ඉතින් සමුගන්න අවසරයි , සභාවෙන් අවසරයි ..................... - විලක්කුව- විලක්කුව සිංහල අවුරුද්ද ලබන්න තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩු දින ගානක් . මතක ඇති කාලේ ඉදන්, හැම අවුරුද්දෙම මාර්තු මාසේ මැද හරියේ ගේ පිටිපස්සේ අඹ ගහේ වහලා ඉදන්ම පුදුමාකාර විදිහට වද දෙන කොහා මේ පාර නෑ . කොහාට අවුරුදු අමතක වෙලා ..... කොහාටයි මටයි කියලා වැඩි වෙනසක් නෑ මටත් අවුරුද්දක් ලං වෙලා කියලා දැනුනෙ නෑ . වෙනදට ඇඳුම් ගන්න යන්න ...
( ගෑල්ලමයින්ට අතිවිශේෂ )උඹට ඔනේ නම් දරුව තනියෙං හදාගනිං , බැල්ලි! විලක්කුව ජීවිතය ජීවත් කළයුතුය , ඒ හොද අනාගතයක් වෙනුවෙන් හෝ අතීතය සිහිකිරීමෙන් දුක් වීදීමට නොව ,ගෙවෙන්නාවූ මේ මොහොත තුළ ජීවත්වන බව වටහා ගැනීම සදහාය . මේ ගෙවෙන්නේ අමුතුම කාළ වකවානුවක් බව මා අමුතුවේන විස්තර කළයුතු නැතැයි සිතමි . රට සමාජය වෙලාගත් අදුරු සෙවනැල්ලක ඇති බව වැටහෙන නමුත් කිසිවක් කර කියා ගත නොහැක , යන අමිහිරි හැගීම විටින් විට සිතට වද ...
එඩ්වඩ් අයියට කියනවද සිරි යහනේ ගහන්න කියලා ..... ( 18 +++ ) ( පොඩි උන් එන්නේ නෑ පැත්ත පලාතේ ) විලක්කුව මුලින්ම කියන්න ඔනේ මේ කථා ලියන්නේ ලියන්න දෙයක් නැතුව එහෙම නෙවෙයි කියන එක . මේ ලඟදි දවසක් මූනු පොතේ කැරකෙද්දී හම්බවුන පට්ටම කථා සෙට් එකක් තමයි දෙන්න යන්නේ ..... ඒ වගේම ඔන්න මේව කියවලා , දිනෙල්කයා මහා වලා කියල කියල කියන්නත් ඔට්ටු නෑ හරි ...........ඔන්න වැඩ පටාටාටාටාන් ගන්නයි යන්නේ ....1.සංගීත සන්දර්ශනයක් බලන්න ගියපු ගෑල්ලමයෙක් එතන හිටපු සංවිදායක උන්දැට කිමෙහෙම කිව්වලු ...
කුරහන් පවර් එක ................ විලක්කුව සාටක වාසී සියලු ජනතාව වෙත ආදරයෙන් ලියමි, පලමුවෙන්ම ඉල්ලා සිටින්නේ දේශයට වින කරන බලවේග ගෙන යන ප්රචාරවලට නොරැවටෙන ලෙසයි . විදුලි බිල පෙන්වා ජනතාව නොමඟ යවමින් නටන්නට සැරසෙන විගඩම හෙලා දැකිය යුතුය . විපක්ශය උත්සහ කරමින් සිටින්නේ තිස් වසරක් මුලුල්ලේ උතුර දකුණ වනසමින් බෝම්බ පිපිරවූ ත්රස්ථවාදී සංවිධනයේ අරමුණු ක්රියාත්මක කරවීමට උත්සහ කිරීම බව පැහැදිලිය . එපමණක් නොව අප රටට එරහිව ...
(ජයගන්නා අයට සිංහල කෑමක් හා ඉංග්රීසි බීමක් ) මඩ කවි මඩුව ???? විලක්කුවෙන් තවත් ආතල් වැඩක් ....... විලක්කුව පහුගිය දවස්ව වල කට්ටිය හොටු පෙරාගෙන දන ගාගෙන කියවපු විප්ලව වාදියෙකුගේ ආදරය කථාව නවත්තන්න උනා. වෙන මොනවත් නිසා නෙවෙයි කථාවට අදාල පාර්ශව වලින් එල්ලවුන දැඩි විරෝධය . කථාව ලියන්න එපා කියලා ඉතාමත් දැඩි විදිහට ඉල්ලා සිටිය නිසා අපිටත් සිද්ද උනා ඒ ඉල්ලීමට ඔළුව නවන්න . මොනව කරන්නද !!!ඒක නැවත්තුවා.අළුත් කථා , සයිට් එකේ සීන් වගේම සොඳරී නැත්තං බෝදිලිමා අවතාරය ...
හිතේ ඇති තොපි සේරම පත්තිනි අම්මලා කියලා ...... නොදකින් මූසල බැල්ලි ..... විලක්කුව ටයිම්ටු ප්ලේද ගේම් ......... ට්ට්ට්ට්ට්ට්ට්ටර්ර්ර්ර්ර්ර්ර්රං.........මොන බම්බුවක්ද මන්දා ........ නිදා ගන්නවත් නෑ ... යකෝ තවම වෙලාව 6.30යි. මොන කැනහිලාටද මේ මහ පාන්දර නින්ද යන්නේ නැත්තේ ........." හලෝ.......... "" අඩෝ .......... ව් දිනෙල්කයා........... නිදිද බං !!! "" තොගේ.....@$$@ ......... උඹ හිතුවේ මං මුර වැඩක් කරනවා කියලද මෙච්චර වෙලාසනින් ඇහැරලා ඉන්න .. අනික අද නිවාඩු දවසනේ බං "" හරි හරි ........ නිවාඩු නිසා ...
බඳුලු දුම්රියේ ..... පට්ටි පොල හටන ( විලක්කුව ලියන එකාට ජාන ලැබුන හැටි ) විලක්කුව නානු-ඔය ස්ටේශන් එකේ හයිකරලා තිබුන හෝරා යන්තරේ වෙලාව 5.30 උනා විතරයි . කොහොමත් කලියෙන් අඳුර වැටෙන කඳුකරේට එදා ටිකක් වැඩිපුර අඳුර වැටිලා තිබුනේ , නත්තල් සීතල් එක්ක , කොහේදෝ ඉඳලා පා වෙලා ඇවිත් තිබුනු වැහි වලාකුලක් නානු-ඔය නගරෙට උඩින් නැංගුරම් දාලා තිබුන නිසා වෙන්න ඇති . ලාවට ගලාගෙන එන අඩ අදුරත් එක්ක ස්ටේශන් එකේ ඉදන් , ඇඟ හිරිවැටිලා යන ...
( 18+ ම තමයි ) දැඩි මතධාරියාගේ අවිහින්සාවාදය !!! ( කලම්බෝ නයිට් ලයිෆ් ) විලක්කුව කලම්බෝ නයිට් ලයිෆ් පරන ලිපි බැළුවේ නැද්ද !!!!! ඔන්න කියවගෙනම එන්නකෝ ,1.පිට කොටුවේ රැයක් සමගින් ..... කලම්බෝ නයිට් ලයිෆ් !!!!2.දවසට 10% පොලියට රුපියල් 2000ක් .......... කලම්බෝ නයිට් ලයිෆ්නෑ දැන් ජීවිතේ වෙනස් .............ටේනින් වෙන ෆාමසිස් කෙනෙක් විදිහට යූනියන් කෙමෙස්ට් එකේ කරපු ජොබ් එකට ආයුබෝවන් කියල මාසෙකටත් කිට්ටු නිසා වැඩ ඇරිලා එන ගමන් රෑට පිටකොටුවේදී ලැබුන අද්දැකීම් දැන් ලැබෙන්නේ නෑ . ඒ ...
අම්මට සිරි තේ ............... ( තේරුනොත් ලොකු දෙයක් ) විලක්කුව තේ වනාහී සුද්දාගේ ජාතික පානය සේම ලාංකිකයාගේ සුදු ලකුණ වන්නාවූ ද , මද බෑවුමක් හා රතු ලැටරයිට් පසක් ඇති ස්ථානයන් හී වාරිශික වර්ශාපතනය මිලිමීටර 2000ත් තවත් කීයක් දෝත් අතර පිහිටි ලැම්බෝගිනි යන තරම් දුගී දුප්පත් ප්රදේශවල වැවෙන , කොළ පැහැති ඳල්ලක් හා වේලුන පසු කළු කුඩක් වන මෙව්වා එකක් ලෙස සැලකිය හැක.සයිවර් කඩ වල වැඩ කරන කොල්ලන්ට නොඅඩුව අයඩින් සහිත ...
හදිසියේ මුනගැසුනු මහසෝනා ! ( අවතාරමය ) විලක්කුව ටවුම මැද්දේ එල්ලලා තියෙන මලානික ලයිට් එකේ එලිය නොදකින්න කුරුදුවත්ත හන්දිය පහුවුන බවට කිසිම සාක්ශියක් හොයා ගන්න බැරිවෙන්න ඕන තරම් ඉඩ තිබුනා.අන්තිම පාරට වෙලාට බලනකොට රෑ 8.30 යි , එකියන්නේ දැන් නවයට විතර ඇති.උදේ ඉදන් එකදිගටම වැටෙන වැස්සට තවම හතිවැටිල නෑ, අඩියක් දෙකක් එහායින් ඉන්න එකා නොපෙනෙන තරමට මීදුම , ඒකත් මගේම කරුම වෙලාව තමයි ." ගල්වල හන්දිය බහින ...
විප්ලව වාදියෙකුගේ ආදරය - දෙවන දිගහැරුම ( විප්ලවයක ඇරඹුම ) විලක්කුව විප්ලවයේ මතක - .................... තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගත්හ. අප සමග එකට සිරබත් කෑ එක් සාමාජිකයකු පොලිස් පහර කෑම් නිසා සිර කුටියේදීම අවසාන හුස්ම පොද වාතලයට මුසු කිරීමට මොහොතකට පෙර සිර කුටියේ බිත්තියේ සටහන් කළ කවි පද හතර මගේ මතකයෙන් තවමත් මැකී ගොස් නොමැත.මැතිවරණයෙන් ජන රවටන ලද බලයඋරුමෙන් ලද ද තී යෙදුවේ යුද බලයතරුණන් මැරූ සුදු අදිරද සුරතලියමරණෙන් පසුත් ගන්නෙමි ...
මායා ජාල් ( මන්තර කියන්නේ ඇත්තක්ද !!! කරලාම බලන්නකෝ ) විලක්කුව බොදිලිමගේ කථාවේ අන්තිම කොටස දෙන්න කලිං වෙන මොනව හරි කරලා ඉම්මුද .....ඔන්න වෙනස් වැඩක් හරිද මචංලා ..... මේවා අත්හදා බලලා කෙල උනාට පස්සේ මාව හොයාගෙන ආවයි කියලා මහ ලොකු ප්රතිකර්ම නං කරන්න දන්නේ නෑ ඕං.....සීයාගේ මන්තර පොත් වලින් උස්සන ලදී ..... අව භාවිතයෙන් ලැබෙන ප්රතිථල ගැන වග නොකියන අතර ..... මස් මාංශ හා වෙනත් ආකාරයක කිල්ලකට අසුවීමෙන් පසු බාවිතා ...
සඳුන් අරටුව ... නොහොත් සිංහාවලෝකනය! විලක්කුව සැඩ සුළඟින් කැඩී ඉරී විසිරී සීසීකඩ ගිය වැහි වලාකුළු බටහිර අහස වටකොට පැතිරුනේ ආක්රමණයකට මුලපුරන්නාවූ සතුරන්ට විරුද්ධව පෙළගැසේනා ගුරුළු රෑනක තරම් චන්ඩ විලාසයෙනි.හදිසියේ පුපුරා ගිය කස පහරින් අවදිවූ අසුන් රෑනක් වෙන් ඇඹරෙමින් දිව ආ සුළඟ , සතර අතින්ම බටහිර වා ගැබ පෙලන්නට විය . තැනින් තැන එබෙමින් සිටි හිරුමඩල පිළඹඳ ආරංචියක් පවා සොයාගත නොහැකි තරම්ය . යම රජුනිගේ අණින් ...
උඩු කිරිංඤා!!!! විලක්කුව ස්ථානය - කොම්පංඥවීදිය පොලීසිය.දිනය - දෙසැම්බර් 31 ( වර්ෂය මතකයේ නැත )සම්භන්දිත චරිත - දිවා සේවා මුරය අවසන් කළ බැරක්කයේ වාසය කරන උප පොලිස් පරීක්ශක නිලයට වඩා පහල නිලදරණ සියළුම නිලධාරීන් .ප්රධාන චරිතය - ජයන්ත සමගින් උඩු කිරිංඤා ! ඔය කලේ වෙනකොට මගේ වයස අවුරුදු 16ක් විතර ඇති මයේ හිතේ ( හප්පේ ! සෑාහන කාලෙකට කලින් නේද :D ) . ...
රෙද්දටද යකෝ අච්චර තඩි බිල්ඩිමක් හදලා පොකුණට විතරක් නම දැම්මේ !!! විලක්කුව වෙනදා පරිප්පුම තමයි ....... තවත් එක එකම විදිහට යයි කියලා හිතපු දවසක ඉර පායන්නත් කලින්ම ඇදෙන්බැස්සේ , සෙනසුරාදා උනත් පුරුද්ද අතඇර ගන්න බැරි නිසා වෙන්න ඇති . ඇති වැඩකුත් නෑ ......... බොටමකුටි ටීශර්ට් එකකුයි දාගෙන ගෝල් ෆේස් පැත්තට ජොගින් යන්න තමයි ප්ලෑන තිබුනේ .එතනට ගිහින් එනකොට 8.00 ට විතර ඇති ගෙදර ආවා විතරයි නාගන්න හම්බවුනෙත් නෑ . කුරාගෙන් කෝල් ...
රාවනා සොයුරෝ කෝ !!!!!!!!!!!!!!!!!! විලක්කුව මේ වෙන කවරදාටත් වඩා අපිට උඹලව ඕනේ වෙන කාළේ බං . අවුරුදු කීපයකට කලිං ඇඟ ඇතුලේ තියෙන නහරයක් නහරයක් ගානේ දුවන්නේ පිරිසිදු සිංහල ලේ කියන එක උඹලා අපිට මතක් කරලා දුන්නා . උඹලගේ හැම නිර්මානෙකින්ම අපි අපේ කම කියන එක දැක්කා . අපේ දේවල් ඇහෙද්දි හිතට දැනෙන හැඟීම උඹලා අපිට ආයෙමත් කියලා දුන්නා . ඩීජේ සංගීතයට රෝල කැරකෙන රැප් ...
දැන් වරෙව්කෝ රෙදි උස්සන් ....... මැගසින් රෝඩ් නොහොත් පත්තිනි අම්මලාගේ කථාව.. විලක්කුව රැවුම් ගෙරවුම් ඇනුම් බැනුම් මැද්දෙන් අපි අපේ ගමනේ ........... කියෙව්වේ නැත්තං මෙන්න තියෙනවා පලවෙනි කොටස ........... කියවලාම ආව නං හොඳයි . මේ කොටසින් කථාව ඉවර වෙනවානේ ....හිතේ ඇති තොපි සේරම පත්තිනි අම්මලා කියලා .... නොදකින් මූසල බැල්ලි .........දෙයියන්ගේ පිහිටෙනුයි ඩ්රයිවර් අයියට පින්සිද්ද වෙන්නයි අපි මේ වෙනකොට බොරැල්ල Y.M.B.A එක ඉස්සරහට ඇවිල්ලා තිබුනේ ........ , දහ දොලොස් දෙනෙක්ගේ කකුල් අතපය පාගගෙන ...
ආරච්චිලෑ රොටිය ............. ! ( අපෝ නෑ.... 18 + නෙවෙයි ) විලක්කුව දුප්පත් පෝසත් භේදයක් නැතුව හැම ගෙදරකම මිදුලේ පත්තුවෙවි තිබුන කොප්පරා පන්දම් එළියෙන් මුළු ගමම දිලිසි දිලිසී තිබුනා .මාසේ පෝය නිසාම .....වෙනදා ඇවිත් , කට පුරා හිනා වෙලා මුළු ගමටම එළිය බෙදන හඳ පේන්න වත් නෑ . කොහෙදෝ පාවෙලා යන හිතුවක්කාර වලාකුළක් නිසා ගමට තරු එළිය වැටෙන එකත් නැවතිලා ................ හුටා .................. !!!!! සොරිවෙන් ඔනේ මොනවා ලියනවද මන්දා , මේක නෙවෙයිනේ ...
පොලීසියේ ඉන්නේ බල්ලෝ ද ???????? නොදකින් විතරක්!! විලක්කුව ශ්රී ලංකා පොලීසිය , නම කියනකොටම එක එක අයට අමුතු අමුතු දේවල් මතක් වෙනව ඇති නේද !!!! වාහන වලින් ගාන කඩා ගන්න ඒවා ,ලොකු එවුන් පත්තරවල යන වැරදි කරද්දි පොකට් කාරයාව විතරක් අල්ලන ඒවා,සල්ලි නොදී ට්රීවීල් වල බස් වල යන ඒවා ,කැම්පස් වල එවුන්ට බැටවන් වලින් කෙලින ඒවා ................ ඒවා මේවා තව ගොඩයි . ] ඇත්තටම පොලිස් නිල්ධාරියා කියන වචනෙත් ...
විප්ලව වාදියෙකුගේ ආදරය - ( පලමු දිගහැරුම ) විලක්කුව පෙරවදන විලක්කුව බ්ලොග් අඩවිය ආරම්භකලේ මගේ ඇත්තම අද්දැකීම් ලියලා තියන්න හිතාගෙන මිසක් නවකථා ලියන්න නෙවෙයි . ඒ නිසා කවුරුත් වැරදි ආකල්පයක් ඇති කරගන්න උවමනා නෑ දිනෙල්කයත් බොරුකථා ලියන්න අරන් කියලා . මොකද මේ ලියන්න යන කථාව මගේ ජීවිතයට හුඟක්ම සමීප ( ඇත්තම කිව්වොත් ඊට වඩා සමීප කෙනෙක් නැතිව ඇති ) කෙනෙක්ගේ ආදර කථාව වෙනුවෙන් . මේ කථාවේ ඇතුලේ දුවන කිසිම ...