අපි නොදත්....දැනගතයුතු නීතිය.. Prabuge ඔන්න මං මේ වතාවේ ඔයාලට දෙන්න යන්නේ ටිකක් වැදගත් දෙයක්.ඒ තමයි සාමාන්‍ය ජනතාව විදියට දැනගතයුතු නීතිමය කරුණු කිහිපයක් ගැන අද මං ඔයාලව දැනුවත් කරන්නයි යන්නේ.එදිනෙදා ජීවිතයේ දී අපිට සමහර සිද්දීන් නිසා පොලිසියට යන්න වෙනවා.පොලිසියේ පිහිට පතන්න වෙනවා.ඉතින් පොලිසිය සමඟ ගනුදෙනු කරද්දී අපි නීතිය ගැන දැනගෙන ඉන්නවනම් ඒක අපිට ගොඩක් ප්‍රයොජනවත්.අපිට වෙන ඇතැම් අසධාරණකම්වලින් මිදෙන්නත් ඒක ගොඩක් ඉවහල් වේවි කියලයි මගේනම් ...
මෙන්න වැඩ Prabuge බැලූ බැල්මටම ඔයාලට මේක පෙන්නේ හොඳ චිත්‍ර ශිල්පියෙක්ගේ වැඩක් කියල නේද?.එක විදියකින් බැලුවම ඒක හරි.ඒත් බලන්නකො මේක ඇත්තටම මොකක්ද කියලා.මේවගේ වැඩ කාරයොත් ඉතින් ලෝකෙ ඉන්නවනේ.හැම තැනම නෑ මේ වගේ වැඩ කෑලි බලන්න පුළුවන් එකම තැන තමයි ඉතිං ප්‍රබූගේ වැයික්කිය හොදේ...පුදුමයි නේද?. ...
ලොව පැරැණිම පච්චයට වසර 2500ක් Prabuge ශරීරය අලංකාර ලෙස සැරසීමේ කලාවන් අතුරින් දිගුම ඉතිහාසයකට හිමිකම් කියන කලාවක් වනුයේ ශරීරයේ රූප කෙටීමේ නොහොත් පච්ච කෙටීමේ කලාවයි. අතීතයේ විසූ මුතුන් මිත්තන් ද වර්තමාන පරපුරට නොදෙවැනි ප්‍රතිභාපූර්ණ කලාත්මක හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවන් බව හැඟවීමට සමත් සංකීර්ණ පච්ච රටාවක් රැගත් සයිබිරියානු කුමාරිකාවකගේ සංරක්ෂිත මෘත දේහය රුසියාවේ ශීත හිම අතර සැඟවී තිබියදී මතු වුණේ ඒ වැළලී ගිය දක්ෂතා ලොවට එළිදරව් කිරීමේ අභිප්‍රායෙනි.රුසියාවේ ...
සේද මාවතේ වැළලී ගිය ජේසුස් වහන්සේගේ බෞද්ධ පියසටහන් Prabuge සේද මවතේ ගමන් කරන සෑම අයෙකුටම ලෝක ඉතිහසයෙන් සැඟව ගිය බොහෝ රහස් සොයා ගත හැක.මහා අසියානු සංස්කෘතිය බටහිර ලෝකයට සම්ප්‍රේශණය වුයේ මෙම මාර්ගය හරහාය.ඉතින් මෙම බටහිර ලෝකයට විවෘත වන එක දොරටුවක් ලෙස සලකන ප්ලස්තීනය ලොක ඉතිහසයේ එක නොමැකෙන ආගමික සළකුණක් බිහි කළ භූමියක් විය.එහි උපන් එක බුද්ධිමත් දරුවෙකු තමන්ගේ ආගම් මූලය සොයාගෙන සේද මවත ඔස්සේ ඉන්දියාවට පැමිණේ.ඔහු නමින් ජේසුස් නම් ...
වකුගඩුවලට හිතකර ආහාර Prabuge ආයුර්වේද වෛද්‍ය ක්රමයේ රස වෙදකම මැයින් එක් අංශයක් ඇත. එහිදී බෙහෙත් වර්ග සාදනුයේ උග්‍ර විෂ සහිත රසදිය රිදී, රත්තරන්, පාසානම්, යකඩ, තඹ, ගෙන්දගම්, පල්මානික්කන්, විවිධ රත්නවර්ග, නවරත්න, ඛනිජ වර්ග හා කණේරු, නියඟලා, වච්චනාවි, වැනි විෂ සහිත පැලෑටි වර්ග උපයෝගී කරගෙනය. මේ සෑම ද්‍රව්‍යයක්ම, ශෝධන හා මාරණ යන නමින් ක්‍රම දෙකකම ඒවායේ ඇති විෂ අයින් කරනු ලැබේ. එවිට ඒවා අමෘතය මෙන් ...
ඔබට උපදින්නේ දුවෙක්ද?පුතෙක්ද?නිවැරැදිව දැනගන්න Prabuge ඔයාලාට පහතින් දැක්වෙන චක්‍රය භාවිතයෙන් ඔබගේ ඉපදෙන්න ඉන්න දරුවාගේ ලිංගික භාවය ඉතා පහසුවෙන් නිශ්චය කරගන්න පුළුවන්.මේ ගැන තොරතුරක් මට මගේ යාළුවෙකුගෙන් ලැබුණා.ඉතින් ගොඩාක් මහන්සි වෙලා හොයල හොයලා..... අන්තිමට ඒ වගුව හොයාගන්න මට පුළුවන් වුණා.ඉතිං මේක මං ඔයාලටත් දෙන්න තීරණය කළා.මොකද අනාගතයේ දී අම්මෙක් තාත්තෙක් වෙන්න හිතන ඔයාලට මේක ගොඩක් වැදගත් වේවි කියල හිතුණ නිසයි.චක්‍රයේ ඉහළ පේළියේ කාන්තාවගේ වයස දැක් වෙනවා. ...
මාස 3න් ඉපදුණු දරුවෙක් Prabuge තම මව 'ප්‍රී එක්ලන්මිසියා' තත්ත්වයෙන් පීඩා විදීම නිසා ඒන්ජල්ට අනික් දරුවන්ට මෙන් මාස දහයක් මවු කුස තුළ වැඩෙන්නට හැකි වුණේ නෑ.රූබිට මාස තුනහමාරක් වැනි ඉතා කෙටි කාලයකින් මෙලොව එළිය දකින්න සිදු වුණා.ඒ 2006 පෙබරවාරි 03වැනි දිනයි. එතරම් අඩු කාලයකින් මෙලොව එළිය දුටු රූබිට වැඩි කාලයක් ජීවත් වෙන්න වාසනාවක් ලැබෙතැයි කිසිවකුත් සිතුවෙනම් නෑ.ඇගේ උපත් බර අවුන්ස දොලහමාරක් පමණ වුණා.ශරීර ප්‍රමාණය ...
අදුරට එරිහිව එදා නැගුණු දෝංකාරය 'අකුණ' Prabuge මමයි චමියයි එකතුවෙලා දිනමිණ පත්තරේ පුංචියට උනත් කරපු ලොකු වෙනසක් තමයි ඉතින් ඔය අකුණ කියන විශේෂාංගය.ඕක නිසා පොලිසියේ මහත්වරුත් අපිත් එක්ක අමනපකම් ඇතිවෙන්න ඇති.ඒත් අපිට උවමනා කළේ යහපත් ශ්‍රී ලංකාවක් බිහිකරන්නයි.වදහිංසාවෙන් තොර දේශයක් ගොඩනගන්න අපි පෑනෙන් කළ ඒ හරඹය කොහොමද කියල ඔයලත් කියවලම බලන්නකෝ....ඔයාලගේ අදහස් එවන්නත් අමතක කරන්න එපා හොදේ...Add captionAdd captionAdd captionAdd captionAdd captionAdd captionAdd captionAdd captionAdd captionAdd captionAdd ...