මහාසෙන් තාණ්ඩවය කොපි කර ශිව තාණ්ඩවය හදලා, ලැජ්ජයි! උපසේන ලියනගේ "රාවණා බ්‍රදර්ස්" නම ඇසුණු සැනින් රාවණා රජතුමා සම්බන්ධ ඉතිහාසය සොයා යන උද්යෝගිමත් තරුණ කැළව ඔබගේ සිතට නැගෙන්නේ නිරායාසයෙනි. මහානාම හිමි, පරනවිතාන, බුද්ධඝෝෂ හිමි වැන්නන් අපට කරන ලද මහා විනාස හෙළි කරන ඒ වීර හෙළ රාවණා බ්‍රදර්ස්ලාට (බ්‍ර=බ්‍රහ්මයාගේ, දර්=දර්ශනය මෙන්, ස්=ස්ථාවරවූවෝ. ඒ අනුව බ්‍රදර්ස් යනු හෙළ වචනයකි) පළමුකොටම වර්ගපූර්ණිකාවේ උපහාරය පුදා මේ ලිපිය ආරම්භ කරමි.හෙළ ජාතියේ අභිමානය දක්වන ආකාරයේ එතෙක් මෙතෙක් ...
රාවණ අරක්කු භෝජනාගාරය (හෙළයින්ගේ රා පෙරීමේ තාක්ෂණය ඉදිරියටම) උපසේන ලියනගේ ශ්‍රී රාවණ රජතුමාගේ නමින් පවත්වාගෙන යන අරක්කු තැබෑරුමක් ගැන ඔබ අසා තිබුණාද? නම හෙළි කිරීමට අකමැති අප වාර්තාකරුවෙක් දක්වන පරිදි එය පිහිටා ඇත්තේ ඇල්ල හන්දියේය. එහි නම RWANA LIQUOR RESTAURANT හෙවත් "රාවණ අරක්කු භෝජනාගාරය" නම් වෙයි. වර්ගපූර්ණිකාව බ්ලොග් එක පරිශීලනය කරන රාවණගවේශකයින්ටත් මෙය ඉතාමත් වැදගත් තොරතුරක් බැවින්, අපගේ වාර්තාකරුවාගෙන් ලැබුණ තොරතුරු අනුව එම තැබෑරුමේ හිමිකරු වන පී.එම්.පී. මෛත්‍රීරත්න මහතාව දුරකථනයෙන් ...
හෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය. උපසේන ලියනගේ හෙළයින්ගේ ගුවන්යානා තාක්ෂණයහෙළිකොප්ටරය මුලින්ම සොයාගත්තේ හෙළයින්ය. ඉසුරුමුනියේ ඇති තාරකා දොරටුව™ නැමැති කැටයමට සමාන එකක් ඊජිත්තුවේ පිරමීඩ වල ඇති නිසා ඊජිත්තුවේ පිරමීඩ හැදුවේ රාවනා රජතුමා බව ඔප්පු වෙයි. ඊජිත්තුවේ පිරමීඩ වල හෙලිකොප්ටර් වගේ ලකුණු තියෙන නිසා ඒවා හෙලයින්ගේ හෙලිකොප්ටර් බව පැහැදිළි වෙයි. ඒ අනුව ලෝකයේ මුල්ම හෙලිකොප්ටර් තිබුනේ හෙළයින් ටය.හෙළිකොප්ටර් යනු හෙළ වදනක් වන "හෙළ-කොප්පරා" යන වදනෙන් බිඳුනකි. "හෙළ-කොප්පරා" යනු අතීතයේදී ...
රාවණ රජතුමා 2012 අගදී UNP යෙන් බලයට ඒවි උපසේන ලියනගේ රාම රාවණ යුද්ධයෙන් රාවණ රජතුමා මියගියේ නැති බවත්, සිහිමුර්ජා වූ රාවණ රජතුමාගේ දේහය මහ කුඩුගල ගිරි ශිඛරයේ ඇති බවත් මාගේ සමකාලීන රාවනා ගවේශකයෙක් වන ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා හෙළි කර ඇත. පහත පුවත්පත් ලිපියේ ඒ ගැන දැක්වේ.රාවණගවේශකයින්ට අනුව 2012 අගදී රාවණ රජතුමා එලෙස නින්දෙන් පිබිදෙන අතර ඒ කාලයේදීම සිදුවීමට නියමිත යුග විනාශයට (ලෝක විනාශය නොවේ) පසුව රාවණ රජතුමා හෙළ දෙරනේ ...
'රාවණ වංශය' සහ 'සුනඛ වාරණය' (ඩොබර්මන් පරපුරේ විද්‍යුත් ටීකාව) උපසේන ලියනගේ අපගේ හෙළ ඉතිහාසයේදී, හෙළ යකුන්ගේ හොඳම මිතුරා ගැන කදිම පැහැදිළි කිරීමක් අපගේ හිතවතෙක් වන "නූතන දේශමාමකයා" බ්ලොග් කරු විසින් කර තිබේ. එතුමාගේ අවසර පරිදි එම ලිපිය වර්ගපූර්ණිකාවේ මෙලෙස පළ වෙන වගයි.සූර්යවංශය සහ රාවණ අධිරාජ්‍යය ගැන මෑතකදී පළ වූ සාරවත් කතිකාවත් දුටුවිට හෙළ යකුන්ගේ ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ ගවේශනාත්මකව තොරතුරු විමසීමට මා සිත තුළ බලවත් ආශාවක් ඇති විය.'වර්ගපූර්ණිකාව' බ්ලොගය කියවීම තුලින් මා ...
ඇනෝ සහ රාචි පරපුරවල් අතර සිදුවෙමින් පවතින යුද්ධය උපසේන ලියනගේ මෙම විශේෂ ලිපිය ලිවීමට සිත් වූයේ පසුගිය දින ගණනාවක සිට වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ කොමෙන්ටු වලින් Anonymous One orig (ඇනෝ) සහ rachi (රාචි) ප්‍රධාන කොටගත් පරපුරවල් දෙක අතර සිදුවෙන මහා වාග් සංග්‍රාමය කියවීමෙනුයි. රාවණ ඉතිහාසය ගවේශණයේ ස්වර්ණමය යුගය මෙය බව පසක් කරමින්, මේ දෙපාර්ශවය අතර සිදුවෙන බස් සටන නිසා බ්ලොග් අවකාශයේ රාවණාවාද නිම් වළලු පුළුල් වෙමින් පවතියි.ඇනෝ යනු සෑම ක්ෂේත්රයක් පිළිබඳවම ...
බටකොල ආච්චිගේ මායා බසයේ අභිරහස. උපසේන ලියනගේ කොස්සක් මත නැගී අහසින් ගමන් කරන බටකොල ආච්චීව ඔබට මතකද? ශ්‍රී රාවණ රජතුමාගේ ලොකු අම්මා වන බට්ඨිකාලි යක්ෂණිය හෙවත් බටකොල ආච්චී විසින් ලොවට මුල් වට හඳුන්වා දුන් ඉන්ධන රහිත ප්‍රවාහන තාක්ෂණයක් හෙළයින් සතුව තිබුණ බව ඉපැරණි හෙළ පුස්කොළපොතක දැක්වෙයි.ඊට අනුව මායා කොසු හතක් තෝන් ලණු වලින් හෙළ බස් එකකට ("හෙළ බස" කියල තාමත් අප අතර පවතින්නේ එම වහරයි) ගැට ගසා ...
රාවණා බ්‍රදර්ස්ලාගේ මහාසෙන් තාණ්ඩවය කොපි කර ඉන්දියානුවන් ශිව තාණ්ඩවය හදලා, ලැජ්ජයි! උපසේන ලියනගේ "රාවණා බ්‍රදර්ස්" නම ඇසුණු සැනින් රාවණා රජතුමා සම්බන්ධ ඉතිහාසය සොයා යන උද්යෝගිමත් තරුණ කැළව ඔබගේ සිතට නැගෙන්නේ නිරායාසයෙනි. මහානාම හිමි, පරනවිතාන, බුද්ධඝෝෂ හිමි වැන්නන් අපට කරන ලද මහා විනාස හෙළි කරන ඒ වීර හෙළ රාවණා බ්‍රදර්ස්ලාට (බ්‍ර=බ්‍රහ්මයාගේ, දර්=දර්ශනය මෙන්, ස්=ස්ථාවරවූවෝ. ඒ අනුව බ්‍රදර්ස් යනු හෙළ වචනයකි) පළමුකොටම වර්ගපූර්ණිකාවේ උපහාරය පුදා මේ ලිපිය ආරම්භ කරමි.හෙළ ජාතියේ අභිමානය දක්වන ආකාරයේ එතෙක් මෙතෙක් ...
දඬුමොණරයට අපහාස කළ රාවණ විරෝධියෙකුට පිළිතුරු. උපසේන ලියනගේ මේ රාවනාගෙ දඩු මොනරේ කිසිම පහසුකමක් නැති යානවක්නෙ.. පයිලට්ට වාඩි වෙන්න සීට් එකක්වත් නැහැ. රයිට් සහොදරයො හදපු මුල්ම යානය මිට වඩා පහසුවෙන් පදින්න පුලුවන් ඇති. ඔහොම කක්ක කරන්න වගෙ බාගෙට වාඩි වෙලා ගුවන් යානයක් එලවන්න පුලුවන්ද? දන්න නිසා අහන්නෙ? සාමන්යෙන් පැයට කිලොමිටර් 300 වේගෙන් යනකොට ඔහොම හිටගෙන ඉන්න බැහැ..හුලන්පාරට ගහගෙන යයි පයිලට්ව. රාවන ඔක පැද්දා නම් ඌ හුලගේ ගහගෙන යනවා ...
වසර ලක්ෂ ගණනකට පෙර හෙළයින් තනන ලද (ආදම්ගේ) පාලම. උපසේන ලියනගේ ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට ...
පුලස්ථි සෘෂිගේ පර්යේෂණාගාරයක් ලග්ගල කදු මුදුනේ උපසේන ලියනගේ මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ අපූරු හෙළ විද්‍යාත්මක පර්යේෂන පත්‍රිකාවක් පළ කර තිබේ. එය කිසිදු වෙනසකින් තොරව වර්ගපූර්ණිකාවේ සහෘදයින් වෙනුවෙන් මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින, බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් කාරුණිකව දන්වා සිටිමි.පුලස්ථි සෘෂිගේ පර්යේෂණාගාරයක් ලග්ගල කදු මුදුනේරාවණ යනු වසර දෙදහස් පන්සියයකට වරක් ...
CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (අවසාන කොටස) උපසේන ලියනගේ එතැන් සිට..."ශ්‍රී රාවණ ලංකේෂ්වර නරේන්ද්රංශක්ති මහීන්ද්රං ආමේරිඛ කත්වාමීවනං පළානං ජයා රථනංයක්ඛ රක්ඛිත වායෝ ප්රකෝපංකුණාටු සාගරස්ස කත්වාආගමක්ය නථ්‍ය ඕං රීං පුං""ලංකාපුරයේ නිරිඳා වන ශ්‍රී රාවණ රජතුමාගේ ශක්තිය ඇමරිකාවේ මිහිතලය දක්වා ගොස් මීවණපළානේ ජයරතනව (හෙළ) යකුන් විසින් රක්ෂා කොටැ වායු ධාරාවන් ප්‍රකෝප කරවා කුණාටු ඇතිකොට සාගරය දක්වා ගොස් නැවත (ඔහුට) පැමිණීමට හේතු වාසනා වේවා!" ඔන්න ඔය රාවණ ස්තෝත්‍රය හෙවත් රාවණ ශක්ති මන්ත්‍රය ...
CIA එකෙන් පැහැර ගැනීමේ සිට Area 51 එකෙන් ගැලවීම දක්වා... (3 කොටස) උපසේන ලියනගේ අද එතැන් සිට...බොහොම අමාරුවෙන් කකුලක් උස්සලා අඩිය තියමින් හතරට වකුටු වී හැරමිටි වාරුවෙන් ගමන් කළ මට නැවතත් දෙතිස් වියැති ආරෝහ පරිණාහයෙන් යුතු සිරුර ලැබීම නිම් හිම් නැති ප්‍රීතියක් වුණා. ඒ වෙලාවේ ඉබේම කෑ ගැහුණ... උඩ පැන පැන තරුණ ශරීරයේ ඇති ජවය ගැන උදම් වුණා. ටිකකින් මගේ මනස දිව්වේ ආයිත් හෙළදිවට පිය මනින ආකාරය ගැන හොයමිනුයි. ශරීරයෙන් තරුණ වුවත් මාගේ මනස ...
හෙළයන්ගේ පළිඟු පිරමීඩය උත්තර ධ්‍රැවයෙන් මතුවෙයි. උපසේන ලියනගේ නුදුරදීම හෙළයින්ගේ පළිඟු පිරමීඩය උත්තරඩ්‍රැවයෙන් මතු වෙන බවට අනාවැකියක් පවසන මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව ...
මෙරට ඉලක්ක කොට ස්ථානගත කළ ඉන්දීය මිසයිල, පහරදීමේ සූදානමක! උපසේන ලියනගේ සිංහලයා පුවත් හි "ශ්‍රී ලංකාවේ මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කරලා..?" මැයෙන් පළ වූ ලිපිය ශ්‍රී රාවණ පාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් හිත් රාවණ වෙබ්වේදය අනුව පළ කිරීමත් සමග ඒ ගැන රාවන පාක්ෂිකයින්ගේ අවධානය යොමු විය. පහත දැක්වෙන්නේ එම ලිපියයි.ඉන්දියාව විසින් සිය දිගුදුර අග්නි මිසයිල පද්ධතියක් ශ්‍රී ලංකාවේ මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කොට පිහිටුවා ඇති බව ...
ශ්‍රි ලංකාවේ පිරමීඩ. (ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික ආචාර්ය උපාධිධාරියෙක් හෙළි කරයි) උපසේන ලියනගේ දැනට ඇමරිකාවේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක, භෞතික විද්‍යාවේ දර්ශනය පිළිබඳ තම දෙවන ආචාර්ය උපාධිය (D.Phil in Theoretical Physics) සඳහා නිබන්ධයක් සකසමින් සිටින උගත් මිත්‍රයෙක් විසින් ශ්‍රී ලංකාවේ පිරමීඩ පිළිබඳව ගවේෂණය කිරීම ආරම්භ කර තිබේ. (රාවණවිරෝධීන්ගෙන් එතුමාගේ ජීවිතයට එල්ල විය හැකි තර්ජන නිසා එතුමා ගැන වැඩි දෙයක් හෙළි කිරීමට නොහැකි බව සලකන්න.) පහත දැක්වෙන්නේ එතුමාගේ මහා දැනුම් සම්භාරයෙන් අප සමග බෙදා ගන්නා ...
රාවණාපාක්ෂිකයින්ගේ අභියෝග හමුවේ කාලෝ ෆොන්සේකා පරාජය වෙයි උපසේන ලියනගේ සාමාන්‍ය මනුස්සයෙකුට නොකළ හැකි ශ්‍රී රාවණ පාක්ෂිකයෙකුට පමණක් කළ හැකි වැඩ දොළහක් හැකිනම් කර පෙන්වන ලෙස ශ්‍රී ලංකා හේතුවාදී සංගමය වෙනුවෙන් මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා මීට දිණ ගණනාවකට ඉස්මත්තේදී ප්‍රසිද්ධියේ අභියෝග කළ බව ඔබට මතක ඇති. එම වැඩ 12 ම මේ වන විටත් ප්‍රබල රවණ පාක්ෂික මහින්ද රාජපක්ෂ මහතා ජනතාව ඉදිරියේදී ඔප්පු කර පෙන්වා දී ඇති බව වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ ...
ලොව මුල්ම ගුවන් ආරක්ෂක කලාපය රාවණාගේ නිර්මාණයක් ! උපසේන ලියනගේ ලොව මුල්ම ගුවන් ආරක්ෂක කලාපය රාවණාගේ නිර්මාණයක් බව පවසන මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව ඒ ගැන පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම ...
උතුර දකුණ යා කළ මහා රාවණ ජල උමඟ උපසේන ලියනගේ උතුර දකුණ යා කළ මහා රාවණ ජල උමඟ ගැන, මාගේ සමකාලීන රාවණ ගවේශකයෙක් වන කාංචන ගීත මනමේන්ද්‍ර මහතා රන්දිව පුවත්පතේ හෙළ විද්‍යාත්මකව පර්යේෂණ පත්‍රිකාවක් පළ කර ඇත. එය වඩාත් නිවැරදිව වටහා ගැනීම සඳහා, සහ වඩාත් හොඳින් කියවීම සඳහා වර්ගපූර්ණිකාවේ මෙලෙස දැක්වෙන වගයි. මෙම ලිපිය සම්බන්ධයෙන් වර්ගපූර්ණිකාව වගකීමට බැඳී නොසිටින බවත් මෙම ලිපියේ අයිතිය මෙන්ම මෙහි වගකීමත් රන්දිව පුවත්පතම සතු බවත් ...