විප්ලව වාදියෙකුගේ ආදරය - තෙවන දිගහැරුම ( රන්තැටිය පිරිවෙනට ) විලක්කුව කලින් කොටස් බැලුවේ නැද්ද -විප්ලව වාදියෙකුගේ ආදරය - පලමු දිගහැරුම විප්ලව වාදියෙකුගේ ආදරය - දෙවන දිගහැරුම තෙවන දිගහැරුමදෙන්නෙක් දෙපැත්තෙන් උස්සගෙන යන තාත්තව දැකලා උහුලං ඉන්න පුලුවන් මොන පුතාටද ! උපන් දවසේ ඉදලා අද වෙනකං මේ තත්වෙට ගේන්න තාත්තා මොන තරං මහන්සි උනාද . වේලක් ඇර වේලක් හරි කනන්න දුන්නා , ගමටම ණය වෙලාහරි ඉස්කෝලේ ඇරියා . කුඹුරේ වී ටික ඉවර ...
සිත්තරෙකුගේ අවුරුදු සැමරුම ................. ( හිරකරුවෝ මනුශ්‍යයෝ ද ? ) විලක්කුව දවසේ වැඩිම වෙලාවක් කට කපලා වාහන පිරිලා තිබුනට මොකද හවස 5.30 න් විතර පස්සේ බෙස්ලයින් පාරේ බොරැල්ල Y.M.B.A එක හරිය , දන්න කියන මිනිස්සුන්ට අමුතුම විදිහේ නිස්කලංක බවක් දෙන තැනක් බවට පත්වෙනවා . මුලු ජීවිත කාලෙම හරි ජීවිතෙන් වැඩි කොටසක් හරි , කොළඹ ඉන්න ලොකු ලොකු නෝනලා මහත්තුරු සැප ගන්න යන ජාතියේ ගමක ජීවත් වෙච්ච කෙනෙකුට නං ඒ වෙලාවෙත් ...
මැදියම් රැයේ හමුවූ බෝදිලිමා ( සාමාන්‍යයෙන් ඔබ්බට ගිය සත්‍ය කථාව ) විලක්කුව එදා පරිසරය පළවෙනි කොටසට මෙතනින් මැදියම් රැයේ හමුවූ බෝදිලමා ( සාමන්‍යයෙන් ඔබ්බට ගිය සිදුවීම් දාමය ) පට්ටිපොළට හිරු බැස යන්නේ එතෙක් පැවතියාවූ සොඳුරු පරිසරය මුලුමුනින්ම වෙනස් කරමිනි .සොඳුරු දසුන් එකවනම මිහිදුමත් සමඟ ගලා එන්නාවූ අඳුරින් වැසීයයි . මධ්‍යාහනට පසු එකවනම රාත්‍රිය උදාවීම පට්ටිපොල ප්‍රදේශයට වසරේ එක කාර්තුවදී මුහුණදීමට සිදුවන්නාවූ ස්වාභාවික සිද්ධීයකි . අප කඳවුරු බැඳි ඒ මාසයද , පෙරකී කාර්තුවට ...
බුක් ෆෙයා ප්‍රෝඩාව ! ( නිරුවත හෙලි කිරීම ) විලක්කුව මේ දවස්වල නැගලම යන ටොපික් එකක් . හැමෝම යනව , නොගිය අය යන්න බලං ඉන්නව , යන්න බැරි අය අඩනව , වෙන රට වල ඉන්න අපේ අයට ඇඩෙනව ඔය අස්සේ ජීවිතේට පොතක් කියවන්නැති උන් උදේ ඉදන් රෑ වෙනකං දවස් තුන හතර පොත් ප්‍රදර්ශනේ ලැගගෙන ඉන්නව ,,, වැඩ කෝටියයි. බුක් ෆෙයා ගියපු අය කීප දෙනෙක් බ්ලොග් පෝස්ට් දාගෙන රහ කරනවත් මං ...
හෙළුවෙන් යාමට ඔට්ටු ඇල්ලූවෙම් . විලක්කුව " ඕං පේනවා නේද මහත්තයෝ අපේ ලොක්කොන්ගෙ වැඩ " කටපිරෙන්න තිබුන බුලත් කෙල සේරෝම ටික, අල්ලපු වත්තේ උන් බොහොම අමාරුවෙං වවාගෙන තියෙන ගොටුකොල යායට වැටෙන විදිහට කෙලගහන ගමන් සයිට් එකේ වම් පැත්තේ කොනකට වෙන්න ලෑලි ගහලා හදලා තිබුන ටකරං වාඩියට ප්‍රේමදාස මාමා එහෙම කියාගෙන ගොඩවුනේ මං සජිතයත් එක්ක වාඩියේ කොනකට වෙලා කවුදෝ මන්දා උදේ පාන්දර ගෙනත් තිබුන කැවුම් මල්ලෙන් ගත්තු ...
පාසල ගිණි තැබීම ( ඉස්කෝලේ කට් කරන්න නියම ප්ලෑන ) විලක්කුව කොහේදෝ දුරක ඉදන් හඬලන කුකුලෙකුගේ සද්දෙ මොන තරං හයියෙන් ඇහුනත් , උදේ පාන්දර ආච්චි අම්මා හදන එල කිරි වීදුවේ සුවද නහය ගාවටම එනකන් ඇඳෙන් නැඟිටින්නේ කොහොමද ........" මගෙ චූටි මැණික තාම දොයිද ........ නැගිටින් මයේ අම්මා ... ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා නේ ...... මෙන්න මං මාරි බිස්කට් පැකට් එකකුත් ගෙනාවා .... එන්නකෝ තේ පොඟවලා සීනී ගාලා කවලා යන්ට ලෑස්ති ...
ගණිකාවක් සමග පැයක් ( අමුවෙන්ම ) විලක්කුව "මේ.......... ඔයා හිරුණි නේද?""ඔව් ඇයි ? " හත්ඉලව්වේ වෙඩි තිබ්බා වගේනේ. ඔහොමද හැබෑට කස්ටමර්ලට කථා කරන්නේ."මට පොඩ්ඩක් ඔයත් එක්ක කථා කරන්න ඕනේ !""අප්පද බොල , බලහල්ලකෝ දැං හැදෙන උන්ගේ තරම .මුලින්ම වයස කියල ඉම්මුකෝ, පස්සේ බැරිය කථා කරන්න "ඔන්න ඔහේ ඇත්තම කියල දාමු ! " 19යි ""අවුරුදු 19ට තියෙන අසහනයක තරම නේද කොල්ලෝ!!! අනේ ඉතින් උඹල වගේ එවුන් තමයි ගෑනුන්ගේ ...
(පතෝලෙට තිත ) සදරු,අභීත,රෙපා,මඩිස්සලේ,වකා,රජා,හිරුහිමා, ........ සමගින් තුන් මාසේ දානේ ! විලක්කුව සොදුරු හිතැත්ත්නගේ හොදම අදහස් ඇති අමුතුම ඉසව්ව , සයිබර් අවකාශයේ සිංහල බ්ලොග් අඩවි ..... මතකේ හරිනං ( වරදින්න විදිහක් නෑ ) මං දෙවනි පාරට ඒලෙවල් විභාගේ ගත්තු 2011 අවුරැද්දේ අප්‍රේල් මාසේ , මූණු පොතේ සිංහලෙන් ස්ටේටස් කොටන්න ඕනේ කියන අමුතු ආසාව කොහෙන්ද මන්ද ඔළුවට වැටුන .ඒත් හත්වලාමේ කොහොමද දැං ඕක කරන්නේ ඈ !!!!! සිංහලෙන් කොටනව තියා වෙන එකෙක් කොටපු ...
කැරැල්ලක් 02 ( ඔපරේශන් වයිප් අවුට් නොහොත් අවසන් සටන ) විලක්කුව පලවෙනි කොටස"තමුසෙගෙ කට වැඩී " එහෙම කියාගෙන ඉස්සරහට ආපු කොම්පියුටර් සර් අත පුරවලා මගේ කණ හරහා ගැහුවේ දෙතුන් පාරක් කැරකිලා විසිවෙන තරං වේගෙන් ........ සිහි එලවා ගන්නත් කලින් සර් තවත් පාරක් ගහන්න අත උස්සන හැටි මට ලාවට පෙනුනා ....."මොකද මොකද ඔය ළමයට ගහන්නේ ........" ඒ විදිහට කියාගෙන අපේ හිටපු විවාද කන්ඩායම භාර ටීචර් , චමිලා මිස් පිට්ටනිය මැද්දෙන් දුවගෙන වගේ ...
කැරැල්ලක් !!!! විලක්කුව දිනුම කෙසේවෙතත් පැරදිලා ඉවරයක් නැති මගේ ජීවිතේ මේ කථාව සිද්ද වෙන්නේ අපේ ඉස්කෝලේ සුදු දිග කලිසමට බැහැපු මුල්ම මාස කීපය ඇතුලත.......... මාස කීපයක් ඇතුලත සිද්දවුන සිද්ධි දාමයක් නිසා අපි හැමෝගෙම ජීවත වෙනස්වුනේ මෙන්න මේ කියන්න යන සිද්ධිය නිසා කියලා කිව්වොත් වැරද්දක් නෑ . කොළඹ හතට පොඩ්ඩක් මෙහාට වෙන්න පිහිටලා තිබුන අපේ ඉස්කෝලේ ප්‍රසිද්ධ වෙලා තිබුනේ මැරයින්ගේ පාරාදිසයක් විදිහට .ඒ ...
ඇදගෙන නෑම නොහොත් ගෑල්ලමයින්ට ( සිංහල බැරි ) පච වීම .... විලක්කුව " එක්ස්කියුස් මී මිස් ......... මම පොඩ්ඩක් දිනෙල්ක මල්ලිට කථා කරන්නද ? " " හ්ම් "හත් ඉලව්වයි මොන ගිණිගෙඩියක්ද මන්ද ,මෙන්න යකෝ අපේ ඉස්කෝලේ හෙඩ් ෆිෆෙට් කාරයා ඇවිත්!!!!!. ඔන්න බුවා හෙමින් හෙමින් ලගට ආට ." අඩෝ !! ඉන්ටවල් එකට ලයිබ්රියට වරෙන් ඩිබෙට් එකකට ඉන්විටේශන් ඇවිල්ල "ඔන්න ඔය විදිහට තමයි ඒ ඉතිහාසගතවෙන පච වීම පටන්ගත්තේ. ඔය ඇවිල්ල මම ඕලෙවල් ලියන අවුරුද්ද ...
(16+) තවත් මුල්ල පටස් කථාවක් !! වෙල් ෆැන්ටා අවසන් කොටස ! විලක්කුව පළවෙනි කොටසට ..... ( ගෑල්ලමයි මේ කථාවේ අන්තිම කොටස බලන්න එපා ඈ :D:D:D ) කොච්චර එපා කිව්වත් , මොන තරම් බෑ කිව්වත් උන්ට නෙවෙයි ඒක ඇහුනේ , අන්තිමට බැරිම තැන මාත් කට පියාගෙන හිටිය වෙන මක්කොරන්නද කියල ... දැන් හය හත් දෙනාම වෙල මැද්දේන් පේලියට යනව ....... හරියට පාර දන්න චමිය මුලින් ....... පැය කාලක් විතර යන්න ඇති , එකපාරටම ...
වෙල් ෆැන්ටා පානය කළ වගයි විලක්කුව පොලිස් තාත්තෙක්ගේ පුතෙක් විදිහට ...... සාමාන්‍යයෙන් මං ගෙවන්නේ වගේම ගෙවල තියෙන්නෙත් සංචාරක ජීවිතයක් කියල කිව්වොත් සීයට සීයක්ම හරි .......... හංවැල්ලේ ඉදං මහරගම පැත්තට කිලෝමීටර 10ක් විතර එනකොට හම්බවෙන තුන්නාන කියන ගම් පොඩ්ඩ, මගේ ජීවිතේ එක නැවතුම්පොලක් වුනා . හිච්චිම එකා සන්දියේ ! ඒකියන්නේ මගේ වයස අවුරුද්දක් විතර වෙනකොට , මං ශිෂ්්‍යත්වේ ලියනකොට වගේම ඕලෙවල් කරන්න පටන් ගත්තු දහය වසරේ ...
( ලාවට 18 + ) ඔය නෝනයි මහත්තයයි ඉස්සරහට ගිහින් ඕක කරගන්නවද ........ ( බස් + කෝච්චියේ ගම්පහට ආතල් - 01 ) විලක්කුව ( පොඩි උන් එන්නේ නෑ පැත්ත පලාතේ .....හරි ........... ඔන්න නොකිව්වයි කියන්න එපා ඇ ........ පස්සේ අපිට බනින්න ඔට්ටු නෑ ) ඉතිං අපි දෙන්නත් එක්ක ඒ ලස්සනම ලස්සන සුදු කඟවේනාගේ පිටේ නැගලා , කඳු අස්සෙන් හොරෙන් හොරෙන් ඉර එබිකම් කරන ඉරෙන් පෙරිලා එන රැස් විඳින ගමන් , දුඹුරු පාට ගල් අල්ලපු අපිටම හදපු පාරේ , බලන් ඉන්න අයට ඉරිසියා හිතෙන ...
මැදියම් රැයේ හමුවූ බෝදිලමා ( සාමන්‍යයෙන් ඔබ්බට ගිය සිදුවීම් දාමය ) විලක්කුව කඳුකරයට හිරු නැඟ එන්නේ අනිත් පළාත් වලට වඩා බොහෝ ප්‍රමාද වීමෙන් සේම, හිරු අනිත් පලාත්වලටත් කලියෙන් බැසයාමද සාමාන්‍යය දෙයකි . ගම්පොල නාවලපිටිය පරන පාරේ පිහිටියාවු දියුනුවේ මං පෙත් හෙළි පෙහෙලි නොවූ කුරුඳුවත්ත ග්‍රාමයට මෙම කාලගුණික විපර්්‍යාසය අනිත් පලාත් වලට වඩා තදින් දැනෙන්නේ සිව් දෙසින්ම කඳුවලින් වටවී ඇති නිසා විය යුතුය . යම් තරමක හෝ වත්කමක් ඇති මිනිසුන් එහි වී ...
ශෝයි අනේ හරිම හොට්නේ ( නපුංසකයෙකුගේ ආලය ) විලක්කුව දෙයියෝ............ සාලේ කිව්වලු ,උදේ අට වෙලත් ඇඳ උඩ ඒපැත්ත මේ පැත්ත පෙරලි පෙරලි , ඇඹරි ඇඹරි හිටපු මාව ඉද්ද ගැහුව වගේ කෙලින් උනේ අද උදේ 8.30 වෙනකොට පෙනී ඉන්න ඔනේ මැත ලෙක්කචරේ සිහි වුනාමයි . ෆුල්ම ගට දාලා රෙඩී උනොත් 9 වෙනකොටවත් ඇතුලට පනින්න පුලුවන් වෙයි . නොගිහින් හිටියොත් ලෙචාගෙන් අවුලක් නැතත් බෙන්ච් එකේ ඉන්න සින්නොන් ගෙන් අවුලක් යන්න තියෙන ...
ආහ් ... ඇත්තද රාවනා එනවද 01 ... ( රෙද්ද තමයි ? ) විලක්කුව කලින් දවසක් වර්ගපූර්ණිකාව බ්ලොග් එක පැත්තේ ගියපු වෙලාවක ඒකෙ තියෙන දේවලට බඩ අල්ලගෙන හිනාවෙන ගමන් , ලොකු මිනිහ වගේ රාවනා ආයෙ එන විදිහ ගැන පොස්ට් එකක් දාන බවට පොරොන්දු වුනා , ඔන්න ඉතින් ඒ පොරොන්දුව නිසා මම අද ඒ ගැන ලියන්නයි යන්නේ .ඔක්කෝටම කලින් හැමෝගෙන්ම සමාව ගන්න ඕනේ සති දෙකක් තිස්සේ කිසිම පොස්ට් එකක් නොදාපු එකට ( කස්ටියට මාව මතකයිද ...
අවසන් විනිශ්චය ............................ විලක්කුව A/L කොරලා අවුරුද්දක්ම නිකරුනේ ගෙවිල ගියා ද! , අනේ මන්දා වෙලාවකට හිතෙනව ඔව් නිකරුනේ ගෙවිල ගියා කියල ,හැබැයි "නෑ එහෙමමත් නෙවෙයි " කියලත් හිතෙනව ..........හිත එක විදිහකට නැතිවුනහම මෙහෙම වෙනව ඇති . ලොකුවෙලා කවුරු වෙන්නද කැමති කියල ඒ කාලේ කවුරුහරි අහනකොට ඒ මම හැමවෙලාවකම ගොළුවුනා. එක වසරෙදි මුලින්ම ගමේ ඉස්කෝලෙට ගියපු දවසේ පන්තියේ හිටපු ටීච හැමෝ ගෙන්ම ඇහුව ලොකුවෙලා කවුරු ...
ලාස්ට් මෑන් ස්ටෑන්ඩින් නොහොත් ඔපරේශන් බෝගම්බර - 01 විලක්කුව දවල් එකට විතර පිටකොටුවෙන් බස් එකට නගිනකොට කිසිම ඇදක් පළුද්දක් නැතුව හරි අපූරුවට තිබුන අහස , කඩුගන්නාව හරියට යනකොට කොහේ ගියාද කියලා හොයා ගන්න නෑ .වෙලාව උදේ නවට පහුවුනා විතරක් වුනත් ඒ වෙද්දි මුළු කඳුකරයම වෙලාගෙන තිබුන මහ මූසල වැහි අඳුරත් එක්ක ඒ බව හිතාගන් කාටවත්ම පුලුවන් කමක් තියෙන්න නැතුව ඇති . මම අපේ ගමේදි විතරක් දැකලා තිබුන තරම් ...
ගෑණූ කොහොමත් විකිනෙන්නේ වැඩිම ලංසුවට බං !!!! විලක්කුව " අයිස් ක්‍රීම් එකක් කමුද ? "" මොකක් ? " " අයිස් ක්‍රීම් බං !!!එව්වා එකක් කමුද ? ..... හැබැයි ෆලුඩා මැජික් "" මොලේ හොඳ නැද්ද යකෝ!!! "" ඇයි ? "" ඇයි අහන්නේ !!!! ගේ කපල් එකක් කියලා හිතයි ...... ෆලූඩා කන්න ..... මෙන්න මෙහෙ වර ගිහිං ස්ප්‍රයිට් පාරක් දාමු !!!! "තර්කයක් නෑ ..... මේ දුක හිතෙන වෙලාවක් , එත් ...