මාර්කටිං.. ඉෂාන්ගේ සටහන් එක්තරා පාසලක සති අන්තයේ ළමයින්ට කරන් එන්න පැවරුමක් සාමන්‍ය දෙයක්.ඉතින් එක පන්තියක මෙවර පැවරුම වුනේ එක එක් ළමයා මොනවා හෝ දෙයක් විකුණලා, ඒ පිළිබඳව සමාලෝචනයක් පන්තියේ අනිත් ළමයින් ඉස්සරහ ඉදිරිපත් කරන එක.ළමයින්ට පවරපු මේ පැවරුමේ අරමුණ වුනේ එක එක ළමයාගේ මාර්කටිං ස්කිල් එක පරික්ෂා කරන එක.ඉතින් සති අන්තේ ගෙවිලා පාසල පටන් ගත්ත සදුදා උදේ පන්තියේ ළමයින් හිටියේ සෑහෙන නොසන්සුන්කමකින්.පන්ති භාර ගුරුතුමිය පන්තියට ...
ප්රතිකර්මය ++ ඉෂාන්ගේ සටහන් දැන් දවස් ගානක ඉදන් දැනුණු වැළමිටේ කැක්කුම හින්දා බණ්ඩා තීරණය කළා ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙලා ඒකට ප්‍රතිකාරයක් ලබාගන්න.ඉතින් වැඩ කරන තැනින් කලින් පිට වෙලා යන්න හදද්දී බණ්ඩාගේ යාළුවෙක් වෙච්ච සයිමන් ඉස්සරහට මුණ ගැහුනා."මොකෝ මචං අද කලින්ම යන්න යන්නේ?""නෑ බං. දැන් දවස් ගානක ඉදලා මගේ මේ වැළමිට රිදෙන්න අරන්. මං මේ බැලුවේ කලින් ගිහින් ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න..""ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න යන්න ඕනේ නෑ ...
වැඩකාරයෙක් ද? (තෑගී නැති ප්‍රශ්න - 5) ඉෂාන්ගේ සටහන් මාළිගාවට වයින් සපයන්නේ උඩින් මූඩියක් තියෙන ලී පීප්ප වල.(හරියටම ඔය පින්තූරේ තියෙන එකක් වගේ) දවසක් මේ මාලිගාවේ ඉන්න රජා තමන්ගේ අග්‍ර පුරෝහිතයාත් එක්ක වයින් ගබඩා කරලා තියෙන ගබඩාව පැත්තට ගියා අළුතෙන් ඇවිත් තියෙන වයින් වල රස පරික්ෂා කරන්න.ඔහොම එක එක පීප්ප වල තියෙන වයින් වල රහ බලාගෙන යද්දී රජා දැක්කා එක මුල්ලක තිබුණු වයින් පීප්පයක්.රජාට හිතුනා තමන් හිතනවාට වඩා වැඩ ...
මිනිස්සු ඇඳට යන්නේ ඇයි? ඉෂාන්ගේ සටහන් ඇඳ කියන්නේ සාමන්‍යයෙන් ගෙදරක දකින්නට හැම විටම ලැබෙන ගෘහභාණ්ඩයක්.ඇඳවල් ගොඩක් වෙලාවට හදලා තියෙන්නේ දැව වලින්.යකඩ වලිනුත් කරලා තියෙන ඇඳවල් එහෙමත් දකින්නට තියෙනවා.අපි ඇඳක් පාවිච්චි කරන්නේ නිදාගන්න, ගිමන් හරින්න වගේම ලිංගික සම්බන්ධතා පවත්වන්න.මේ කාරණා තුන ප්‍රධානයි.තව කියවන්න » ...
ලංකාව පරමාණු බෝම්බයක් පුපුරවයි..! ඉෂාන්ගේ සටහන් මට විශාල බඩගින්නක් දැනුනි.ගෙදරින් පිට යතත් කුස්සියේ දොර නිකන්ම වසා දමා යාම අම්මාගේ සාමාන්‍ය පුරුද්දක් වූවද, එදා අම්මා නාන්න ගඟට යෑමේදී දොර යතුරු ලා තද කර ගියේ මා ගෙදර සිටි හෙයිනි.ලේඛන කලාවට මෙන්ම කුස්සියේ සීනි බෝතලටයත්,උම්බලකඩ ටින් එකටත්,ළූණු මුට්ටියටත්,පොල් බෑයටත් කුඩා කල සිටම ඒකාකාර ලැදියාවක් දැක්වීමට මා පුරුදුව සිටින බව අම්මාට රහසක් නොවේ.එමෙන්ම සීනි,උම්බලකඩ ,ළූණු සහ පොල් වැනි කලාත්මක ආහාර ...
ඉතින් ඔහේ කියන්නේ.. ඉෂාන්ගේ සටහන් මනුස්සයෙක් තමන්ගේ බිරිද එක්ක නිවාඩුවකට ජෙරුසලම් වලට යන්න තීරණය කරා.මේ දෙන්නා මැදි වයසේ ඉන්න දෙන්නෙක්.ඉතින් ජෙරුසලම් වල සංචාරය කරන අතරවාරයේදී බිරිද අසනීප වුණා.සැමියා ඇයව රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර සදහා යොමු කරා. ඒත් ප්‍රතිකාර ලැබුනත් බිරිද ඒ අසනීපෙන්ම මිය ගියා.ඇයගේ අවසන් කටයුතු සිද්ධ කරන්න තියෙන ඕනේ නිසා සැමියා ගියා අවමංගල්‍ය අධ්‍යක්ෂක වරයෙක් ගාවට.එතෙනට ගියාට පස්සේ අවමංගල්‍ය අධ්‍යක්ෂක වරයා ඇහුවා සැමියාගෙන්,"සර්.. අපි සර්ගේ ...
අනේ අනිච්චං! (තෑගී නැති ප්‍රශ්න - 4) ඉෂාන්ගේ සටහන් මතක ඇතුව පෝස්ට් එකේ අන්තිම ටිකත් කියවන්න..ඔන්න සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා.දෙන්නගේ නම් තමා පෝල් හා සෑම්.දවසක් මේ දෙන්නා කතා වුණා අළුතින්ම ආව බය හිතෙන පට්ට හොල්මන් ෆිල්ම් එකක් බලන්න.ඉතින් පෝල් ටවුන් එකට ගිහින් ඒ ෆිල්ම් එකේ DVD කොපියක් අරන් ආවා රෑ බලන්න හිතාගෙන.එදා රෑ දෙන්නා වැඩ ඉවර කරලා ෆිල්ම් එක බලන්න සෙට් වුණා.දැන් දෙන්නා ෆිල්ම් එක බලනවා.ටික වෙලාවකින් ෆිල්ම් එක බල බල ...
පාපොච්චාරණය... ඉෂාන්ගේ සටහන් වයස අවුරුදු 60ක විතර ඉතාලි මනුස්සයෙක් තමන්ගේ ගමේ තියෙන පල්ලියට ගොඩ වුණා ප්‍රධාන පියතුමාව මුණගැහිලා කරපු පවක් පාපොච්චාරණය කරලා දෙවියන් වහන්සේගෙන් සමාව ලබාගන්න.ප්‍රධාන පියතුමා ඔහුට මුණ ගැහුණාට පස්සේ.."පියතුමනි.. මට පාපොච්චාරණයක් කරන්න තියෙනවා.මට පුළුවන්ද එය ඔබතුමාට කියන්න..?""ඇත්ත වශයෙන්ම පුළුවන් දරුවා..!""මේකයි පියතුමනි කාරණාව.. දෙවෙනි ලෝක යුද්ධය තියෙන කාලයේදී එක් රාත්‍රියක මගේ දොරට කවුදෝ ගසන සද්දයක් ඇහුනා.දොර ඇරලා බලපුවාම මං දැක්කේ ඉතා රූමත් ...
වයසක මනුස්සයා.. + කොයි එකේද ? (තෑගී නැති ප්‍රශ්න - 3) ඉෂාන්ගේ සටහන් අන්තිමට දාපු පෝස්ට් එකේ කිව්වනේ අද ප්‍රශ්නයක් අහන්න හිතන් ඉන්නේ කියලා. ඒ ප්‍රශ්නේ තියෙනවා මේ කතාව ඉවර වුනාට පස්සේ..අප්පුහාමි කියන්නේ වයස අවුරුදු 90ක් විතර වුන මනුස්සයෙක්.දවසක් මෙයාට එයාගේ පරණ ඩොක්ටර් ව හම්බුනා හොස්පිටල් එකට ගිය වෙලාවක.ඩොක්ටර් ව දැකලා හිනාවක් දාගෙන එතනට ගිය අප්පුහාමි,"ඩොක්ටර්.. මට සතුටුදායක ආරංචියක් කියන්න තියෙනවා ඩොක්ටර්ට..""මොකද්ද අප්පුහාමි..?""ඩොක්ටර් දන්නවානේ.. මං කලින් බැදලා හිටිය ගෑනි නැති වුනේ මට මගේ ...
දැක්කාම හිතෙන්නේ.. ඉෂාන්ගේ සටහන් මේ තියෙන්නේ පන්ක් හෙයාර් ස්ටයිල් එකක්.පන්ක් ස්ටයිල් එකට හැඩ වැඩ වුනු තරුණයෙක් බස් හෝල්ට් ගොඩ වුනේ ටවුන් එකට යන්න හිතාගෙන.මෙයාගේ කොන්ඩේ හදලා තිබුනේ කොළ, දම්, තැඹිලි,කහ කියන කලර්ස් වලින් ටින්ට් කරලා ස්පයික් විදියට.එක එක කෑලි අල්ලලා,ලෙදර් වලින් නිමවූ ඇඳුමක් තමා ඇදන් හිටියේ.සපත්තු දාලත් නෑ.මූණේ, ඇඟ පුරා එක එක වර්ගයේ මුදු එල්ලං.කන් දෙක හැඩ වෙලා තිබුනේ වර්ණවත් ලොකු පිහාටු වලින් හදපු කරාඹු දෙකකින්.ඉතින් ...
ඇයි ඒ වගේ නම් දැම්මේ..! ඉෂාන්ගේ සටහන් ඇමෙරිකන් පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා.එයාගේ වයස අවුරුදු 10,12 ක් විතර ඇති. දවසක් මේ ළමයාගේ අම්මා ට පෙනුනා මෙයා ටිකක් ලොකු ප්‍රශ්නයක ඉන්නවා වගේ.මූණත් නිකන් ප්‍රශ්නාර්ථයක් වගේ.ඉතින් අම්මා මේ ළමයාගෙන්.."මොකෝ මේ..? මොකක් හරි ප්‍රශ්නයක් ද..?""හ්ම්ම්..""මොකද්ද ඉතින්..?""ඇයි අම්මා මගේ ලොකු අයියාට නම දාලා තියෙන්නේ 'Mighty Storm'(භයානක කුණාටුව) කියලා..?" තව කියවන්න » ...
දික්කසාද බාර්බී.. ඉෂාන්ගේ සටහන් දුවගේ පස් වෙනි උපන් දිනයට දෙන තෑග්ග මොකද්ද කියලා හිත හිතා හිටිය හෙන්රි අන්තිමේදී තීරණය කරා දුවට බාර්බී ගර්ල් කෙනෙක් ව තෑගී කරන්න. එහෙම හිතාගෙන රැකියා කටයුතු ඉවර වුනාම හේන්රි නගරේ තිබුණු සෙල්ලම් බඩු කඩයකට ගොඩ වුනා.කඩේ ඇතුලේ එහෙ මෙහෙ ඇවිදලා අන්තිමේදී හෙන්රි දැක්කා බාර්බී බෝනික්කෝ දාලා තියෙන රාක්කය. වෙළද සලේ හිටපු සේවකයෙකුට කතා කරපු හෙන්රි,"අර රාක්කෙ මැද්දට වෙලා තියෙන ...
දික්කසාද බාර්බී.. ඉෂාන්ගේ සටහන් දුවගේ පස් වෙනි උපන් දිනයට දෙන තෑග්ග මොකද්ද කියලා හිත හිතා හිටිය හෙන්රි අන්තිමේදී තීරණය කරා දුවට බාර්බී ගර්ල් කෙනෙක් ව තෑගී කරන්න. එහෙම හිතාගෙන රැකියා කටයුතු ඉවර වුනාම හේන්රි නගරේ තිබුණු සෙල්ලම් බඩු කඩයකට ගොඩ වුනා.කඩේ ඇතුලේ එහෙ මෙහෙ ඇවිදලා අන්තිමේදී හෙන්රි දැක්කා බාර්බී බෝනික්කෝ දාලා තියෙන රාක්කය. වෙළද සලේ හිටපු සේවකයෙකුට කතා කරපු හෙන්රි,"අර රාක්කෙ මැද්දට වෙලා තියෙන ...
කවුද මිනීමරුවා..? (තෑගී නැති ප්‍රශ්න - 2) ඉෂාන්ගේ සටහන් පුද්ගලයන් පස් දෙනෙක් ඉන්නවා.පස් දෙනාගේ නම් තමා ඉෂාන්, කසුන්, සමීර, රවී, අනූ.. මේ පස් දෙනාගෙන් එක්කෙනෙක් අනිත් හතර දෙනාගෙන් එක් කෙනෙක්ව වෙඩි තියලා මරලා දානවා ඒ දෙන්නා අතර වුනු රණ්ඩුවක් අවසානයේ..කතාව එච්චරයි.ඉතින් දැන් අපි හොයන්න යන්නේ කවුද මිනීමරුවා හා මැරුණු කෙනා කියලා.පහතින් කාරණා වගයක් දීලා තියෙනවා.ඒ අපිට දීලා තියෙන සාධක මිනිමරුවා ව හොයාගන්න.ඉතින් ඒවා පාවිච්චි කරලා තමා අපිට අවසන් නිගමන ...
අප්පුහාමි.. (තෑගී නැති ප්‍රශ්න..- 1) ඉෂාන්ගේ සටහන් එංගලන්තයේ මහා රැජින ලොකු පාටි එකක් ලැහැස්ති කරා.ඒකට ආරාධනා කරේ රටේ ඉන්න වැදගත් පවුල් වල අයට.ඉතින් මේ උත්සවේට ආරාධනා නොකරපු අයත් එන්ට පුළුවන් නිසා රැජින කරේ ආරාධනා කරපු පුද්ගලයන්ට රහස් වචනයක් හදලා දුන්නා.ඒ වචනේ නොකියා ප්‍රධාන දොරටුවෙන් ඇතුලට එන්න බෑ.ඉතින් මේ උත්සවේට ආරාධනාවක් නොලබපු අප්පුහාමි ගොයියාත් උත්සවේට සහභාගී වෙන්න හිතුවා.පොර දැනන් හිටියා දොරෙන් ඇතුලට යන්න පුළුවන් හරියට රහස් වචනේ කිව්වොත් ...
ගණන් ඉස්සු බඩු.. ඉෂාන්ගේ සටහන් බවලත් උදවිය නාන අවසථාවක් ම බලා නා ගැනීම සදහා ළිදට යාමට මා පුරුදුව ඇත්තේ ස්වභාධර්මය දෙස එබිකම් කිරීමට මා තුල ඇති කලා රුචිය නිසාම හෝ සත්‍යය ඒ සැටියෙන්ම දැකීමට හුරු වූ මාගේ දාර්ශනිකත්වය නිසාම හෝ නොවේ.වැඩියෙන්ම ඔවුන්ගේ කතාබහට කන්දීමෙන් ලද ඉමහත් ආස්වාදය නිසාය.රටේ අමාරු තත්වය පිරිමින්ට වඩා හොදින් වටහා ගැනිමෙන් දෝ ඕනෑවටත් වඩා ඉහළින් දියරෙද්ද තද කර ගන්නා මොවුන් කිචිබිචියන් ...
මෑන් තමයි මිනිහා.. ඉෂාන්ගේ සටහන් ගමක එක ළග තිබුණු ගෙවල් දෙකක් අතරේ රණ්ඩුවක් ඇති වුනා.රණ්ඩුව ඇති වුනේ ගෙවල් දෙක අතර තියෙන වැටක් එහා මෙහා තිබුණු හින්දා.රණ්ඩුව පටන් ගත්තේ ගෙවල් දෙකේ හිටපු ගෑණු දෙන්නාගෙන්.ගෑණු දෙන්නා පටන් ගත්ත රණ්ඩුවට ඒ ගෙවල් දෙකේ පිරිමි දෙන්නාත් ආවා.ඒ කියන්නේ සූටිං හා මාටිං.මෙහෙම පොඩියට පටන් ගත්ත රණ්ඩුව ටික වෙලාවක් යද්දී ලොකු රණ්ඩුවක් වෙලා අන්තිමේදී මාටිං සූටින්ව අල්ල ගෙන ගහගෙන ගහගෙන ගියා. ...
ලෝක විනාසේ ආවොත්..! ඉෂාන්ගේ සටහන් සූටිං කියන්නේ ගමක වෙසෙන ටිකක් මෝඩ පහේ තරුණයෙක්.වෙනදා වගේ හවස් වරුවේ වල් පල් කතා කරන්න යාළුවෝ ටික සෙට් වෙන ගමේ බෝක්කුවක් ළගට ගියේ පුරුද්දට. සුනිල් එතෙනට යද්දී යාළුවෝ ටික කතාවෙන මාතෘකාව තමා 'ලෝක විනාසේ..' සුනිලුත් ඉතින් ඒ කතා බහට ඇහුම් කන් දීගෙන පැත්තකින් හිටියා.කතාව යන්නේ මෙහෙමයි.."මචංලා දන්නවද..! ලෝක විනාසේ මේ අවුරුද්දේ දෙසැම්බර් 21 වෙනවලු ෂුවර් එකටම.." විමල් කිව්වා."උඹට හරියටම කියන්නේ ...
කාරුණික දැනුම් දීමක්.. ඉෂාන්ගේ සටහන් අද උදේ අපේ ආම් ගේ එක අයියා කෙනෙක් නැති වුනා හාර්ට් ඇටෑක් ඇවිත්. එයාගේ අවසන් කටයුතු වලට සහාභාගී වෙන්න සිදු වෙන නිසා පෝස්ට් වලට ලැබෙන කමෙන්ට්,ඒවාට උත්තර පබ්ලිෂ් කරන්න වෙන්නේ ආපහු ගෙදර ඇවිත්.එතකන් තරහා ගන්ට එපා ඕං.. නලීන් අයියාටනම් ප්‍රශ්නයක් වෙලා කරපු කමෙන්ට් කොහෙද කියන එක.ගණන් ගන්ට එපා.හදිසි අවස්ථාවක්නේ මේ. ඉතින් කමෙන්ට් කරලා යන්න කියවලා. මරණ ගෙදර දවස් 5ක් ගන්ටයි ...
මෙච්චර වයසට ගිහිනුත්..!! ඉෂාන්ගේ සටහන් ඔන්න වයසක ජෝඩුවක් හිටියා.දෙන්නාගේ වයස අවුරුදු 95ක් විතර.දවසක් මේ වයසක සීයා මැරුණා.සීයාගේ අවසන් කටයුතු වලට එයාලගේ දූ දරුවෝ,මුණුබුරෝ,මිනිබිරියෝ, නෑදැයෝ,අසල්වාසින් සහභාගී වුනා.අවසන් කටයුතු සිද්ධ කරාට පස්සේ එක මිනිබිරියක් වුනු කැතී තමන්ගේ මිත්තණියත් එක්ක ඉන්න තීරණය කරලා ඒ ගෙදර නැවතුනා.අනිත් අය යන්න ගියා.ඉතින් එදා රෑ කැතී මිත්තණිය ළගට ගිහින් ඇහුවා.."ආච්චි.. ඇත්තටම අපේ සීයා මැරුණේ කොහොමද..?""මේකයි දුවේ වුනේ.. එයා නැතිවුනේ හාර්ට් ඇටෑක් ඇවිත්.""ඒ ...