් කියන්නෙ කැසිල්ල විවිධාකාරය කසන්නෝ ඒකාකාරිය කියාය. ලෝකය බිහිවූ දා පටන් අපිට සමීප කැසිල්ල කාලය ඔස්සේ ඉදිරියට පිය නගා අද වන විට ඒකාකාරී කසන්නන් පිරි විවිධාකාර වූ කැසීම් ඇති ගෝලාකාර ලොවකට පා තබා ඇත. කැසීම යනු කසන කාලය තුල ඉතාමත් සුවදායක වූත් කැසීමෙන් පසු දැවිල්ල හටගන්නා වූත් දැවිල්ලට නැවත විසඳුම කැසීම පමණක්ම ...
කට්ට කන්නෝ කවදා හෝ මදයට ලං වන්නෝය.....!! ~~තරූගේ ලෝකය~~ උපන් දා සිට අප අනේක විදි කටු කන්නෝ යකටු කන වාරයක් පාසා කට්ටට දොස් කියන්නෝ යදොස් කිය කියා තව තවත් කටු කන්නෝ යකටු කන්න කන්න තව තවත් දොස්ම කියන්නෝ යබහිස්රාවීය ක්‍රියාවලිය සේ මෙයද දිගටම කරගෙන යන්නෝ යතව කියවන්නකෝ..» ...
මම පජාත උනෙමි....(කුජීත වීම් දරා ගත හැකි අයට පමණි...) ~~තරූගේ ලෝකය~~ අජූත වීම සහ පජාත වීම යනු එක්තරා අකාරක කලාවක්ය. එය කලාවක් වන්නේ එය සිදුවන ආකාරය අනුවය. නමුත් අජූත වීම ක්‍රීඩාවක් වන්නේ හදිස්සියේ රෑට කස්ටිය සෙට් වෙච්ච වෙලාවට අජූත ගැසීමේදීය. නමුත් කුජීත වීම නම් අතිසයින්ම කුජීතය. එතනින් එහාට දෙයක් එය තුල නැතිය. මෙලොව ඉපදී මිය යන හෝ මිය යන්නැති ඕනි එකෙකුට මා ඉහත සදහන් කල අජූත වීම , පජාත වීම සහ ...
කාලයේ ආදරය...... ~~තරූගේ ලෝකය~~ සමහරු නම් කියන්නේ මුළු ජීවිත කාලෙම එකම කෙනෙක්ට ආදරේ කිරීම, එකම කෙනෙක් පතාගෙන ජීවත් වීම මහ මෝඩකමක් කියලා. සමහරවිට ජීවිතේ කවමදාවත්ම නොලැබෙන කෙනෙක් වෙනුවෙන් බලා ඉන්න එක; අර කවුද කිව්ව වගේ නැවක් එනකම් ස්ටේෂන් එකේ බලං ඉන්නවා වගේ කියලා. මටත් ඒක නොහිතෙනවම නෙවෙයි. ඒත් හැම පැයකට සැරයක්ම ලගින් ඉන්න ලැබෙන ඒ ආදරණිය 7 ට මම මහ ගොඩක් ආදරේ කලා. එදා..ඒ කියන්නේ ...