හිතට වදින කතාවක් Prabuge මේ පුංචි කතාවෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියනවා.ඔයාලම කියවල බලන්නකෝ මේ කතාව කොයිතරම් අත්තද කියලා.
අපේ රටේ අප්‍රකට වීරයෙක්. Prabuge සුසන්තිකා, දමයන්ති දර්ශා, මේරියන් ජෝන්ස්, මයිකල් ජෝර්ඩ්න් මෙම නම් පෙළ ඔබ අසා ඇතුවාට සැකයක් නැත. නමුත් ඔබ R. කරුණානන්ද යන නම අසා තිබේ ද? 1964 ඔලිම්පික් උළලේ පිරිමි මීටර 10,000 දිවීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ ක්‍රීඩකයා R. කරුණානන්ද විය.තරඟය ආරම්භ විය. වටයෙන් වටය ඉදිරියට ඇදෙන තරඟකරුවන් අතර Billy Mills නම් ඇමරිකානු ක්‍රීඩකයා ප්‍රථම ස්ථානය හිමි කරගන්නලදි. ප්‍රථම ...
කප්රුකෙන් කරලියට Prabuge පොඩි කාලයක් නිහඩව ඉදලා ඔන්න ඉතින් මං ආයෙමත් පොඩි වැඩක් කළා.දිනමිණ කප්රුක පිටුවෙන් තමයි ඔන්න ඉතින් මං අයෙමත් ඔයාලා අතරට ආවේ.මේක ඩිසයින් කළෙත් මංම තමයි.පිටුව හදන්න මහන්සි වුණු දමින්ත කෞශල් අයියටයි,එච්.කේ.පීරිස් අයියටයි විශේෂයෙන් ස්තූති කරන්නත් ඕනි.මේක කියවල බලල කොහොමද කියන්නකෝ. මගේ තියන අඩුපාඩු හදා ගන්නත් එක්ක ඔයාල පොඩි comment එකක් දාන්න ඔන්න අමතක කරන්නත් එපා හොදේ.යට තියන ලින්ක් එකෙන් ගියොත් ...
ඇස්ට්‍රා මාගරින් කන්නේ බලාගෙනයි Prabuge මේ තියෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක්.ඔයාලම කියවල බලන්නකෝ අපි ළමයින්ට දෙන්නේ නොදැනුවත්වම වස නේද.මේක කියවල ළමයින්ට ඇස්ට්‍රා දෙනකොට දෙපාරක් හිතල බලන්න. ...
මාස 3න් ඉපදුණු දරුවෙක් Prabuge තම මව 'ප්‍රී එක්ලන්මිසියා' තත්ත්වයෙන් පීඩා විදීම නිසා ඒන්ජල්ට අනික් දරුවන්ට මෙන් මාස දහයක් මවු කුස තුළ වැඩෙන්නට හැකි වුණේ නෑ.රූබිට මාස තුනහමාරක් වැනි ඉතා කෙටි කාලයකින් මෙලොව එළිය දකින්න සිදු වුණා.ඒ 2006 පෙබරවාරි 03වැනි දිනයි. එතරම් අඩු කාලයකින් මෙලොව එළිය දුටු රූබිට වැඩි කාලයක් ජීවත් වෙන්න වාසනාවක් ලැබෙතැයි කිසිවකුත් සිතුවෙනම් නෑ.ඇගේ උපත් බර අවුන්ස දොලහමාරක් පමණ වුණා.ශරීර ප්‍රමාණය ...
අක්කෙක් එනවා ඔන්න නංගි ගෙට ගනින් Prabuge කොළඹ ජනප්‍රිය බාලිකා විද්‍යාලයක ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන්ට පංතිභාර ගුරුතුමියක් විසින් පසුගිය සතියේ අපූරු අවවාදයක් ලබාදී තිබුණි. ළමයි ඔයාලට ලොකු අක්කලා පාසලේ තැන් තැන්වලට යන්න එන්න කියලා කථා කළොත් යන්න එපා. එහෙම කථා කළොත් වහාම අපට ඇවිත් කියන්න.මෙම අවවාදය තේරුම් ගැනීමට නොහැකි වූ ශිෂ්‍යාවක් ගුරුවරියගෙන් ඒ ගැන විමසා ඇත. ඊට නිසි පිළිතුරු දීමට නොහැකි වූ ඇය පවසා ඇත්තේ ඔයාල ...
අදුරට එරිහිව එදා නැගුණු දෝංකාරය 'අකුණ' Prabuge මමයි චමියයි එකතුවෙලා දිනමිණ පත්තරේ පුංචියට උනත් කරපු ලොකු වෙනසක් තමයි ඉතින් ඔය අකුණ කියන විශේෂාංගය.ඕක නිසා පොලිසියේ මහත්වරුත් අපිත් එක්ක අමනපකම් ඇතිවෙන්න ඇති.ඒත් අපිට උවමනා කළේ යහපත් ශ්‍රී ලංකාවක් බිහිකරන්නයි.වදහිංසාවෙන් තොර දේශයක් ගොඩනගන්න අපි පෑනෙන් කළ ඒ හරඹය කොහොමද කියල ඔයලත් කියවලම බලන්නකෝ....ඔයාලගේ අදහස් එවන්නත් අමතක කරන්න එපා හොදේ...Add captionAdd captionAdd captionAdd captionAdd captionAdd captionAdd captionAdd captionAdd captionAdd captionAdd ...
මගේ වැයික්කිය හැදුනෙ මෙහෙමයි.... Prabuge ඔන්න ඉතින් මටත් නිකන් ඉන්න බැරි කමට බ්ලොග් එකක් හදාගන්න හිතුනා.ප්රබූගෙ වැයික්කිය පටන්ගත්තේ රස්සාව කරන ගමන් ලැබෙන පොඩි පොඩි විවේක වෙලාවලදියි.මගේ වැයික්කියේ තියන සමහර දේවල් ඔයාලට අලුත් අත්දැකීමක් වේවි කියල හිතනව.ඉතින් එන්න මගේ වැයික්කියට.ගොඩ වැදිලා මගේ වැයික්කියේ දාල තියන සෙල්ලම් කොහොමද කියල අදහසක් දෙකක් දාන්නත් ඔන්න අමතක කරන්න එපා හෙදේ..මෙහෙම එකක් හදන්න මාව අවුස්සපු දිනමිණේ ධනුවටත් ඔන්න ස්තූති පාරක් නොදැන්මොත් ...