මාගේ දේශය අවදි කරනු මැන ඉබ්බාගේ සිතිවිලි මෙහෙම කීවට වැඩි කෙනෙක්ට මතක් වෙන්නේ ඉතින් අමරදේව මාස්ටර් ගේ සින්දුවනේමේ ඒකම නෙවේ මම මේ කියන්න යන්නේ පේරාදෙණිය කැම්පස් එකේ වාර්ශිකව පැවැත්වෙන්න යෙදිලා තියන සාහිත්‍ය උළෙල ගැන කියන්නයිරාජ්ය සාහිත්‍ය උළෙලට පමණක් දෙවනි වෙච්චි මේ සාහිත්‍ය උළෙලේ 2012 05 10 වෙනි බ්‍රහස්පතින්දා උත්කර්ෂවත් පෙරහැරකින් ආරම්භ උනාඅල්විස් පොකූණ ලග ඉඳන් වල ගාවට ගියපු මේ පෙරහැරේ කස කාරයෝ ගිනිබෝල නැටුම් කන්ඩායාම් වගේ ඇතෙකුත් ...
මගේ බ්ලොගයේ ආරම්භය! ඉබ්බාගේ සිතිවිලි ඹන්න මමත් අද blog එකක් පටන් ගත්තා කියන්නනම් ගොඩක් දේවල් තියනවාඅද ඉඳලා පටන් ගන්නම්කෝ.