Exploring Science And Technology (http://vidya-gaweshana.blogspot.com) Latest Posts Most Popular Posts
සී.අයි.ඒ ඩ්‍රෝන යානා වලට ඇෆ්ඝනිස්ථානයේ හා පාකිස්ථානයේ අල් ඛයිඩා ඉලක්ක පෙන්නවන අධෝරක්ත සංවේදක Exploring Science And Technology ඉහත පෙනෙන ඉලෙක්ට්‍රොනික පරිපථය අඟල් එකහමාරක් පමණ වන අතර කුඩා වොල්ට් නවයේ බැටරියකින් ක්‍රියාත්මක වේ. සංකීර්ණ බලශක්ති කළමණාකරන උපක්‍රම වලින් සමන්විත මෙම ඉලෙක්ට්‍රොනික පරිපථයට බැටරි බලයෙන් පැය 100ක පමණ කාලයක් ක්‍රියාත්මක විය හැකි අතර එය ප්‍රභල අධෝරක්ත සංඥාවක් නිකුත් කරයි. සැතපුම් 5ක් පමණ ඉහල අහසේ සිට නිරීක්ශණය කල හැකි මෙම අධෝරක්ත කදම්භය පාකිස්ථානයේ හා ඇෆ්ඝ්නිස්ථානයේ දුශ්කර ප්‍රදේශ වල ඇති අල් ...
INDUSTRIAL SPYING : චීන Huawei බුද්ධිමය දේපොල හොරකමේ යයි! Exploring Science And Technology අලුත්ම ජංගම දුරකථන තිර තාක්ෂණයක් සොරාගන්නට හැදූ හුආවී. ජපානයේ Cisco සමාගමේ router මෘදුකාංග සොරාගත් හුආවී Fujitsu සමාගමේ අලුත්ම උපාංග ඇතුලත කොටස් හොරෙන් ඡායාරූපගත හසුවුනු හුආවී සේවකයා ඇමරිකාවේ T Mobile සමාගමේ රොබෝ තාක්ෂණය සොරාගත් හුආවී සේවකයින් දෙදෙනා. 2019 දෙසැම්බර් මාසයේ, කැනඩාවේ වැන්කූවර් නුවරදී හුආවේ සමාගම ප්‍රධාන මූල්‍ය නිළධාරිණිය (Chief Finance Officer) වන Meng Wanzhou අත් අඩංගුවට "Miraj Diamond Glass" (C) Akhan ...
අමෙරිකාව උතුරු කොරියාවට පහරදීමට සූදානම්වේ! ස්ටෙල්ත් ප්‍රහාරක යානා, ස්ටෙල්ත් බෝම්බ හෙලන යානා දැනටමත් දකුණු කොරියානු කඳවුරුවල! Exploring Science And Technology F-22 Raptor in Osan Airbase, South Koreaයම් හෙයකින් උතුරු කොරියාවේ නායකත්වය ඔවුන් දැනට තර්ජනය කරමින් සිටිනා ආකාරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කල හොත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකානු ත්‍රිවිධ හමුදාව නිහඬව සූදානම් වෙමින් සිටින බව වාර්තාවේ.දැනටමත් අමෙරිකාවේ නවතම F-22 රැප්ටර් ප්‍රහාරක යානා දකුණු කොරියාවේ ඕසාන් ගුවන් කඳවුරේ ස්ථානගත කොට ඇති අතර ජපානයේ අමෙරිකානු ගුවන් කඳවුරක් වන කැඩීනා ගුවන් කඳවුරෙහිද මේවන විටත් ...
මැලේසියානු යානය බිමහෙලූ රුසියාවට පක්ශපාතී කැරලිකරුවන් සතුවූ SA-11/SA-16 BUK මිසයිල විදිනය හොර රහසේ රුසියාවට ගෙනයන අයුරු යුක්රේනියානු ඔත්තුකරුවන්ගේ කැමරාවලට හසුවෙයි?? Exploring Science And Technology SA-11/SA-16 BUK මිසයිල පද්ධතියට මිසයිල සවිකරන ආකාරය දැක්වෙන Animated GIF සජීව ඡායාරූපයක්ලොව මහත් ආන්දෝලනයට තුඩුදුන් මැලේසියානු යානයට සිදුවූ මිසයිල ප්‍රහාරය සිදුකලේ කවුරුන්ද යන්න පිලිබඳව රුසියාව හා යුක්රේනය/යුරෝපය අතර මත ගැටුමක් හටගෙන ඇත.යුක්රේනය හා යුරෝපය මෙන්ම අමෙරිකාවද චෝදනා කරන්නේ රුසියාව මගින් මෙම බලසම්පන්න අවිය යුක්රේනය මට්ටු කිරීම සඳහා රුසියාවට පක්ශපාතී බෙදුම්වාදී කැරලිකරුවන් හට ලබාදුන් බවයි. MH17 යානය බිම හෙලීමට දින කිහිපයකට ...
අධිවේගී මෝටර් රථ ලොවට අලුතින් පැමිණි කොරියන් සුන්දරිය.... Exploring Science And Technology KIA GT4 Stinger අමෙරිකානු මෝටර් රථ කර්මාන්තයේ අගනගරය වන මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්රොයිට් නුවර දැන් පැවැත්වෙන "2014 Detroit Auto Show" හිදී කොරියානු කියා මෝටර් රථ සමාගම නවතම අධිවේගී ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථයක් හඳුන්වාදුන්නා. ජී.ටී 4 ස්ටින්ජර් ලෙස නම් තබා ඇති මෙය මෙම මෝටර් රථ ප්‍රදර්ශණය පැමිණි බොහෝදෙනෙකුගේ සිත් ඇද ගන්නට සමත්වු බව ඩෙට්රොයිට් නුවරින් ලැබෙන වාර්තාවලින් පැවසෙනවා.Rear wheel drive ආකාරයට නිර්මාණය ...
වොක්ස්වාගන් සමාගම සිය ඩීසල් කාර්වල විමෝචන පාලන පද්ධති අක්‍රිය කරලා!!! ක්‍රියාත්මක වෙන්නේ පරීක්ශාකරන විටදී පමණයි - අමෙරිකානු පරිසර ආරක්ශක ඒජන්සියෙන් නඩු!!! Exploring Science And Technology මොකක්ද වෙලා තියෙන්නේ?VW සමාගම, දැඩි වායු විමෝචක නීති තියෙන අමෙරිකාවේ එයාලා 2009 ඉඳන් විකුණපු ඩීසල් කාර් මාදිලි ගණනාවකට, ඒවායේ අපිරිසිදු විමෝචන පාලනය කරන පද්ධතිය සාමාන්‍ය ධාවනයේදී අක්‍රියවන විධියටත්, වාහනය විමෝචන ප්‍රමාණය සඳහා පරීක්ශා කරන අවස්ථාවලදී, එම අවස්ථා හඳුනාගෙන ක්‍රියාත්මක වන ලෙසත්, අනවසර පරිගණක මෘදුකාංගයක් ඇතුලත් කරලා.මේ මෘදුකාංගය, වාහන සාමාන්‍ය ධාවනයේදී විමෝචන පාලන පද්ධතිය අක්‍රිය කරලා වාහනයේ තවරණය හා ජවය වැඩිවන ...
ඔත්තුබලන ඩ්‍රෝන යානා 25කින් ගතහැකි තොරතුරු ලබාදෙන රොබෝ ගුවන්නැව Exploring Science And Technology ඔත්තුබලන ඩ්‍රෝන යානා 25කින් ගතහැකි තොරතුරු ලබාදෙන රොබෝ ගුවන්නැවක් මෑතකදී ඇමරිකාවේදී අත්හදා බැලුනු බව පොපියුලර් මිකැනික්ස් සඟරාව වාර්තාකරනවා. Battle Blimp ලෙස හඳුන්වන මෙම ගුවන් නැව අමෙරිකාවේ නෝත්රොප් ගෘම්මාන් ගගනවිද්‍යා සමාගමේ නිර්මාණයක්. B2 ස්ටෙල්ත් බෝම්බ හෙලන යානය, F/A 18 සුපර් හෝනට් ප්‍රහාරක යානය, RQ-4 ග්ලෝබල්-හෝක් ඩ්‍රෝන යානය වැනි සුපිරි අවිආයුධ නිර්මාණයේ ප්රමුඛයෙකු වන ගෘම්මාන් සමාගම මෙම ගුවන් නැව නිර්මාණය සඳහා ගතකොට ...
ලොව පළමු කෘති‍්‍රම හරක් මස් රස අත්හදා බැලේ Exploring Science And Technology ලොව පළමු වරට පර්යේෂණාගාරයක් තුළ කෘති‍්‍රමව නිපදවූ හරක් මස් බර්ගරය රස බලා ඇතැයි වාර්තා වේ. ඕලන්ද ජාතික විද්‍යාඥ මාක් පෝස්ට් විසින් 2008 සිට සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස මෙය නිපදවා ඇති අතර ගවයන්ගෙන් ලබාගත් පටක කොටස් (stem cells) කෘත්‍රිම තත්වයන් තුළ වගාකර ඇතැයි පැවසේ.මාක් පෝස්ට් පවසන්නේ මෙය ගව සෛල වලින් නිෂ්පාදිත නිසා සාමාන්‍ය ගව මස් වලට කිසිදු වෙනසක් නොමැති බවයි. එක් ...
කැනන් සමාගම මෙගාපික්සල් 50ක ෆුල් ෆ්‍රේම් කැමරාවක් හඳුන්වාදෙයි. Exploring Science And Technology ජපානයේ යොකොහාමා නුවර පැවැත්වෙන CP+ ඡායාරූප ප්‍රදර්ශණයේ දී කැනන් සමාගම මෙගාපික්සල් 50ක විබේධනයක් ඇති සෙන්සරයක් සහිත මිලිමීටර් 35 ෆුල්ෆ්‍රේම් කැමරාවක් හඳුන්වාදුනි. Canon EOS 5Ds ලෙස නම්කොට ඇති මෙම මාදිලිය දැනට ඇති ඉහලම මෙගාපික්සල් විබේධනයෙකින් යුතු වෘත්තීය මට්ටමේ DSLR කැමරාව බව විචාරකයින් පවසයි.CMOS තාක්ශණයේ සෙන්සරයක් වන මෙය විශාලත්වයෙන් ෆුල්ෆ්‍රේම් හෙවත් මිලිමීටර් 35 සෙන්සරයකි. ෆුල්ෆ්‍රේම් ලෙසින් හැඳින්වෙන්නේ පැරණි සේයාපට කැමරාවල මිලිමීටර් 35 ...
අවුරුදු හතලිස් දහසකට එපිටදී දඩකෙළි කළ බලංගොඩ මුත්තා Exploring Science And Technology උපුටාගැනීම: දිවයින ඉරිදා සංග්රහයඅපේ රටේ උදවියගේ අතීතයේ තවත් රසවත් තොරතුරු ගොන්නක් යළිත් මතුවෙමින් එන්නේය. මේ කතාව මතුවන්නේ සියවස් ගණනාවක් පුරා තැන්පත් වූ පස් තට්ටු අතරිනි. මින් පෙර කාලයක මේ කතාවේ අපූරුව කුරුවිට බටදොඹලෙනෙන් මතු වුණේය. තවත් විටෙක බෙල්ලන්බැ`දිපැලැස්සෙන් හමුවූයේය. බුලත්සිංහල පාහියන් ලෙනෙන් ද, සීගිරිය පොතාන ගුහාවෙන් මෙන්ම අත්තනගල්ල අලවල ලෙනෙන් ද හමුවුණේය. මේ වන විට අපේ රටේ මිනිසුන්ගේ අවුරුදු විසි ...
MARS UPDATE: කිව්රියෝසිටි රෝවරය අඟහරු මත ගලා යන දිය පාරවල් තිබුණු බවට සළකුණු සොයාගනී. Exploring Science And Technology අඟහරුවා මත ගොඩ බැස දින 50 ඉක්ම යද්දී කිව්රියෝසිටි අඟහරු විද්‍යාගාරය සිය විද්‍යා ගවේශණ චාරිකාවේ ප්‍රථම වැදගත් සොයාගැනීම වාර්තාකොට ඇත.ඒ, යානය ගොඩබැස සිටින ගේල් ආවාටය අවට ප්‍රදේශයේ ගලා ගිය ප්‍රමාණයෙන් විශාල දොළ පහරක සාධක සොයා ගැනීමෙනි. රෝවරයේ ප්‍රධාන කැමරාවලින් ගන්නා ලද ඡායාරූප වලට අනුව එම ස්ථානය අඟහරුවා මත ගලා ගිය ඉපැරණි දොළ පහරක පතුලක් බවට සනාත කෙරෙන, දීර්ඝ කාළයක් ජලය ...
අඩුමිල චන්ද්‍රිකා රැසකින් චන්ද්‍රිකා තාක්ශණයේ නව විප්ලවයක් කිරීමට සැරසෙන ස්කයිබොක්ස් චන්ද්‍රිකා සමාගම Exploring Science And Technology සැතපුම් 500ක් ඉහල අහසේ සිට පොලොව දෙස බලන්නෙකුට දැනගත හැක්කේ මොනවාද? ගූගල් අර්ත් සේවාව මගින් ලැබෙන චන්ද්‍රිකා ඡායාරූප දෙස බලන අපට නම් එතරම් දෙයක් පෙනෙන්නේ නැත. ගිනිපෙට්ටි වැනි ගොඩනැගිලි, ඉඳහිට පෙනෙන වාහන, ගුවන්තොටුපොලවල නවතා ඇති ගුවන්යානා පෙනෙතත් වැඩි යමක් තේරුම් ගැනීමේ හැකියාවක් අපගේ නුපුහුණු දෑස් වලට නොහැකිය.එහෙත් චන්ද්‍රිකා හා ගුවන් ඡායාරූප (ඩ්‍රෝන ඡායාරූප හා වීඩියෝද ඇතුලුව ) අධ්‍යයනය සඳහා විශේෂයෙන් ...
Live . Die . Repeat | වසරේ ත්‍රාසජනකම පිටසක්වල ආක්‍රමණය | The Edege of Tomorrow Exploring Science And Technology නුදුරු අනාගතයේ සිදුවන පිටසක්වල ප්‍රහාරයකින් චිත්‍රපටය ආරම්භවේ. "මිමික්" ලෙස හඳුන්වන මෙම පිටසක්වලයින් බඹරුන් මෙන් රොදබඳිමින් ලොව පුරා සියලු මිනිස් හමුදා සමග නිර්දය ලෙස සටන්වදී. සුපිරි තාක්ශණයත්, නිර්දය, කෲර සටන්විලාශයත් නිසා කිසිදු මිනිස් හමුදාවකට ඔවුන්හා සටනින් ජය නොලැබේ. සටන වසර පහක් තිස්සේ ඇදී යන අතර නේටෝ සංවිධානය පිටසක්වලයින් හා සටන් වැදීමට සියලු නේටෝ සාමාජික රටවල හමුදාවන් එක්කොට United Defense Forces ...
AUTOMOBILE : ෆෝඩ් කොම්පැණිය කාර් හදන එක නවත්වන්න යයි! Exploring Science And Technology ෆෝඩ් කොම්පැණිය ගැන නොදන්න කෙනෙක් නෑ. 1903දී හෙන්රි ෆෝඩ් පටන් ගත්ත ෆෝඩ් කොම්පැණිය ලෝකයට දායක කරපු තාක්ෂණයන් බොහොමයි. ඉස්සෙල්ලාම මහා පරිමාණ ලෙස වාහන නිෂ්පාදනය පටන් ගත්තේ හෙන්රි ෆෝඩ්ගේ කොම්පැණිය. අද ලෝකයේ වාහන වගේම වෙන බොහෝ දේවල් නිෂ්පාදනය කරන ඇසෙම්බ්ලි ලයින් (assembly line method of manufacturing) ක්‍රමයෙන් වාහන නිෂ්පාදන ක්‍රමය හෙන්රි ෆෝඩ් නිර්මාණය කලේ 1914දී. ඇසෙම්බ්ලි ලයින් ක්‍රමයෙන් ඉතා වේගයෙන් වාහන ...
මහා පොත් ප්‍රදර්ශණය 2016 - බැලුවෙමි, ඇවිද්දෙමි, පොත් නොගත්තෙමි Exploring Science And Technology මහා පොත් ප්‍රදර්ශණය 2016 සැප්තැම්බර් 16 ඇරඹී 25 එනම් හෙට (ඉරිදා) අවසන් වෙයි. පොත් ලැදි, කියවීම ලැදි දරුවන්, දෙමව්පියන්, සාහිත්‍යලෝලීන් හා නවකතා ප්‍රේමින් මෙන්ම ලේඛකයා වැනි විද්‍යාව, තාක්ශණය, ව්‍යාපාර, සත්වලෝකය, ඉතිහාසය ආදී වෙනත් විෂයන් ගන උනන්දුවක් දක්වන්නන්ද සැප්තැම්බරයේ උදාවෙන මහා පොත් උළෙල උදාවනතෙක් පුලපුලා සිටිති. පොත් ප්‍රදර්ශණ භූමියේ පැය කිහිපයක් සැරිසැරූ මෙන්ම ඒ අසලින් රාජකාරි කටයුතු සඳහා වෙනත් දිනවලදී ගමනකල ...
6වැනි පරම්පරාවේ ප්‍රහාරක යානා සඳහා පෙන්ටගනය නිළ සැළසුම් එලිදක්වයි. Exploring Science And Technology 5වැනි පරම්පරාවේ යානාවක් ලෙස දැනට සේවයට එක්වී ඇති F-22 රැප්ටර් යානය හා ඉදිරිවසරවලදී සේවයට එක්වීමට නියමිත F-35 ලයිට්නින්ග් II යානය සඳහා ප්‍රතිස්ථාපනයන් (replacement) ලෙස නවතම 6වැනි පරම්පරාවේ යානාවක් නිපැදවීමේ කටයුතු පෙන්ටගනය විසින් ආරම්භකොට ඇත. මේ වසරේ මාර්තු මස එලිදැක්වුනු එක්සත් ජනපද ගුවන්යානා ලේඛනය (aircraft inventory) හා 30 අවුරුදු අරමුදල් සැලැස්ම [Annual Aviation Inventory and Funding Plan : 2013-2042] ප්‍රකාරව අමෙරිකා ...
HEALTH : හැම වෙලාවෙම මහන්සිද? මෙන්න හේතු! Exploring Science And Technology 1] අවශ්‍ය පමණට වතුර නොබීමපර්යේෂණ වලට අනුව සිරුරේ බරින් 2%කට වඩා ජලය අඩුවූ විට එය සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බලපායි. ජලය අඩුවූවිට රුධිරය මදක් ගණවන අතර ඒ අනුව රුධිරය පොම්පකිරීම සඳහා හදවට වැඩි ශක්තියක් වැයවේ. එමෙන්ම මාංෂ පේෂිවලට හා මොලයට අවශ්‍ය ඔක්සිජන ප්‍රමාණයට වඩා අඩුවෙන් ලැබේ. එවිට නිතරම මහන්සිය දැනීම සිදුවේ.2] නිසි පරිදි ව්‍යායාම නොගැනීමබොහෝ දෙනෙකු වැඩ වැඩිවූ විට ව්‍යායාම අතපසු කරයි. ...
[To the moon and back - Part III] සඳ ජයගෙන අදට වසර 46යි! - සඳෙහි මිනිසා පියසටහන් තැබීමේ ප්‍රථම රූපවාහිණී දර්ශණ හා සඳගාමීන්ගේ පවුලේ උදවිය එම ත්‍රාසජනක මොහොත ගතකල ආකාරය Exploring Science And Technology ලූනා මොඩියුල් උප යානය සඳට ගොඩබසිද්දී හා ඉන් පිටත්ව යද්දී සඳගාමීන්ගේ පවුල්වල උදවිය එම ත්‍රාසජනක මොහොත ගතකල ආකාරය - ඡායාරූප LIFE සඟරාව 1969 අගෝස්තුනිරුපද්රිතව ආපසු පැමිණි මොහොත...පවුල්වල උදවිය සතුට සමරමින්සඳවිරුවන්... ...
LG සමාගම නිර්මාණය කල කඩදාසියක් මෙන් රෝල්කල හැකි LED රූපවාහිණී තිර තාක්ශණය | LG unveils flexible TV Exploring Science And Technology රෝල් කරගෙන ගෙනයා හැකි අපූරු රූපවාහිනී තිරයක් නිපදවීමට දකුණු කොරියාවේ එල්.ජී ඉලෙක්ට්‍රෝනික උපකරණ නිෂ්පාදක සමාගම සමත්ව තිබේ. අගල් 18 ක් පමණ වන මෙම රූපවාහිනී තිරය කඩදාසි කොළයක් සේ රෝල් කළ හැකිය. එල්ජී සමාගමට අනුව මෙම තිරයට 1200x810 විබේධනයක් ඇති අතර මෙගාපික්සල් මිලියනයකින් සමන්විතය.OLED (organic light-emitting diode) තාක්ශණය යොදාගෙන නිර්මාණය කොට ඇති මෙය නැමිය හැකි නිසා ප්‍රොජෙක්ටර් තිරයක් මෙන් රෝල් කොට ...
[To the moon and back - Part II] සඳ ජයගෙන අදට වසර 46යි! - ඇපලෝ 11 ගගනගාමීන් හඳුනාගන්න Exploring Science And Technology ඇපලෝ 11 අභ්‍යවකාශගාමීන් ඔවුන්ගේ පවුලේ උදවිය සමග [x] වම්පස: එඩ්වින් ඕල්ඩ්රින් සිය බිරිඳ හා දරුවන් තිදෙනා සමග [x] මැද: මයිකල් කොලින්ස් හා පවුල [x] දකුණුපස: නීල් ආම්ස්ට්‍රෝං, බිරිඳ හා පුතුන් තිදෙනා සමග.සඳ ජයගන්නට වරම් ලැබූ කොළුගැටවුන් තිදෙනා වමේ : නීල් ආම්ස්ට්‍රෝං වයස අවුරුදු 8දීමැද : එඩ්වින් ඕල්ඩ්රින් වයස අවුරුදු 5දීදකුණ : මයිකල් කොලින්ස් වයස අවුරුදු 6දීසඳ ජයගත් මේ කොළුගැටවුන් තිදෙනා ...