ෆේස් බුකියෙන් කතාවක් ගේ විජිතය එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම ...
අසරණ වූ සොල්දාදුවෙක් ගේ විජිතය කාලෙකට පස්සෙ ආයෙ බ්ලොග් එක පැත්තෙ එන්න වෙලාවක් ලබුනා.අද මම ලියන්නෙ මෑතකදී මගේ හිත ගොඩාක් සසල කරපු සිද්දියක්.මේක මට ලියන්න හිතුනෙ ලියන්නාගෙ බ්ලොග් එකේ තිබුන ලිපියක් දැකලා.මේක උනේ මම A/Lවලට ගාලු පන්ති යන දවස් වල.අපට හැමදාම පන්තිය ඇරෙන්නෙ හවස 4.00ට.ඉතින් හෙමදාම සෙට් වෙන්නෙ ඔෆිස් බස් එක තමයි.ඔයාලට ඉතින් ඔෆිස් බස් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.බස් එකේ හැම ශීට් එකක්ම කලින් ...
ගංජා ,බොබ් මාර්ලි සහ නූතන තරුන පරම්පරාව. ගේ විජිතය මාලි බොබ් මාලි ඔබයි රෙගේ රජු.......රස්තල ලොව රජ වෙනවා......බස් එකකට ගොඩවුනොත්, ලොතරැයි කූඩුවක් ලඟට ගියොත් එහෙම නැතිනම් ගෙදර රේඩියෝව ක්‍රියාත්මක කරොත් මෙවනි බබ් මාලි හා ගංජා කොලය සම්බන්ධ සිංදු ඕනෑ තරම් අපිට අහන්න පුලුවනි.මොකක්ද ඇත්තටම මේ සිංදුවල තේරුම.. එතකොට අද තරුන පරම්පරාව පාට තුනේ කොඩි හැම තැනම අලවාගෙන සිටින්නේ මන්ද?මම මුලින්ම පටන් ගන්නන් බොබ් මාලි කියන චරිතයෙන්.නෙස්ටා රොබර්ට් මාලි ,1945 ...
ඩෙනිම සහ ගැහැනු ලමයකුගේ සුන්දරත්වය. ගේ විජිතය ටිකක් විතර අමුතු මතෘකාවක් වගේ නේද?ඒ වුනත් අද මේක ගැන කතා කල යුතුම වන නිසා මම මේ ඔස්සේ ලියනවා.ගැහැනු ලමයකු යනු ස්වභාවයෙන්ම සුන්දර වූ වස්තුවක් කියලා කාටවත් අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.නමුත් ඒ සුන්දරකම වඩාත් ඔප නංවන්නත් යාමේදී ගැහැනු ලමයා අවසානයේ නතර වන්නේ කොතැනද කියන එක අද විශාල ගැටලුව වී තිබෙනවා.මෙය ගැටලුවක් වී ඇත්තේ ශ්‍රි ලංකාව වැනි තවමත් සභ්‍යත්වය පවතින රටක ...
අම්මා ගේ විජිතය අම්මා....මේ අකුරුතුනෙන් කියවෙන වචනය ගැන මේ ලෝකෙ උපදින හැමෝම දන්නවා.බොහොමයක් දෙනෙක් ඒ අම්මා කියන උතුම් වූ කාන්තාවගේ උනුහුම ,ආදරය.කරුණාව විඳල තියනවා.ඒත් සියයට එකක් දෙකක් පමණ වූවන්ට ඒ අම්මා කියන උත්තමාවියගේ පහස අහිමි වෙලා තියනවා.එහෙම උනේ කාගෙ වරදින්ද?ඔබේ අදහස යටින් ලියල යන්න.image from:http://tarbeyah.wordpress.com/2012/01/21/mother-love-of-the-sufis/ ...
කෙටිම කෙටි කතාවක් ගේ විජිතය කොල්ලාගේ ගම හම්බන්තොටය.කෙල්ල හික්කඩුවේය.දෙන්නා මුලින්ම හමුවුනේ කොල්ලාගේ සොයුරාගේ වෙඩිමේදීය.දෙදෙනා ගොඩාක් ආදරයෙන් සිටියහුය.ඒත් අවාසනාවක මහත කොල්ලා හදිසියේම රිය අනතුරකට භාජනය වූවේය.මාස 3ක් කරාපිටියේ සිටිමෙන් අනතුරුව ගෙදරට පැමිණියේ කකුල් 2ම නැති කොල්ලෙක්ය......මේ අතර කෙල්ලගේ ගෙදරින් කෙල්ලට වෙනිං කසාදයක් කරදීමට සියලු කටයුතු සම්පාදනය කර හමාරය....කෙල්ල කුමක් කරයිද???ඔබේ අදහස් පල කරන්න.කතාවෙ ඉතිරිය ඉදිරියට....image from:http://www.123rf.com/photo_9604390_a-cartoon-boy-with-a-broken-leg-and-arm-sitting-in-a-wheelch
අහිමියි ඔබ මට ගේ විජිතය ආදරය....එතන තියෙන්නෙ අකුරු හතරක් උනාට ඒ ඇතුලෙ කොයි තරම්නම් දේවල් තියනවද?....ඊයේ හවස වෙනකම් මමත් බොක්කෙන්ම ආදරය කරපු ආදර වන්තයෙක් තමයි.ඒත් ..... ඒත් දැන්......මටම තෙරුම් ගන්න බෑ මොකක්ද සිද්ද උනේ කියලා.අවුරුදු ගානක් තිස්සෙ ගොඩනගාගෙන ආපු ඒ ආදර පවුර විනාඩි කීපයක් ඇතුලත ලොකු භුමි කම්පාවකට අහුවෙලා සුනු විසුනු වෙලා ගිහිල්ලා.මමත් දැන් ප්‍රේමයෙන් පැරදුන තවත් එක නිකම්ම නිකන් කොල්ලෙක් විතරයි.හිතට දැනෙන දුක නිවන්න ...
නයෙක් නයෙක්..නෑ ඌ ගැරඬියෙක්. ගේ විජිතය අද නම් සතුටුදායක දවසක්. උදේ පාන්දරOdesk එකෙන් ජොබක් කරලා ගානක් කපාගත්තා.ඊට පස්සෙ අම්මත් එක්ක ගාලු පැද්දා අම්මට බෙහෙත් ගේන්න.ඔන්න යන්තම් 12.00 විතර වෙද්දි ගාලු ගිහින් ආවා.ආපු ගමන් නාලා කාලා ගමන් මහන්සිය යන්න කියලා පොඩ්ඩක් ඇලවුනා.මෙන්න බොලේ දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල."පුතේ පුතේ ඉකමනට මෙහෙට එන්න" තාත්තාගේ කෑගැහිල්ලට මම උඩගිහින් ඇහරුනා.මොකද බොල මේ කවදාවත් නැතුව තාත්තා කෑගන්නෙ.සද්දෙනම් ඇහුනේ කුස්සිය පැත්තෙන්.මමත් දඩි ...
තවත් උපන්දිනයක් ගේ විජිතය නොනවත්වාම නාද වෙන ජන්ගම දුරකතනයේ ශබ්දයෙන් ඇහැරුනෙමි."හෙලෝ මල්ලි happy birthday" එහා පැත්තෙන් අහුනේ අක්කාගේ කටහඬය.මම මොහොතක් පියවි සිහියට එනකන් සිටියෙමි.අක්කා කියාගෙන යයි "මෙන්න මල්ලි නිසන්සලා අක්කයි,නදීකා අක්කයි තව....." ගොඩක් දෙනෙක් මට සුබ උපන් දිනය කියල සුබපතනව.එහෙනම් මල්ලි මම තියන්නම් බුදුසරණයි" එලෙස අක්කාගේ ඇමතුම අහවර විය.මම නිදිමතේම දුරකතනයෙන් වෙලාව බැලුවෙනි.තාම උදේ 5 වෙලාවත් නැතිය.මුලින්ම මට සුබ පැතුවේ මගේ ආදරනීය අක්කාය. ඇය ...
ගුරු උතුමානන් කෙනෙකුට රිද්දපු දා ගේ විජිතය 'සටාස්' සමරනායක සර්ගේ හස්තය එකසිය අසුවට විතර ඇවිදින් මගේ කම්මුල සිපගත්තේය.සර්ගේ මුහුනට මේ වෙලාවෙනම් අබ නෙවෙයි පෙගිච්ච කොත්තමල්ලි දැම්මත් පුපුරන සයිස් එකට අම්බානකට තද වී ඇත. ඇස් දෙකත් රතුවෙලාය.මේ පාර නම් අපේ මදාවි සෙට් එකට ගැලවීමක් නැති පාටය."තොපි.. තොපි.. අද මම තොපිව කම්බස් කරල තමයි නවතින්නෙ. උඹලා ඕන තැනකට පලයල්ලා මගේ රස්සාව නැති වුනත් මම මේ පාර තොපිව මකවල තමයි ...
මගේ බ්ලොග් පටන් ගැනිල්ල ගේ විජිතය මම ගැන කිව්වොත් මමත් අනිත් කොල්ලො වගේ හිරිමල් වියේ පහුවෙන පොඩි කොලු ගැටයෙක්.මම බ්ලොග් ලියන්න අරගෙන නම් දැනට අවුරුද්දක් විතර වෙනවා.ඒ වුනට ලියන හැම බ්ලොගියක්ම මගදි නවතිනවා.එක්කො ඒ මගෙ නොසලකිල්ලට නැත්ත්ම් මට වැඩ වැඩි හිනද වෙන්නත් ඇති.කොහම උනත් මම හිතගෙන ඉන්නෙ මේ බ්ලොගිය නම් දිගටම ලියන්න .(හැබැයි මම හිතගෙන හිටිය ගොඩක් දේවල් මට කරන්න බැරි වුනා).බ්ලොග් ලියන සහෝදර සහෝදරියනුයි බ්ලොග් ...