බ්ලොග් අවකාශයේ කාර්ඩ් බෝර්ඩ් වීරයෝ..... ඉබ්බාගේ සිතිවිලි ඇත්තටම මෙහෙම කියන්න හිතුනේ ඇයි කියලා කට්ටිය දන්නේ නැතිව ඇති තාම නේද.ඇත්තට ම මේ බ්ලොග් ලියන එක කලාවක් මේ කලාව ඇතුලේ නමක් හදාගත්ත ඇත්තටම පොරවල් ඉන්නවා නේද ඔයගොල්ලොත් ඒක හොඳට ම දන්නවා ඇති නේ.ඇත්තටම නමක් හදාගත්ත අයත් ඉන්නවා බොරු කාර්ඩ් බෝර්ඩ් වීරයොත් ඉන්නවා.ඒක ඉතින් මම කියලා දෙන්න ඕනේ නෑනේ ඔන්න ඉතින් මම නම් මේ බ්ලොග් අවකාශයේ පොරක් නම් නෙමේ.ඇත්තටම මම ...
මගේ බ්ලොගයේ ආරම්භය! ඉබ්බාගේ සිතිවිලි ඹන්න මමත් අද blog එකක් පටන් ගත්තා කියන්නනම් ගොඩක් දේවල් තියනවාඅද ඉඳලා පටන් ගන්නම්කෝ.