Bee MP3 වලින් ඕනම සින්දු download කරමු නොහිම් ලෝකය කවුරුත් දන්නවා ඇති bee mp3 කියන site එක. ඒක තමයි මම දන්න විදියට ලෝකෙ තියන ඕනම බාශාවක සින්දු download කරන්න තියන හොදම site එක. google වල search කරලා එක එක site වල රස්තියාදු වෙන්නේ නැතිව මේ site එකෙන් ඉක්මනින් හා පහසුවෙන් ඕනම සින්දුවක් download කරන්න පුලුවන්. මොකද මේකෙන් කරන්නේ දැනට මොකක් හරි site එකක තියන අපිට ඕන සින්දුව තෝරලා ...
මගේ දුම්රිය ගමන හා මරන 3ක් ඇති මිනිහෙක් පැණි කෑම නොහිම් ලෝකය පස්වරු 1.40 ට ගාල්ල හා මාතර බලා පිටත්වන ගාලු කුමාරී දුම්රිය තව සුලු මොහොතකින් 5වන වේදිකාවට පැමිනෙනවා ඇත. දුම්රිය නවත්වන්නේ.... යකඩ කටින් දිගටම කියවාගෙන යනවා. ශීට් එකකල්ල ගන්න කට්ටිය මරදාන ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකේ දිගටම හිටගෙන ඉන්නවා. මමත් ශීට් එකක් අල්ල ගන්න කියලා කට්ටිය නැති හරියකින් හිට ගන්නවා. කෝච්චිය ටිකෙන් ටික ඇවිත් අපිව පහුකරගෙන ඉස්සරහට යනවා. දෙවන පන්තියේ ටිකට් ...
google site වලින් file share කරමු නොහිම් ලෝකය media fire වගේ ඒවගෙ file share කරනකොට ටිලක කාලෙකින් delete කරලා. download කරන්න දෙන්නෑ. ඒකට මම හොයා ගත්ත පිලියම තමයි google site මෙතෙන්දී කිසිම සයිට් එකකට යන්නැතුව ඔයාගෙ blog එකෙන්ම කෙලින්ම download ලින්ක් එක දෙන්න පුලුවන්. කාටවත් කරදරයක් නෑ. කෙලින්ම බා ගන්නවා. මේකට මුලින්ම නිකම් google site එකක් හදන්න ඕන. ඒක කරන විදිය පහල තියනවා. මේක හැදුවට ඔයාගෙ බ්ලොග් ...
මොකක්ද මචන් ඔය ගෝරිල්ලෙක් වගේ අදින්නේ? නොහිම් ලෝකය මේක දැන් කාලෙකට කලින් අපේ කොල්ලෙකුට වෙච්ච කතාවක්. මිනිහා කාලයක් චිත්‍ර විශයක් විදියට හැදේරුවා. ඔය කාලෙදී තමයි මේක උනේ. එක දවසක් චිත්‍ර පන්තියෙදී කට්ටියට චිත්‍රයක් අදින්න කියලා. කොහොමින් කොහොම හරඉ මිනිහට ඇහිලා නේ මොකක්ද අදින්නකිවුවෙ කියලා. මිනිහා ඉතින් ලග ඉන්න යාලුවා අදින්නේ මොකක්ද ඒක බලාගෙන අදින්න අරගෙන. යාලුවත් මිනිහෙක්ගේ මූනක් වගේ එකක් අදිනවලු. මිනිහත් කතාවක් නැතිව ඒක බලාගෙන අදිනවලු. ...
library වහල නම් admission එකවත් ගනිමු නොහිම් ලෝකය මේක අද අපේ කොල්ලෝ දෙනෙකුට වෙච්ච දෙයක්. මේ දවස්වල අපිට study leave. ඒ කියන්නේ exam එකට පාඩම් කරන්න දීපු කාලය. හෙට ඉදලා exam පටන් ගන්නවා. ඉතින් අපේ කොල්ලෝ හෝ ගාලා පාඩම් කරනවා. පුස්තකාලේ, හොස්ටල් වල වගේම stud room එකෙත් හෝ ගාලා පාඩම් කරනවා. මේ අතර අද උදෙන්ම නැගිටපු කොල්ලො දෙන්නෙක් පාඩම් කරන්න පුස්තකාලෙට යන්න ලේස්තිය. ඇදුම් එහෙම මැදලා ඇදගෙන ...
trial version ජීවිත කාලෙටම පාවිච්චි කරන්න නොහිම් ලෝකය මේක නිකම්ම නිකම් application file එකක් විතරයි. install කරන්නත් ඕන නෑ. නිකම්ම RUN කරන්න තියෙන්නේ. මේකෙන් කරන්නේ අපේ pc එකේ වෙලාව වැඩ කරන ගමන් අදාල SOFTWARE එකේ වෙලාව නතර කරන එක එතකොට හැමදාම TRIAL VERSION එක වැඩ කරනවා. වැඩි කතා ඕන නෑ. පහත ලින්ක් එකෙන් FILE එක බාගන්න. පස්සේ UNZIP කරන්න. ඕක ඇතුලේ ඇති RUNASDATE කියලා appilication file එකක් ...
ජීවත් වීමට නම්.... නොහිම් ලෝකය මේ මම කියන්න යන දේ ගැන සමහර විට සමහර කට්ටිය එකග වෙන්නේ නැති වෙන්නත් පුලුවන්. තවත් සමහරු මට බන්නිත් පුලුවන් මොනවද මේ ලියලා තියෙන්නේ කියලා. ඛෑඨ්ඨීයෑඛ් ඛීයෑයී ඌඹෑ ඬ්ඈණ්ණේ මොනවද කියලා. ඒත් මේක ඇත්ත. මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි. අනිතය ගැන හිතන්න ඒ අයට වෙලාවක් නෑ. එහෙවු මිනිස්සු ඉන්න වර්තමාන ලෝකෙ ජීවත් වෙන කොට ඕනම කෙනෙකුට සමූන දෙන්න වෙන ...
ඔච්චර තියන එකේ තව 4ක් දුන්නම මොකද වෙන්නේ... නොහිම් ලෝකය ලගදී සිදුවන ඇමති මන්ඩල සංශෝදනය ගැන කවුරුත් දන්නවා ඇතිනේ. මැයි මුල් සතියෙ වෙනවයි කියන මේ සංශෝදනේ නිසා ඇමතිවරු ටිකක් කලබල වෙලා ඉන්නේ. මොකක් හම්බෙයිද තියන එකත් නැති වෙයිද? කියන්න බෑනේ. කට්ටිය මේ දවස්වල කතර ගම පැත්තෙත් යනවලු. ගිය අවුරුදු වල ගෙවල් වලට වෙලා අවුරුදු කාපු සමහරු මේ අවුරුද්ද දකුනේ ඉදන් කෑවලු. ඒත් ඉතින් මම හූන කිවුවා වගේ කියන්නම් මේකත් ...
වසරක් පිරෙන මේ මොහොතේ ඔයාලට පුන්චි තෑග්ගක්. නොහිම් ලෝකය මගේ බ්ලොග් එක පටන් අරන් හරියටම අවුරුද්දයි කියලා කිවුවනේ. ඒක කියෙවුවේ නැත්තම් පහලින් බලන්නකෝ.http://nohimlokaya.blogspot.com/2012/08/blog-post_14.htmlඉතින් මම මගේ පලවෙනි පෝස්ට් එක දැම්මේ ගිය අවුරුද්දේ අද වගේ දවසක හරියටම හවස 6.35ට.http://nohimlokaya.blogspot.com/2011/08/blog-post.htmlඉතින් ඒ පෝස්ට් එක දාලා හරියටම අවුරුද්දක් ලබන සුබ මොහොත තව ටිකකින් උදාවෙනවා. ඒක නිසා ඒ වෙනුවෙන් ඔයාලට තෑග්ගක් දෙන්න ඕන කියලා මම හිතුවා. මේ තෑග්ග ඔයාලට ගොඩාක් වැදගත් වේවි. ඒක තමයිNERO_PORTABLE 8.1.1.3 ...
blog එකේ word verification අයින් කරමු නොහිම් ලෝකය මොකක්ද මේ word verification කියන්නේ. සමහර blog වල ඔයාලා comment දැම්මම ඒක publish කරන්න කලින් අකුරු වගයක් දීලා ඒක යට තියන box එකේ ලියන්න කියනවා නේද? මේක මල වදයක් නේද? අන්න ඒකට තමයි කියන්නේ word verification කියලා. මේක සමහරවිට ඉඔආ දන්නෙම නැතිව ඇතුලත් වෙලා ඇති. මේක තියනකොට comment දාන අය දාන්න එපා වෙනවා. ඒක නිසා මම අද කියන්න යන්නේ ...
google map එකක් බ්ලොග් එකට හරි web site එකකට හරි දා ගනිමු නොහිම් ලෝකය google map එකේ ඔයාට කැමති තැනක් ලකුනු කරලා ඒ එන map එක ඔයාගෙ වෙබ් එකට දා ගන්න තිබුන නම් කොහොමද? මේක නිකම් print screen එකක් හරි photo එකක් හරි add කරනවා නෙවෙයි. කෙලින්ම map එක දමන්නේ. වැඩිය කතා ඕන නෑ. කෙලින්ම වැඩේට බහිමු. මුලින්ම පහල ලින්ක් එකෙන් google map වලට යන්න http://maps.google.lk/ දැන් එතන තියනවා නේද වම් අත පැත්තේ ...
ඔයාගෙ blog එකෙන් ගොඩාක් දේවල් අයින් කරමු නොහිම් ලෝකය ඔයාගෙ බ්ලොග් එකේ තියන පහත අංග ංයින් කරන ආකාරයයි මේ... 1. blog එකෙ අවසානයට ඇති Powered by Blogger. ඉවත් කිරීමට 2.blog post වලට පසුව ඇති Home ඉවත් කිරීමට 3.blog post වලට පසුව ඇති Subscribe to: Post Comments (Atom) ඉවත් කිරීමට 4. blog එකේ උඩින්ම තියන Nav Bar එක ඉවත් කිරීම මුලින්ම www.blogger.com >> design >> edit html වෙත යන්න ...
blog post එකට flash file එකක් ඇතුලත් කර ගනිමු නොහිම් ලෝකය මුලින්ම කියන්න ඕන මේක ටිකක් ලොකුවට පෙනෙයි. ගනන් ගන්න එපා හරිම ලේසියි. ඔබ විසින් flash මගින් නිර්මානය කරන .swf file එකක් ඔබගේ blog එකේ ppost එකකට දා ගන්නේ කොහොමද? මුලින්ම අපි හදාගත්ත file එක කොහේ හරි server එකකට දා ගන්න ඕන. ඒකට හොදම SERVER එක GOOGLE වලින් දීලා තියනවා. ඒකට පහත ADDRESS එකට යන්න https://sites.google.com/site/ ඊලගට CREATE ගිහිලා අළුත් ...
අළුත් අවුරුද්දේ windows 7 theme එක වෙනස් කර ගමුද? නොහිම් ලෝකය ගිහින් බලන්නකෝ පහල වෙබ් ලිපිනයට. එතන තියනවා skin pack ගොඩාක්. කැමති එකක් තෝරගෙන download කරලා install කරන්න. දැන් restart කරලා බලන්න windows 7 කොහොමද වෙනස්වෙලා තියෙන්නේ කියලා. මේක මුල ඉදලම. ඒ කියන්නේ loading window එකෙ ඉදලා windows 7 වෙනස් කරනවා. windows 7 ~ windows 8 හරි ubuntu හරි කරන්න මේක කියාපු තැන. http://www.skinpacks.com/නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන යමක්. ...
"පැන්සල" මම දැක්ක හොදම software එක office වල සිංහලෙන් ලියන්න නොහිම් ලෝකය පැන්සල කියන්නේ මම දැකපු හොදම software එක office වල ලියන්න. මම එහෙම කියන්නේ අපි සාමාන්‍ය unicode (google translator) වගේ එකක් අරන් office pacege එකක ලිවුවම ලියවෙන්නේ unicode වලින්නේ. ඒත් පැන්සල හදලා තියෙන්නේ unicode office කියන දෙකටම. කෙටියෙන්ම කිවුවොත් පැන්සල පාවිච්චි කරලා අපිට ඕන සින්හල font එකකින් micrsoft word වල ලියන්න පුලුවන්. unicode වලින් අපිට ඕන font පාවිච්චි කරන්න බෑනේ. අනික ...
නව අවුරුද්දට සුබ පැතුම් නොහිම් ලෝකය අළුත් අවුරුද්ද හෙටින් ආරම්බ වෙයි. පරන අවුරුද්දට නාලා කියලා එහෙම කට්ටිය දැන් අළුත් අවුරුද්ද පිලිගන්න බලාපොරොත්තුවෙන් මගබලාගෙන ඇතියි කියලා හිතනවා. සමහර අයට නම් අවුරුදු නැතුවත් ඇති. මොකද සිංහල අපි පරන අවුරුද්දේ ගෙදර මල ගෙයක් සිද්ද උනොත් අළුත් අවුරුද්ද සමරන්නේ නැති නිසා. කට්ටියම කැවුම්, කොකිස් එහෙම හදලා (නැත්නම් කඩෙන් හරි අරගෙන අළුත් අවුරුද්දට වැඩ අල්ලන්න එහෙම ලෑස්ති වෙලානේ ඉන්නේ.අපිත් ඉතින් ...
පසු කම්පන 2ක් අවදානමෙන් සිටින්න නොහිම් ලෝකය මුලින් සිදු වූ 8.6 ක භූමි කම්පනයට පසු පසු කම්පන 2ක් සිදුව ඇති නිසා වඩා අවදානමෙන් සිටින ලෙස භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාන්ශය පවසයි. 8.3 ක ප්‍රබල පසු කම්පනයක් හවස 4 ට පමන සිදුවී ඇත. එය කුමන ආකාරයේ එකක් දැයි නොදන්නා අතර තවමත් සුනාමි අනතුර පවතී http://www.meteo.gov.lk/index.php?option=com_content&view=article&id=63&Itemid=72&lang=si නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන යමක්. ජීවිතය ජීවත් කර වීමටයි ...
ලංකාවට සුනාමි අනතුරක් නොහිම් ලෝකය අද දින 8.5 කින් යුතුව සුමාත්‍රා වල ඇති වූ භූමිකම්පා කම්පනය කඹුරුපිටිය ප්‍රදේශයටද සුලු වශයෙන් දැනුනු අතර අද පව 2. 20 ට පමන මෙය සිදු වුණි. මේ සමගම ලංකාවට සුනාමි අනතුරු හැගවීම් කර ඇති අතර අද හවස 4 වන විට සුනාමියක් ලංකාවට ලඟාවිමට හැකි බව සුනාමි අනතුරු හැඟවීමේ මද්යස්තානය පවසයි. මෙම භූමි කම්පාව ත්‍රීකුනා මලය හා නුවර එලි ප්‍රදේශ ...
මිනිසුන් සුනාමියෙන් අයුතු ප්‍රයෝජන ගනියි නොහිම් ලෝකය මේ වනවිට නිකුත්ව ඇති සුනාමි කලබල තුල මිනිසුන් කඩවල් වල බඩු හොරකම් කිරීම්වල නියුක්තව සිටින බව වාර්තා වෙයි. රෙදි කඩවල් වල බොහෝ වශයෙන් මෙය සිදුවන බව වාර්ථා වෙයි. අළුත් අවුරුද්ද සමග විව්ර්තව පවතින මෙම රෙදි කඩවලට ඇතුලු වන පිරිස් රෙදි මුදල් නොගෙවා රෙදි ගෙනයාමට සැරසෙන බව ආරන්චි වෙයි. මාතර නගරය තුල මෙය වැඩි වශයෙන් සිදුවන නිසා බොහෝ කඩ හිමියන් ...